ගුරුකම් සක්විති පැන යයි....

Jan 7, 2013
182
16
0
නොදන්න නිසානේ උබ මන් අහපු එකට උත්තරයක් නොදුන්නේ..:rofl:

:rofl: ඇයි බොල ඔය මං කෙටියෙන් කියලා තියෙන්නේ. උබ මිනිහ කලේ මොකද්ද ඇහුවා. මං කිව්වා.
උබට ඔය ගැන සම්පුර්ණ කතාව දැනගන්න ඕනි නම් ඔය ගැන පොතක් කියන්නම් අරන් කියවපන්. හැබැයි උබ වගේ පඬියෝ එහෙම කරයි කියලා සැකයි... මීට පස්සේ නම් උබේ ඔය ගොන් ප්‍රශ්නවලට මම උත්තර දෙන්නේ නැත... :P
 
Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රණ රාල;14959992 said:

    රිදිලා :( හා මොකද්ද කියපන්කො පොත? පඩියා උබද මමද කියලා තර්ඩ් එකේ පේනවා බං..:P
    උත්තර දෙන්නේ නැත්තේ ප්‍රශ්නේ ගොන් නිසා නෙමෙයි උබ නොන්ඩි උන නිසා..කලින්ම කිව්වනම් "දන්නේ නැ බං" කියලා ඉවරනේ :rofl:
     
    :rofl::P... රිදුනද පඩිතුමා....
    ජනකාන්ත මිත්‍යා මත -තිලක් සේනාසිංහ... ඕනි නම් කියවපන්. නැත්තන් නිකන් හිටපන්. :P :P :P
    මෙනන් මේ කියපු හාමුදුරුවෝ රත්තරන් කඩා ගන්න එක විදිහක්.

    " පින්වතුනි, තෘෂ්ණාව අතහැර අතහැර රන්කොත රජයට දුන් බව සත්‍යයි'. ඔහු එහිදීද තම සුපුරුදු සත්‍ය ක්‍රියාව කොට අවසානයේ කීයේ දොලුකන්ද ආරණ්‍යයේ රන්කොත සදහා රන් ආභරණ පූජා කිරීමෙන් රෝග පීඩා, ඇතුළු සියලු වස් දොස් දුරු කර ගත හැකි බවකි. පුවක්පිටිය පන්සලේ ආශීර්වාද පූජාවේ දී ඔහු එසේ පවසනු ඊට ඉතා නොදුරින් පිහිටි මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නොඇසීමට කිසිදු හේතුවක් නැත. ඒ අනුව ඔවුන් තුළ මානසිකව ඇතිවිය හැකිව තිබූ තත්වයන් පිළිබදව වැඩිදුර සිතා බැලීම බුද්ධිමත් ඔබට භාරකොට ඒ සම්බන්ධයෙන් මම නිහඬ වෙමි."

    11052013036.jpg
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රණ රාල;14960037 said:

    :yes: මේකේ ඔක්කොම ටික දාපන්කෝ...පොතම හරි කමක් නැ
     
    Jan 7, 2013
    182
    16
    0
    :yes: මේකේ ඔක්කොම ටික දාපන්කෝ...පොතම හරි කමක් නැ
    පොතම දාන්න නම් අමාරුයි මචන්. මට ස්කෑන් කරන්න විදිහක් නෑ. ෆොටෝ ගහල තමයි දාන්න වෙන්නේ. එහෙම දැම්මම කියවන්න පුලුවන්ද කියල සැකයි.
    link එකක් තියනවා. මම download කලේ නම් නෑ බන්. හැබැයි 850 MB. මට හරියටම කියන්න බෑ මේ පොතමද කියලා download කලේ නැති නිසා.. ඒ නිසා වැඩිය හොදයි කැඩෙන අරන් කියවන එක.

    https://docs.google.com/file/d/0B9lpyBLXvb_xMHptVlp3ZFBmMzQ/edit
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රණ රාල;14960655 said:
    පොතම දාන්න නම් අමාරුයි මචන්. මට ස්කෑන් කරන්න විදිහක් නෑ. ෆොටෝ ගහල තමයි දාන්න වෙන්නේ. එහෙම දැම්මම කියවන්න පුලුවන්ද කියල සැකයි.
    link එකක් තියනවා. මම download කලේ නම් නෑ බන්. හැබැයි 850 MB. මට හරියටම කියන්න බෑ මේ පොතමද කියලා download කලේ නැති නිසා.. ඒ නිසා වැඩිය හොදයි කැඩෙන අරන් කියවන එක.

    https://docs.google.com/file/d/0B-P...00MmQxLTg3MjMtYTYzOWMyMmNlMzY5/edit?hl=en_US#

    11.gif
    :love:
     
    Jan 7, 2013
    182
    16
    0
    ෴සමනලී෴;14960711 said:
    ගුරුකම් සක්විති කියන්නෙ ඇයි...........?

    ඒක මචන් ඔය ශ්‍රමණ වේශ ධාරියා විසින්ම තමුන්ව හදුන්වාදීපු නම. මිනිහා තරම් ගුරුකම් වලට ජගතෙක් නෑ කියන එක, නැත්තම් එයා තමයි ගුරුකම් ලෝකේ රජා කියන එකයි. :P
     
    Jun 26, 2012
    591
    162
    0
    avatar406550_2.gif

    මේ ඔයාද?
    1.gif
    :)

    රණ රාල;14960748 said:
    ඒක මචන් ඔය ශ්‍රමණ වේශ ධාරියා විසින්ම තමුන්ව හදුන්වාදීපු නම. මිනිහා තරම් ගුරුකම් වලට ජගතෙක් නෑ කියන එක, නැත්තම් එයා තමයි ගුරුකම් ලෝකේ රජා කියන එකයි. :P
    එහෙනම් සක්විති රණසිංහ කියලා කෙනෙකුත් හිටියනේ...... අර හිරේ ගියේ...... :oo:
     
    Jan 7, 2013
    182
    16
    0
    ෴සමනලී෴;14960806 said:
    :)

    එහෙනම් සක්විති රණසිංහ කියලා කෙනෙකුත් හිටියනේ...... අර හිරේ ගියේ...... :oo:

    :P ආ එහෙම එක්කෙනෙකුත් හිටියද බන් ??? ඉතින් උබටත් පුළුවන් බන් සක්විති සමනලී කියල‍ා දාගන්න. :P:P:P