ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,352
    15,603
    113
    මේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො පොඩ්ඩක්

    217932566_1223858301453589_218227259934315650_n.jpg

    1. දැන් ගුරුවරුන්ට පඩි අඩු නම්, ගුරුවරුන්ට ඔච්චර හැකියාවක් තියෙනවා නම් (උගන්වන හැකියාව නෙමෙයි. engineering හැකියාව). එයාලට පුළුවන්නේ engineering කරන්න උගන්වන්නේ නැතුව. එතකොට එයාලටත් ප්‍රාඩෝ වල යන්න පුළුවන්නේ.

    2. අනිත් එක තමයි ගුරුවරුන්ට පඩි අඩු නම් ඇයි බන් කට්ටිය පොර කන්නේ teaching යන්න ?

    අනික බන් බණ්ඩා, සන්නස්ගල වගේ උනුත් උගන්වන එකනේ කරන්නේ. උන්ට ඔය බල්ලොන්ට ගහන්න සල්ලි තියෙන්නේ. උන් ඉතින් මහන්සි වෙලා වැඩ කරලා තමයි තැනකට එන්න ඇත්තේ. මාත් කාලයක් උගන්වන්න ගියා. හිතේ සතුට තියෙනවා. අතේ සල්ලි නැ. මාස තුනකින් ජොබ් මාරු කරා. :LOL: :LOL:

    අනික තමයි පඩි අඩු වෙන්නේ. දැන් ඉන්න උන් අස් උනත් එන්න ඕනෑතරම් උන් ඉන්න නිසා. එහෙම නොවුනා නම්. මේකේ පඩි වෙනවා කට්ටිය අඩු වෙනකොට.

    දැන් උබලා මේක දැක්ක ගමන් එමොෂනල් වෙලා මල පැනලා reply කරයි.
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ගොඩක් උන් ටීචින් යන්නෙ නිදහස තියෙනවා කියලා....තවත් උන් ටිකක් යනවා වෙන කරගන්න දෙයක් නැති නිසා....පඩි අඩුයි නම් ඉතින් ඇයි යන්නෙ..තමන්ට හරියන ජොබ් එකක් කරා නම් ඉවරයිනෙ. කවුරු වත් බලෙන් ඕකට යවන්නෙ නෑනෙ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගුරුවරුන්ට විතරක් නෙමෙයි පෝස්ටල් එකේ වයිෆ් වැඩ කරන්නෙ බේසික් එකම 32ක්.අව් රුදු 10 වැඩ.

    ගුරුවරුන්ට වැඩි කරන්න ඕනෙ ඒක ඇත්ත.

    යාලුවෙක් ඉන්නවා ටීචකෙනෙක් හැමදාම ලමයින්ට ඔන්ලයින් ක්ලාස් කරල වීඩියො කරල ඉන්නෙ අතින් කයිට් කරන්.

    ඉට අමතරව කලාපෙන් කියල කරන පාඩමට අදාලව යූටියුබ් වීඩියො එකක් හදල චැනල් එකට දාන්න ඕනෙ කියල.

    සමහර ක්ලාස් පටන් ගන්නෙ උදේ 5ට.

    ඔතන ගොඩක් වෙන්නෙ පොඩි පොඩි ඇටිකිත්තන් උන් පේජ් අටවන් මේක හෑල්ලු කරන්න හදනවා.මේක දැන් ජෝක් එකකට අරන්.

    ගුරුවරු ඉගැන්නුවෙ නැත්නම් ඉස්සරහට කොහොමද බුද්දිමත් පරම්පරාවක් හැදෙන්නෙ. ඒ අයව මෝටිවේට් කරන්න ඕනෙ .

    මුලින්ම.ඔය 40පැනලා ගුරු පත්වීම් හම්බුන ගොබ්බ හැත්තව එලවන්න ඕනෙ
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Okay yanne anduwe job ekak balaporothuwen GODAK un, rate adyapanaya nam Thawa aurudu 50 wath hadanadda ba , oya Inna teacher la set ekath ekka
     
    • Like
    Reactions: Champ HB and Mohowk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සරලම දේ.. හෑමෝම දොස්තරලා වුනොත් ඉන්ජිනේරුවෝ උනොත් අනිත් රස්සාවල් කරන්නේ කවුද? මේ හෑම රස්සාවම වෑදගත්. ඒ හින්දා හෑම රස්සාවටම ආසන්න මූලික වෑටුපක් තියෙන්න ඕනෙ. ඒ වෑටුප හොදින් ජීවත් වෙන්න ප්‍රමානවත් වෙන්න ඕනේ. එච්චරයි. අරක මේකට වඩා උසස් හින්දා මේ වෑටුප මේක පහත් හින්දා මේක වෑටුප කියන එක අදාල නෑ.. මූලික වෑටුප ඕනම කෙනෙක්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් ගාණක් වෙන්න ඕනේ. ඒ වගේම යම් ආදායම් මට්ටමකින් එහාට ඉහල බදු ගෑහීමක් කරන්න ඕනේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගුරුවරුන්ට විතරක් නෙමෙයි පෝස්ටල් එකේ වයිෆ් වැඩ කරන්නෙ බේසික් එකම 32ක්.අව් රුදු 10 වැඩ.

    ගුරුවරුන්ට වැඩි කරන්න ඕනෙ ඒක ඇත්ත.

    යාලුවෙක් ඉන්නවා ටීචකෙනෙක් හැමදාම ලමයින්ට ඔන්ලයින් ක්ලාස් කරල වීඩියො කරල ඉන්නෙ අතින් කයිට් කරන්.

    ඉට අමතරව කලාපෙන් කියල කරන පාඩමට අදාලව යූටියුබ් වීඩියො එකක් හදල චැනල් එකට දාන්න ඕනෙ කියල.

    සමහර ක්ලාස් පටන් ගන්නෙ උදේ 5ට.

    ඔතන ගොඩක් වෙන්නෙ පොඩි පොඩි ඇටිකිත්තන් උන් පේජ් අටවන් මේක හෑල්ලු කරන්න හදනවා.මේක දැන් ජෝක් එකකට අරන්.

    ගුරුවරු ඉගැන්නුවෙ නැත්නම් ඉස්සරහට කොහොමද බුද්දිමත් පරම්පරාවක් හැදෙන්නෙ. ඒ අයව මෝටිවේට් කරන්න ඕනෙ .

    මුලින්ම.ඔය 40පැනලා ගුරු පත්වීම් හම්බුන ගොබ්බ හැත්තව එලවන්න ඕනෙ
    ඔය අතින් කයිට් කතාව මොකක්ද බං, zoom පැකේජ් තියනවා මාසෙටම ඇති රු500ට අඩුවෙන්
    අනික ඉස්සර බස් එකේ ඉස්කෝලෙට යද්දි ඔයිට වැඩිය වියදම් වෙන්නෙ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕවා මොනවද බ්‍රෝ මම physics ප්‍රශ්නයක් අහල එකට උත්ටර දීගන්න බැරුව මාව කාලයක් practical වලට ගත්තේ නෑ, chemistry ගෑනි මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ, මොකද මම ඒ ගෑනිගේ පන්ති යන්නේ නෑ... මට ඉස්කෝලේ එපාම කලේ ගුරුවරුම තමයි...හැමෝම අදාල නෑ... හැබැයි ඒ වගේ වෙස බල්ලෝ බල්ලියෝ ඉන්නවා... තව කියන්න ගොඩක් දේවල් තියනව.. class නොගියොත් කොන් කරනවා... පුක දෙන්නද එතකොට ඕකට රිංගන්න ට්‍රයි කරන්නේ??? පඩිය දැනගෙන නේද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය අතින් කයිට් කතාව මොකක්ද බං, zoom පැකේජ් තියනවා මාසෙටම ඇති රු500ට අඩුවෙන්
    අනික ඉස්සර බස් එකේ ඉස්කෝලෙට යද්දි ඔයිට වැඩිය වියදම් වෙන්නෙ
    සූම්.පැකේජ් තිබ්බට ඉතුරු වැඩ වලට යූටියුබ් වලට ඩේටා යනවා.

    හිටපන් චැනල්.එක දාන්න
     
    • Like
    Reactions: Champ HB

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Okay yanne anduwe job ekak balaporothuwen GODAK un, rate adyapanaya nam Thawa aurudu 50 wath hadanadda ba , oya Inna teacher la set ekath ekka
    දෑනටත් බහුතරයක් ගුරුවරු හරිම හොද සේවයක් කරනවා.. ඉතා සුලුතරයක් තමා අයිස් ගහන්නේ. ලන්කාව මේ තත්වේ හරි තියෙන්නේ අද්‍යාපනය හින්දා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,352
    15,603
    113
    සරලම දේ.. හෑමෝම දොස්තරලා වුනොත් ඉන්ජිනේරුවෝ උනොත් අනිත් රස්සාවල් කරන්නේ කවුද? මේ හෑම රස්සාවම වෑදගත්. ඒ හින්දා හෑම රස්සාවටම ආසන්න මූලික වෑටුපක් තියෙන්න ඕනෙ. ඒ වෑටුප හොදින් ජීවත් වෙන්න ප්‍රමානවත් වෙන්න ඕනේ. එච්චරයි. අරක මේකට වඩා උසස් හින්දා මේ වෑටුප මේක පහත් හින්දා මේක වෑටුප කියන එක අදාල නෑ.. මූලික වෑටුප ඕනම කෙනෙක්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් ගාණක් වෙන්න ඕනේ. ඒ වගේම යම් ආදායම් මට්ටමකින් එහාට ඉහල බදු ගෑහීමක් කරන්න ඕනේ.
    එතකොට බන් පොල් කඩන එකා පොල් කඩන්නේ උ engineering කරොත් පොල් කඩන්න එකෙක් නැති වෙන නිසාද ?

    අනික තමයි පඩි අඩු වෙන්නේ. දැන් ඉන්න උන් අස් උනත් එන්න ඕනෑතරම් උන් ඉන්න නිසා. එහෙම නොවුනා නම්. මේකේ පඩි වැඩි වෙනවා කට්ටිය අඩු වෙනකොට.
    ------ Post added on Jul 25, 2021 at 12:27 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕවා මොනවද බ්‍රෝ මම physics ප්‍රශ්නයක් අහල එකට උත්ටර දීගන්න බැරුව මාව කාලයක් practical වලට ගත්තේ නෑ, chemistry ගෑනි මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ, මොකද මම ඒ ගෑනිගේ පන්ති යන්නේ නෑ... මට ඉස්කෝලේ එපාම කලේ ගුරුවරුම තමයි...හැමෝම අදාල නෑ... හැබැයි ඒ වගේ වෙස බල්ලෝ බල්ලියෝ ඉන්නවා... තව කියන්න ගොඩක් දේවල් තියනව.. class නොගියොත් කොන් කරනවා... පුක දෙන්නද එතකොට ඕකට රිංගන්න ට්‍රයි කරන්නේ??? පඩිය දැනගෙන නේද?
    එහෙම එවුන් කොයි ක්ශේත්‍රෙත් ඉන්නවා.. ඒ වගේම කෑපවෙලා උගන්නන අය ඕන තරම් ඉන්නවා.. වෙන රස්සාවක් නෑති හින්දා ටීචින් යන අය වෑඩි. ඔය ගුරු රස්සාව ලේසි කියන එවුන් එක දවසක් උගන්නලා බලන්න ඕනේ.. ළමයින් 40 ක් විතර පාලනය කරගෙන උගන්නනවා කියන්නේ ලේසි වෑඩක් නෙමේ. පෑය හයට පෑය දහයක විතර ශක්තිය වෑය කරන්න ඕනේ. ඔෆීස් වල නිකන් අයිස් ගගහා ඉන්න එවුන් තමා ගුරුවරු නිකන් ඉන්නවා කියන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,044
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. දැන් ගුරුවරුන්ට පඩි අඩු නම්, ගුරුවරුන්ට ඔච්චර හැකියාවක් තියෙනවා නම් (උගන්වන හැකියාව නෙමෙයි. engineering හැකියාව). එයාලට පුළුවන්නේ engineering කරන්න උගන්වන්නේ නැතුව. එතකොට එයාලටත් ප්‍රාඩෝ වල යන්න පුළුවන්නේ.
    කවුද කියන්නෙ "ඔච්චර හැකියාවක්" තියෙනව කියල?
    2. අනිත් එක තමයි ගුරුවරුන්ට පඩි අඩු නම් ඇයි බන් කට්ටිය පොර කන්නේ teaching යන්න ?
    ගුරු පත්වීමකට පොරකනවද කියල හරියටම දන්නෙ නෑ. ඕනම දේකට පොරකනව නම් ඒකෙ තේරුම සප්ලයි - ඩිමාන්ඩ් ප්‍රශ්නයක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම එවුන් කොයි ක්ශේත්‍රෙත් ඉන්නවා.. ඒ වගේම කෑපවෙලා උගන්නන අය ඕන තරම් ඉන්නවා.. වෙන රස්සාවක් නෑති හින්දා ටීචින් යන අය වෑඩි. ඔය ගුරු රස්සාව ලේසි කියන එවුන් එක දවසක් උගන්නලා බලන්න ඕනේ.. ළමයින් 40 ක් විතර පාලනය කරගෙන උගන්නනවා කියන්නේ ලේසි වෑඩක් නෙමේ. පෑය හයට පෑය දහයක විතර ශක්තිය වෑය කරන්න ඕනේ. ඔෆීස් වල නිකන් අයිස් ගගහා ඉන්න එවුන් තමා ගුරුවරු නිකන් ඉන්නවා කියන්නේ.
    පැය හයම උගන්නන්නෙ නෑනෙ.
    පීරියඩ් පහක් උගන්නයි.
    පාලනයනම් මොනාද ඉතින්, එකෙක් කෑගැහුවම පන්තියෙම පුකවල් පලලා වාඩිකරවා එකනෙ කරන්නෙ
    ඔයාගෙ වයිෆ් ටිචකෙනෙක් නේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එතකොට බන් පොල් කඩන එකා පොල් කඩන්නේ උ engineering කරොත් පොල් කඩන්න එකෙක් නැති වෙන නිසාද ?

    අනික තමයි පඩි අඩු වෙන්නේ. දැන් ඉන්න උන් අස් උනත් එන්න ඕනෑතරම් උන් ඉන්න නිසා. එහෙම නොවුනා නම්. මේකේ පඩි වෙනවා කට්ටිය අඩු වෙනකොට.
    ------ Post added on Jul 25, 2021 at 12:27 PM
    උඹ මම කිව්ව එක තේරුම් ගත්තේ වෑරදී විදිහට.. පොල් කඩන්න එකෙක් හිටියේ නෑත්නම් පොල් කන්න වෑටෙනකම් බලන් ඉන්න වෙනවා. මම කියන්නේ රටක මූලික වෑටුප, එහෙම නෑත්නම් අවම වෑටුප කියන එක ජීවත් වෙන්න සරිලන එකක් වෙන්න ඕනේ. ඒ අවම වෑටුප සාධාරන ගානක් කරන්න ඕනේ. ඒ වගේම ඉහලම ආදායම් වලට නිසි ආදායම් බද්දක් ගහන්න ඕනේ. එතකොට ඕක බෑලන්ස් වෙනවා. දෑන් වෙලා තියෙන්නේ ඉහලම වෑටුප් වලට තිබ්බ බදු අඩු කරලා පහල වෑටුප් ඉහල දාන්න සල්ලි නෑ කියලා කියන එක.

    පැය හයම උගන්නන්නෙ නෑනෙ.
    පීරියඩ් පහක් උගන්නයි.
    පාලනයනම් මොනාද ඉතින්, එකෙක් කෑගැහුවම පන්තියෙම පුකවල් පලලා වාඩිකරවා එකනෙ කරන්නෙ
    ඔයාගෙ වයිෆ් ටිචකෙනෙක් නේද?
    මගේ අම්මා ගුරුවරියක්. පෙන්ෂන් දෑන්නම්...අපේ පන්ති වල නම් පුක පෑලුවා නම් පහුවදා ගුරා රිමාන්ඩ් එකේ. ඒකනේ උබලා දන්නේ ටිකයි කියන්නේ. දෑන් ළමයින්ට බයින්නවත් බෑ බන්. උන් පොලිසි යනවා. එහෙව් එකේ කොන පුක පෑලිලිද?
    ------ Post added on Jul 25, 2021 at 12:35 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,352
    15,603
    113
    ඕවා මොනවද බ්‍රෝ මම physics ප්‍රශ්නයක් අහල එකට උත්ටර දීගන්න බැරුව මාව කාලයක් practical වලට ගත්තේ නෑ, chemistry ගෑනි මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ, මොකද මම ඒ ගෑනිගේ පන්ති යන්නේ නෑ... මට ඉස්කෝලේ එපාම කලේ ගුරුවරුම තමයි...හැමෝම අදාල නෑ... හැබැයි ඒ වගේ වෙස බල්ලෝ බල්ලියෝ ඉන්නවා... තව කියන්න ගොඩක් දේවල් තියනව.. class නොගියොත් කොන් කරනවා... පුක දෙන්නද එතකොට ඕකට රිංගන්න ට්‍රයි කරන්නේ??? පඩිය දැනගෙන නේද?
    එක ටීචර් කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නේ නැ කියලා මාව මාස ගානක් යනකම් පන්තියෙන් එලියට දැම්ම. එයා නැග්ගේ ඉස්සරහ දොරින්. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ. සෙනග අස්සේ කොහේ සීට් දෙන්නද බන්. එදා ඉදන් මන් ඒකිට මගේ ළඟ හිටන් ගියත් සීට් එක දුන්නේ නැ.

    කවුද කියන්නෙ "ඔච්චර හැකියාවක්" තියෙනව කියල?
    ඔය කියන්නේ බන්. එයාල තමයි engineers ලා බිහි කරන්නේ කියලා. ඒ කියන්නේ සුපිරියට engineering පුළුවන්නේ
    ------ Post added on Jul 25, 2021 at 12:38 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එක ටීචර් කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නේ නැ කියලා මාව මාස ගානක් යනකම් පන්තියෙන් එලියට දැම්ම. එයා නැග්ගේ ඉස්සරහ දොරින්. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ. සෙනග අස්සේ කොහේ සීට් දෙන්නද බන්. එදා ඉදන් මන් ඒකිට මගේ ළඟ හිටන් ගියත් සීට් එක දුන්නේ නැ.
    අපේ ඉස්කෝලේ එකෙක් මට කිව්වා තාත්තා ගේ වත්තෙන් උගේ ගෙදර වෑඩට ළමයෙක් ගෙනත් දෙන්න කියලා. මම තාත්තට කියන්නවත් ගියේ නෑ. මූ එදා ඉදන් මට අහුවුන තෑන හොරා කියලා කියනවා. අනිත් එවුන්ගේ හිතේ මම මුගේ මොනවා හරි උස්සලා කියලා. හෑබෑයි ඉතින් ඌ විතරයි එහෙම එවුන් සෙට් වුනේ.. අනිත් හෑම එකාම වගේ සෑලකිය යුතු විදිහට අපිට ඉගෑන්නුවා. අපි එපා කිව්වත්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගුරුවරු වෙන්න පොරකනව නම් දැකල නෑ.අනිත් එක ඉන්ජිනිය කෙනෙක් හරි ඩොක්ට කෙනෙක් හරි හදන්නෙ එක ගුරුවරයෙක් නෙවෙයි.ගුරුවරු ගොඩකගෙ වැඩක් ඒක.සන්නලා බන්ඩලා වගේ අය ඉන්නේ බොහොම පොඩ්ඩයි.ඒ මිනිස්සු මහන්සි වෙන්න ඇති.හැබැයි අනික් ගුරුවරු මහන්සි නොවෙනවා නෙවෙයි.හැම ගුරුවරයම ටියුෂන් කරනවා කියල හිතන් හිටියට බොහොම පොඩි ප්‍රමාණයයි ටියුෂන් කරන්නේ.ගොඩක් ලොකු හෝල් ක්ලාස් කරන ගුරුවරු ඉස්කෝලෙක උගන්නන්නෙ නෑ.සන්නලාට වගේ අනිත් ගුරුවරුන්ට සල්ලි නැත්තෙ මහන්සි වෙලා වැඩ නොකරන නිසා කියල කියන එක අම්බ ගොන් කතාවක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,148
    46,861
    113
    ගොඩක් උන් ටීචින් යන්නෙ නිදහස තියෙනවා කියලා....තවත් උන් ටිකක් යනවා වෙන කරගන්න දෙයක් නැති නිසා....පඩි අඩුයි නම් ඉතින් ඇයි යන්නෙ..තමන්ට හරියන ජොබ් එකක් කරා නම් ඉවරයිනෙ. කවුරු වත් බලෙන් ඕකට යවන්නෙ නෑනෙ
    ඵතකොට ලංකාවෙ ළමයින්ට උගන්නන්නෙ ඉන්දියාවෙන් අැවිත්ද.අහ් ඔව් උඹ ඉගෙනගෙන ඉවරයිනේ නේද...උඹල වගේ අාත්මාර්ථකාමියෝ යකෝ..ලංකාවට හරි යයිද ඉතිං.ෂික්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එක ටීචර් කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නේ නැ කියලා මාව මාස ගානක් යනකම් පන්තියෙන් එලියට දැම්ම. එයා නැග්ගේ ඉස්සරහ දොරින්. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ. සෙනග අස්සේ කොහේ සීට් දෙන්නද බන්. එදා ඉදන් මන් ඒකිට මගේ ළඟ හිටන් ගියත් සීට් එක දුන්නේ නැ.

    ඔය කියන්නේ බන්. එයාල තමයි engineers ලා බිහි කරන්නේ කියලා. ඒ කියන්නේ සුපිරියට engineering පුළුවන්නේ
    ------ Post added on Jul 25, 2021 at 12:38 PM
    ඉගෑන්වීමේ හෑකියාව හෑමෝටම නෑ. මම කියන්නේ නෑ ඔය කියන ගුරුවරු හෑම එකාටම ඒ හෑකියාව තියෙනවා කියලා. හෑබෑයි පී එච් ඩී කාරයෝ ඉන්නවා උගන්නන්න බෑ. අපේ අම්මා ඉගෑන්නුවේ විද්‍යාව. සුපිරියටම උගන්නන්න පුලුවන්. තව හිටියා එහෙම මම දන්න ගුරුවරු හුගක්. අපේ ඉස්කොලේ ඕ ලෙවල් ගණන් උගන්නපු සර් පට්ට දක්ෂයා, විද්‍යාව උගන්නපු අයත් එහෙමයි. කෑම්පස් එකේ එකම එක සර් කෙනෙක් දෑක්කා ඒ වගේ. යකෝ ඉන්ග්‍රීසියෙනුත් අපිට තේරෙන්න ඉගෑන්නුවා. මිනිහා දෑන් UK කෑම්පස් එකක.. අන්න එහෙම එවුන් තමා ගුරුවරු වෙන්න ඕනේ. උගන්නන්න පුලුවන් සහා උගන්නන්න ආස. එහෙම අය ඕන තරම් ඉන්නවා