ගුරුවරියගේ ජීවිතය විනාශයි.. රාගම MBBS බේසිකයෙකුට චෝදනා..😢😢😢

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මේවට නඩු දාලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගත්ත ගමන් GMOA පකයලා ටික වැඩ වර්ජනයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න රජය ශේප් කරන්න මොකක් හරි බයිලාවක් ගහහනවා. මේ වගේ ඩොකාලාට එරෙහිව දාපු නඬු මට මතක ඇති කාලෙක 1යි දින්නේ. ඒකත් කෙලින්ම මිනිමැරුම් කේස් එකක් වුන නිසා රෝහලක බිල්ඩිමෙන් වැටිලා.

    අර කිව්වත් වගේ හියුමන් එරර් කියන එක වෙන්න පුලුවන් දෙයක්. ඒක මොන ක්ෂේත්‍රයෙත් වෙන්න පුලුවන්/ සහ දැනටත් සිද්ධවෙන දෙයක්. නමුත් මේ කියන විදියට දිගින් දිගටම වුන එකක් නම් ඒ ගැන හෙව්වේ බැලුවේ නැත්තේ ඇයි කියන ගැටලුව තමා එන්නේ.
     
    Sen-lu

    Well-known member
  • මේවට නඩු දාලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගත්ත ගමන් GMOA පකයලා ටික වැඩ වර්ජනයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න රජය ශේප් කරන්න මොකක් හරි බයිලාවක් ගහහනවා. මේ වගේ ඩොකාලාට එරෙහිව දාපු නඬු මට මතක ඇති කාලෙක 1යි දින්නේ. ඒකත් කෙලින්ම මිනිමැරුම් කේස් එකක් වුන නිසා රෝහලක බිල්ඩිමෙන් වැටිලා.

    අර කිව්වත් වගේ හියුමන් එරර් කියන එක වෙන්න පුලුවන් දෙයක්. ඒක මොන ක්ෂේත්‍රයෙත් වෙන්න පුලුවන්/ සහ දැනටත් සිද්ධවෙන දෙයක්. නමුත් මේ කියන විදියට දිගින් දිගටම වුන එකක් නම් ඒ ගැන හෙව්වේ බැලුවේ නැත්තේ ඇයි කියන ගැටලුව තමා එන්නේ.
    කොහොමත් හියුමන් එරර් කියල අත පිහගන්න එකනෙ හැමදාම ලබ්බෙ රටේ වෙන්නෙ. නීතිය තියෙන්නෙ මට්ටමකින් ඉහල උන්ට ප්‍රයෝජන ගන්න විතරයි. පොඩි මිනිස්සුන්ට නීති ආධාර ගන්න ඇක්සස් නෑ. ( ඔව් ඔව් නීති ආධාර කොමිෂන් සභාව කියල මෙලව වැඩකට නැති උලව්වක් තියෙනව තමා) නඩු ඇදෙනව හත් අවුරුද්දක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේවට නඩු දාලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගත්ත ගමන් GMOA පකයලා ටික වැඩ වර්ජනයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න රජය ශේප් කරන්න මොකක් හරි බයිලාවක් ගහහනවා. මේ වගේ ඩොකාලාට එරෙහිව දාපු නඬු මට මතක ඇති කාලෙක 1යි දින්නේ. ඒකත් කෙලින්ම මිනිමැරුම් කේස් එකක් වුන නිසා රෝහලක බිල්ඩිමෙන් වැටිලා.

    අර කිව්වත් වගේ හියුමන් එරර් කියන එක වෙන්න පුලුවන් දෙයක්. ඒක මොන ක්ෂේත්‍රයෙත් වෙන්න පුලුවන්/ සහ දැනටත් සිද්ධවෙන දෙයක්. නමුත් මේ කියන විදියට දිගින් දිගටම වුන එකක් නම් ඒ ගැන හෙව්වේ බැලුවේ නැත්තේ ඇයි කියන ගැටලුව තමා එන්නේ.
    ඩොකාට විරුද්ධව පුද්ගලික නඩු දාලා වැඩක් නෑ

    දෙපාර්තමේන්තුවට විරුද්ධව වන්දි ඉල්ලලා දාන්න ඕන. ලගකදී එහෙම දාපු එකක් දින්නා
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    This is a very sad and a rare situation. However unlikely, sometimes these happen. It's pointless blaming the medical community or the GMOA. In such instances of medical malpractice claims, the Ministry of Health would have to take its own share of responsibility and offer medical indemnity whether its medical negligence, malpractice, or incompetence. They should settle any compensation. Otherwise establish a proper insurance system. That's how it's being done in other countries.
    In a law-suit the plaintiff must establish certain conditions for the tort of negligence. The current tort liability of medical negligence in Sri Lanka is neither the best nor certain. :(
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ලන්කාවේ නික්න් වයිඩ්‍ය සේවය දෙන නිසා ඩොකාලා මේවා ඒතරම් කෙයා කරන්නෙ නෑ.

    නිකමට ඩොකෙක්ගෙන් ප්‍රශ්නයක් අහපන් ඌ කෙලින්ම කියන්නේ ඔයා පන්ඩිත වෙන්න එපා ඔයාද දොස්තර මමද කියල.

    ලනාවේ මිනිස්සු හරි පව්, ඒක තමයි අන්තිමට කියන්න තියෙන්නේ මචන්ල.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේවට නඩු දාලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගත්ත ගමන් GMOA පකයලා ටික වැඩ වර්ජනයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න රජය ශේප් කරන්න මොකක් හරි බයිලාවක් ගහහනවා. මේ වගේ ඩොකාලාට එරෙහිව දාපු නඬු මට මතක ඇති කාලෙක 1යි දින්නේ. ඒකත් කෙලින්ම මිනිමැරුම් කේස් එකක් වුන නිසා රෝහලක බිල්ඩිමෙන් වැටිලා.

    අර කිව්වත් වගේ හියුමන් එරර් කියන එක වෙන්න පුලුවන් දෙයක්. ඒක මොන ක්ෂේත්‍රයෙත් වෙන්න පුලුවන්/ සහ දැනටත් සිද්ධවෙන දෙයක්. නමුත් මේ කියන විදියට දිගින් දිගටම වුන එකක් නම් ඒ ගැන හෙව්වේ බැලුවේ නැත්තේ ඇයි කියන ගැටලුව තමා එන්නේ.
    :yes: :yes: :yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    MBBS ewun gana katha karanna epa.
    oya handi gane Dispensary dagena inna ewun balapn.
    wayasaka manussayek, atha paya amarukata aran giyath, beheth 6 7 denawa ohe.
    api beheth gana danna nisa baluwana sugar walata dena metformin nuth deela
    Patient ta sugar naha, api check karanawa every 6 months.
    But mukuth ahanne nathuwa ara set ekama nikan denawa.
    danna minissu therenawa, anith ewun paw ithin
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඩොකාට විරුද්ධව පුද්ගලික නඩු දාලා වැඩක් නෑ

    දෙපාර්තමේන්තුවට විරුද්ධව වන්දි ඉල්ලලා දාන්න ඕන. ලගකදී එහෙම දාපු එකක් දින්නා
    කොහොමත් Consent එක ඇතුව ගොඩක් සර්ජරි කරන නිසා මැරුණට නඬු දාන්න බෑ. නමුත් අර කිව්වත් වගේ එකම දොස්තරගෙන් කීප සැරයක් ඕවා වෙද්දි එතන ගැටලුව නිරාකරනය කෙරවෙන්න ඕනේ කියලායි මම කියන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොහොමත් Consent එක ඇතුව ගොඩක් සර්ජරි කරන නිසා මැරුණට නඬු දාන්න බෑ.
    ඇයි බැරි, ඩොකාගෙ mistake එකක් නම් පුළුවන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඇයි බැරි, ඩොකාගෙ mistake එකක් නම් පුළුවන්
    දාන්න පුලුවන්. ඔප්පු කරන්නනේ බැරි. මතක ඇති කාලෙක ඔහොම දේකට ඩොකෙක්ගේ ලයිසන් කැන්සල් වුනාද බලපන්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    ලන්කාවේ නික්න් වයිඩ්‍ය සේවය දෙන නිසා ඩොකාලා මේවා ඒතරම් කෙයා කරන්නෙ නෑ.

    නිකමට ඩොකෙක්ගෙන් ප්‍රශ්නයක් අහපන් ඌ කෙලින්ම කියන්නේ ඔයා පන්ඩිත වෙන්න එපා ඔයාද දොස්තර මමද කියල.

    ලනාවේ මිනිස්සු හරි පව්, ඒක තමයි අන්තිමට කියන්න තියෙන්නේ මචන්ල.
    ඔයාද දොස්තර මමද කියල? meka num sira ban. magenuth ahala tiyei un
     
    • Haha
    Reactions: gnilukshi

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දාන්න පුලුවන්. ඔප්පු කරන්නනේ බැරි. මතක ඇති කාලෙක ඔහොම දේකට ඩොකෙක්ගේ ලයිසන් කැන්සල් වුනාද බලපන්.
    ඒ ලෙඩ්ඩු නොදන්න හිංද නේ. දැන් තොරතුරු දැනගැනීමේ පනත අනුව කාරණේ සැක නම් නඩු දාතෑකි.
     
    • Like
    Reactions: Kumbhakarna22

    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13

    Section 81 of PENAL CODE,
    81.
    Nothing, which is not intended to cause death, is an offence by reason of any harm which it may cause, or be intended by the doer to cause, or be known by the doer to be likely to cause, to any person for whose benefit it is done in good faith, and who has given a consent, whether express or implied, to suffer that harm, or to take the risk of that harm.

    Illustration

    A, a surgeon, knowing that a particular operation is likely to cause the death of Z, who suffers under a painful complaint, but not intending to cause Z's death, and intending, in good faith, Z's benefit, performs that operation on Z with Z's consent. A has committed no offence.
    ------ Post added on Apr 15, 2023 at 1:57 AM