ගුරුගෙදර බලය පොහොට්ටුවට!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,665
    113
    colombo
    ගුරුගෙදර බලය පොහොට්ටුවට!

    වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ බලය හිමි කරගෙන සිටි ගුරුගෙදර බලය මෙවර ජවිපේ පරාජය කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු කරගෙන තිබෙනවා!
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රටේ තිබ්බ ඡන්දෙකුත් නෑ මින් ඡන්ද ප්‍රතිපලයක් කියෝනව. බයියො කියන්න කොහොමටත් දවල් හීන දකින ජාතියක් ඒකෙ ආයෙ දෙකක් නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ බලය හිමි කරගෙන සිටි ගුරුගෙදර බලය මෙවර ජවිපේ පරාජය කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු කරගෙන තිබෙනවා!

    කලින් ජවිපේ කෑවා.:lol:... දැන් පොහොට්වේ එවනු උඩ දාගෙන කාවි :growl:
    අයියෝ :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    guru gedara kiwwe?

    කෝටි ප්‍රෙකා්ටි ගණන් මුදල් තියෙන ගුරුවරුන්ගේ බැංකුව..මේක සමුපකාර සමිතියක්...දේශපාඤයෝ මේක ගුරුවරු වෙනුවෙන් පාලනය කරනවා සල්ලි හන්දම :eek:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කෝටි ප්‍රෙකා්ටි ගණන් මුදල් තියෙන ගුරුවරුන්ගේ බැංකුව..මේක සමුපකාර සමිතියක්...දේශපාඤයෝ මේක ගුරුවරු වෙනුවෙන් පාලනය කරනවා සල්ලි හන්දම :eek:

    එච්චර සල්ලි කොහෙන්ද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එච්චර සල්ලි කොහෙන්ද ?
    හැමෝගෙම වගේ මාසෙකට රු 700 ක් විතර පඩියෙන් කැපෙනවා...ගුරුවරු ලක්ෂ කීයක් ඉන්නවද ?:baffled:
    ඉතුරුම් විදියට..
    තව අධ්‍යයක්ෂ මණ්ඩලය විසින් ආයෝජනය කරනවා...
    නිවාඩු නිකේතන තියෙනවා..
    ලැබෙන එව්වගෙන් වියදම් කරන්නේ ටිකයි...:yes:

    https://www.edcs.lk/
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :eek: