ගුරුත්වාකර්ශණය

ds_shami87

Member
Mar 18, 2012
21
1
0
Virtual Space
මේකට උත්තරයක්‌ ඕනි...!

මට මුලින්ම මේකට උත්තරයක්‌ දෙන්න! ඔයාල මෙතන ගුරුත්වාකර්ෂණය නැති වුණාම වෙන දේවල් ගැන කතා කරනව. කවුරු හරි ජගතෙක් ඉන්නවනම් ගුරුත්වාකර්ෂණය නැති වෙන හැටි විද්‍යාත්මකව පහදලා දෙනවද? (දන්නෙ නැති නිසයි අහන්නෙ. හිනා වෙන්න නම් එපා! :oo:)
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    උබ නිකක් හිතල බලප්න් පෘතුව්යෙ මැදින් කුහරයක් හදනව (එකියන්නෙ පෘතුවිය අනික් පැත්තෙන් මතු වෙන්න ) ඒ කුහරය අතුලට ගලක් දානව.. ඒ ගලට මොකද වෙන්නෙ? (මේ ප්‍රශ්නෙ උබ අහල තියෙන එකට වඩා ප්‍රායොගිකයි/ උත්තර දීමටද පුලුවන් )

    Then that stone would undergo simple harmonic motion.:yes: මම ඔකේ සිංහල තේරුම දන්නේ නෑ. :rolleyes:

    1) එම ගල පෘතුවියේ ඔබ ඉන්න ස්ථානයෙන් අතහරින විට zero velocity, maximum acceleration

    2) එම ගල පෘථිවියේ කේන්ද්‍රය පසු කරන විට maximum velocity, zero acceleration

    3) එම ගල පෘතුවියේ අනිත් කෙලවරට එන විට zero velocity, maximum acceleration
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :P:P:P:P:D:D:D:D බොක කටේ

    නෑ බන් වෙන දෙයක් එක පාර වෙන්නෙ නෑ නෙ...ගුරුත්වාකර්ශ්ණ්ය නැති උනොත් අපි ටික වෙලාවක් ජීවත් වේයි, ටිකෙන් ටිකනෙ වෙන මගුලක් වෙන්නෙ...
    මම කල්පන කරන්නෙ බොක දාගෙන ඉන්න එකෙක් එහෙම්ම පොඩ්ඩක් විතර උඩ එයි බෙටි ටිකත් එක්ක
    :rofl: :rofl:
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    වායුගෝලය නැති වූ පසු අපේ ශරීරයට මොනවද වෙන්නෙ කිව්වනම්:dull::dull:

    පළවෙනිම කාරනය වායුගෝලයක් නැති උනහම මිනිස්සුන්ට, සත්තුන්ට හුස්මගන්න අවශ්‍ය වායූන් නැති වෙනව.

    දෙවෙනි කාරනය සූර්යාලෝකය කෙලින්ම පොළවට පතිත වෙන නිසා උෂ්නත්වය විශාල ලෙස ඉහල යයි. ගහ කොළ සත්තු පිච්චිල යයි

    තුන්වෙනි කාරනය විශ්වයේ පවතින ග්‍රහ වස්තු කෙලින්ම පෘථිවිය සමග ගැටෙයි, මොකද වායුගෝලයක් නැති උනහම ග්‍රහවස්තු දහනය වෙන්නෙ නෑ.
    එයින් ඇතිවෙන බල පෑමෙන් ජීවීන් විනාශ වෙයි
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Then that stone would undergo simple harmonic motion.:yes: මම ඔකේ සිංහල තේරුම දන්නේ නෑ. :rolleyes:

    1) එම ගල පෘතුවියේ ඔබ ඉන්න ස්ථානයෙන් අතහරින විට zero velocity, maximum acceleration

    2) එම ගල පෘථිවියේ කේන්ද්‍රය පසු කරන විට maximum velocity, zero acceleration

    3) එම ගල පෘතුවියේ අනිත් කෙලවරට එන විට zero velocity, maximum acceleration

    if so what would happen to the stone ? will it stop somewhere or ??
     
    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    Then that stone would undergo simple harmonic motion.:yes: මම ඔකේ සිංහල තේරුම දන්නේ නෑ. :rolleyes:

    1) එම ගල පෘතුවියේ ඔබ ඉන්න ස්ථානයෙන් අතහරින විට zero velocity, maximum acceleration

    2) එම ගල පෘථිවියේ කේන්ද්‍රය පසු කරන විට maximum velocity, zero acceleration

    3) එම ගල පෘතුවියේ අනිත් කෙලවරට එන විට zero velocity, maximum acceleration

    ඒකට කියන්නේ එම වස්තුව සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියල. තේරෙන සිංහලෙන් කියනවනම් වස්තුව යම් සාපේක්ෂ කේන්ද්‍රයක් වටා එම කේන්ද්‍රයේ සිට විස්තාපනයට සමානුපාතික වන බලයක් යටතේ කේන්ද්‍රයේ සිට දෙපසට චලනය වෙනවා කියන එක!
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    awrudu ganakata passe physics tikak dakke. dawasak class eke sir awe nathuwa sirge malli awa pora oya prashnema ahuwa. lamai eka eka gon uththara dunna.

    mamath dana widiyata danam uththarayak.
    pruthuviye guruthwakarshanaya nathiweema kiyana de apita upakalpanaya karanna wenawa. mekedi api pruthuviye pamanak guruthwakarshanaya nathiwenawa kiyala salakamu. e kiyyanne api suryage wenasak wene na kiyala salakanawa. chakrawata ganath adahasa athaarinawa. ehema baladdi guruthwakarshanaya nathiwena mohothedi pruthuviye inna minisunta wasthuwalata sparshiya prawegayak thiyenawa. guruthwakarshanaya nathiwena mohothe thiyena sparshiya prawegaya anuwa wasthu gamankaranna patangannawa eka eka dishawanta sarala rekiyawa. me wasthu walata sarala rekiyawa gamankaranna labene na suryayage balapama nisa gamana wakra wenawa. ita passe eka eka wasthu guruthwakarshanaya nathiwena mohothedi visiwenna patanganipu dishawa anuwa theeranaya unu pathayaka suryaya wata gaman karanna patan ganawa. mekedi ekeinekata wenas pathayan wishala pramanayak athiwenawa.
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    උබ නිකක් හිතල බලප්න් පෘතුව්යෙ මැදින් කුහරයක් හදනව (එකියන්නෙ පෘතුවිය අනික් පැත්තෙන් මතු වෙන්න ) ඒ කුහරය අතුලට ගලක් දානව.. ඒ ගලට මොකද වෙන්නෙ? (මේ ප්‍රශ්නෙ උබ අහල තියෙන එකට වඩා ප්‍රායොගිකයි/ උත්තර දීමටද පුලුවන් )

    මචන් බොක්කෙන්ම කියනවනම් මටත් ඔය ප්‍රශ්නය තියනව සිරාවටම මොකද වෙන්නෙ කියන විදිහට පෘතිවියෙ කෙන්ද්‍රයෙන් ගුරුත්වාකර්ශන බලය ඇති වෙනවනම් කේන්ඩ්‍රයෙදි වස්තුව නවතින්න ඕන අනෙ මන්දා no idea
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    මට මුලින්ම මේකට උත්තරයක්‌ දෙන්න! ඔයාල මෙතන ගුරුත්වාකර්ෂණය නැති වුණාම වෙන දේවල් ගැන කතා කරනව. කවුරු හරි ජගතෙක් ඉන්නවනම් ගුරුත්වාකර්ෂණය නැති වෙන හැටි විද්‍යාත්මකව පහදලා දෙනවද? (දන්නෙ නැති නිසයි අහන්නෙ. හිනා වෙන්න නම් එපා! :oo:)

    හිතන්න ඔබ merry go around එකක ගමන කරයි. තව කෙනෙක් ඔයා දිහාට ඉතා වේගයකින් ඇවිල්ල ඔබව යාන්තමින් තල්ලු කලොත්, ඒ කියන්නේ ගෑවී නොගෑවී ගියොත් ඔබ එම circular motion ඒකෙන් මිදී ඈතට විසිවෙයි.

    අන්න ඒවගේ ඈත විශ්වයේ ඇති විශාල ග්‍රාහකයක් පෘතුවිය දෙසට පැමිණ පෘතුවිය tangentially ස්පර්ශ කරයි. එවිට පෘතුවිය සූර්යයාගේ ගුරුත්ව බලයෙන් මිදෙයි, එවිට අපගේ ගුරුත්වයද නැති වෙයි.
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    awrudu ganakata passe physics tikak dakke. dawasak class eke sir awe nathuwa sirge malli awa pora oya prashnema ahuwa. lamai eka eka gon uththara dunna.

    mamath dana widiyata danam uththarayak.
    pruthuviye guruthwakarshanaya nathiweema kiyana de apita upakalpanaya karanna wenawa. mekedi api pruthuviye pamanak guruthwakarshanaya nathiwenawa kiyala salakamu. e kiyyanne api suryage wenasak wene na kiyala salakanawa. chakrawata ganath adahasa athaarinawa. ehema baladdi guruthwakarshanaya nathiwena mohothedi pruthuviye inna minisunta wasthuwalata sparshiya prawegayak thiyenawa. guruthwakarshanaya nathiwena mohothe thiyena sparshiya prawegaya anuwa wasthu gamankaranna patangannawa eka eka dishawanta sarala rekiyawa. me wasthu walata sarala rekiyawa gamankaranna labene na suryayage balapama nisa gamana wakra wenawa. ita passe eka eka wasthu guruthwakarshanaya nathiwena mohothedi visiwenna patanganipu dishawa anuwa theeranaya unu pathayaka suryaya wata gaman karanna patan ganawa. mekedi ekeinekata wenas pathayan wishala pramanayak athiwenawa.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් බොක්කෙන්ම කියනවනම් මටත් ඔය ප්‍රශ්නය තියනව සිරාවටම මොකද වෙන්නෙ කියන විදිහට පෘතිවියෙ කෙන්ද්‍රයෙන් ගුරුත්වාකර්ශන බලය ඇති වෙනවනම් කේන්ඩ්‍රයෙදි වස්තුව නවතින්න ඕන අනෙ මන්දා no idea

    පැහැදිලි කිරීම කොහොම උනත් උබ අවසානයෙ වෙනදේ කියල තියෙනව...
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    මට මුලින්ම මේකට උත්තරයක්‌ දෙන්න! ඔයාල මෙතන ගුරුත්වාකර්ෂණය නැති වුණාම වෙන දේවල් ගැන කතා කරනව. කවුරු හරි ජගතෙක් ඉන්නවනම් ගුරුත්වාකර්ෂණය නැති වෙන හැටි විද්‍යාත්මකව පහදලා දෙනවද? (දන්නෙ නැති නිසයි අහන්නෙ. හිනා වෙන්න නම් එපා! :oo:)

    මම දන්න තරමින්නන් ඕක වෙන්න බෑ. මගෙ මුල්ම කමෙන්ට් එක කියවපන්. ඒකෙ පොඩි විස්තරයක් තියෙනව. ආයෙත් මම මෙතන කියන්නම්.

    උඹේ කලින් කමෙන්ට් එකෙත් උඹ මේකට උත්තරේ තියෙනව. එක්කො පෘථිවිය හෝ මිනිස්සුන්ගෙ සකන්ධ ශූන‍ය වෙන්න ඕනෙ. සකන්ධය ශූනයයි කියන්නෙ පදාර්ථයක් පවතින්න බෑ. ඒ කියන්නෙ එක්කො පෘථිවිය කියල එකක් නැතිවෙන්න ඕනෙ. නැත්තම් මිනිස්සු හෝ අනිත් ග්‍රහ වස්තු නැති වෙන්න ඔනෙ. පෘථිවිය කියල එකක් නැත්තම් හරි මිනිස්සු කියල ජාතියක් නැත්තම් හරි මොන කෙහෙල් මලකට ද අපි ගුරුත්වාකර්ෂනේ නැති වීමක් ගැන කතාකරන්නෙ. වෙන වචන වලින් කිව්වොත් ගුරුත්ව ක්ෂේත්‍රයක් ගැන නොහිත පෘථිවියේ හෝ මිනිසුන්ගෙ හෝ පැවැත්මක ගැන කතාකරන්න බෑ.

    මම හිතන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම ෆිසික්ස් මූලික අවස්ථාවේ ඉන්න පොරක්. ඇත්තටම කිව්වොත් මේක පොඩි ළමයෙක්ගෙ ප්‍රශ්නයක. අර සමහර පොඩි ළමයි අහන්නෙ කොහොමද ඉර හවසට මුහුදෙ ගිලිල ආය උදේට වතුරෙන් ගොඩට එන්නෙ ටයිප් ප්‍රශ්නයක්
     
    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    මචන් බොක්කෙන්ම කියනවනම් මටත් ඔය ප්‍රශ්නය තියනව සිරාවටම මොකද වෙන්නෙ කියන විදිහට පෘතිවියෙ කෙන්ද්‍රයෙන් ගුරුත්වාකර්ශන බලය ඇති වෙනවනම් කේන්ඩ්‍රයෙදි වස්තුව නවතින්න ඕන අනෙ මන්දා no idea

    සහෝ, කේන්ද්‍රයේදී වෙන්නෙ බලය ශූන්‍ය වෙන එක විතරයි. නමුත් කේන්ද්‍රයේදී වස්තුවට තියෙන ඉහල චාලක ශක්තිය නිසා ප්‍රතිවිරුද්ධ බලය මද පවත්වාගෙන කේන්ද්‍රය පහු කරන කේන්ද්‍රයෙන් ඉවතට ගමන කරනවා. වෙනස් විදියකට කියනවනම් වස්තුවේ අවස්ථිතික ගුණය (චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත) නිසා කේන්ද්‍රය පසු කරගෙන යනවා.
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    awrudu ganakata passe physics tikak dakke.

    ඒ කියන්නෙ උඹ මේ අවුරුදු ගානටම ජීවත් වෙලා ඉඳල නෑ. අපි එදිනෙදා ජීවිතේ වැඩවලට කොච්චරනන් physics යොදාගන්නවද
    :rolleyes:
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    මම දන්න තරමින්නන් ඕක වෙන්න බෑ. මගෙ මුල්ම කමෙන්ට් එක කියවපන්. ඒකෙ පොඩි විස්තරයක් තියෙනව. ආයෙත් මම මෙතන කියන්නම්.

    උඹේ කලින් කමෙන්ට් එකෙත් උඹ මේකට උත්තරේ තියෙනව. එක්කො පෘථිවිය හෝ මිනිස්සුන්ගෙ සකන්ධ ශූන‍ය වෙන්න ඕනෙ. සකන්ධය ශූනයයි කියන්නෙ පදාර්ථයක් පවතින්න බෑ. ඒ කියන්නෙ එක්කො පෘථිවිය කියල එකක් නැතිවෙන්න ඕනෙ. නැත්තම් මිනිස්සු හෝ අනිත් ග්‍රහ වස්තු නැති වෙන්න ඔනෙ. පෘථිවිය කියල එකක් නැත්තම් හරි මිනිස්සු කියල ජාතියක් නැත්තම් හරි මොන කෙහෙල් මලකට ද අපි ගුරුත්වාකර්ෂනේ නැති වීමක් ගැන කතාකරන්නෙ. වෙන වචන වලින් කිව්වොත් ගුරුත්ව ක්ෂේත්‍රයක් ගැන නොහිත පෘථිවියේ හෝ මිනිසුන්ගෙ හෝ පැවැත්මක ගැන කතාකරන්න බෑ.

    මම හිතන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම ෆිසික්ස් මූලික අවස්ථාවේ ඉන්න පොරක්. ඇත්තටම කිව්වොත් මේක පොඩි ළමයෙක්ගෙ ප්‍රශ්නයක. අර සමහර පොඩි ළමයි අහන්නෙ කොහොමද ඉර හවසට මුහුදෙ ගිලිල ආය උදේට වතුරෙන් ගොඩට එන්නෙ ටයිප් ප්‍රශ්නයක්

    අනේ මේ ලොකු අය්යෙ නිකන් තුට්ටුවට දාලා කතා කරන්න එපා මාව.. අපේ වයසෙ උන් දැන් පුක ඉරාගෙන පාඩන් කරනව ඇති.. මම නම් දන්නවා shot එකටම මම විභාගෙ faild වේ කියල මොකද ලොක්කා මම ඔය පාඩම් කරන්න කැමති නැ කැමති අලුත් දෙයක් හිතන්න. එ නිසා ගොඩක් chater කරන්න එපා වැරද්දක් තියනවනම් කියන්න අලුත් දෙයක් කියලා දෙන්න :P:P:P:P:P:P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    මචන් බොක්කෙන්ම කියනවනම් මටත් ඔය ප්‍රශ්නය තියනව සිරාවටම මොකද වෙන්නෙ කියන විදිහට පෘතිවියෙ කෙන්ද්‍රයෙන් ගුරුත්වාකර්ශන බලය ඇති වෙනවනම් කේන්ඩ්‍රයෙදි වස්තුව නවතින්න ඕන අනෙ මන්දා no idea

    1) එම ගල පෘතුවියේ ඔබ ඉන්න ස්ථානයෙන් අතහරින විට zero velocity, maximum acceleration

    2) එම ගල පෘථිවියේ කේන්ද්‍රය පසු කරන විට maximum velocity, zero acceleration

    3) එම ගල පෘතුවියේ අනිත් කෙලවරට එන විට zero velocity, maximum acceleration

    එම නිසා එම ගල පෘතුවිය මැද නවතින්නේ නෑ. මොකද එයට වැඩිම ප්‍රවේගයක් තියෙන නිසා.
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    අනේ මේ ලොකු අය්යෙ නිකන් තුට්ටුවට දාලා කතා කරන්න එපා මාව.. අපේ වයසෙ උන් දැන් පුක ඉරාගෙන පාඩන් කරනව ඇති.. මම නම් දන්නවා shot එකටම මම විභාගෙ faild වේ කියල මොකද ලොක්කා මම ඔය පාඩම් කරන්න කැමති නැ කැමති අලුත් දෙයක් හිතන්න. එ නිසා ගොඩක් chater කරන්න එපා වැරද්දක් තියනවනම් කියන්න අලුත් දෙයක් කියලා දෙන්න :P:P:P:P:P:P

    හා හා:lol: මමනන් ලොකු අයියෙක් නෙවෙයි මල්ලි. ගිය පාර ඒලෙවල් ලීව්වෙ. මම මහ ලොකුවට හැම දෙයක්ම දන්නෙ නෑ, මහ ලොකු පොත්ගුල්ලෙකුත් නෙවෙයි. හැබැයි දන්න ටික සෑහෙන දුරට දන්නව එච්චරයි. උඹව චාටර් කරල මට තෑගි ගන්නද මල්ලියේ:P.

    මම විභාගෙ ෆේල් වෙයි, මම විභාගෙ ෆේල් වෙයි කිය කියා හිටියොත් ෆේල්ම තමා. පෘථිවියේ ගුරුත්වකරශනේ හොයන්න කලින් විභාගෙ ගොඩ දාගනින්:sorry:.

    මම ඔය පාඩම් කරන්න කැමති නැ කැමති අලුත් දෙයක් හිතන්න

    අලුත් දෙයක් හිතලනන් තියෙනව හැබැයි ඒකට උත්තරෙත් උඹ ඒලෙවල් වලට ඉගෙනගෙන තියෙනව. උඹ අන්න ඒ උත්තරේ හිතුවනන් ගොඩක් වටිනව
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    උබ නිකක් හිතල බලප්න් පෘතුව්යෙ මැදින් කුහරයක් හදනව (එකියන්නෙ පෘතුවිය අනික් පැත්තෙන් මතු වෙන්න ) ඒ කුහරය අතුලට ගලක් දානව.. ඒ ගලට මොකද වෙන්නෙ? (මේ ප්‍රශ්නෙ උබ අහල තියෙන එකට වඩා ප්‍රායොගිකයි/ උත්තර දීමටද පුලුවන් )

    simple case ekak ne
    api okata adala ganan kochchara haduwada A/L walata.

    gala sarala anuwarthiya chalithayaka yedenawa