ගුරුත්වාකර්ශණය

nj542

Member
Jul 25, 2007
3,747
28
0
gravity is one fundamental forces among 4....
also one of witch we have least understanding abt.. :yes:
as long as matter in universe exist, thr will be gravity..
so stop wasting time thinking abt it :P
 
KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ඕක නියම ප්‍රශ්නයක් මචන් :yes:
    ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ කේන්ද අභිසාරී බලයක් , ඒ කියන්නේ පෘතුවිය කරකැවෙන නිසා එකතෙක්ක කර කවෙන සියලුම දේවල් එකේ කේන්ද්‍රය දෙසට ඇදල තියාගන්නව ,
    එක නිසා ගුරුත්වාකර්ෂණය නැති වෙන්න නම් පෘතුවිය කරකැවෙන එක නතර වෙන්න ඕනේ , එහෙම උනොත්
    1. සියලුම ස්ක්න්දයක් ඇති දේවල් (පදාර්ථය ) සුර්යා දෙසට ත්වරණය වේවි(සුර්යාගේ ගුරුත්වාකර්ෂණය නිසා )
    2. සුර්යාගේ ගුරුත්වාකර්ශනයෙන් මිදෙන්න පුළුවන් තරමේ අවදි ප්‍රවේගයක් තියෙන ඒවා එකා කාර ප්‍රවේගයෙන් යාවි (වෙනත් ගුරුත්වාකර්ෂණ යකට යටත් නොවෙන තාක් )

    උබේ ප්‍රශ්නේ නම් සිරා මචන්

    attachment.php

    මේක තමයි මචන් හරියටම වෙන්නේ ඕක අයින්ස්ටින් ගේ අදහසක් පැහැදිලි කරන්න වෙලාවක් නා බන් :(

    nasa_gpb_news.jpg
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]fun[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]අහපු[/FONT] [FONT=&quot]ප්‍රශ්[/FONT][FONT=&quot]නයක්[/FONT] [FONT=&quot]උනාට[/FONT] [FONT=&quot]මොලේ[/FONT] [FONT=&quot]කරකවල[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]අරින[/FONT] [FONT=&quot]ප්‍රශ්න[/FONT][FONT=&quot]යක්[/FONT](physics [FONT=&quot]ඉගෙන[/FONT] [FONT=&quot]නොගත්ත[/FONT] [FONT=&quot]එවුන්ටනන්[/FONT] [FONT=&quot]අවුලක්[/FONT] [FONT=&quot]නෑ:P[/FONT]). [FONT=&quot]ගුරුත්වාකර්ශන[/FONT] [FONT=&quot]බලය[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]මනඃකල්පිත[/FONT] [FONT=&quot]බලයක්නෙ[/FONT]. [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]දන්නව[/FONT] [FONT=&quot]ඇති

    [/FONT]
    UniversalGravitation.gif

    [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]සූත්‍ර[/FONT]‍[FONT=&quot]රයක්[/FONT] [FONT=&quot]තියෙනව[/FONT]. [FONT=&quot]ඒකට[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]සකන්ධ[/FONT] [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]පවතින්න[/FONT] [FONT=&quot]එපැයි[/FONT] [FONT=&quot]ගුරුත්වාකර්ශනේ[/FONT] [FONT=&quot]තියෙන්න[/FONT]. [FONT=&quot]KeBa[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]තියරියට[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]එකඟ[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]බැරිත්[/FONT] [FONT=&quot]ඒකයි[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]ඉර[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]දිහාවට[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ත්වරණය[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]කතාවත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT]. [FONT=&quot]ඉර[/FONT] [FONT=&quot]ගුරුත්වාකර්ශන[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]පෘතුවිය[/FONT] [FONT=&quot]තුල[/FONT] [FONT=&quot]නිපදවෙනවනන්[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සමාන[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ඉර[/FONT] [FONT=&quot]මත[/FONT] [FONT=&quot]නිපද[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]යුතුයි[/FONT].

    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ආයෙත්[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]පැත්තට[/FONT] [FONT=&quot]එමු[/FONT]. [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]මත[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ගුරුත්වාකර්ශන[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]නොකිරීමටනන්[/FONT] [FONT=&quot]එක්කො[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ස්කන්ධ[/FONT] [FONT=&quot]විරහිත[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]නැත්තම්[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]ස්කන්ධ[/FONT] [FONT=&quot]විරහිත[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT]. [FONT=&quot]තව[/FONT] [FONT=&quot]විදිහකට[/FONT] [FONT=&quot]කියනවනන්[/FONT] [FONT=&quot]එක්කො[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]නොපවතින්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]නැත්තම්[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]නොපවතින්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT]. [FONT=&quot]ගුරුත්වාකරශ්න[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]නොපවතින්න[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]කාරනය[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]ස්කන්ධ[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]දුර[/FONT] [FONT=&quot]අනන්ත[/FONT] [FONT=&quot]අගයක්[/FONT] [FONT=&quot]ගැනීම[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නෙත්[/FONT] [FONT=&quot]අනිත[/FONT] [FONT=&quot]වචන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]තුල[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT], [FONT=&quot]සත්තු[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]වෙනත්[/FONT] [FONT=&quot]වස්තු[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT].

    [FONT=&quot]මොලේ[/FONT] [FONT=&quot]කොලොප්පන[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]නේද[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]කියෙව්වහම[/FONT]. [FONT=&quot]අන්න[/FONT] [FONT=&quot]ඒකයි[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මුලිනුත්[/FONT] [FONT=&quot]කිව්වෙ[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]fun[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]අහපු[/FONT] [FONT=&quot]ප්‍රශ්[/FONT][FONT=&quot]නයක්[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]මාර[/FONT] ප්‍රශ්න[FONT=&quot]යක්[/FONT].

    කොහොමද මෙහෙම වෙන්නෙ:shocked:?

    මමනන් කියන්නෙ එක පාරටම පෘථිවි ගුරුත්වාකරශන බලය නැතිව ගියොත් ඒක ඒ මොහොතේ කක්ශයට ස්පර්ශීය දිශාවක් ඔස්සේ ගමන් කරන්න ඕනෙ කියල. මොකද පෘථිවිය මත ගුරුත්වාකරශන බලය නැතිවෙනව කියන්නෙ පෘථිවිය මගින් අනෙක් ග්‍රහවස්තු මත ඇතිකෙරෙන ගුරුත්වාකර්ශන බලයත් නැතිවෙනවනෙ
     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සූර්යයා සහ පෘතුවිය අතර ගුරුත්ව බලයක් පවතී. යම් කිසි දිනෙක පෘථිවියේ ගුරුත්වය නැති වුනොත් එතැන් පටන් පෘතුවිය රේඛීය ව ඒකාකාරි ප්‍රවේගයකින් එක් දිශාවකට ගමන් කිරීමට පටන් ගනී .:shocked:

    උදාහරණයක් ලෙස හිතන්න ඔබ එක් බෝලයක් ලනුවක ගැට ගසා ඔබ කරකෙනවාත් සමගම ලණුවත් කරකවනවා කියා. එක පාරම ඔබ ලනුව ඇත ඇරියොත් කුමක් සිදුවේද? එම බෝලය සහිත ලනුව රේඛීයව එක් දිශාවකට ගමන් කර බිම වැටෙයි. නමුත් පෘතුවිය එසේ නොවේ, එය ඒකාකාරි ප්‍රවේගයකින් රේඛියව එක් දිශාවකට ගමන් කරයි.

    පෘතුවියේ එම ගමන අතරතුර විශාල ග්‍රාහක , විශාල ග්‍රහලෝක සමග පෘතුගවිය ගැටෙන්න පුලුවන්.

    තව දෙයක් තමයි පෘතුවිය තමන් වැටෙත් කැරකෙන නිසා අප පෘතුවියෙන් විසිවෙන්නද පුළුවන්. එවිට අපද රේඛියව උඩට ගමන් කරයි. නමුත් මෙම ලෝකයේ වායුන් ගෙන පිරි ඇති බැවින් අප එහි ඇති ප්‍රතිරෝධය නිසා මදක් උඩට ගොස් නැවතීමට පුළුවන්. ඒ කියන්නේ අප සදහටම අහසේ රැඳී සිටියි. :dull:

    වැරදියි. ඊට කලින් ගොඩක් දෙවල් වෙනවා... වායු ගෝලයක් අපිට නැති වෙනවා...
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ගුරුත්වේ නැති උනොත් වයුගොලයත් නැති වෙයි. එතකොට උඹේ හුස්ම හිරවෙලා මැරෙයි, ඊට කලින් පීඩනය නැති නිසා උඹ කලි කලි වලට කැඩිලා යාවි.

    හරි
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඕක නියම ප්‍රශ්නයක් මචන් :yes:
    ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ කේන්ද අභිසාරී බලයක් , ඒ කියන්නේ පෘතුවිය කරකැවෙන නිසා එකතෙක්ක කර කවෙන සියලුම දේවල් එකේ කේන්ද්‍රය දෙසට ඇදල තියාගන්නව ,
    එක නිසා ගුරුත්වාකර්ෂණය නැති වෙන්න නම් පෘතුවිය කරකැවෙන එක නතර වෙන්න ඕනේ , එහෙම උනොත්
    1. සියලුම ස්ක්න්දයක් ඇති දේවල් (පදාර්ථය ) සුර්යා දෙසට ත්වරණය වේවි(සුර්යාගේ ගුරුත්වාකර්ෂණය නිසා )
    2. සුර්යාගේ ගුරුත්වාකර්ශනයෙන් මිදෙන්න පුළුවන් තරමේ අවදි ප්‍රවේගයක් තියෙන ඒවා එකා කාර ප්‍රවේගයෙන් යාවි (වෙනත් ගුරුත්වාකර්ෂණ යකට යටත් නොවෙන තාක් )

    උබේ ප්‍රශ්නේ නම් සිරා මචන්

    attachment.php

    මේක තමයි මචන් හරියටම වෙන්නේ ඕක අයින්ස්ටින් ගේ අදහසක් පැහැදිලි කරන්න වෙලාවක් නා බන් :(

    nasa_gpb_news.jpg

    ඔයා හරි. එත් එකක් වැරදි. ලෝකය පරිභ්‍රමණය එක පාරම නැවතුනත් වායු ගෝලය කැරකෙන එක නවතින්නේ නෑ එක පාරම. ඒ නිසා තත්පරයකටත් කලින් හැම දේම සුණු විසුණු වෙලා යනවා. ඒකට හේතුව ලෝකය කැරකුන වේගයටම වායු ගෝලයත් කැරකෙන නිසා ඒ වේගෙට හැමදේම මූණදෙනවා. ( හැමදේකම සාපෙක්ෂ වේගය 0 වෙනවා. )
     
    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    විශ්වයේ යම් වස්තූන් දෙකක් අතර ගුරුත්වාකර්ෂන බලය
    ගුරුත්වාකර්ෂන බලය =
    0f36df929ac9d711a8ba8c5658c3bfee.png

    G - ගුරුත්වාකර්ෂන නියතය (6.674×10−11 N m2 kg−2)
    m1,m2- වස්තූන් දෙකේ ස්කන්ධ
    r - වස්තූන් අතර දුර (m වලින්)
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ........................................

    මමනන් කියන්නෙ එක පාරටම පෘථිවි ගුරුත්වාකරශන බලය නැතිව ගියොත් ඒක ඒ මොහොතේ කක්ශයට ස්පර්ශීය දිශාවක් ඔස්සේ ගමන් කරන්න ඕනෙ කියල. මොකද පෘථිවිය මත ගුරුත්වාකරශන බලය නැතිවෙනව කියන්නෙ පෘථිවිය මගින් අනෙක් ග්‍රහවස්තු මත ඇතිකෙරෙන ගුරුත්වාකර්ශන බලයත් නැතිවෙනවනෙ
    [/SIZE]

    sorry මචන් මට මේක පැහැදිලි කරන්න වෙලාවක් නම් න ,

    මෙහෙමයි මචන්

    ස්කන්දය (බර නෙමෙයි ) තියෙන ඕනෑම වස්තුන් 2ක් අතර ආකර්ෂණ බලයක් පවා තිනවා එක ඒ ස්කන්ද දෙකේ ස්කන්දයන්ට සමානුපාතික වගේම ඒවගේ ගුරුත්ව කේන්ද්‍ර අතර ඇති දුරට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ,
    විශ්වයේ යම් වස්තූන් දෙකක් අතර ගුරුත්වාකර්ෂන බලය
    ගුරුත්වාකර්ෂන බලය =

    G - සාර්වත්‍ර(විශ්වයේ පවතින ඕනෑම ස්කන්ද දෙකක් සදහා වලංගු වේ ) ගුරුත්වාකර්ෂන නියතය (6.674×10−11 N m2 kg−2)
    m1,m2- වස්තූන් දෙකේ ස්කන්ධ
    r - වස්තූන් අතර දුර (m වලින්)

    අපි පෘතුවියේ හිටියට අපිට බලපාන එකම ආකර්ෂණ බලය පෘතුවියේ ගුරුත්වාකර්ෂණය නෙමෙයි අනික කෙන්ද්රාභිසාරි බයල කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අර කලින් කිවුව බලයම තමයි

    මේ පහලින් තියෙන්නේ අයින්ස්ටින් ගේ පැහැදිලි කිරීම
    Warped_grid-earth-moon1.jpg
     
    මෙහෙම උත්තරයක් මට වැඩක් නෑ මචං. මාත් ඔය ටිකම ටයිප් කරලනෙ තියෙන්නෙ. උඹ ඒ ටිකම ආයෙත් කිව්ව කියල මගේ දැනුම වර්ධනය වෙන්නෙ නෑනෙ. උඹට පුළුවන්නන් විනාඩි 10ක් විතර අරන් උඹ ඔය කියන්න උත්සහ කරන දේයි, අයින්ස්ටයින්ගෙ තියරියයි පොඩ්ඩක් විස්තර කරපන් තරහ නැතුව. නිකන් පිංතූරයක් දැම්ම කියල(මෙලෝ දෙයක් ටයිප් නොකර) කාටවත් මොනවත් තේරෙන්නෙ නෑනෙ. මට උඹ කියන තර්කෙ ගැන ප්‍රශ්න කීපයක් තියෙනව. ඒ ප්‍රශ්න අහන්න පුළුවන් උඹ ඊලඟට විස්තර කරන දේ මත. අනික මගේ තියරිය වැරදි වෙන්න පුළුවන්, උඹ යම් විස්තරයක් දැම්මොත් මොකක්ද හරි මොකක්ද වැරදි කියල අපිටම හොයාගන්න පුළුවන්.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046

    loka winaase sapai wage mata physics thiththa una :P thaama ubala denna kiyapu kisima deyak meter une na tharaha nathuwa poddak explain karahanko.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113

    වැරදියි. ඊට කලින් ගොඩක් දෙවල් වෙනවා... වායු ගෝලයක් අපිට නැති වෙනවා...

    ඔයා හරි. එත් එකක් වැරදි. ලෝකය පරිභ්‍රමණය එක පාරම නැවතුනත් වායු ගෝලය කැරකෙන එක නවතින්නේ නෑ එක පාරම.

    ලෝකය බ්‍රමණය වීම එක පාරම නැවතීම වෙන්න විදිහක් නෑ නේද? අනික පෘථිවියේ ගුරුත්වය නැතිවුනත් පෘතුවිය තමන්වටා කරකැවීම නවතින්නේ නෑ නේද?
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ලෝකය බ්‍රමණය වීම එක පාරම නැවතීම වෙන්න විදිහක් නෑ නේද? අනික පෘථිවියේ ගුරුත්වය නැතිවුනත් පෘතුවිය තමන්වටා කරකැවීම නවතින්නේ නෑ නේද?

    එහෙම කොහමද කියන්නේ? සූර්යාගේ ආකර්ෂණයෙන් මිදුනොත් කොහමද කියන්නේ පරිභ්‍රමණය නවතින්නේ නෑ කියන්නේ? :O
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සූර්යයා සහ පෘතුවිය අතර ගුරුත්ව බලයක් පවතී. යම් කිසි දිනෙක පෘථිවියේ ගුරුත්වය නැති වුනොත් එතැන් පටන් පෘතුවිය රේඛීය ව ඒකාකාරි ප්‍රවේගයකින් එක් දිශාවකට ගමන් කිරීමට පටන් ගනී .:shocked:

    උදාහරණයක් ලෙස හිතන්න ඔබ එක් බෝලයක් ලනුවක ගැට ගසා ඔබ කරකෙනවාත් සමගම ලණුවත් කරකවනවා කියා. එක පාරම ඔබ ලනුව ඇත ඇරියොත් කුමක් සිදුවේද? එම බෝලය සහිත ලනුව රේඛීයව එක් දිශාවකට ගමන් කර බිම වැටෙයි. නමුත් පෘතුවිය එසේ නොවේ, එය ඒකාකාරි ප්‍රවේගයකින් රේඛියව එක් දිශාවකට ගමන් කරයි.

    පෘතුවියේ එම ගමන අතරතුර විශාල ග්‍රාහක , විශාල ග්‍රහලෝක සමග පෘතුගවිය ගැටෙන්න පුලුවන්.

    තව දෙයක් තමයි පෘතුවිය තමන් වැටෙත් කැරකෙන නිසා අප පෘතුවියෙන් විසිවෙන්නද පුළුවන්. එවිට අපද රේඛියව උඩට ගමන් කරයි. නමුත් මෙම ලෝකයේ වායුන් ගෙන පිරි ඇති බැවින් අප එහි ඇති ප්‍රතිරෝධය නිසා මදක් උඩට ගොස් නැවතීමට පුළුවන්. ඒ කියන්නේ අප සදහටම අහසේ රැඳී සිටියි. :dull:

    ඒකාකාරි ප්‍රවේගයකින් එක් දිශාවකට ගමන් කිරීමට පටන් ගනී
    එහෙම වෙන්න බැ නේ බන් පෘතුවිය ඉලිප්සාකාරව සුර්යා දෙසට ගමන් කරලා සුර්යාගේ ගැටෙන්යි නේද (ඉලිප්සාකාරව කිව්වට එහෙම නෙවෙයි ක්‍රමයෙන් අරයන් අඩුවෙමින් යන එකට කියන වචනේ මතක නැ :D)
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    එහෙම වෙන්න බැ නේ බන් පෘතුවිය ඉලිප්සාකාරව සුර්යා දෙසට ගමන් කරලා සුර්යාගේ ගැටෙන්යි නේද (ඉලිප්සාකාරව කිව්වට එහෙම නෙවෙයි ක්‍රමයෙන් අරයන් අඩුවෙමින් යන එකට කියන වචනේ මතක නැ :D)

    :no::no::no:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]fun[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]අහපු[/FONT] [FONT=&quot]ප්‍රශ්[/FONT][FONT=&quot]නයක්[/FONT] [FONT=&quot]උනාට[/FONT] [FONT=&quot]මොලේ[/FONT] [FONT=&quot]කරකවල[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]අරින[/FONT] [FONT=&quot]ප්‍රශ්න[/FONT][FONT=&quot]යක්[/FONT](physics [FONT=&quot]ඉගෙන[/FONT] [FONT=&quot]නොගත්ත[/FONT] [FONT=&quot]එවුන්ටනන්[/FONT] [FONT=&quot]අවුලක්[/FONT] [FONT=&quot]නෑ:P[/FONT]). [FONT=&quot]ගුරුත්වාකර්ශන[/FONT] [FONT=&quot]බලය[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]මනඃකල්පිත[/FONT] [FONT=&quot]බලයක්නෙ[/FONT]. [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]දන්නව[/FONT] [FONT=&quot]ඇති

    [/FONT]
    UniversalGravitation.gif

    [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]සූත්‍ර[/FONT]‍[FONT=&quot]රයක්[/FONT] [FONT=&quot]තියෙනව[/FONT]. [FONT=&quot]ඒකට[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]සකන්ධ[/FONT] [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]පවතින්න[/FONT] [FONT=&quot]එපැයි[/FONT] [FONT=&quot]ගුරුත්වාකර්ශනේ[/FONT] [FONT=&quot]තියෙන්න[/FONT]. [FONT=&quot]KeBa[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]තියරියට[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]එකඟ[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]බැරිත්[/FONT] [FONT=&quot]ඒකයි[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]ඉර[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]දිහාවට[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ත්වරණය[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]කතාවත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT]. [FONT=&quot]ඉර[/FONT] [FONT=&quot]ගුරුත්වාකර්ශන[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]පෘතුවිය[/FONT] [FONT=&quot]තුල[/FONT] [FONT=&quot]නිපදවෙනවනන්[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සමාන[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ඉර[/FONT] [FONT=&quot]මත[/FONT] [FONT=&quot]නිපද[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]යුතුයි[/FONT].

