ගුරුවරියන්ගේ බුරිය වසනු..

Jun 24, 2014
540
33
0
15630.jpg_480_480_0_64000_0_1_0.jpg
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Welcome to Sri Arabia :P

    මරුසිරා;19258476 said:
    :lol::lol:බුද්දිමත් තීරණයක් ,:lol::lol:කාලීන දැවෙන ප්‍රශ්නයක් නේ

    මුට බුරියක් දැක්කම නගිනවා ඇති ..මේවගේ මානසික අනාතයෝ ඉන්න අද්යාපනයට සොරිම තමා ..:no::lol:

    Good Comments !!!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක හොදයි බන්...රජයේ පාසල් වල නම් කොහොමද දන්නේ නැහැ..අපේ ඉස්කෝලේ නම් හිටිය පට්ටම සෙක්සි මිස්ලා ටිකක්...මුලින් මුලින් බුරිය පෙන්නන් තමා හිටියේ...පස්සේ පස්සේ පිට එහෙම නැහැ..හැට්ටෙත් එන්න එන්න කොට වේගෙන එන පාටක් තිබ්බේ...

    අන්තිමේ විදුහල්පති පියතුමා කියලද මන්ද ඒ ගෑනි වහගෙන අදින්න ගත්ත...කොහොමත් ළමයින් නිකන් අවදානය නැති කරගන්නවනේ ඔහොම ඇන්දම..ඉගෙනීම කියන්නේ මනා සංවරයකින් යුතුව කරන්න ඕනේ දෙයක්..

    මෙතන කෑගහන උන් නම් අනේමන්ද බන්...ෆුල් ඇමෙරිකන්, පොෂ් පොරවල් ඉන්නේ පට්ටම...උන්ට අනුව ටීචර් බඩ නෙමෙයි, පපුව එළියේ දාගෙන ඉගැන්නුවත් අවුලක් නැහැ කියන එක...අනේමන්ද මේකේ උනුත්..මම හිතන්නේ ගොඩක් උන් naughty america බලල ඒ මානසිකත්ව වලින් ඉන්නේ...එක්කෝ තාම මේ ඉස්කෝලේ යන උන් දුකට කෑගහන්නේ

    එතන ඉන්නේ ළමයි කියන දේ වත් තේරුම් ගන්න බැහැ ගොඩක් උන්ට...මම නම් කියන්නේ නිසි තැනට නිසි ඇඳුම අදින්න ඕනේ...උගන්නන කොට ළමයින්ගේ අවදානය බිදෙනවා නම් එතන ළමයි කොහොමද ඉගෙන ගන්නේ...

    ටීචර් ලා ට හිජාබ් ඇඳන් එන්න කියල නැහැ නේ..බුරිය වැහෙන්න සාරි අදින්න කියල තියෙන්නේ..සාරිය කියන්නේ කොහොමත් බුරිය වැහෙන්න අදින ඇදුමක්..ඒ අදින ඇඳුම පිළිවෙලට අන්දනම් නරකද...බුරියක් පෙනුන කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි තමා...අපිත් ඉස්කෝලේ යන කාලේ ඔහොම තමා...ඒ උනත් එහෙම අදින්න එපා කියන එකේ වරදක් නැහැ...

    මිස්ලාට ඉස්කෝලේ වේලාවෙන් පස්සේ අදින්න ඕනේ ඇදුම් ගැන මෙතන නීති දාලත් නැහැනේ...තමන්ගේ රාජකාරි ඇඳුම ගැන නීතියක් දාල තියෙන්නේ..වරදක් මට නම් පෙන්නේ නැහැ...

    රෙද්දේ හැට්ටේ , ලමාසාරි ඇන්දේ එතකොට ඇමරිකන් ආච්චිලද ? එදා එක ප්‍රශ්නයක් නොවෙන්නෙයි අද එක ප්‍රශ්නයක් වෙන්නෙයි මානසික අසහනයෙන් පෙලෙන අයවලුන් සංක්‍යාව ප්‍රමාණාත්මකව වැඩි වීම නිසා යයි මම මේ උසාවියට යෝජනා කරමි ස්වාමිනි :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොද තීරණයක්. මගෙ අදහස ලංකාවෙ ගෑනු වැහෙන්නම තමා අදින්න ඕනෙ.

    :yes::yes::yes::yes:

    2025 වන විට යෝජිත පාසල් ශිෂ්‍ය ගුරුවර නිල ඇදුම්

    burqa2.jpg

    :baffled::baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යුරේනිගේ ජන්ගියයි රුවන්ගිගේ තනෙයි ජාතික ප්‍රශ්නයක් උණු රටක ටිචගේ බුරිය ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද කියලයි මමත් කල්පනා කරේ ...

    ශ්‍රී අරාබියේ ඉදිරියේදී තහනම් වීමට නියමිත කළා නිර්මාණ කිහිපයක්

    සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටි න
    නිසි පුළුලුකුල රිය සකයුරු තිසර ත න
    දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟ න
    ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟ න

    අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
    වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
    දුර සිට යන ගමන් තනි මඟ කිම්ද නගෝ
    ඉදලා විටක් කලාවත් යමුද නගෝ

    එතකොට මෑත කාළේ ගත්තොත්, අමරසිරි පීරිස්ගේ කන්‍යාවී එකේ, පයෝධර තුඩු ඉකි බිඳිල්ලක් ගැන කියන්නේත්, මේ තන් ගැන. මගේ ළමැද සුව යහනක් ඔඹට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලාගෙන ඉන්නේ ප්‍රියාගේ ළමැදේ සුවේ .....

    ඒ ඇරෙන්න කාගේදෝ තිසර, විකටර් රත්නායකගේ තුඩු මුදු තඹර පහසෙන් මෝහනය වෙලා, මාරුතේ මතුර මතුරා යන්නේත් තන් කේස් එකක් .

    එතකොට සමිතාගේ රණ හංස යුවල නිමල නිල් ජලාසේ ඉතරක් නොව, තවත් බොහෝ තැන්වල මන නන්දනීය දසුන් පෙන්නු බවත්, වනචර වේසා කොල්ලෝ කියනවා

    මෙහෙම යන්ඩ දෙන්ඩ බැ අපේ ශ්‍රී අරාබියේ සාහිත්‍යය උනත් හැදියාවක් තියෙන්න ඕනි ..වහාම තහනම් කරමු !!! ගැනුන්ගේ ඇගේ ඇගිල්ලක් දැක්කත් මෙහෙ එකාලට නගිනවා ඔයි ..මේකේ වැඩිපුර ඉන්නේ ලෙඩ්ඩු ඔයි

    ශ්‍රී අරාබියේ ඉන්න සදාචාරවාදී (අමු වනචර) සත් ගුණවත් මහත්වරුනට (ගෝත්‍රික රැලට) ඉතාම ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය කරන අතර අවුරුදු දහස් ගණනක් පරම්පරා වලින් පැවත ආ පැරණි වට්ටෝරු සහිත මේ පොත රටේ සියලු පාසල්වල අනිවාර්ය විෂයක් වශයෙන් ගැසට් කිරීම ඉතා නුදුරු අනාගතයේදී බලාපොරොත්තු වන්න .

    Quran.gif
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    rep+
     
    • Like
    Reactions: marachoon

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    maru talk eka maino:)
     
    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    රෙද්දේ හැට්ටේ , ලමාසාරි ඇන්දේ එතකොට ඇමරිකන් ආච්චිලද ? එදා එක ප්‍රශ්නයක් නොවෙන්නෙයි අද එක ප්‍රශ්නයක් වෙන්නෙයි මානසික අසහනයෙන් පෙලෙන අයවලුන් සංක්‍යාව ප්‍රමාණාත්මකව වැඩි වීම නිසා යයි මම මේ උසාවියට යෝජනා කරමි ස්වාමිනි :P
    :yes: :yes: :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath bohoma amaruwen mage GF ge buriya wehuwe den nam eya school yaddi adinne osariya sariya adilla neweththuwa e unata ubala weradiyata hithanna epaa sariyen buriya peena eketh amuthu athal ekak thiyanawa neda bolaw
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උබලත් නිකන් ටීචර්ගේ බුරිය දිහා බැලුවෙම නෑ වගේනෙ කතාව:lol:

    ඕව වහනකොට තමයි අසහනෙ වැඩි මම නම් කියන්නෙ ටීචර්ලගේ බුරිය අපිට ප්‍රශ්ණයක් උනේ නැත්නම් දැන් ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් වෙන්නෙ කෝමද

    අර උදාවු යෞවනය කියන පොත තහනම් කරන්න කියලා ගුරුවරු උද්ගෝෂනේ කරපු රටක්නේ මේක කොහේ හදන්නද මේ ගොං රට

    අනික ඔය සාරි මගුල් පටලවගෙන ටීචර්ලත් පට්ට දුකක් විදින්නෙ

    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    ෂරියා නීතිය එන ලකුණු

    මුස්ලිම් උන් වගේ ෆුල් වහගෙන ඉන්න කියන්නේ ඔය
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒක හොදයි බන්...රජයේ පාසල් වල නම් කොහොමද දන්නේ නැහැ..අපේ ඉස්කෝලේ නම් හිටිය පට්ටම සෙක්සි මිස්ලා ටිකක්...මුලින් මුලින් බුරිය පෙන්නන් තමා හිටියේ...පස්සේ පස්සේ පිට එහෙම නැහැ..හැට්ටෙත් එන්න එන්න කොට වේගෙන එන පාටක් තිබ්බේ...

    අන්තිමේ විදුහල්පති පියතුමා කියලද මන්ද ඒ ගෑනි වහගෙන අදින්න ගත්ත...කොහොමත් ළමයින් නිකන් අවදානය නැති කරගන්නවනේ ඔහොම ඇන්දම..ඉගෙනීම කියන්නේ මනා සංවරයකින් යුතුව කරන්න ඕනේ දෙයක්..

    මෙතන කෑගහන උන් නම් අනේමන්ද බන්...ෆුල් ඇමෙරිකන්, පොෂ් පොරවල් ඉන්නේ පට්ටම...උන්ට අනුව ටීචර් බඩ නෙමෙයි, පපුව එළියේ දාගෙන ඉගැන්නුවත් අවුලක් නැහැ කියන එක...අනේමන්ද මේකේ උනුත්..මම හිතන්නේ ගොඩක් උන් naughty america බලල ඒ මානසිකත්ව වලින් ඉන්නේ...එක්කෝ තාම මේ ඉස්කෝලේ යන උන් දුකට කෑගහන්නේ

    එතන ඉන්නේ ළමයි කියන දේ වත් තේරුම් ගන්න බැහැ ගොඩක් උන්ට...මම නම් කියන්නේ නිසි තැනට නිසි ඇඳුම අදින්න ඕනේ...උගන්නන කොට ළමයින්ගේ අවදානය බිදෙනවා නම් එතන ළමයි කොහොමද ඉගෙන ගන්නේ...

    ටීචර් ලා ට හිජාබ් ඇඳන් එන්න කියල නැහැ නේ..බුරිය වැහෙන්න සාරි අදින්න කියල තියෙන්නේ..සාරිය කියන්නේ කොහොමත් බුරිය වැහෙන්න අදින ඇදුමක්..ඒ අදින ඇඳුම පිළිවෙලට අන්දනම් නරකද...බුරියක් පෙනුන කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි තමා...අපිත් ඉස්කෝලේ යන කාලේ ඔහොම තමා...ඒ උනත් එහෙම අදින්න එපා කියන එකේ වරදක් නැහැ...

    මිස්ලාට ඉස්කෝලේ වේලාවෙන් පස්සේ අදින්න ඕනේ ඇදුම් ගැන මෙතන නීති දාලත් නැහැනේ...තමන්ගේ රාජකාරි ඇඳුම ගැන නීතියක් දාල තියෙන්නේ..වරදක් මට නම් පෙන්නේ නැහැ...

    Posh unta owa therenne na bn
     
    AreMare

    Banned
    Nov 10, 2015
    67
    6
    0
    @ AreMare Office
    කොහොම වුනත් ගුරුවර, ගුරුවරියන්ටත් විනයක් තියෙන එක හොඳයි මම දකින හැටියට. දැනටමත් මම දැකල තියෙනව දෙතුන්පළකින් කණ විදගෙන, පිට එළියෙ දාගෙන, ඉනටත් පල්ලෙහට සාරිය ඇඳන් යන ගුරුවරියන්. ළමයින්ට තියෙනවනම් විනය නීති, ගුරුවර ගුරුවරියන්ටත් තිබිය යුතුයි...