ගුරුත්වාකර්ෂණ තරංග ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගුරුත්වාකර්ෂණ තරංග ...

    breakthrough discovery after two centuries of speculation
    :sorry:අයින්ස්ටයින් හරි කියල දැන ගන්නත් අවුරුදු 200ක් ගිහින් :sorry:

    Scientists just confirmed the detection of gravitational waves. This is one of the biggest discoveries of modern science.

    Albert Einstein is one of my heroes, so I’ve been following this announcement closely. Einstein first predicted gravitational waves 100 years ago in his Theory of General Relativity. Gravitational waves are ripples in the fabric of space-time created by the movement of mass. These are mostly too small to be detected, so we need to look for waves that begin with massive events like the Big Bang, the collapse of stars and the collision of black holes.

    By analyzing the information contained in gravitational waves, we can now open up an entirely new view of the cosmos -- potentially shedding light on the very earliest moments of the universe, as well as the creation and growth of black holes.

    It’s inspiring to think about all the lives and effort, generation after generation, that have gone into uncovering this insight about our universe. Today’s breakthrough depended on the talent of brilliant scientists and engineers from many nations, but also advances in computing that only recently became possible. Congratulations to everyone who helped make this happen. You've made Einstein proud.

    Mark Zuckerberg
    1 hr · Palo Alto, CA, United States

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :shocked::shocked::shocked::shocked:
    latest

    hqdefault.jpg

    :rolleyes:දැන් ආයි පාරක් මේක බලහල්ලකෝ :rolleyes:
    :confused:ඉස්සෙල්ල තේරුනෙත් නෑ :confused:
    :lol:දැන් වත් තේරෙයි ද බලමු :lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    owa therenne anh sinhalu mata nam :(

    03_new_wave.adapt.590.1.jpg

    විශාල කළු කුහර දෙකක් එකිනෙකට ගැටිලා තනි විශාල කළු කුහරයක් වෙල.ඒ කළු කුහර දෙක එකිනෙකට හැප්පෙන කොට ඒ දෙකේ ගුරුත්වය තරංග විදිහට විහිදිලා.මේ ගැන 1914 දි ඇල්බර්ට් අයින්ස්ටයින් න්‍යයාක් ඉදිරිපත් කරලා තිබුනට, අද තමයි මේ වගේ සිදිධියක් විද්‍යඥයින්ට දැක ගන්න ලැබුනේ.මේ නිසා විශ්වය ගැන ත්ව බොහො දේවල් හොයා ගන්න හැකිවෙයි කියලයි විද්‍යඥයින් කියන්නෙ.:yes::yes:

    අද තාරකා විද්‍යඥයින්ට නත්තල් වගේ :cool:
     
    Last edited:
    • Like
    Reactions: TakurZ

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :shocked::shocked: ammata siri ea kiyanne einstein harida :shocked:

    mata ea kalu kuhara dakki di appiriayai wage :sorry:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    01_new_wave.adapt.590.1.jpg

    මෙන්න මේ විදිහටලු ගුරුත්ව තරංග විදිලා තියෙන්නේ.හරියට මුහුදෙ භූමිකම්පාවක් වෙලා සුනාමියක් අවා වගේ
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :shocked::shocked: ammata siri ea kiyanne einstein harida :shocked:

    mata ea kalu kuhara dakki di appiriayai wage :sorry:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(

    ඔව් අයින්ස්ටයින් හරි කියලයි දැන් කියන්නේ.මේ වගේ ගුරුත්ව තරංග වලින් අපිට ස්පේස් ටයිම් එක පාවිච්චි කරලා අභ්‍ය්වකාශයේ ආලෝක වර්ශ මිලියන ගණන් දුර ගිහින් එන්න පුලුවන්.ඒ එනකොට අපි දන්න කියන කිසිම කෙනෙක් මේ ලොකේ ඉන්නෙ නැතිවෙයි.හැබැයි අපි වයසට ගිහින් නැහැ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් අයින්ස්ටයින් හරි කියලයි දැන් කියන්නේ.මේ වගේ ගුරුත්ව තරංග වලින් අපිට ස්පේස් ටයිම් එක පාවිච්චි කරලා අභ්‍ය්වකාශයේ ආලෝක වර්ශ මිලියන ගණන් දුර ගිහින් එන්න පුලුවන්.ඒ එනකොට අපි දන්න කියන කිසිම කෙනෙක් මේ ලොකේ ඉන්නෙ නැතිවෙයි.හැබැයි අපි වයසට ගිහින් නැහැ.

    :eek: ammata siri ben 10 eketh thibba ohoma seen ekak mchn

    owa therum ganna bah ubala hinda hodai :D :yes::cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    owa therenne anh sinhalu mata nam :(

    machan oya youtube video eke cc ( subtitle) on karala , settings wala auto generated on karala auto translate click karala sinhala select karahama subtitle sinhala balanna puluwan , ahema balanna machoo therei athakota jaya wewaa api sinhala mamath sinhala :cool:
     
    Last edited: