ගුරුවරියන්ගේ බුරිය වසනු..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ ඔය රතු කරලා තියන ටික ඊට ඉස්සෙල්ල වචනෙත් එක්ක රතු කරා නම් තමයි මගේ අදහස පැහැදිලි වෙන්නේ..:rofl::rofl:

    එහෙනම් නම් බුරිය දැක්කම මෝල් වෙන්නෙත් විශේෂ අවශ්‍යතා තියන උබ වගේ උන් වෙන්න ඇති... :rofl::rofl:

    සිස්ටර්ල කකුල් වලට මේස් දන්නෙත් පල්ලි වල ඉන්නෙ විශේෂ අවශ්‍යතා තියන උන් නිසාද.??:baffled::baffled::rofl:

    බුරිය කියන්නේ සාමන්යෙන් දැක්කහම ලිංගික හැගීම් ඇවිස්සෙන පිළිගත්තු දෙයක් :P...එක ඕනේ කෙනෙක් පිලිගන්නවා....එක බහුතරයට වෙන නිසා කෙනෙක් එහෙම කිව්වොත් පිළිගන්න පුළුවන සාමාන්‍යයි කියල....:yes: ඒ උනාට කකුල්, තොල් දැක්කම ලිංගික හැගීම් ඇවිස්සෙනව කියල අහන්න ලැබෙන්නේ ඉදහිට උබ වගේ එකෙක් දෙන්නෙක් ගෙන් තමා..:P ඒ නිසා එක විශේෂ අවශ්‍යතාවක් විදිහට ගන්න පුළුවන්..:rofl::rofl:

    මම දන්නා සිස්ටර් ලා නම් කකුල් වලට මේස් දාන්නේ නැහැ බන්..සාමාන්‍ය සෙරෙප්පු දාන්නේ...උබ ඉතින් කකුල් දිහාම වෙන්න ඇතිනේ බලන්නේ අනික :P:P:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලොවෙත්.. එහෙම වෙන්න ඕන සීන් එක..:lol:

    ඔහොම උන් ඉන්නවා බං.. අදටත් ඇති.. ඔය සමහර අඩු වයසෙ මිස්ලා බුරිය පේන්නමයි සාරිය අඳින්නෙ.. අද කාලෙ උන්ට තියෙන අසහනෙ හැටියට බුරියත් හොඳ වැඩියි අතේ පාරකට.. කකුලක් නියපොත්තක් දැක්කත් ඇති..:lol:

    :lol::lol: අපෙත් ඉස්කෝලේ එහෙම සීන් එකක් උනා...එකෙක් සිංහල වෙලාවේ මිස් දිහා බලන් අතේ ගහල තිබ්බ..සමහර උන් බෑග් ඔඩොක්කු වල තියාගෙන ඉන්නේ සමහර මිස් ල ආවම පන්තියට :rofl::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුරිය කියන්නේ සාමන්යෙන් දැක්කහම ලිංගික හැගීම් ඇවිස්සෙන පිළිගත්තු දෙයක් :P...එක ඕනේ කෙනෙක් පිලිගන්නවා....එක බහුතරයට වෙන නිසා කෙනෙක් එහෙම කිව්වොත් පිළිගන්න පුළුවන සාමාන්‍යයි කියල....:yes: ඒ උනාට කකුල්, තොල් දැක්කම ලිංගික හැගීම් ඇවිස්සෙනව කියල අහන්න ලැබෙන්නේ ඉදහිට උබ වගේ එකෙක් දෙන්නෙක් ගෙන් තමා..:P ඒ නිසා එක විශේෂ අවශ්‍යතාවක් විදිහට ගන්න පුළුවන්..:rofl::rofl:

    මම දන්නා සිස්ටර් ලා නම් කකුල් වලට මේස් දාන්නේ නැහැ බන්..සාමාන්‍ය සෙරෙප්පු දාන්නේ...උබ ඉතින් කකුල් දිහාම වෙන්න ඇතිනේ බලන්නේ අනික :P:P:rofl:

    උබ සමීක්ෂණයක් කරාද වැඩියෙන් ලිංගික හැගිම් එන්නේ බුරිය නිසාද කකුල් නිසාද කියල..:P

    එක එක උන්ගේ ලිංගික අසවල් වෙනස් සමහරුන්ට ගෑනියේගේ අගේ මොක දැක්කත් හැගිම් එනවා.., එහම උන්ව විශේශා අවශ්‍යතා තියෙන උන් කියල කියන්න බෑ... එහම් උන් ඕන තරම් ඉන්නවා...අනික එහෙහම් තියනවා කියන්නේ නරක දේකුත් නෙමෙයි .., හොද ලිංගික සෞක්යක ලක්ෂණයක් එක...

    මම දන්නා සිස්ටෙර්ල නම් ඕනෑතරම් ඉන්නවා කකුල් වලට මේස දාන...

    මම කකුල් දිහාම නෙමෙයි... මුලු ඇග දිහාම බලනවා...:rofl::rofl:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මමත් හිතනවා අපිට හරියට ඉගෙන ගන්න බැරි උනේ ඔය සීන් එක නිසා තම්යි.. මට එත් මෙච්චරකල් හිතාගන්න බැරිඋනා ඇයි අපිට ඉගෙන ගන්න බැරිඋනේ කියලා..

    බුරි තහනම් නෙම්යි ඕව පෙන්නන එවුන්ගේ බුරි කපන්න ඔනේ :growl::growl:
    මටත් මෙහෙම හිතෙනවා:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ සමීක්ෂණයක් කරාද වැඩියෙන් ලිංගික හැගිම් එන්නේ බුරිය නිසාද කකුල් නිසාද කියල..:P

    එක එක උන්ගේ ලිංගික අසවල් වෙනස් සමහරුන්ට ගෑනියේගේ අගේ මොක දැක්කත් හැගිම් එනවා.., එහම උන්ව විශේශා අවශ්‍යතා තියෙන උන් කියල කියන්න බෑ... එහම් උන් ඕන තරම් ඉන්නවා...අනික එහෙහම් තියනවා කියන්නේ නරක දේකුත් නෙමෙයි .., හොද ලිංගික සෞක්යක ලක්ෂණයක් එක...

    මම දන්නා සිස්ටෙර්ල නම් ඕනෑතරම් ඉන්නවා කකුල් වලට මේස දාන...

    මම කකුල් දිහාම නෙමෙයි... මුලු ඇග දිහාම බලනවා...:rofl::rofl:

    :P:P:P කොයි ආගමේ සිස්ටර් ලා ද බන්? රෝමානු කතෝලික සිස්ටර් ල නම් දානේ නැහැ..මම පොඩි කාලේ ඉදන් දකින එක..ඉස්කෝලෙත් හැමදාම දකින එක..එහෙම දාන අය ඉන්නවද දන්නේ නැහැ...සාමන්යෙන් දාන්නේ නැහැ..මොකක් හරි තුවාලයක් වගේ නිසා දැම්මද දන්නේ නැහැ...අනික එහෙම මේස් දාන්න කියල නීතියක් නැහැ..:baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි යකෝ දහම් පාසලේ ඉන්නේ බුරිය පේන්න ළමා සාරිය ඇදලා
    ෂුවර් එකට හම්බ ඇමතියෙක් කියන්න ඇති දාන්න කියලා මේ නීතිය
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇයි යකෝ දහම් පාසලේ ඉන්නේ බුරිය පේන්න ළමා සාරිය ඇදලා
    ෂුවර් එකට හම්බ ඇමතියෙක් කියන්න ඇති දාන්න කියලා මේ නීතිය

    :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හදිස්සියේ ඕනේ උනේ ඇයි කියල උබවත් මමවත් දන්නේ නැති නිසා තමා බන් ඕකට දොස් කියන්න බැරි..දෙමව්පියෝ පැමිණිලි කරා වෙන්නත් පුළුවන්..එහෙම වුනාම ඒවාට ඇක්ෂන් ගන්නවනේ...:P

    අනික බස් එකකුයි පන්ති කාමරේකුයි සමාන වෙන්නේ කොහොමද? :rofl: පන්ති කාමරය ඇතුලේ ළමයි අවදානයෙන් ඉගෙන ගන්න එක කරන්නේ..එක බිදෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ඇදුම් පැළදුම් හරිගස්සගන්න ගුරුවරු දැනගන්න ඕනේ...

    කලිසමක් දැක්කම ගැහැණු ළමයින්ට අහවල් එක වෙනවා කියල ඇහුවමයි..එහෙනම් සාරියක් දැක්කත් එහෙම වෙන්න ඕනේ..:P

    ඇඟ පෙන එකයි, ඇදුම පෙන එකයි දෙකක්..පිරිමි ගුරුවරයෙක් ඔන්න උඩ බොත්තම් ඇරගෙන පපුවේ මවිල් පෙන්නන් උගන්නනව නම් වැරදියි...:baffled:

    එහෙම නැතුව කලිසමක් දැක්ක කියල තෙමාගන්නව නම් එක වෙන අවුලක්...උබල වගේ උන් තමා ගෑනු මොකක් කරත් හොදයි, පිරිමි කොයි දේ කරත් වැරදියි කියන්නේ...

    නැත්තම් කලිසම් අදින එක බුරිය පෙන්නන එකට සමාන කරයිද :lol::lol:

    බුරිය වැහෙන්න ඇන්ද කියල එක ෂරියා නීතිය වෙන්නේ නැහැ..ඕනෙම ආයතනයකට අයිතියක් තියෙනවා සේවකයන්ගේ රාජකාරි ඇදුම ගැන නීතියක් පනවන්න :lol:

    Umbe replies okkoma wage kiyewwea machan me thread eke. Mamath me mathe inne. rep 8+
     
    • Like
    Reactions: kolavari

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙතන කෑගහන උන් නම් අනේමන්ද බන්...ෆුල් ඇමෙරිකන්, පොෂ් පොරවල් ඉන්නේ පට්ටම...උන්ට අනුව ටීචර් බඩ නෙමෙයි, පපුව එළියේ දාගෙන ඉගැන්නුවත් අවුලක් නැහැ කියන එක...අනේමන්ද මේකේ උනුත්..මම හිතන්නේ ගොඩක් උන් naughty america බලල ඒ මානසිකත්ව වලින් ඉන්නේ...එක්කෝ තාම මේ ඉස්කෝලේ යන උන් දුකට කෑගහන්නේ

    එතන ඉන්නේ ළමයි කියන දේ වත් තේරුම් ගන්න බැහැ ගොඩක් උන්ට...මම නම් කියන්නේ නිසි තැනට නිසි ඇඳුම අදින්න ඕනේ...උගන්නන කොට ළමයින්ගේ අවදානය බිදෙනවා නම් එතන ළමයි කොහොමද ඉගෙන ගන්නේ...

    ටීචර් ලා ට හිජාබ් ඇඳන් එන්න කියල නැහැ නේ..බුරිය වැහෙන්න සාරි අදින්න කියල තියෙන්නේ..සාරිය කියන්නේ කොහොමත් බුරිය වැහෙන්න අදින ඇදුමක්..ඒ අදින ඇඳුම පිළිවෙලට අන්දනම් නරකද...බුරියක් පෙනුන කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි තමා...අපිත් ඉස්කෝලේ යන කාලේ ඔහොම තමා...ඒ උනත් එහෙම අදින්න එපා කියන එකේ වරදක් නැහැ...

    මිස්ලාට ඉස්කෝලේ වේලාවෙන් පස්සේ අදින්න ඕනේ ඇදුම් ගැන මෙතන නීති දාලත් නැහැනේ...තමන්ගේ රාජකාරි ඇඳුම ගැන නීතියක් දාල තියෙන්නේ..වරදක් මට නම් පෙන්නේ නැහැ...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kolavari

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යුරේනිගේ ජන්ගියයි රුවන්ගිගේ තනෙයි ජාතික ප්‍රශ්නයක් උණු රටක ටිචගේ බුරිය ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද කියලයි මමත් කල්පනා කරේ ...

    lol
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එහෙනම් ඉස්කෝලේ විතරක් නෙවි, හැම රාජ්ජ ආයතනයකම මේ දේ කරන්න වෙනවා... බුරි නම් ඔක්කොම එකයිනේ... ඉස්කෝල බුරි කියල වෙනසක් නැහැනේ....

    රෑට නිදාගන්නකොට ඇඟ වැහෙන්න ඇඳුමක් අනිවාර්යයෙන් අඳින්න කියල නීතියකුත් නාවොතින් තමයි පුදුම..

    බුරි නම් ඔක්කොම බුරි එකයි... :P
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    අපි මෙහෙම කරමුද ? ටීචර් ල වෙන්න ඉන්න අයගේ බුරිය මහමුද? රජයේ වියදමෙන් කරමු? එතකොට බුරිලස්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්කෝලේ කියන්නේ රාජ්‍ය ආයතනයක් නෙවිද බං... අනික මෙච්චර කල් ඇයි ඉතින් ඔය නිතිය ගෙනාවේ නැත්තේ... කොච්චර ආණ්ඩු තිබුනද... කොච්චර ළමයි ඉගෙන ගත්තද... කොහොමත් සාරිය ඇන්දම බුරිය පේනවා කියල දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගනින්කෝ...

    උඹලා වගේ උන් නම් අනේමන්ද ඉතින්....:lol::lol:

    :yes::yes::yes::yes: Agreed..!
    දැන් කාලෙට අනුව සාරිය, බුරිය නොපෙනෙන්න අදින්නේ බොහොම පොඩි පිරිසක්.. ඔය වගේ නීති ගෙනාවොත් වෙන්නේ තරුණ කෙල්ලෝ ගුරු වෘත්තීයට එන්න අදිමදි කරන එක.. කොලබ උනත් ගමේ උනත් පොදුවේ හැම කෙල්ලෙක්ම කැපී පේන්න අදින්න ආසයි..
     
    • Like
    Reactions: labu gediya

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ""
    සමහර ආයතනවල ගෑනු එන්නෙ බාගෙට හෙලුවෙන් වැඩට..මුන් එන්නෙ ආයතන ගනිකා නිවාස කියල හිතගෙන වගේ..හෙලුව පෙන්නන පුදුම ආසාවක් තියෙන්නෙ
    ඉස්කෝල වලටත් මේ මෝස්තරේ බෝ වේගෙන එනව
    ටීචර්ල ඉස්කොල කොල්ල් එක්ක හෝටල් වල යන විඩියො වෙබ් එකෙ..
    ටීචර්ල සම්හරු නහය විදල..කොන්ඩෙ මලකඩ ටින්ට් ගාල,,කන්වල ගණිකාවො වගෙඔ කරාබු පේලියක්ම අල්ලල,,ඉනේ පච්ච කොටල එන්න පටන් අරන්
    අර සිරස ද මොකක්ද කියල ගණිකාමඩමෙ පෙන්නන ෆැශන් කරන් ඉස්කෝල ලමයි ඉස්සරහට එනව..සිරස කියන්නෙ ගණිකාවන් බෝකරන පැක්ටරියක් උනාට ඉස්කෝල වලට එහෙම වෙන්න දෙන්න බැහැ
    ගුරුවරියො උනාම කාගෙත් ගරුත්වය ලබන තමන්ගෙ ආත්මගරුත්වය රකින ඇදුමෙන් හැසිරීමෙන් සන්වර පිරිසක් වෙන්න ඕන..
    ගැහැනියෙක්ගෙ ලජ්ජ බය ආත්ම ගරුත්වය නැති උනාම ඒ කාන්තාවයි ගණිකාව්යි සමානයි
    ගුරුවරුන්ගෙ අභිමානය රකින්න..
    එතකොට දරුවන්ගෙ අනාගතය හොඩ වේවි
    ""other source

    සිරසේ පෙන්නන හැම දෙයක්ම බදා ගන්න පිරිස ගැන මන් කතා කරන්නේ නෑ.. ඔයා කියල තියෙන දේවල් ගුරුවරියකට ගැලපෙන්නේ නෑ, ඒකට මන් එකගයි.. නමුත් සාරිය පොඩ්ඩක් fashionable විදිහට අදින එක ගැන ඊට වෙනස්...
     
    • Like
    Reactions: other guy

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ළමයි ඉස්කෝලේ යන්නේ බුරි බලන්න නෙවිනේ බං.... අනික මෙච්චර කල් ඒ වගේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැනේ... ඇයි ඉතින් දැන් විතරක් ඕන උනේ හදිසියේ... සිංහල ක්‍රමයට සාරිය ඇන්දම බුරිය පේනවා තමයි... එක අසහනේ නෙවි... එහෙනම් හිතල බලපන්කො බාලිකා පාසල් වල ගුරුවරු උගන්වන්නේ.... උන්ගේ කලිසම දිහා බලල එහෙනම් කෙල්ලෝ කුලප්පු වේවිනෙ... කාට උනත් කිවුවෝතින් තමයි ඕන දෙයක දිහා ඕන කමින් බලන්නේ...

    ඉගෙන ගන්න එන එකාට වටේ හෙන ගැහුවත් ඉගෙන ගන්නවා... අසහනෙට එන එකා කුෂන් කරපු මෙට්ට වල ඉන්දවල ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැහැ යන්නේ වලටමයි.... ඒකට බුරි හේතුවක් නෙවි බං... නවත්වනවා නම් ඔයිට වඩා ගොඩක් දේවල් තියෙනවා නවත්වන්න.... පපුව බාගෙට පේන්න පාරේ බස් වල යන එවුවටත් මේ වගේ තහනමක් ගේනවා නම් තමයි හොඳ.... කොහෙද ඉතින් ඉස්කෝලේ එන එකා බස් එකේදී ඒවා දැක්කට ඌට අසහනේ හැදෙන්න නැහැනේ.....:P

    මචං මට හිතුන දේ කොමෙන්ට් කලේ... මයි ඩේට, මයිට් කරන්ට් බිල්:lol:

    again Agreed...!!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමත් හිතනවා අපිට හරියට ඉගෙන ගන්න බැරි උනේ ඔය සීන් එක නිසා තම්යි.. මට එත් මෙච්චරකල් හිතාගන්න බැරිඋනා ඇයි අපිට ඉගෙන ගන්න බැරිඋනේ කියලා..

    බුරි තහනම් නෙම්යි ඕව පෙන්නන එවුන්ගේ බුරි කපන්න ඔනේ :growl::growl:
    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ළමයි ඉස්කෝලේ යන්නේ බුරි බලන්න නෙවිනේ බං.... අනික මෙච්චර කල් ඒ වගේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැනේ... ඇයි ඉතින් දැන් විතරක් ඕන උනේ හදිසියේ... සිංහල ක්‍රමයට සාරිය ඇන්දම බුරිය පේනවා තමයි... එක අසහනේ නෙවි... එහෙනම් හිතල බලපන්කො බාලිකා පාසල් වල ගුරුවරු උගන්වන්නේ.... උන්ගේ කලිසම දිහා බලල එහෙනම් කෙල්ලෝ කුලප්පු වේවිනෙ... කාට උනත් කිවුවෝතින් තමයි ඕන දෙයක දිහා ඕන කමින් බලන්නේ...

    ඉගෙන ගන්න එන එකාට වටේ හෙන ගැහුවත් ඉගෙන ගන්නවා... අසහනෙට එන එකා කුෂන් කරපු මෙට්ට වල ඉන්දවල ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැහැ යන්නේ වලටමයි.... ඒකට බුරි හේතුවක් නෙවි බං... නවත්වනවා නම් ඔයිට වඩා ගොඩක් දේවල් තියෙනවා නවත්වන්න.... පපුව බාගෙට පේන්න පාරේ බස් වල යන එවුවටත් මේ වගේ තහනමක් ගේනවා නම් තමයි හොඳ.... කොහෙද ඉතින් ඉස්කෝලේ එන එකා බස් එකේදී ඒවා දැක්කට ඌට අසහනේ හැදෙන්න නැහැනේ.....:P

    උබ හරි බං..

    බුරිය දැක්කාම අවදානෙ නැති වෙනව නම් ඉතින් උන්ට මානසික මොකක් හරි අසහනයක් තියෙන්න ඕන..
    මේ ලෝකෙ හැමෝම හෙළුවෙන් ඉන්නව ඉමැජින් කරපං.. කවුරුත් ඕන කමින් වෙන එකෙක් ගෙ හෙළුව දිහා බලයි ද ?
    නෑ බං ඒ හෙළුව කොමන් නිසා..

    ලංකාව තනිකර හම්බස්තානයක් වේගෙන එනව.. පුළුවන් තරම් හිජාබ් වලට බැන බැන ටීචර් ලගෙ බුරි වහන්න හදනව අසහනේ කියල..
    ලොල් බං..

    :lol::lol::lol::lol: