ගුරුවරයෙකු සිසුවෙකු ගස් බඳී

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මේ වගේ සයිට් වල ඉන්න මානසික රෝගීන් සමාජෙට බැස්සම වෙන දේ

    මේ Video එකේ කොටස් 2 තියෙනවා නේ 1 වෙනි එක නම් මහා තිරිසන් වැඩක් එත් දෙවෙනි එක අනේමන්ද කොසුමිටවල් කැඩෙනකන් ඉස්කෝලෙදි ගුටි කලා තියෙනවා ළමයි ට ඕනේ විදියට ඉන්ඩ ඉස්කෝලේ යන්නදඕනේද ? ඔන්න නිකන්ම ළමයෙක්ට කනට ගැහුවනම් එක වැරදි මෙතන ලමයගේත් මොකක් හරි අව්ලක් ඇති
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මේ Video එකේ කොටස් 2 තියෙනවා නේ 1 වෙනි එක නම් මහා තිරිසන් වැඩක් එත් දෙවෙනි එක අනේමන්ද කොසුමිටවල් කැඩෙනකන් ඉස්කෝලෙදි ගුටි කලා තියෙනවා ළමයි ට ඕනේ විදියට ඉන්ඩ ඉස්කෝලේ යන්නදඕනේද ? ඔන්න නිකන්ම ළමයෙක්ට කනට ගැහුවනම් එක වැරදි මෙතන ලමයගේත් මොකක් හරි අව්ලක් ඇති

    When we were in school (at.mary's chilaw) our principal brother Aloysius was the worst enemy amount Satan.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕවා මානසික ලෙඩ. බලන්න මර්වින් සිල්වා මිනිහටත් තියන්නේ මානසික ලෙඩක්. ඔය වගේ අයට ස්ථානමාරු දීලා නිකන් ඉදීම නෙවෙයි කළ යුත්තේ. මානසික වෛද්‍යවරු ලවා ප්‍රතිකාර කිරීම. ළමයෙකුගේ වැරැද්දකට දඩුවමක් කරන්න ඕනෙ තමයි. හැබැයි ඒ දඩුවම මානුශීය විය යුතුයි. ඒ දෙන දඩුවමේ අරමුන වෙන්න ඕනේ ළමයව නිසි මගට ගැනීම. සමහර ගුරුවරු තමන්ගේ හිතේ තියන පීඩනය පිට කරන්නේ ළමයින්ගෙන් ඒවගේ අය ඉතිං ගුරු වෘතියටත් නිගාවක්.
    අනිත් කාරණය හැමෝම ගුරුවරු වෙලා තියන්නේ ඒ අයගේ තියන ඉගැන්වීමේ හැකියාවටවත් ඒ වෘතියට තියන ආසාවටවත් නෙවෙයි. ලැබුනු රජයේ රස්සාව ඕක නිසා. වෙන රස්සා වගේ නෙවෙයි ගුරු වෘතිය ඒකට ආසනැති කෙනෙක්ගෙ අතට පත්උනොත් තවත් ලොකු පිරිසක් පීඩා විදිනවා.

    :yes::yes::yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    Godak asiyathika ratawal wala prachandathwaya weerakamak kiyala piligannawa, den mervin naraka unata balanna thewarapperuma eyat oya system mai. wedak karaganna giyama thaga dala karaddi minissunta weerakamak. ekai godak political maryo inne. minissu e prachandathwaya lamayin dakwa genawa. lamayin unath podi kale bulling karanawa. ada batahira ratwal wala me gana danuwath karanawa. system eke waradda. dan balapan elakiri eketh wirudda mathayak thiyena ekekta karana de wenasak na ithin. godak europe wala ehema system ekak na verbal abuse ekak krnna ba. eekane oya siriya hari immigrant la awilla unta arala danne :lol: un danne na civilized nathi gal yougaye minissu komada kiyala. Den balanna tamilnadu kadu aran kotana eka weerakamak ekane film walat pennanne. Lankaweth ehemai dushtayata nelala arina eka thamai system eka.

    Buddagama niyama maga upekshawa thama hariyanne ape minissu chandashoka wenna balanawane darmashoka wenne nathuwa. :lol: ithin oya system eka mehe minissunta kaa kotagannakan thiyewi
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    මගේ ලමෙක්ට කරනම් ඕකගේ පව්ලම ගිනි තියෙනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ Video එකේ කොටස් 2 තියෙනවා නේ 1 වෙනි එක නම් මහා තිරිසන් වැඩක් එත් දෙවෙනි එක අනේමන්ද කොසුමිටවල් කැඩෙනකන් ඉස්කෝලෙදි ගුටි කලා තියෙනවා ළමයි ට ඕනේ විදියට ඉන්ඩ ඉස්කෝලේ යන්නදඕනේද ? ඔන්න නිකන්ම ළමයෙක්ට කනට ගැහුවනම් එක වැරදි මෙතන ලමයගේත් මොකක් හරි අව්ලක් ඇති

    කොසුමිටවල් කැඩෙන්න ගහන්නේ ඇයි උන් හදලද?? අන්ඩක් කැඩුනොත් ගහන එකාද වෙදකන් කරන්නේ? ආසියාවේ ගුරුවරු මානසික ලෙඩ්ඩු.... උන් තමුන්ගේ අසහනේ යවාගන්නේ ළමයින්ට ගහලා. සංවර්ධිත රටවල ඔහොම දඩුවමක් කරොත් ඇතුලේ තමයි. ගුරුවරු සම්භන්ද පොඩිහරි පැමිණිල්ලක් තිබුනොත් පොලිසියෙන් හිඩ්න් කැම් හයිකරලා දඩුවම් කරනවා රෙකෝඩ් වෙලා තිබුනොත් කුදලන් යනවා.
    මට මතක විදියට ලංකාවේ පාසලක දරුවෙක්ට දඩුවම් කරන්න පුළුවන් වේවැලෙන් විතරයි, ඒකත් අතටයි කකුලටයි විතරද කොහෙද. දන්නා කෙනෙක් නිවැරදි කරන්න.
     
    • Like
    Reactions: Tanto

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඕවා මානසික ලෙඩ. බලන්න මර්වින් සිල්වා මිනිහටත් තියන්නේ මානසික ලෙඩක්. ඔය වගේ අයට ස්ථානමාරු දීලා නිකන් ඉදීම නෙවෙයි කළ යුත්තේ. මානසික වෛද්‍යවරු ලවා ප්‍රතිකාර කිරීම. ළමයෙකුගේ වැරැද්දකට දඩුවමක් කරන්න ඕනෙ තමයි. හැබැයි ඒ දඩුවම මානුශීය විය යුතුයි. ඒ දෙන දඩුවමේ අරමුන වෙන්න ඕනේ ළමයව නිසි මගට ගැනීම. සමහර ගුරුවරු තමන්ගේ හිතේ තියන පීඩනය පිට කරන්නේ ළමයින්ගෙන් ඒවගේ අය ඉතිං ගුරු වෘතියටත් නිගාවක්.
    අනිත් කාරණය හැමෝම ගුරුවරු වෙලා තියන්නේ ඒ අයගේ තියන ඉගැන්වීමේ හැකියාවටවත් ඒ වෘතියට තියන ආසාවටවත් නෙවෙයි. ලැබුනු රජයේ රස්සාව ඕක නිසා. වෙන රස්සා වගේ නෙවෙයි ගුරු වෘතිය ඒකට ආසනැති කෙනෙක්ගෙ අතට පත්උනොත් තවත් ලොකු පිරිසක් පීඩා විදිනවා.

    beheth denna oona remand karala palaweni case ekata...thanikara apayojana case ekak
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    කොසුමිටවල් කැඩෙන්න ගහන්නේ ඇයි උන් හදලද?? අන්ඩක් කැඩුනොත් ගහන එකාද වෙදකන් කරන්නේ? ආසියාවේ ගුරුවරු මානසික ලෙඩ්ඩු.... උන් තමුන්ගේ අසහනේ යවාගන්නේ ළමයින්ට ගහලා. සංවර්ධිත රටවල ඔහොම දඩුවමක් කරොත් ඇතුලේ තමයි. ගුරුවරු සම්භන්ද පොඩිහරි පැමිණිල්ලක් තිබුනොත් පොලිසියෙන් හිඩ්න් කැම් හයිකරලා දඩුවම් කරනවා රෙකෝඩ් වෙලා තිබුනොත් කුදලන් යනවා.
    මට මතක විදියට ලංකාවේ පාසලක දරුවෙක්ට දඩුවම් කරන්න පුළුවන් වේවැලෙන් විතරයි, ඒකත් අතටයි කකුලටයි විතරද කොහෙද. දන්නා කෙනෙක් නිවැරදි කරන්න.

    Siraawata ehenam polisiyata yanna ban thibbe dan ne danne
     
    • Like
    Reactions: LINDA_ADERSON_22