මේ ප්රශ්නෙට උත්තර දීපන්කො පොඩ්ඩක්
1. දැන් ගුරුවරුන්ට පඩි අඩු නම්, ගුරුවරුන්ට ඔච්චර හැකියාවක් තියෙනවා නම් (උගන්වන හැකියාව නෙමෙයි. engineering හැකියාව). එයාලට පුළුවන්නේ engineering කරන්න උගන්වන්නේ නැතුව. එතකොට එයාලටත් ප්රාඩෝ වල යන්න පුළුවන්නේ.
2. අනිත් එක තමයි ගුරුවරුන්ට පඩි අඩු නම් ඇයි බන් කට්ටිය පොර කන්නේ teaching යන්න ?
අනික බන් බණ්ඩා, සන්නස්ගල වගේ උනුත් උගන්වන එකනේ කරන්නේ. උන්ට ඔය බල්ලොන්ට ගහන්න සල්ලි තියෙන්නේ. උන් ඉතින් මහන්සි වෙලා වැඩ කරලා තමයි තැනකට එන්න ඇත්තේ. මාත් කාලයක් උගන්වන්න ගියා. හිතේ සතුට තියෙනවා. අතේ සල්ලි නැ. මාස තුනකින් ජොබ් මාරු කරා.

අනික තමයි පඩි අඩු වෙන්නේ. දැන් ඉන්න උන් අස් උනත් එන්න ඕනෑතරම් උන් ඉන්න නිසා. එහෙම නොවුනා නම්. මේකේ පඩි වෙනවා කට්ටිය අඩු වෙනකොට.
දැන් උබලා මේක දැක්ක ගමන් එමොෂනල් වෙලා මල පැනලා reply කරයි.

Last edited: