ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    අවසානෙට පැය 6ක් මොකටද දුක් විදින්නෙ පාසල් ඕන් නෑ කියයි

    උබ ගෑණුන්ට ඕන දේ හරියටම දන්නවද මම නම් දන් නෑ
    ------ Post added on Nov 21, 2022 at 5:28 PM

    ඔව් මන් දන්නවා ගෑණුන්ට ඕනෙ මොනාද කියලා

    මටත් කියපන්කො
    orgasm
     
    • Haha
    Reactions: Boniya

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    තෝ එක්කෝ ඔෆිස් යන එකෙක් නෙමෙයි නැත්තම් වැඩ කරන්නේ ගොඩේ මඩුවක : 😂

    ගෑනු ඇදන් එන ඒවා දැකලා නැද්ද?? අපෙ සමහර උන් පෑනක් අහුලන්න පාත් උනොත් ඔක්කොම එලියේ :lol:
    ------ Post added on Nov 21, 2022 at 6:31 PM
    reply ekennm mta thrune ube gewal gode maduwaka hbaii office eka posh area ekaka... :rolleyes: ekane oka highlighted wdht penne..

    chater kyn eken mma adhas kree mkkd kyl hithla blnn.. uba kyn wdhtnm saree ek adinnth bhne dn inna teacherla kochchr burriya penna, pita penna, papuwa penn adinvd... ehnm ithm uba kyna widht hijab ekk thma andnna wenne...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් උඹේ ශිෂ්ඨාචාර ලබ්බක් ඇහුවේ නැනේ? හමුදා පොලිසි uniform නීතියෙන් define කරලා තියනවා. ගුරු uniform තියෙන්නේ මොන නීතියේද?
    සoස්කෘතික නිතියෙ, දැන් බලපන් උබේ කාදිනල් සුදුමයි අදුන්නෙ, ඌට කියපන්කො පාට පාට මල් මල් එකක් ඇදගෙන කාදිනල්කම කරන්ඩ කියල .🙂🙂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298

    අප්පට සිරි පොන්නය ගට හදාගෙන quote කරේ අවුරුදු කීයකට පස්සෙද?

    සංස්කෘතිය කියන්නේ නීතියක්ද පොන්න මයිනෝ? කාදිනල මල් මල් ජන්ගියක් ඇඳන් ඇවිත් රෑට රෑට උඹේ පුප පලන විදිහට එහෙනම් ඌ හිරේ ඉන්න එපයි :rofl:
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දැන් උඹේ ශිෂ්ඨාචාර ලබ්බක් ඇහුවේ නැනේ? හමුදා පොලිසි uniform නීතියෙන් define කරලා තියනවා. ගුරු uniform තියෙන්නේ මොන නීතියේද?
    Ministry of education එකේ circular එක බලපන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට යන්ඩ නම් මේ ආයතන ශක්තිමත්ව තියෙන්ඩ ඕනෙ. ඒ හින්ද ඒ ආයතන තුල ඉන්න ශික්ෂණය කරන පුද්ගලයොත් තමන් ශික්ෂකයෙක් කියන සංඥාව නිවැරදිව ශික්ෂිතයා තුලට සන්නිවේදනය කරන්ඩ ඕනෙ ඔතනදි ඔය කියන ස‍‍ංඥාවට තමයි ඇඳුම වැදගත් වෙන්නෙ. උදාහරණෙකට උබ high speed යනකොට පාර අයිනෙ සරමක් ගහගෙන පොලිස් කාරයෙක් ඉන්නව උබ slow කරන් නැනෙ හැබැයි තව ටිකක් දුර යනකොට පොලිස් kit එක තියෙන cardboard ඩමියක් තියෙනව උබ නොදැනුවත්වම break එක පෑගිලා slow වෙනවනෙ දැන් මෙතන ඇත්ත මිනිහෙක් නෑ තියෙන්නෙ ඇදුම විතරයි හැබැයි සංඥාව නිවැරදිව සන්නිවේදනය වෙලා උබ ශික්ෂනය වෙලා.
    සාරියත් එමම තමයි උබ බලපන් උබේ පොඩි එකී සෙල්ලම් කරන කොට ගුරුවරියගෙ චරිතෙ කරන කොට bedsheet එක ඇගේ පොරවන් සාරිය වගේ දාගන්නවනෙ ගුරුවරිය කියන සංඥාව ඇයට බලපාල තියෙන්නෙ එහෙම ඕක ගැලෙව්වාම වෙන්නෙ බස් එකේ යනකොට garment එකේ වැඩ කරන කමල ඇන්ටිගෙයි spa එකේ වැඩ කරන ගීත ඇන්ටිගෙයි තුනේ පන්තියෙ නයනා ටීචගෙයි වෙනසක් නැති වෙන එක.
    දැන් උබට තේරෙනවනෙ තමන්ම modern, radical කියා ගන්න ගොබ්බයන්ට ඕනෙ මේ ආයතන අරාජික කරල ශිෂ්ටාචාරය ආපස්සට ගෙනියන්ඩ ආපහු කැලේට රින්ගන්ඩ හරි නායකයෙක් ඉන්නව නම් හෙටම මේ ගුරුවරියන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ ඕනෙ එක එකාට ඕන විදියට රාජ්‍යත් එක්ක සෙල්ලම් කරන්ඩ දෙන්ඩ බෑ.
    දැං ලංකාව හරියට සික්සනේ වෙලා තියනවද මේ අවුරුද බරගානටම සාරි ගහගන උගන්නලා.. පෝලිමක ඉන්න දන්නැති, පාරක යන්න දන්නැති , ආත්මාර්ථකාමී, හොරපාරෙං වැඩේ කරගන්න , නාසිස්ටික්, ඉගෝමේනියැක්ලනේ රටේ උඩ ඉදල පහලටම ඉන්නෙ.. සාරිය හොඳටම කරලද තියෙන්නෙ එතකොට.

    ශික්ෂණය කරන්නෙ ඇඳං ඉන්න රෙද්දෙං නෙමෙයි බං. ආකල්ප හරහා. යහපත් හරවත් ආකල්ප ප්‍රවර්ධනය කිරීමෙං. නැතිව රෙද්දක් පටලවගන නෙමෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    රැකියාව සාරියෙද තියෙන්න‌ෙ ‌ප‌ොන්ස්

    පාසල සාරියෙද තියනේනෙ බං
    ------ Post added on Nov 21, 2022 at 4:13 PM
    සාරියේ තමයි 2500ක ඉතිහාසයයි, සදාචාරයයි, සභ්‍යත්වයයි ඔක්කොම ඔතල තිබිල තියෙන්නේ. ඕක ගැලෙව්වම ඔක්කොම බිම ලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැං ලංකාව හරියට සික්සනේ වෙලා තියනවද මේ අවුරුද බරගානටම සාරි ගහගන උගන්නලා.. පෝලිමක ඉන්න දන්නැති, පාරක යන්න දන්නැති , ආත්මාර්ථකාමී, හොරපාරෙං වැඩේ කරගන්න , නාසිස්ටික්, ඉගෝමේනියැක්ලනේ රටේ උඩ ඉදල පහලටම ඉන්නෙ.. සාරිය හොඳටම කරලද තියෙන්නෙ එතකොට
    උබල සත්තු උනාට ගුරුවරු මොනාද කරන්නෙ, ගුරුවරු සත්තු ගානට වැටිල උබලට ඉගෙන්නුවොත් තොපිල මොන සක්කිලි වෙයිද කියලයි හිතාගන්ඩ අමාරු
     
    • Love
    Reactions: HKavinda

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Ministry of education එකේ circular එක බලපන්
    බලපන් ලබ්බක් නෑ. එහෙම circular එකක් තියනවා නම් මෙතන දාපන්.

    උඹට ඕනේ ඇඳුම් නිල ඇඳුම් කරන්න උඹ God නෙවෙයිනේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සාරියේ තමයි 2500ක ඉතිහාසයයි, සදාචාරයයි, සභ්‍යත්වයයි ඔක්කොම ඔතල තිබිල තියෙන්නේ. ඕක ගැලෙව්වම ඔක්කොම බිම ලු.
    සාරියත් ලංකාවෙ ඇඳුමක් නෙමෙයි කියල දන්නෑ මුං.
     
    • Like
    Reactions: tha123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අප්පට සිරි පොන්නය ගට හදාගෙන quote කරේ අවුරුදු කීයකට පස්සෙද?

    සංස්කෘතිය කියන්නේ නීතියක්ද පොන්න මයිනෝ? කාදිනල මල් මල් ජන්ගියක් ඇඳන් ඇවිත් රෑට රෑට උඹේ පුප පලන විදිහට එහෙනම් ඌ හිරේ ඉන්න එපයි :rofl:
    සස්කෘතිය කියන්නෙ නිතියක් තමයි මිනිස්සුන්ට සත්තුන්ට නෙමේ හැබැයි,

    කාදිනල්ට මල් මල් එකක් ඇදගන්ඩ කිවම රිදෙනව ඒ උනාට ගුරුවරියන්ගෙ සාරි ගලවන්ඩ කතාව, ඔවට තමයි හිවල්ගති කියන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    සාරියත් ලංකාවෙ ඇඳුමක් නෙමෙයි කියල දන්නෑ මුං.
    මුන්ට මුස්ලිම් ටීචර්ලගේ ලෝගුව ට මුකුත් කියන්න බෑ . පුලුවන් නම් උන්ගේ ඇදුම වෙනුවට සාරිය අන්දන්න කියන්න ඕන.
    උන් උන්ට පහසු ඇදුම අදිනවා.
     
    • Like
    Reactions: maxtalker

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දැං ලංකාව හරියට සික්සනේ වෙලා තියනවද මේ අවුරුද බරගානටම සාරි ගහගන උගන්නලා.. පෝලිමක ඉන්න දන්නැති, පාරක යන්න දන්නැති , ආත්මාර්ථකාමී, හොරපාරෙං වැඩේ කරගන්න , නාසිස්ටික්, ඉගෝමේනියැක්ලනේ රටේ උඩ ඉදල පහලටම ඉන්නෙ.. සාරිය හොඳටම කරලද තියෙන්නෙ එතකොට.

    ශික්ෂණය කරන්නෙ ඇඳං ඉන්න රෙද්දෙං නෙමෙයි බං. ආකල්ප හරහා. යහපත් හරවත් ආකල්ප ප්‍රවර්ධනය කිරීමෙං. නැතිව රෙද්දක් පටලවගන නෙමෙයි
    සාරිය නැතුව වෙන එකක් ඇන්දම ඕව වෙනවද
    ආපහු සැරයක් ලියපු දේ කියවපන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    සස්කෘතිය කියන්නෙ නිතියක් තමයි මිනිස්සුන්ට සත්තුන්ට නෙමේ හැබැයි,

    කාදිනල්ට මල් මල් එකක් ඇදගන්ඩ කිවම රිදෙනව ඒ උනාට ගුරුවරියන්ගෙ සාරි ගලවන්ඩ කතාව, ඔවට තමයි හිවල්ගති කියන්නෙ
    සංස්කෘතිය නීතියක් උනා නම් උඹ මෙතන පුකේ ඇර ගත්ත විදිහට එළකිරි ලොග් වෙන එකත් තහනම් වෙන්න එපයි පොන්නයෝ?

    එහෙම නෑනේ කෙඳිරි ගගා අවට උඹව පොලිසියෙන් අල්ලන් යන්නේ නෑනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සාරියේ තමයි 2500ක ඉතිහාසයයි, සදාචාරයයි, සභ්‍යත්වයයි ඔක්කොම ඔතල තිබිල තියෙන්නේ. ඕක ගැලෙව්වම ඔක්කොම බිම ලු.
    ඔව් එහෙම එකක් තියෙනව තමයි, උබලගෙ ආච්චිල සුද්දගෙ නැව දකිද්දි රෙද්ද උස්සන් දියුවට අනිත් මිනිස්සු එහෙම නැ, සුද්දට පුක දිල දිල ආගමයි නමයි වෙනස්කර ගත්ත පොන්නයනට වටින්නෙ නැති උනාට අපිට වටිනව අපේ ආගම ජාතිය සස්කෘතිය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    ඔව් එහෙම එකක් තියෙනව තමයි, උබලගෙ ආච්චිල සුද්දගෙ නැව දකිද්දි රෙද්ද උස්සන් දියුවට අනිත් මිනිස්සු එහෙම නැ, සුද්දට පුක දිල දිල ආගමයි නමයි වෙනස්කර ගත්ත පොන්නයනට වටින්නෙ නැති උනාට අපිට වටිනව අපේ ආගම ජාතිය සස්කෘතිය
    සිරිමත් , පිංහාමි වගේ සිංහල බෞද්ධ නමක් දාගනින්කෝ.
    මොකද්ද ඔය Erozan කියන්නේ ?
    ආසයි නේ සුද්දගේ නම් වලට ?

    සුද්දගේ ක්‍රමේට යුනිෆෝම් එකක් ඇදගෙන උගේ විදියට ඉස්කෝල ටිකක් කරගෙන යන ගමන් බයිලා කියවන්නේ නැතුව ඉදපන් බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරිමත් , පිංහාමි වගේ සිංහල බෞද්ධ නමක් දාගනින්කෝ.
    මොකද්ද ඔය Erozan කියන්නේ ?
    ආසයි නේ සුද්දගේ නම් වලට ?

    සුද්දගේ ක්‍රමේට යුනිෆෝම් එකක් ඇදගෙන උගේ විදියට ඉස්කෝල ටිකක් කරගෙන යන ගමන් බයිලා කියවන්නේ නැතුව ඉදපන් බන්.
    මේක මගෙ නම කිවෙ කවුද උබට??? ගූ නොවි වැඩක් බලාගනින් පොන්නයො, තොපි වගේ සුද්දට පුක දිල ආගම නම අපි මාරු කරල නැ..

    යුනිෆෝම් ඇදන් ස්කෝල යන එක සුද්දගෙ දෙයක් වෙන්නෙ කොහොමද පොන්නයො, දිසාපාමොක්ල ලග ඉගෙන ගත්ත ඉතිහාසයක් අපිට තියෙන්නෙ
     
    • Haha
    Reactions: dilann

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,069
    113
    Panadura
    ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට යන්ඩ නම් මේ ආයතන ශක්තිමත්ව තියෙන්ඩ ඕනෙ. ඒ හින්ද ඒ ආයතන තුල ඉන්න ශික්ෂණය කරන පුද්ගලයොත් තමන් ශික්ෂකයෙක් කියන සංඥාව නිවැරදිව ශික්ෂිතයා තුලට සන්නිවේදනය කරන්ඩ ඕනෙ ඔතනදි ඔය කියන ස‍‍ංඥාවට තමයි ඇඳුම වැදගත් වෙන්නෙ. උදාහරණෙකට උබ high speed යනකොට පාර අයිනෙ සරමක් ගහගෙන පොලිස් කාරයෙක් ඉන්නව උබ slow කරන් නැනෙ හැබැයි තව ටිකක් දුර යනකොට පොලිස් kit එක තියෙන cardboard ඩමියක් තියෙනව උබ නොදැනුවත්වම break එක පෑගිලා slow වෙනවනෙ දැන් මෙතන ඇත්ත මිනිහෙක් නෑ තියෙන්නෙ ඇදුම විතරයි හැබැයි සංඥාව නිවැරදිව සන්නිවේදනය වෙලා උබ ශික්ෂනය වෙලා.
    සාරියත් එමම තමයි උබ බලපන් උබේ පොඩි එකී සෙල්ලම් කරන කොට ගුරුවරියගෙ චරිතෙ කරන කොට bedsheet එක ඇගේ පොරවන් සාරිය වගේ දාගන්නවනෙ ගුරුවරිය කියන සංඥාව ඇයට බලපාල තියෙන්නෙ එහෙම ඕක ගැලෙව්වාම වෙන්නෙ බස් එකේ යනකොට garment එකේ වැඩ කරන කමල ඇන්ටිගෙයි spa එකේ වැඩ කරන ගීත ඇන්ටිගෙයි තුනේ පන්තියෙ නයනා ටීචගෙයි වෙනසක් නැති වෙන එක.
    දැන් උබට තේරෙනවනෙ තමන්ම modern, radical කියා ගන්න ගොබ්බයන්ට ඕනෙ මේ ආයතන අරාජික කරල ශිෂ්ටාචාරය ආපස්සට ගෙනියන්ඩ ආපහු කැලේට රින්ගන්ඩ හරි නායකයෙක් ඉන්නව නම් හෙටම මේ ගුරුවරියන්ට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්ඩ ඕනෙ එක එකාට ඕන විදියට රාජ්‍යත් එක්ක සෙල්ලම් කරන්ඩ දෙන්ඩ බෑ.

    උබල සත්තු උනාට ගුරුවරු මොනාද කරන්නෙ, ගුරුවරු සත්තු ගානට වැටිල උබලට ඉගෙන්නුවොත් තොපිල මොන සක්කිලි වෙයිද කියලයි හිතාගන්ඩ අමාරු
    👍
     
    • Like
    Reactions: Boniya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    යුනිෆෝම් ඇදන් ස්කෝල යන එක සුද්දගෙ දෙයක් වෙන්නෙ කොහොමද පොන්නයො, දිසාපාමොක්ල ලග ඉගෙන ගත්ත ඉතිහාසයක් අපිට තියෙන්නෙ
    ලංකාවේ කොයි පළාතේ දිසාපාමොක් ගැනද පොන්ස් කියවන්නේ ??

    තෝ ඔය කියන්නේ බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ තක්සලාවේ දිසාපාමොක් ගැන ද ? 🥴