ගුරුත්වාකර්ෂණ තරංග ...

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    machan oya youtube video eke cc ( subtitle) on karala , settings wala auto generated on karala auto translate click karala sinhala select karahama subtitle sinhala balanna puluwan , ahema balanna machoo therei athakota jaya wewaa api sinhala mamath sinhala :cool:

    නොදන්න ඉංග්‍රිසියෙන් බලන එක හොදයි,යූටියුබ් එකේ සිංහළ බලනවට වඩා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ඔව් අයින්ස්ටයින් හරි කියලයි දැන් කියන්නේ.මේ වගේ ගුරුත්ව තරංග වලින් අපිට ස්පේස් ටයිම් එක පාවිච්චි කරලා අභ්‍ය්වකාශයේ ආලෝක වර්ශ මිලියන ගණන් දුර ගිහින් එන්න පුලුවන්.ඒ එනකොට අපි දන්න කියන කිසිම කෙනෙක් මේ ලොකේ ඉන්නෙ නැතිවෙයි.හැබැයි අපි වයසට ගිහින් නැහැ.

    e kiyanne danata thiyena speed ekenda ? light speed eken neweida machan ?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    e kiyanne danata thiyena speed ekenda ? light speed eken neweida machan ?

    දැනට තියෙන ස්පීඩ් එකෙන් නෙමෙයි.ඔය ගුරුත්ව තරංග හරහා ඒ ස්පීඩ් එකෙන්.එත් එච්චර තාක්ශණයක් තාම අපිට නැහැ.
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    black hole

    දන්න කෙනෙක් ඉන්නවානම් බ්ලැක් හෝල් ගැන තව විස්තර කරලා දෙන්න
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දන්න කෙනෙක් ඉන්නවානම් බ්ලැක් හෝල් ගැන තව විස්තර කරලා දෙන්න

    කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, event ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන සියළු ආලෝකය නැවත පරාවර්ථනය නොකර සම්පූර්ණයෙන් උරා ගන්නා නිසාය (තාප ගති විද්‍යාවේ එන කෘෂ්ණ වස්තු (Black Body) වැනිය).ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය.

    එය අදෘශ්‍ය වුවත්, වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා මගින් කළු කුහර හඳුනාගත හැකිය. අවකාශයේ ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීමෙන් කළු කුහරයක පිහිටීම හඳුනාගත හැකිය. එමෙන්ම, තරු යුග්මයකින් විශාල කළු කුහරයකට පදාර්ථය ඇදගන්නා විට, එම වායු සර්පිලාකිරව හැඩගැසී, අධි උෂ්ණත්වයකට භාජනය වී නිකුත් කරන විකිරණය, ප්‍රථිවි-ගත දුරෙක්ෂක මගින් හඳුනාගත හැක.

    තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහර තිබිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, චක්‍රාවාට ම්‍ධ්‍යයේ supermassive කළු කුහර පැවතිය හැකි බවට සාධක සොයාගෙන ඇත. ක්‍ෂිර පථය මධ්‍යයේ Sagittarius A* ප්‍රදේශ‍යේ, සූර්ය-සකන්ධ මිලියන 2කට අධික supermassive කළු කුහරයක් පවතින බවට, 1998 වර්ශයේදී, විද්‍යාඥයින් හට ශක්තිමක් සාධක හමුවුනි. නමුත් මෑතකදි කරන ලද පරීක්ෂන වලට අනුව මෙය සූර්ය-සකන්ධ මිලියන 4කට අධික විය යුතු බව සොයාගෙන ඇත.​

    කළු කුහර කියන්නේ විශ්වය හරහා යන්න පුළුවන් කෙටි මාර්ග කියලත් මතයක් තියෙනව.කළු කුහරයක් ඇතුලෙන් යන්න පුළුවන් නම් වෙනත් විශ්වයකට යන්න පුළුවන්ලු.
     
    • Like
    Reactions: Sri_Sampath
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    tumblr_nfdo99EhMq1qh04f0o1_500.jpg

    :rolleyes:දැන් ආයි පාරක් මේක බලහල්ලකෝ :rolleyes:
    :confused:ඉස්සෙල්ල තේරුනෙත් නෑ :confused:
    :lol:දැන් වත් තේරෙයි ද බලමු :lol:

    දැන් නම් ටිකක් විතර පැහැදිලී
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, event ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන සියළු ආලෝකය නැවත පරාවර්ථනය නොකර සම්පූර්ණයෙන් උරා ගන්නා නිසාය (තාප ගති විද්‍යාවේ එන කෘෂ්ණ වස්තු (Black Body) වැනිය).ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය.

    එය අදෘශ්‍ය වුවත්, වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා මගින් කළු කුහර හඳුනාගත හැකිය. අවකාශයේ ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීමෙන් කළු කුහරයක පිහිටීම හඳුනාගත හැකිය. එමෙන්ම, තරු යුග්මයකින් විශාල කළු කුහරයකට පදාර්ථය ඇදගන්නා විට, එම වායු සර්පිලාකිරව හැඩගැසී, අධි උෂ්ණත්වයකට භාජනය වී නිකුත් කරන විකිරණය, ප්‍රථිවි-ගත දුරෙක්ෂක මගින් හඳුනාගත හැක.

    තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහර තිබිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, චක්‍රාවාට ම්‍ධ්‍යයේ supermassive කළු කුහර පැවතිය හැකි බවට සාධක සොයාගෙන ඇත. ක්‍ෂිර පථය මධ්‍යයේ Sagittarius A* ප්‍රදේශ‍යේ, සූර්ය-සකන්ධ මිලියන 2කට අධික supermassive කළු කුහරයක් පවතින බවට, 1998 වර්ශයේදී, විද්‍යාඥයින් හට ශක්තිමක් සාධක හමුවුනි. නමුත් මෑතකදි කරන ලද පරීක්ෂන වලට අනුව මෙය සූර්ය-සකන්ධ මිලියන 4කට අධික විය යුතු බව සොයාගෙන ඇත.​

    කළු කුහර කියන්නේ විශ්වය හරහා යන්න පුළුවන් කෙටි මාර්ග කියලත් මතයක් තියෙනව.කළු කුහරයක් ඇතුලෙන් යන්න පුළුවන් නම් වෙනත් විශ්වයකට යන්න පුළුවන්ලු.
    :cool:12+
    බණ්ඩාර නිළමෙ;19718803 said:
    දැන් නම් ටිකක් විතර පැහැදිලී
    :yes:
     
    • Like
    Reactions: hemalsilva