    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ආයෙත්[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]පැත්තට[/FONT] [FONT=&quot]එමු[/FONT]. [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]මත[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ගුරුත්වාකර්ශන[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]නොකිරීමටනන්[/FONT] [FONT=&quot]එක්කො[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]ස්කන්ධ[/FONT] [FONT=&quot]විරහිත[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]නැත්තම්[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]ස්කන්ධ[/FONT] [FONT=&quot]විරහිත[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT]. [FONT=&quot]තව[/FONT] [FONT=&quot]විදිහකට[/FONT] [FONT=&quot]කියනවනන්[/FONT] [FONT=&quot]එක්කො[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]නොපවතින්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]නැත්තම්[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]නොපවතින්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT]. [FONT=&quot]ගුරුත්වාකරශ්න[/FONT] [FONT=&quot]බලයක්[/FONT] [FONT=&quot]නොපවතින්න[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]කාරනය[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]ස්කන්ධ[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]දුර[/FONT] [FONT=&quot]අනන්ත[/FONT] [FONT=&quot]අගයක්[/FONT] [FONT=&quot]ගැනීම[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නෙත්[/FONT] [FONT=&quot]අනිත[/FONT] [FONT=&quot]වචන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]පෘථිවිය[/FONT] [FONT=&quot]තුල[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT], [FONT=&quot]සත්තු[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]වෙනත්[/FONT] [FONT=&quot]වස්තු[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT].

    [FONT=&quot]මොලේ[/FONT] [FONT=&quot]කොලොප්පන[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]නේද[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]කියෙව්වහම[/FONT]. [FONT=&quot]අන්න[/FONT] [FONT=&quot]ඒකයි[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මුලිනුත්[/FONT] [FONT=&quot]කිව්වෙ[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]fun[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]අහපු[/FONT] [FONT=&quot]ප්‍රශ්[/FONT][FONT=&quot]නයක්[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]මාර[/FONT] ප්‍රශ්න[FONT=&quot]යක්[/FONT].

    කොහොමද මෙහෙම වෙන්නෙ:shocked:?

    මමනන් කියන්නෙ එක පාරටම පෘථිවි ගුරුත්වාකරශන බලය නැතිව ගියොත් ඒක ඒ මොහොතේ කක්ශයට ස්පර්ශීය දිශාවක් ඔස්සේ ගමන් කරන්න ඕනෙ කියල. මොකද පෘථිවිය මත ගුරුත්වාකරශන බලය නැතිවෙනව කියන්නෙ පෘථිවිය මගින් අනෙක් ග්‍රහවස්තු මත ඇතිකෙරෙන ගුරුත්වාකර්ශන බලයත් නැතිවෙනවනෙ

    එතකොට පෘථිවි චුම්බක ක්සේත්‍රයට මොකද වෙන්නේ :oo:
    ඒකනිසා ඇතිවන බලපෑම් කොහොම වේවිද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න විදිහට අපිට හුස්ස්මගන්න තියන මෙ වායු ගොලෙත් නැතිවෙනවලු. sure නෙ එහෙම කියනව.
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    . නමුත් මෙම ලෝකයේ වායුන් ගෙන පිරි ඇති බැවින් අප එහි ඇති ප්‍රතිරෝධය නිසා මදක් උඩට ගොස් නැවතීමට පුළුවන්. ඒ කියන්නේ අප සදහටම අහසේ රැඳී සිටියි. :dull:

    බෑනෙ සහෝදරයා එහෙම වෙන්න මොකද වායු ගෝලයත් මෙහෙම තියෙන්නෙ පෘථිවියෙ ගුරුත්වාකර්ශනය නිසානෙද?
    ගුරුත්වාකර්ශනය නැති වුනොත් වායු ගෝලයත් නැති වෙන්න ඕනා නෙද?
    :yes::yes: