ගුරුගේ නේචර් පාර්ක්

amila62725

Member
Jan 23, 2012
57
2
0
ගුරුගේ නේචර් පාර්ක්

මචන් ගුරුගේ නේචර් පාර්ක් එක ගැනු ළමය එක්ක යන්න හොද තැනක් ද ?ගණන් එහෙම කොහොමද ?:rolleyes:
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තොලක් එහෙම දාන්න පුලුවන්ද ?

    ඉස්සර නම් වැව පැත්තෙ අවුලක් නෑ, සතියේ දවස් වල උදේට සෙනග නෑ :P
    වැඩ කරන එව්වෝ නං බූතයෝ වගේ හැංගිලා බලන් ඉන්නවා :rofl::rofl::rofl:
    දැන් කොහොමද නොදනී :dull:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    hukanna ona nam room ekakata palayan...

    mirikanna uranna athagaana angili gahanna diwa daanna lewakanna ona nam box ekakata palayan..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සතියෙ දවස් වල උදේ වරුවෙ නම් සෙනග නෑ ....ඒ උනාට චාටර් බන් වැඩ කරන කට්ටිය ඉන්නව අම්බානක ......වැව රව්ම වටේ තමා කපල්ස් ඉන්නෙ ....ඒ උනාට එතන ෆුල් ඕපන් ..
     

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    Machan mama last month giya.. owa karanna ba ban.. eke lassana balannai.. poddak bench ekakata wela katha karannai pulwan.. wada karana kattiya innawa & upset couples security eken pannna gannawa.. habai balanna dewal nam godai..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් දැන් මසකෙට උඩදී ගියා ඔහෙට .. :yes:..

    තැන නම් වරදක් නෑ..රුපියල් 300 පැකේජ දෙකක් ගන්න එක තමයි ලාබ..පැය 4ක් 5ක් ඇතුලේ ඇවිදින්න බලාගෙන යන්න..කෑම කනකොට උන්ගේ මෙයින් හොටෙල් එකෙන් කන්න එපා විකිනේනේවා..හැබැයි පුතෝ ඒක අස්සට ගිහින් චොර කර ගන්න නම් එපා..විනීතව හැසිරියන්.පොඩි ළමයි ඉන්නවා..ආතල් ගන්න නම් එච්චර හොද තැනක් නෙමෙයි..නිදහසේ කතා බහ කරන්න ඇවිදින්න නම් හොදයි..
     

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    yanne pettah indala guwan thotupala 187 bus eke nagala waligampitiya junction eke bassanna kiyanna.. ethana indala three wheeler ekaka 70 bugs only..
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ජන්තු අයියා;15842757 said:
    මාත් දැන් මසකෙට උඩදී ගියා ඔහෙට .. :yes:..

    තැන නම් වරදක් නෑ..රුපියල් 300 පැකේජ දෙකක් ගන්න එක තමයි ලාබ..පැය 4ක් 5ක් ඇතුලේ ඇවිදින්න බලාගෙන යන්න..කෑම කනකොට උන්ගේ මෙයින් හොටෙල් එකෙන් කන්න එපා විකිනේනේවා..හැබැයි පුතෝ ඒක අස්සට ගිහින් චොර කර ගන්න නම් එපා..විනීතව හැසිරියන්.පොඩි ළමයි ඉන්නවා..ආතල් ගන්න නම් එච්චර හොද තැනක් නෙමෙයි..නිදහසේ කතා බහ කරන්න ඇවිදින්න නම් හොදයි..

    :yes::yes:
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    uwamanawa kalin kiyanna epai bn.. pala water world aka week day akaka. wadi wada nam be putho. nattam wara ape gedara...