ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    mata ශිෂ්‍යත්ව පන්ති asse ringanna welawak na. mokakda uba dakapu awula kiyapanko?
    උදේට පිරිසිදුකම අඩුයි පරන ඇඳුම් ඇඳගෙන එන්නේ. වැඩක් දෙනවා ආයෙ ගෙදර වැඩ, උයනවා etc.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලංකාවේ කොයි පළාතේ දිසාපාමොක් ගැනද පොන්ස් කියවන්නේ ??

    තෝ ඔය කියන්නේ බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ තක්සලාවේ දිසාපාමොක් ගැන ද ? 🥴
    ලoකා ඉතිහාසය ඉගෙන ගෙන ඉදපන් පොන්නයො ඉස්සෙල්ලා, මූසල හුත්ත දන්න ලබ්බක් නැ හැම හුත්තටම ගූගල් කෑල්ලක් අල්ලන් එනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    ලoකා ඉතිහාසය ඉගෙන ගෙන ඉදපන් පොන්නයො ඉස්සෙල්ලා, මූසල හුත්ත දන්න ලබ්බක් නැ හැම හුත්තටම ගූගල් කෑල්ලක් අල්ලන් එනව
    ඉතින් දන්නා එකා කියපන් ලංකාවේ දිසාපාමොක් ගැන විස්තරයක්.

    බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ තක්සලාවේ හිටපු එකා නෙවෙයි ද ? පොර නම් ඉන්දියාවේ නේ.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඉංග්‍රීසි බැරිද ඕයි?
    ඉතින් ඕක අධ්‍යාපන අමාත්‍ය‍ංශෙට apply කරේ නෑ ඒ පාර ජෝෂප් ස්ටාලින් ඇතුලු ගුරු හොරු ටික ඕක ගුරුවරුන්ටත් apply කරන්ඩ කිව්වා හැබැයි ministry එක ඉඩ දුන් නෑ අපි කියන්නෙත් දෙන්ඩ එපා කියල, හේතුව අය පාරක් කියවපන්
    ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට යන්ඩ නම් මේ ආයතන ශක්තිමත්ව තියෙන්ඩ ඕනෙ. ඒ හින්ද ඒ ආයතන තුල ඉන්න ශික්ෂණය කරන පුද්ගලයොත් තමන් ශික්ෂකයෙක් කියන සංඥාව නිවැරදිව ශික්ෂිතයා තුලට සන්නිවේදනය කරන්ඩ ඕනෙ ඔතනදි ඔය කියන ස‍‍ංඥාවට තමයි ඇඳුම වැදගත් වෙන්නෙ. උදාහරණෙකට උබ high speed යනකොට පාර අයිනෙ සරමක් ගහගෙන පොලිස් කාරයෙක් ඉන්නව උබ slow කරන් නැනෙ හැබැයි තව ටිකක් දුර යනකොට පොලිස් kit එක තියෙන cardboard ඩමියක් තියෙනව උබ නොදැනුවත්වම break එක පෑගිලා slow වෙනවනෙ දැන් මෙතන ඇත්ත මිනිහෙක් නෑ තියෙන්නෙ ඇදුම විතරයි හැබැයි සංඥාව නිවැරදිව සන්නිවේදනය වෙලා උබ ශික්ෂනය වෙලා.
    සාරියත් එමම තමයි උබ බලපන් උබේ පොඩි එකී සෙල්ලම් කරන කොට ගුරුවරියගෙ චරිතෙ කරන කොට bedsheet එක ඇගේ පොරවන් සාරිය වගේ දාගන්නවනෙ ගුරුවරිය කියන සංඥාව ඇයට බලපාල තියෙන්නෙ එහෙම ඕක ගැලෙව්වාම වෙන්නෙ බස් එකේ යනකොට garment එකේ වැඩ කරන කමල ඇන්ටිගෙයි spa එකේ වැඩ කරන ගීත ඇන්ටිගෙයි තුනේ පන්තියෙ නයනා ටීචගෙයි වෙනසක් නැති වෙන එක.
    දැන් උබට තේරෙනවනෙ තමන්ම modern, radical කියා ගන්න ගොබ්බයන්ට ඕනෙ මේ ආයතන අරාජික කරල ශිෂ්ටාචාරය ආපස්සට ගෙනියන්ඩ ආපහු කැලේට රින්ගන්ඩ හරි නායකයෙක් ඉන්නව නම් හෙටම මේ ගුරුවරියන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ ඕනෙ එක එකාට ඕන විදියට රාජ්‍යත් එක්ක සෙල්ලම් කරන්ඩ දෙන්ඩ බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    ඉතින් ඕක අධ්‍යාපන අමාත්‍ය‍ංශෙට apply කරේ නෑ ඒ පාර ජෝෂප් ස්ටාලින් ඇතුලු ගුරු හොරු ටික ඕක ගුරුවරුන්ටත් apply කරන්ඩ කිව්වා හැබැයි ministry එක ඉඩ දුන් නෑ අපි කියන්නෙත් දෙන්ඩ එපා කියල, හේතුව අය පාරක් කියවපන්
    තමුන්ට සිංහල බැරිද?

    මම අහන්නේ සාරිය තමයි ගුරු uniform එක කියල නීතියක් තියෙන්නේ කොහෙද කියල. එහෙම එකක් නැද්ද?
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    තමුන්ට සිංහල බැරිද?

    මම අහන්නේ සාරිය තමයි ගුරු uniform එක කියල නීතියක් තියෙන්නේ කොහෙද කියල. එහෙම එකක් නැද්ද?
    උබ මේ කියන්ඩ හදන්නෙ circular එකක් කියන්නෙ criminal law, civil law වගේ නීතියක් නෙමේ කියලද එහෙනම් ඒක කෙලින් කියපන්.
    circular එකක් කියන්නෙ practical law එකක් ඒක අදාළ ආයතනයක් පවත්වාගෙන යන්ඩ දාල තියෙන්නෙ ඒක උල්ලංඝනය කරොත් විනය ක්‍රියාමාර්ග ගන්ඩ පුලුවන්. අපි කියන්නෙත් මේ ගුරුවරුන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ කියල. එහෙම නැතුව උබ කියන නීති වල තිබ්බනම් නඩු දානවනෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    උබ මේ කියන්ඩ හදන්නෙ circular එකක් කියන්නෙ criminal law, civil law වගේ නීතියක් නෙමේ කියලද එහෙනම් ඒක කෙලින් කියපන්.
    circular එකක් කියන්නෙ practical law එකක් ඒක අදාළ ආයතනයක් පවත්වාගෙන යන්ඩ දාල තියෙන්නෙ ඒක උල්ලංඝනය කරොත් විනය ක්‍රියාමාර්ග ගන්ඩ පුලුවන්. අපි කියන්නෙත් මේ ගුරුවරුන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ කියල. එහෙම නැතුව උබ කියන නීති වල තිබ්බනම් නඩු දානවනෙ

    උඹට සිංහලත් බැරිද බං? කෝ සාරිය විතරක් ගුරු නිල ඇඳුම කරපු circular එකක්? උඹ කලින් දාපු එකේ නම් තියෙන්නේ or any other appropriate and modest attire කියල.

    කෝ ඉතින් සාරියම අඳින්න ඕනේ කියල ගහල තියන circular එක?
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    උඹට සිංහලත් බැරිද බං? කෝ සාරිය විතරක් ගුරු නිල ඇඳුම කරපු circular එකක්? උඹ කලින් දාපු එකේ නම් තියෙන්නේ or any other appropriate and modest attire කියල.

    කෝ ඉතින් සාරියම අඳින්න ඕනේ කියල ගහල තියන circular එක?

    ඉතින් ඕක අධ්‍යාපන අමාත්‍ය‍ංශෙට apply කරේ නෑ ඒ පාර ජෝෂප් ස්ටාලින් ඇතුලු ගුරු හොරු ටික ඕක ගුරුවරුන්ටත් apply කරන්ඩ කිව්වා හැබැයි ministry එක ඉඩ දුන් නෑ අපි කියන්නෙත් දෙන්ඩ එපා කියල, හේතුව අය පාරක් කියවපන්
    or any other appropriate and modest attire ඔය කෑල්ල කලින් තිබ්බේ නෑ ඕක covid හින්ද දැම්මෙ ඉතුරු ටික උඩ තියෙන ටිකමයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    or any other appropriate and modest attire ඔය කෑල්ල කලින් තිබ්බේ නෑ ඕක covid හින්ද දැම්මෙ ඉතුරු ටික උඩ තියෙන ටිකමයි
    කලින් තිබ්බ මගුලක් අදාළ නෑනේ? දැන් තමුන්ම පිළිගන්න විදිහට circular එක අනුව සාරි ඇඳීම අනිවාර්ය නෑ?

    එහෙම අනිවාර්ය කරපු මොනම හරි නීත්‍යනුකුල ලියවිල්ලක් තියනවා නම් දාපන්
     
    • Like
    Reactions: Sen-lu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,369
    32,090
    113
    එක අතකින් ඒ මිනිස්සුන් සාදාරනයි. සාරි පට්ට ගණන් ඇති. @erozan ගෙ අම්මටත් සාරියක් ගන්න ගිහින් ( නාකි මයිනා ආසයිලු සාරිය පිටි පස්සෙන් උස්සල ගහන්න ) සාරි ගොඩක් ගණන් ගිහින් කිව්වා.
    Mainata kelin wenne nathi nisa, mainage loku kolla erozan wath thiyagena, maruwata gahanawalu pupa palenna...
     
    • Haha
    Reactions: Xi Jinping

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    reply ekennm mta thrune ube gewal gode maduwaka hbaii office eka posh area ekaka... :rolleyes: ekane oka highlighted wdht penne..

    chater kyn eken mma adhas kree mkkd kyl hithla blnn.. uba kyn wdhtnm saree ek adinnth bhne dn inna teacherla kochchr burriya penna, pita penna, papuwa penn adinvd... ehnm ithm uba kyna widht hijab ekk thma andnna wenne...

    Kawuda hijab adinna kiwwe? :rofl:

    Saree adinakotath ape iskole nam ehema adinna awasara dunne na :rolleyes:

    Btw, no offence about your workplace bro :lol:
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    කලින් තිබ්බ මගුලක් අදාළ නෑනේ? දැන් තමුන්ම පිළිගන්න විදිහට circular එක අනුව සාරි ඇඳීම අනිවාර්ය නෑ?

    එහෙම අනිවාර්ය කරපු මොනම හරි නීත්‍යනුකුල ලියවිල්ලක් තියනවා නම් දාපන්
    අනේ බන් තමන්ට අදාළ වෙන circular එක තීරණය කරන්ඩ බලයක් ගුරුවරුන්ට නෑ ඒක තියෙන්නේ අමාත්‍යංශ ලේකම්ට ඌ අලුත් එක apply කරේ නෑ කියන්නෙ වලංගු පරණ එක
    උබ කියන විදියට මේ circular එකනම් වලංගු ජෝශප් ස්ටාලින්ට අය අමුතුවෙන් ඉල්ලීම් කරන්ඩ දෙයක් නැනෙ පහුවදා ඉදන් කැමති ඇඳුමක් ඇදන් යන්ඩ පුලුවන්නෙ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පාසල කියන රාජ්‍ය ආයතනෙත් කෑව ඒකත් ඉවරයි
    එක ඇත්ත තමයි බන්, ඩෙනිම් අදින කෙල්ලෝ කිසි ගතියක් නැහැ.
    තහනම් කරනවානම් මුලින්ම සාරිය තහනම් කරන්න ඕනේ.

    මෙතන dress code නීතිය වෙනම දෙයක්. එක මෙහමයි, මේක තමයි සම්පද්දය සන්ස්කුය කියල දැන් වැලලෙන්න හදන්න එපා.
    අපේ සන්ස්කුතිය බලා ගන්න පුළුවන් සීගිරියේ බිතු සිටුවම් දිහා බැලුවොත්.
    ඕක මෙහමයි මචන් victorin era එකේ සමාජය පාලනය කරන්න අදිකාරිය පාලනය කරන්න සංකපයක් තමයි ඔය dress code වගේ වැදගත් නැති නීති......

    එක බල අදිකාරියක්,
    ලොක්ක dress code එකක් දැම්මාම එකේ dress code එකේ වැදගත් කමට වඩා එතන තියින්නේ ලොකාගේ අදිකාරී බලය ප්‍රදෂණය කරන දෙයක්. ඔය කියන බල අදිකාරිය කඩන් වැටුනොත් ලංකාවේ වැඩවසම් ක්‍රමය පවතවා ගෙන යන්න බැහැ .
    හිගන්නෝ ගිහින් මැති ඇමතිලට ෆුකේ ඇරලා wife ට හුකල යයි.

    ඔය dress code වැඩේ ඔතනින් නවතින දෙයක් නෙමයි කියල මිනිස්සු යට කර ගෙන පාලනේ ඉන්න වැඩවසක් loop එක දන්නවා. ඕක කොහොම හරි මර්දනය කරලා යට යවන්න හදන්නේ ඕක තමයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    අනේ බන් තමන්ට අදාළ වෙන circular එක තීරණය කරන්ඩ බලයක් ගුරුවරුන්ට නෑ ඒක තියෙන්නේ අමාත්‍යංශ ලේකම්ට ඌ අලුත් එක apply කරේ නෑ කියන්නෙ වලංගු පරණ එක
    උබ කියන විදියට මේ circular එකනම් වලංගු ජෝශප් ස්ටාලින්ට අය අමුතුවෙන් ඉල්ලීම් කරන්ඩ දෙයක් නැනෙ පහුවදා ඉදන් කැමති ඇඳුමක් ඇදන් යන්ඩ පුලුවන්නෙ.
    හරි එහෙනම් ඔය සාරි අඳින්න ඕනේ කියල තියන පරණ circular එක දාපන්කෝ බලන්න
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    නැහැ බන් ,
    පාසෙල කියන ආයතනේ වැඩවසම් අදිකාරී බලය කුඩු කරලා දාලා තියින්නේ.
    විනය කියන දේ 'self' විදිහට එන්න ඕනේ දෙයක් මිසක එක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමයි.
    self target වලින් විනය හදන්න ඕනේ මිසක් නීති සහ දඩුවම් වලින් එක කරන එක ප්රෝයෝගික නැහැ.

    ඕක කොහොම හරි පාසලින් නතර වෙන දෙයක් නෙමයි. ඕක සමාජයේත් අනික් රාජ්ය ආයතන වලටත් යනවා.
    වැඩවසම් ක්‍රමය පවත්වා ගෙන යන්න ඕක තර්ජනයක්, බිය එක්ක තියන විනය තමයි එකේ foundation එක.
    ඕක ඇත්තමට දැනට තියන political framework එකට ලොකු තර්ජනයක්. දුෂිත දේශපාලන loop වල ඉන්න අයගේ ඉදලා පහලම
    පොලිස් නිලදාරියා වෙනකම් දන්නවා ඒ අයට මේක ලොකු තර්ජනයක් කියල සිත යටින්.

    හරි එහෙනම් ඔය සාරි අඳින්න ඕනේ කියල තියන පරණ circular එක දාපන්කෝ බලන්න
    ස'කුයු දේ !
    Circular !

    කිසි ශත යක වටිනාකමක් නැති බල්ලෙක් වත් ගණන් ගන්නේ නැති දෙයක් වෙලා බන් දැන් ඔය circular කියන දේ.
    ස' කියූ දේ !
    ඔහොම තමයි බන් බලය ඇස් ඉදිරියේ කඩන් වැටෙන කොට ගොඩක් දුකකකකකකයි !
    එත් ඉතින් වසාවර්ති මරයටත් මේ කියන ධර්ම තාව පොදුයි ! කොච්චර බලය තිබුනත් ඒ බලය ඇස් ඉස්සරහ කඩන වැටෙනවා !

    ------ Post added on Nov 22, 2022 at 12:32 AM
     
    • Like
    Reactions: olu bakka

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    හරි එහෙනම් ඔය සාරි අඳින්න ඕනේ කියල තියන පරණ circular එක දාපන්කෝ බලන්න
    මට කම්මැලියි බන් උබ මේ පාර එහෙම එකක් නැ කියල මට පෙන්නපන්කො
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මට කම්මැලියි බන් උබ මේ පාර එහෙම එකක් නැ කියල මට පෙන්නපන්කො
    එහම මගුලක් ඇති බන්,
    එත් කව්ද ඕවා ගණන් ගන්නේ දැන් ?
    ඔයා ගණන් ගත්තේ අදිකාරී බලය තියන කාලේ.
    principle ලා උනත් අදිකාරී බලය maintain කරන්නේ නැහැ තමන්ට වාසියක් නැතුව.
    දන් principal ලාට උනත් පඩිය විතරයි බන් , එන්නේ බස් එකේ. ගැස්සිලි බැහැ, අපේ එස්කොලේ පිනත් ඉන්නේ දැන් හිරේ.