@Rovin මොනවද බන් මේ?
me rovin shanila pons da

රැකියාව සාරියෙද තියෙන්නෙ පොන්ස්මෙලෝ රහක් නෑ රැකියාවත් හෑල්ලූ වෙන වැඩක්
පාසල සාරියෙද තියනේනෙ බංපාසල කියන රාජ්‍ය ආයතනෙත් කෑව ඒකත් ඉවරයි
තෝ ජොබ් කරනවද දන් නෑ.. එත් ඔෆිස් යද්දි යද්දී ශෝටක් ගහන් යනවද ? කැරි බූරුවා..රැකියාව සාරියෙද තියෙන්නෙ පොන්ස්
අන්න බිස්නස් ඔපචුනිටි එකක්ආර් තිකේ පැත්තෙන් නම් හොඳයි , සාරි 90%ක්ම ගේන්නේ ඉන්දියවෙනේ නේ , ඊට වඩා හොඳයි මේ සාමාන්‍ය ඇඳුම්, අඩුම තරමේ ලංකාවේ මහන ඒවා නිසා ලංකාවේ ව්‍යාපාරිකයන්ට අදායමක් ලැබෙනවා නේ