වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ බලය හිමි කරගෙන සිටි ගුරුගෙදර බලය මෙවර ජවිපේ පරාජය කොට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සතු කරගෙන තිබෙනවා!
... දැන් පොහොට්වේ එවනු උඩ දාගෙන කාවි 

guru gedara kiwwe?

කෝටි ප්රෙකා්ටි ගණන් මුදල් තියෙන ගුරුවරුන්ගේ බැංකුව..මේක සමුපකාර සමිතියක්...දේශපාඤයෝ මේක ගුරුවරු වෙනුවෙන් පාලනය කරනවා සල්ලි හන්දම![]()
හැමෝගෙම වගේ මාසෙකට රු 700 ක් විතර පඩියෙන් කැපෙනවා...ගුරුවරු ලක්ෂ කීයක් ඉන්නවද ?එච්චර සල්ලි කොහෙන්ද ?


හැමෝගෙම වගේ මාසෙකට රු 700 ක් විතර පඩියෙන් කැපෙනවා...ගුරුවරු ලක්ෂ කීයක් ඉන්නවද ?
ඉතුරුම් විදියට..
තව අධ්යයක්ෂ මණ්ඩලය විසින් ආයෝජනය කරනවා...
නිවාඩු නිකේතන තියෙනවා..
ලැබෙන එව්වගෙන් වියදම් කරන්නේ ටිකයි...
https://www.edcs.lk/
