ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි කියවල නැද්ද හයිටියට කෙලවෙච්ච හැටි.. මුලින්ම පාසල්වල නිල ඇදුම් අයින් කරා.. පැමිණීම optional කරා.. ඊට පස්සෙ බාර් වලට යන වයස් සීමාව අඩු කරා.. අන්තිමට පාරක් ගානේ පොඩි උන් හුක හුකා ඉන්න ගත්තා.. රට බල්ලට ගියා..

    පිටරට උන් ඒ ඇදුම අදින්නේ උන්ගේ සංස්කෘතිය ඒක නිසා.. ලංකාවේ සංස්කෘතිය වෙන යි ඒක වෙනයි.. එහෙ විදිහට මෙහෙ ඇදුම් ඇන්දා කියල මෙහෙ එහෙ වගේ වෙන්නෙ නැහැ තියෙන ටිකත් වලපල්ලට යනවා මිසක්..

    ලංකාවේ මෝඩ රැඩිකල් සොන්නලු හිතන් ඉන්නේ පිටරට දේවල් අනුකරණය කරාම අපිටත් ඒවගේ දියුණු වෙන්න පුලුවන් කියල.. උන් විදිහට ඇඳලා උන් ගේ විදිහට date කරාම, සේරම හරි කියල.. 😂ඕවා දකින එවුන්ට පේන්නෙ නැහැ ඒ දේවල් වලට සමගාමීව ඒ රටවල ආර්ථිකය, නීතිය, අධ්‍යාපනය වගේ දේවලුත් දියුණු වුණා කියල.. ඔය මොකුත් නැතුව පිටරට්ටු අනුකරණය කරන්න ගියාම වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන ඒක.. ඒක වාසියක් වෙන්නෙ ත් පාලනේ ඉන්න එවුන්ටම තමයි.. මොකද එකෙන් තියෙන ප්‍රශ්න යටගහන්න පුලුවන් වෙන නිසා..

    මෙච්චර කල් සාරි ඇදන් ගිය උන් මේ ආණ්ඩුව ෆේල් නිසා ඒ පිට දාල තමන්ගේ ඇජෙනඩා implement කරන්න හදන්නේ.. ඕන රටක සංස්කෘතියෙන් එන දේවල් දවසට දෙකට වෙනස් කරන්න යන එක ගොඩක් අවදානම් වැඩක්..
    හයිටියට වෙච්චි දේ දන්නවා බං. ‌සාරිය වෙනුවට වෙන ඇඳුමක් ගුරුවරියො ඇන්දාම ඒක වෙන්නෙ කෝමද කියලයි මං කල්පනා කරන්නෙ.. බයිද වේ ඩේටිං, ටුගෙදර ලිවිංන්ග් තමා ලංකාවෙ ඉස්සර තිබ්බෙ... කන්‍යාවක් වගේ ඉන්න ඔ්න බඳිනකල් කියන එක, ගෑණු ඇඟ වැහෙන්න දිගට අඳින්න ඔ්න කියන එක යටත් විජිත යුගයෙ වික්ටෝරියානු සංස්කෘතියෙං ආවෙ.

    බලපං සුද්ද පාදඩ පණත ගෙනාවෙ ඇයි කියල. ඒ වගේම හොයලා බලපං රුකුලෙ පදිනවා කියන්නෙ මොකද්ද කියල.. ඉස්සර සැණකෙලිය කියල තිබ්බෙ මොකද්ද කියලත් හොයල බලපං .උඹ සංස්කෘතික කතාවක් ඇදපු හින්ද ඔය ටික කීවෙ. ඉස්කෝලෙ යන එක ඔප්ෂනල් කරන්න ආවොත් ඒවට ඉතිං මිනිස්සු විරුද්ධ වෙන එක අනිවාර්යෙන් වෙනවනෙ. කොරහෙ කිඹුල්ලු නොදැක හිටපං

    ඒ වගේම සාරිය කියන්නෙ ලංකාවෙ සංස්කෘතික ඇඳුමක් නෙමේ .
     
    • Like
    Reactions: tha123

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275

    දැන් මෙච්චර කල් සාරි ඇදන් උගන්වලා අපිට ලැබුන දේවල් ටිකක් කියන්නකෝ
    සන්ස්කෘතියේ තිබුනා කියලා ඒ විදිහටම ඉන්න ඕනද?
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ශික්ෂණය කරන්නෙ ඇඳං ඉන්න රෙද්දෙං නෙමෙයි බං
    නඩු කාරයෙක් තීන්දුවක් දෙනව bench එකේ ඉඳන් සරමක් ගහගෙන උබ තීන්දුව පිළිගන්නවද
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඇත්තටම ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. ඔය කෑ ගහන මිනිස්සු සහ ගෑනුන්ට කාමරෙ ඇතුලෙවත් ඇදුමක් ගලවල දාලා සෙක්ස් එන්ජෝයි කරන්න, බිකිනි එකක් ඇදල පූල් එකකට බහින්න තියා සංස්කෘතිය කියල අල්ලන් ඉන්න බොරුව පොඩ්ඩක් පැත්තකට දාලා ලස්සනට අදින්නවත් අවස්තාවක් නෑ. ඉතින් උන් බයයි අනිත් උන් නිදහස් වෙලා උන්ට නැති ඒත් යටිහිතෙන් ආස දේවල් ටික කරගනී කියල.
    එහමම දෙයක් නෙමයි බන්.
    බඩු ගහන principle ලා ඉන්නේ ලංකාවේ ඕනේ තරම්.

    එක මෙහමයි මචන්, බොසා ගේ dress code එක කියන්නේ බොසා ගේ අදිකාරී බලය ප්‍රදර්ශනය කිරීම.
    උබ දැකල ඇති අර බල්ලොන්ගේ set එකේ alpha male එකා හැම රෙදෙටම චූ කරනවා. දවසක් මගේ car එකේ buffer එකටත් චු කරා, එදා නම් සත්ව කරුණාව පහල උනේ නැහැ, දුන්න උගේ ඇට දෙක ෆුක වටේ යන්න කිස්කන්න කොටුවකින්.

    dress code කියන දේත් ඔහොම තමයි බන්. ලොක්කක කියන විදිහට එතන බයේ ඉන්න ඕනේ අදිකාරී බලයක් ප්‍රදර්ශනය කිරීමක් එක. ඕක කුඩු උනා කියන්නේ මුළු දේශපාලන බල අදිකාරිය බිද වැටෙනවා. මිනිස්සු ස' කියන්නේ නැතුව යනවා.
    මිනිස්සු ගිහින් මැති ඇමති ලගේ වත්ත වටේ හුජ්ජ් කරන දවසක් එනවා. ඒ දවස තමයි මේ අදිකාරී බලය බිද වැටෙන දවස.

    ඔය දේ ගැන බය ඉහල ඉදන් පහල වෙනකම් තියනව, principal ට බලයක් තියන නිසා නේ බන් පගාව ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉතින් පිනා ගේ පඩිය කීයද ? එක නිසා මේකට අනිවා විනය පරක්ෂණ ගෙනල්ල මේක සමතලා කරලා දානවා.
    බිද වැටෙන්නේ dress code කියන දේ විතරක් නෙමයි බන්. මෙකින් මුළු අදිකාරියක් ම බිද වැටෙනවා.

    නඩු කාරයෙක් තීන්දුවක් දෙනව bench එකේ ඉඳන් සරමක් ගහගෙන උබ තීන්දුව පිළිගන්නවද
    එතන පිලි ගන්න නොගන්න එක නෙමයි බන් තියින්නේ.
    එතන තියෙන්නේ අදිකාරී බලය.
    උසාවියට අමුඩයක් ගහ ගෙන එන්න බැහැ නේ. එතනත් විනයක් තියනව.
    විනය මගින් තමයි බන් ඒ අදිකාරී බලය maintain කරන්නේ.
    එක තේරුම් ගන්න්න බැරි නම් ඉතින් උබටත් මොලයක් නැහැ.
    ------ Post added on Nov 22, 2022 at 11:12 AM
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    උසාවියට අමුඩයක් ගහ ගෙන එන්න බැහැ නේ. එතනත් විනයක් තියනව.
    විනය මගින් තමයි බන් ඒ අදිකාරී බලය maintain කරන්නේ.
    එක තේරුම් ගන්න්න බැරි නම් ඉතින් උබටත් මොලයක් නැහැ.
    ------ Post added on Nov 22, 2022 at 11:12 AM
    මේක තමයි බන් මාත් කියන්නේ ශික්ෂණය කරන ඕන තැනක ඒක කරන්නේ අදිකාරි බලයක් හරහා තමයි නැතුව ලමයගේ කැමත්තෙන් උට ඕන දේ කරනව නෙමේනෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    සරමක් ගහ ගත්තු එකෙක් පාරෙදි උබව නවත්තල දඩ කොළයක් දුන්නොත් කොහොමද
    පොලිසියට කොයි රටෙත් යුනිෆෝම් එකක් තියෙනවා. ගුරුවරුන්ට පකටද යුනිෆෝම්? පාසල් ළමයින්ට?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් මෙච්චර කල් සාරි ඇදන් උගන්වලා අපිට ලැබුන දේවල් ටිකක් කියන්නකෝ
    සන්ස්කෘතියේ තිබුනා කියලා ඒ විදිහටම ඉන්න ඕනද?
    රටට දියුණුවක් උනේ නැති ඒක මිනිස්සුන්ගේ වැරැද්ද මිසක් සංස්කෘතියේ වැරැද්ද වෙන්නෙ කොහොමද? සංස්කෘතියක් වෙනස් වෙන ඒක ප්‍රශ්නයක් නැහැ.. හැබැයි ඒක අනිත් මිනිස්සුන්ට අපහාස කරලා විහිලු කරලා කරන්නත් බෑ.. එහෙම කරන්න යන එකෙන් තව ප්‍රශ්න ගොඩක් හැදෙනවා
     
    • Like
    Reactions: Any.key

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නඩු කාරයෙක් තීන්දුවක් දෙනව bench එකේ ඉඳන් සරමක් ගහගෙන උබ තීන්දුව පිළිගන්නවද
    නඩු කාරයො ගැන නෙමේනෙ කතාව. ඇයි බං අවුට් ඔෆ් කන්ටෙක්ස් යන්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හයිටියට වෙච්චි දේ දන්නවා බං. ‌සාරිය වෙනුවට වෙන ඇඳුමක් ගුරුවරියො ඇන්දාම ඒක වෙන්නෙ කෝමද කියලයි මං කල්පනා කරන්නෙ.. බයිද වේ ඩේටිං, ටුගෙදර ලිවිංන්ග් තමා ලංකාවෙ ඉස්සර තිබ්බෙ... කන්‍යාවක් වගේ ඉන්න ඔ්න බඳිනකල් කියන එක, ගෑණු ඇඟ වැහෙන්න දිගට අඳින්න ඔ්න කියන එක යටත් විජිත යුගයෙ වික්ටෝරියානු සංස්කෘතියෙං ආවෙ.

    බලපං සුද්ද පාදඩ පණත ගෙනාවෙ ඇයි කියල. ඒ වගේම හොයලා බලපං රුකුලෙ පදිනවා කියන්නෙ මොකද්ද කියල.. ඉස්සර සැණකෙලිය කියල තිබ්බෙ මොකද්ද කියලත් හොයල බලපං .උඹ සංස්කෘතික කතාවක් ඇදපු හින්ද ඔය ටික කීවෙ. ඉස්කෝලෙ යන එක ඔප්ෂනල් කරන්න ආවොත් ඒවට ඉතිං මිනිස්සු විරුද්ධ වෙන එක අනිවාර්යෙන් වෙනවනෙ. කොරහෙ කිඹුල්ලු නොදැක හිටපං

    ඒ වගේම සාරිය කියන්නෙ ලංකාවෙ සංස්කෘතික ඇඳුමක් නෙමේ .
    ඒකාලේ තිබ්බ ලබ්බක් ගැන නෙවෙයි මන් කතා කරන්නේ දන් තියෙන සංස්කෘතිය ගැන.. ඒ කාලේ තිබ්බා කියල සේරම හරි වෙනවද? එහෙම නම් උබ රජෙක් පත් කරගෙන උබේ ගෑනි ව රජාගේ අන්තපුරේ ට යවපන්..ඇයි ඒ කාලේ උන හැමදේම හරි නේ උබ කියන විදිහට 😅

    හයිටියත් පටන්ගත්තේ නිල ඇදුම අයින් කරලා තමයි.. 😌
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රටට දියුණුවක් උනේ නැති ඒක මිනිස්සුන්ගේ වැරැද්ද මිසක් සංස්කෘතියේ වැරැද්ද වෙන්නෙ කොහොමද? සංස්කෘතියක් වෙනස් වෙන ඒක ප්‍රශ්නයක් නැහැ.. හැබැයි ඒක අනිත් මිනිස්සුන්ට අපහාස කරලා විහිලු කරලා කරන්නත් බෑ.. එහෙම කරන්න යන එකෙන් තව ප්‍රශ්න ගොඩක් හැදෙනවා
    පසුගාමී සංස්කෘතික සිරිත් විරිත් වලින් රටේ දියුණුවට බාධා එල්ල වෙන්න බැරිද ?අනික සාරිය අපේ සංස්කෘතික දෙයක් උනේ කොයි කාලෙ ඉඳලද? ගුරුවරියො සංස්කෘතික විදිහට සාරිය අඳිනවානං ගුරුවරුන්ට බටහිර කලිසම සහ ෂර්ට් එක අඳින්නත් බෑනේ. සරමයි කමිසෙයි අඳින්න වෙන්නෙ..

    ඒකාලේ තිබ්බ ලබ්බක් ගැන නෙවෙයි මන් කතා කරන්නේ දන් තියෙන සංස්කෘතිය ගැන.. ඒ කාලේ තිබ්බා කියල සේරම හරි වෙනවද? එහෙම නම් උබ රජෙක් පත් කරගෙන උබේ ගෑනි ව රජාගේ අන්තපුරේ ට යවපන්..ඇයි ඒ කාලේ උන හැමදේම හරි නේ උබ කියන විදිහට 😅

    හයිටියත් පටන්ගත්තේ නිල ඇදුම අයින් කරලා තමයි.. 😌
    උඹනෙ පරණ සංස්කෘතියක් ඇදල ගත්තෙ. මංයැයි. අනික නිල ඇඳුමක් නැති ඉස්කෝල තියන දියුණු රටවල් කොච්චර තියනවද ? ඒව හයිටිය වගේ උනේ නැත්තෙ ඇයි. අනික ලමයිංගෙ යුනිෆෝම් එක ගැන නෙමේනෙ කතාකරන්නෙ. ගුරුවරුන්ගෙ ඇඳුම ගැන.. රජ්ජුරුවො මිනිස්සුංගෙ ගෑණු අන්තප්පුරේට ගත්තෙ නෑ බං.. අනේ මංද උඹලත්
    ------ Post added on Nov 22, 2022 at 11:48 AM
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඇයි කියවල නැද්ද හයිටියට කෙලවෙච්ච හැටි.. මුලින්ම පාසල්වල නිල ඇදුම් අයින් කරා.. පැමිණීම optional කරා.. ඊට පස්සෙ බාර් වලට යන වයස් සීමාව අඩු කරා.. අන්තිමට පාරක් ගානේ පොඩි උන් හුක හුකා ඉන්න ගත්තා.. රට බල්ලට ගියා..

    පිටරට උන් ඒ ඇදුම අදින්නේ උන්ගේ සංස්කෘතිය ඒක නිසා.. ලංකාවේ සංස්කෘතිය වෙන යි ඒක වෙනයි.. එහෙ විදිහට මෙහෙ ඇදුම් ඇන්දා කියල මෙහෙ එහෙ වගේ වෙන්නෙ නැහැ තියෙන ටිකත් වලපල්ලට යනවා මිසක්..

    ලංකාවේ මෝඩ රැඩිකල් සොන්නලු හිතන් ඉන්නේ පිටරට දේවල් අනුකරණය කරාම අපිටත් ඒවගේ දියුණු වෙන්න පුලුවන් කියල.. උන් විදිහට ඇඳලා උන් ගේ විදිහට date කරාම, සේරම හරි කියල.. 😂ඕවා දකින එවුන්ට පේන්නෙ නැහැ ඒ දේවල් වලට සමගාමීව ඒ රටවල ආර්ථිකය, නීතිය, අධ්‍යාපනය වගේ දේවලුත් දියුණු වුණා කියල.. ඔය මොකුත් නැතුව පිටරට්ටු අනුකරණය කරන්න ගියාම වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන ඒක.. ඒක වාසියක් වෙන්නෙ ත් පාලනේ ඉන්න එවුන්ටම තමයි.. මොකද එකෙන් තියෙන ප්‍රශ්න යටගහන්න පුලුවන් වෙන නිසා..

    මෙච්චර කල් සාරි ඇදන් ගිය උන් මේ ආණ්ඩුව ෆේල් නිසා ඒ පිට දාල තමන්ගේ ඇජෙනඩා implement කරන්න හදන්නේ.. ඕන රටක සංස්කෘතියෙන් එන දේවල් දවසට දෙකට වෙනස් කරන්න යන එක ගොඩක් අවදානම් වැඩක්..

    රටේ ද.ජා.නි යෙන් 3% වගේ සොච්චමක් අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර වලට යොමුකරන පසුබිමක, යාවත්කාලීන නොවූ හා අනාගතයට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගනිමින්, රටේ තිබෙන උද්දච්චම රාජ්‍ය ආයතනය වන අධ්‍යාපන දෙපාර්තුමේන්තුව හා සිරිලංකාවේ ලියාපදිංචි ජන්ද දායක ජනතාව/පුජ්‍ය පක්ෂය/හා එළකිරි වැසියන්, අනේකවිද ගැටළු මද්‍යයේ ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ගේ වෘත්තීය ගෞරවය උෂ්ණ කලාපීය රටකට නොගැලපෙන ඇදුමක් වන ඉන්දියාවේ යාර 6යේ සාරියෙන් මැනීම හාස්‍යයට කරුණක්.
    රටේ විශ්ව විද්‍යාල හා අධ්‍යාපන පද්දති වලින් බලාපොරොත්තු විය යුත්තේ රැකියා වෙළදපලට සුදුස්සන් බිහිකිරීම නොව පවතින ක්‍රමයන් වලට අභියෝග කර කඩාබිද දමා වඩා හොද නව්‍යතා උත්පාදනයන් බිහිකරන පුද්ගලයින් තැනීමයි.

    සංස්කෘතිය හරිත් නැත, වැරදිත් නැත. නමුත් පලක් නැති දේ අනාගතයට කරපින්නාගෙන යාම තරම් මෝඩකමක් තවත් නැත.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේකවිද ගැටළු මද්‍යයේ ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ගේ වෘත්තීය ගෞරවය උෂ්ණ කලාපීය රටකට නොගැලපෙන ඇදුමක් වන ඉන්දියාවේ යාර 6යේ සාරියෙන් මැනීම හාස්‍යයට කරුණක්.
    ehenam dostharalata kota kalisam adan enna kiyamu..

    india wala meheta wada rasnei ne bn ayi ethakota un ehe saree adinne :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ehenam dostharalata kota kalisam adan enna kiyamu..

    india wala meheta wada rasnei ne bn ayi ethakota un ehe saree adinne :lol:
    දොස්තර ගැන නෙමේනෙ කතාකරන්නෙ බං.. උඹ දොස්තර ගැන කියනවා.. තව එකෙක් නඩු කාරයොයි පොලීසියයි ගැන කියනවා. ගුරුවරියන්ගෙ සාරිය බං සාරිය.. ඇයි අවුට් ඔෆ් කන්ටෙක්ස් යන්නෙ

    india wala meheta wada rasnei ne bn ayi ethakota un ehe saree adinne
    :lol:

    සාරිය උන්ගෙ ඇදුමක්නෙ බං.. ඒකයි
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේක තමයි බන් මාත් කියන්නේ ශික්ෂණය කරන ඕන තැනක ඒක කරන්නේ අදිකාරි බලයක් හරහා තමයි නැතුව ලමයගේ කැමත්තෙන් උට ඕන දේ කරනව නෙමේනෙ
    එන්න එතනයි බන් වැරදි ! ඇත්තම කතාව.
    ළමයි ගුරුවරුන්ට ස', මිස්' කියන්න ඕනේ නැහැ.
    ඒ අය නිකන් වැඩ කරන්නේ නැහැ නේ. ඒ අයට පඩියක් ගෙවනවා නේ.
    නම කියල කතා කරන්න පුරුදු කරාම හරි නේ.
    PHD එකක් කරල තියනවනම් Dr කීවට අව්ලක් නැහැ.

    Software engineer කෙනෙක් code එකක් ගැහුවම , එකේ bug fix කරලා software එකේ ඒ level එකට ගෙන්නල්ල දුන්නට පස්සේ ,
    ඒ software එක company එකට අයිති property එකක් මිසක එක engineer ට අයිති නැහැ නේ බන්.
    ඕකත් ඔන්න ඔය වගේ දෙයක් තමයි. රජයෙන් වියදම් කරන්නේ බදු මුදල්, මොකේ රනිල් හාමු එයාගේ දේපල ටික විකුණලා දුන්න සල්ලි නෙමයි නේ.

    අදිකාරී බලයට පුරවැසි බලය යට වෙන්න දෙන්න බැහැ !
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගුරුවරු සාරී අදින්නේ නැති එකට නම් කිසිම ගැටලුවක් නැ. හැබැයි සමාජයක් උනාම යම් විදියක නියාමනයක් තියෙන්නේ. සමාජයේ පොදු නීති රීති අපිට ඕනේ වීදිය ට වෙනස් කරගන්න පුළුවන් නම් අපි ආණ්ඩුවක් වත් නායකයන් වත් පත් කරගන්න ඕනේ නැ නේ.

    මිනිස්සු මේ කියන තමන් කැමති විදියට ජීවත් උන time එක pass කරලා ඇවිත් දැන් අවුරුදු දහස් ගානක්. එක අත් ඇරියේ එකේ තියෙන ගැටලු නිසා.

    ලංකවේ විතරක් නෙවේ ලෝකෙම මිනිස්සු හිතන්වා මේ කාලේ තමන්ට ඕනේ දේ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියාල. හැබැයි එක එක්ක එන බලපෑම් බාරගන්න ඒ අය සූදානම් නැහැ.

    මේ කියන්නේ සංස්කෘතිය ගැන නෙවේ. නියාමනය ගැන. නියාමනයක් නැති සමාජයක් පවතින්නේ නැ.
     
    • Like
    Reactions: siri_ayya

    සමාජයේ පොදු නීති මිනිස්සු පිලි පදිනවද බන් ?
    ගොඩක් දෙනෙක් overtake කරන්නේ වමෙන්. ඉස්සරහ එකා overtake කරලා right lane එක දෙනකම් අරුට පොඩි ඉවසීමක් නැහැ.
    වාහන නවතන්නේ පාරේ අයිනේ. ඒවාට පොලිසියෙන් දඩ නැහැ.
    මිනි මරණ බස් driver ලට කිසිම අව්ලක් නැහැ, පොලිසියට පගාව දෙනවනේ.
    පාගා ගන්න principal , ආ අන්න ඌ නම් අහු උනොත් විතරක් හිරේ. අහු කරලත් දුන්න එකෙකෙව.

    ලංකාවේ විනය ගැන කතා කරනවානම් මුලින්ම පොලිසි හමුදා වල විනය ගැන කතා කරපන්. එන්න එතනින් වැඩේ පටන් ගන්න ඕනේ.

    විනය නිල ඇදුම සහ වෘතිය ගරුත්වය !
    එන්න මචන් අපි කතා කරමු !
    ------ Post added on Nov 22, 2022 at 12:18 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දොස්තර ගැන නෙමේනෙ කතාකරන්නෙ බං.. උඹ දොස්තර ගැන කියනවා.. තව එකෙක් නඩු කාරයොයි පොලීසියයි ගැන කියනවා. ගුරුවරියන්ගෙ සාරිය බං සාරිය.. ඇයි අවුට් ඔෆ් කන්ටෙක්ස් යන්නෙ

    india wala meheta wada rasnei ne bn ayi ethakota un ehe saree adinne
    :lol:

    සාරිය උන්ගෙ ඇදුමක්නෙ බං.. ඒකයි
    ඉතින් ගුරුවරියන්ට පහසු ඇදුමකින් එන්න දෙන එකේ පොලිස් කාරයන්ට, නඩුකාරයන්ට ත් පහසු ඇදුමකින් එන්න කියමු කෝ.. ඇයි ඒවා ගැන ඇහුවම උඹ කලබල වෙන්නෙ.. කවුරුත් මෙතන out of context ගිහින් නෑ.. හැමෝම කතා කරන්නේ ඇදුම් ගැන.. 😅

    අනිත් හැම ඇදුමක් ම අතැරලා සාරිය ගැන කතා කරන්න තිබ්බ ලෝකේ ජීවත් වෙන්නෙ ගුරුවරියෝ විතරයි නම්.. ප්‍රශ්නෙන් මාරු වෙන්නෙ නැතුව අහපු දේට උත්තර දීපන් බන් :lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සමාජයේ පොදු නීති මිනිස්සු පිලි පදිනවද බන් ?
    ගොඩක් දෙනෙක් overtake කරන්නේ වමෙන්. ඉස්සරහ එකා overtake කරලා right lane එක දෙනකම් අරුට පොඩි ඉවසීමක් නැහැ.
    වාහන නවතන්නේ පාරේ අයිනේ. ඒවාට පොලිසියෙන් දඩ නැහැ.
    මිනි මරණ බස් driver ලට කිසිම අව්ලක් නැහැ, පොලිසියට පගාව දෙනවනේ.
    පාගා ගන්න principal , ආ අන්න ඌ නම් අහු උනොත් විතරක් හිරේ. අහු කරලත් දුන්න එකෙකෙව.

    ලංකාවේ විනය ගැන කතා කරනවානම් මුලින්ම පොලිසි හමුදා වල විනය ගැන කතා කරපන්. එන්න එතනින් වැඩේ පටන් ගන්න ඕනේ.
    නීති පිපදින්නේ නැත්නම් මෙහෙම තියෙන්නේ කොහොමද? ඔය දීලා තියෙන උදාහරණ හැමෝම කරන්නේ නැ නේ. ඒ කරත් උන් දන්නවා ඒ දේවල් වලින් යම් පමනක හරි ගැටලුවක් උන්ට වෙනවා කියලා. එක වෙන්නේ ඔය නමට හරි තියෙන නීති නිසා තමයි.

    ඕන තැනක ඉන්නවා නීති පිල්පදින්නේ නැති කොටසක්. එහෙම උනා කියලා දැන් තියෙන නීති අයින් කරලා දැම්මොත් කොහොම වෙයි ද? ඔය මට්ටමට වත් ඕවා පාලනය වෙලා තියෙන්නේ නීති නිසා තමයි.
     
    • Like
    Reactions: siri_ayya

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    නීති පිපදින්නේ නැත්නම් මෙහෙම තියෙන්නේ කොහොමද? ඔය දීලා තියෙන උදාහරණ හැමෝම කරන්නේ නැ නේ. ඒ කරත් උන් දන්නවා ඒ දේවල් වලින් යම් පමනක හරි ගැටලුවක් උන්ට වෙනවා කියලා. එක වෙන්නේ ඔය නමට හරි තියෙන නීති නිසා තමයි.

    ඕන තැනක ඉන්නවා නීති පිල්පදින්නේ නැති කොටසක්. එහෙම උනා කියලා දැන් තියෙන නීති අයින් කරලා දැම්මොත් කොහොම වෙයි ද? ඔය මට්ටමට වත් ඕවා පාලනය වෙලා තියෙන්නේ නීති නිසා තමයි.
    නීතිය තියන්න ඕනේ නැහැ කියනවා නෙමයි.
    නීතිය තද වෙන්න ඕනේ පිළිවලක් තියනවා.
    මුලින්ම තද නීති තියන්න ඕනේ පොලිසි හමුදා වල, ඊට පස්සේ මැති ඇමති වරුන්ට.
    මුලින්ම ඔව්න්ව නීතියට බැද තබා ගන්න උත්සාහයක් තමයි ගන්න ඕනේ.
    ප්‍රශ්නේ තියින්නේ එන්න එතන.