ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොලබ තමයි ඉස්කෝලේ ගියේ නම්. ඔහොම තෑගී දෙන්න ගියේ නෑ එකෙක්වත්. කවදාකවත් තෑගී දුන්නේ නෑ . අපි AL කාලේ සර් ගෙන් නම් බලෙන් පාටියක් ගත්ත උපන්දිනේ ට . :rolleyes: පවු කියලත් හිතෙනවා පොර. අපෙ පන්තියට විතරක් හංගගෙන ඇවිත් කේක් පෙට්ටියක් දුන්න නැත්නම් ඔක්කොටම දෙන්න වෙන්ව කියලා . ටියුෂන් සින් එක නම් කොලබ ඉස්කෝල වලට හරියන්නේ නෑ . ළමයි එන්නේ එක එක පති වලින්. ගෙවල් ලග ඉස්කොල වල ඔය සින් එක තියෙන්න පුලුවන් මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ වගේ. ළමයි ටිකත් ගමේ, ටීචර්ලත් ඒ අවට.
    eka thamyyi kiwwe hamoma ehema naa kiyala 70%+... mata kiyanna baa iskola wala nam... ewagema mage iskoleth mokada hoda minissunta hari naa... mama umbata ara news eka hamba unoth daannam
     
    • Like
    Reactions: dilann

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Mehe International Wala uganwana guruwaru innawa Padiham 10000 corona kale ekath na a madiwata epf etf employer contribution ekath kapanne unge padiyenmai
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    උගන්නන්න යන්න ඕනෙ ඒකට කැමති අය. එහෙම නැතුව යන්නන් වාලෙ ගිහින් අරක නෑ මේක නෑ කියලා ළමයි බිල්ලට අරන් වර්ජනය කරන එක හරි නෑ..මම ඉගෙන ගෙන ඉවර කතාවක් නෙවේ මෙතන කියන්නෙ...මම දැකලා තියෙන දේ..උඹගෙ කවුරු හරි ටීචින් කරන නිසානෙ උඹ මෙතන අඩන්නෙ....ඒක නම් මට අදාල නෑ..මට පේන දේ මම කියන්නෙ
    අම්බෝ...
    උබේ දාර්ශනික තර්ක් හමුවේ මා කොර විය...
    උගන්වන්න යන්න ඒකට කැමති එවුන් නම් දෙන පඩියක් අරන් ඉන්න ඕන නම්, දේශපාලනය ගැන උබ මොකො කියන්නේ???
    උන්ගෙ අවම පඩිය වැඩි කරගෙන එලාවන්ස් වැඩි කර ගනිද්දී උබලා හිටියේ බඩේද? නැත්නම් ඇටේද?
    යකෝ මේක තමා සිස්ටම් එක ෆේල් කියන්නේ...
    ඒක හදන්න නිල් කොල රතු පෙරලලා වැඩක් නෑ... ජාතික ප්‍රතිපත්තියක් එන්න ඕන, එහෙම හිතන්න පුලුවන් මිනිස්සු එන්න ඕන...
    එතකම් එක්කෝ උද්දාමනය අඩු කරන්න ඕන, නැත්නම් පඩි වැඩි කරන්නම ඕන...
    දේශපාලකයෝ උන්ගේ සැප විහරණය කරද්දී ඒවා දකින උගත් ඕන කෙනෙක්ට පඩි වැඩි කරන්න ඉල්ලන එක සාදාරණයි... ඉස්සෙල්ලා උන්ගේ වියදම් කපන්න බල කරපියව්... එතකොට නිකම්ම රටේ ප්‍රශ්නය විසදෙයි....
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    සමහර මොංගල් ටීචර්ස්ල නං කොහෙත් එකයි බලං ගියාම. මේ අව්රුද්දේ හෙඩ් ටීචස් එවෝඩ් එක ගන්න දුව හිට්යේ. ඒ වුනාට දීල තියෙන්නේ දෙන වැඩ ටික කරගන්න බැරිව අඬන ලමයෙක්ට.

    හේතුව දීල තියෙන්නේ එයාගේ ඉගෙනගන්න තියෙන උනන්දුව.🤣🤣

    දැන් හෙඩ් ටීචයි ඒ ළමයවයි දෙන්නම විහිලුවක් වෙලා. ඒ ළමයත් හැංගෙනවා යාලුවෝ දැක්කම😑
    "අපිටත් දවසක ඉර පායාදෝ" by මහාචාර්‍ය ඒ.වී. සුර්වීර.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    engineer wenna bari unata ubata engineer wenna awashya knowledge eka dunne teacher kenekne...

    eka wasare teacher ta loku sudusukam naa...eth ubata A, ayanna kiyala dunne eyaane...e teacher uba wage engineer la dahas gaankata A,B, C kiyala deela athi...


    mula amathaka karanna hoda na bn :no:

    මගේ අම්ම උගන්නපු කොල්ලෙක් අන්තිමටම හොඳට ඉගෙනගෙන අම්මලගේම පලාත් අධ්‍යාපණ අධ්‍යක්ශ වුනා. කොහේ දැක්කත් දණගහලා වඳිනවා. 😊 ඒක මාර අතිදැකීමක්.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    අම්බෝ...
    උබේ දාර්ශනික තර්ක් හමුවේ මා කොර විය...
    උගන්වන්න යන්න ඒකට කැමති එවුන් නම් දෙන පඩියක් අරන් ඉන්න ඕන නම්, දේශපාලනය ගැන උබ මොකො කියන්නේ???
    උන්ගෙ අවම පඩිය වැඩි කරගෙන එලාවන්ස් වැඩි කර ගනිද්දී උබලා හිටියේ බඩේද? නැත්නම් ඇටේද?
    යකෝ මේක තමා සිස්ටම් එක ෆේල් කියන්නේ...
    ඒක හදන්න නිල් කොල රතු පෙරලලා වැඩක් නෑ... ජාතික ප්‍රතිපත්තියක් එන්න ඕන, එහෙම හිතන්න පුලුවන් මිනිස්සු එන්න ඕන...
    එතකම් එක්කෝ උද්දාමනය අඩු කරන්න ඕන, නැත්නම් පඩි වැඩි කරන්නම ඕන...
    දේශපාලකයෝ උන්ගේ සැප විහරණය කරද්දී ඒවා දකින උගත් ඕන කෙනෙක්ට පඩි වැඩි කරන්න ඉල්ලන එක සාදාරණයි... ඉස්සෙල්ලා උන්ගේ වියදම් කපන්න බල කරපියව්... එතකොට නිකම්ම රටේ ප්‍රශ්නය විසදෙයි....
    ඔය කරන්න ඕන කියලා තියෙන ටික උඹ කරහන්කො🤣🤣🤣
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො පොඩ්ඩක්

    1. දැන් ගුරුවරුන්ට පඩි අඩු නම්,
    මේ තියෙන්න‌ෙ ඔබම කියන කතාවක් තමයි
    මාත් කාලයක් උගන්වන්න ගියා. හිතේ සතුට තියෙනවා. අතේ සල්ලි නැ. මාස තුනකින් ජොබ් මාරු කරා. :LOL: :LOL:
    එහෙනම් අඩු නම් නෙවෙයි අඩුයි. හිතන්න දෙයක් නෑ.

    ගුරුවරුන්ට ඔච්චර හැකියාවක් තියෙනවා නම් (උගන්වන හැකියාව නෙමෙයි. engineering හැකියාව). එයාලට පුළුවන්නේ engineering කරන්න උගන්වන්නේ නැතුව. එතකොට එයාලටත් ප්‍රාඩෝ වල යන්න පුළුවන්නේ.
    ගුරුවරු එහෙම කියනවා අහල තියෙද? (engineering හැකියාව තියෙනවා කියල) මන් දන්න තරමින් ගුරුවරු එහෙම කියල නෑ. ඔය දාලා තියෙන post 1 එහෙම කතාවක් කියවෙන්නෙ නෑ නේද? අනිත් එක කියල තියෙන්නෙ ප්‍රාඩෝ 1 යන්න ඔ්න කියල නෙවෙයිනේ එතන අදහස් වෙන්නෙ සාමාන්‍ය වාහනයක් ‌වගේ කියල තමයි මට හිතෙන්නේ...

    2. අනිත් එක තමයි ගුරුවරුන්ට පඩි අඩු නම් ඇයි බන් කට්ටිය පොර කන්නේ teaching යන්න ?
    කවුරුවත් පොරකාල Teach කරන්න එනවා කියන්න අමාරුයි.

    අනික බන් බණ්ඩා, සන්නස්ගල වගේ උනුත් උගන්වන එකනේ කරන්නේ. උන්ට ඔය බල්ලොන්ට ගහන්න සල්ලි තියෙන්නේ. උන් ඉතින් මහන්සි වෙලා වැඩ කරලා තමයි තැනකට එන්න ඇත්තේ.
    වෙන්න ඇති මේ කතා කරන්නේ උපකාරක පන්ති ගුරුවරු ගැන මිසක් රජයේ පාසල් වල ගුරුවරු නෙමෙයි,
    ඔබ මෙතන පටලවා ගෙන උපකාරක පන්ති ගුරුවරු සහ රජයේ පාසල් වල ගුරු වරුත් එක්ක.

    අනික තමයි පඩි අඩු වෙන්නේ. දැන් ඉන්න උන් අස් උනත් එන්න ඕනෑතරම් උන් ඉන්න නිසා. එහෙම නොවුනා නම්. මේකේ පඩි වෙනවා කට්ටිය අඩු වෙනකොට.
    නිව්ස් බලන්න විද්‍යාව, තාක්ෂණය, ගණිත, ඉංග්‍රීසි ගුරු හිඟයක් ගැන එහෙම අහන්න ලැබෙයි.

    අනිත් අතට හිස් ඔලු වලින් පිරෙව්වා කියල වැඩක් වෙයි කියල හිතන එක බුද්ධිමත් තීරණයක් නෙවෙයි ගුණාත්මක සේවයක් ලබාගන්න හොඳ සේවකයො බඳව ගන්න ඔ්න සහ ඉන්න හොඳ පිරිස රඳවා ගන්න ඔ්න නැතිව ඔහොම හිතුවොත් ඉතින් හැමදාම මිනිස්සු එන යන අතරමැදි තැනක් බවට ගූරු සේවය පත් වෙනවා, ඒ වගේම තමයි ඔවුන් වෙනුවෙන් කරන වියදම් (Training) අපතේ යාවි. දීර්ඝකාලීන සේවය දුර්වල කිරීමක් කරන්න ඔ්න නම් ගුණාත්මක සේවයක් අවශ්‍ය නැතිනම්. නමට කවුරු හරි ඔ්න නම් විතරක් මේ විදියට හිතුවනම් ඇති.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔය කරන්න ඕන කියලා තියෙන ටික උඹ කරහන්කො🤣🤣🤣
    උබත් අර පුක් @erozan වගේ,
    ෆකේ ටෝක් දීලා ගූ වුනාම ස්මයිල් ෆේස් දාලා උක දෙනවා...
    තොපි වතු ගෑණුන්ටත් අන්තයි...

    කරනවා තමා ෆකෝ...
    පුලුවන් උපරිමෙන් කරන්න කරවන්න බලනවා... ඒ නිසා ගොන් සුත්තේ හැමිනෙන්න තර්ක නොදා පාඩුවේ හිටහන්...
    කරන එකෙක්ට කරන දීලා...
    මොකද තොපියි තෙපේ ස නේ හොදටම කලේ....
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකට ප්‍රධාන හේතුව හදල තියෙන වැටුප් පරිමානවල් .උදාහරණයක් කියන්නම්.ගණන් මිනුම් ගණන් ගන්න එපා

    මේක තනිකර උදාහරණයක් හොදේ
    ආණ්ඩුවේ වෙන උන්ගේ පඩි හැදෙන්නේ මේවගේ ක්‍රමයකටනේ (Rs.27775 10x645; 13x790; 8xl050 - 52895) හිතුවොත් ගුරුවරුන්ට වැඩිය අනෙක් උන්ට අමතර ගානක් හොයාගන්න ගොඩක් options තියෙනවා .එතකොට basic එක අමතරව අරව මේවා කොටා ,බටා ඕටි ට්‍රාන්ස්පෝර්ට් කියල හෙන සෙට් එකක් එකතුවෙනවා .

    හැබැයි ගුරුවරුන්ට OT වගේ ගොඩක් දේවල් වලට ඉල්ලුම් කරන්න බැරි හින්ද තමයි ඒගොල්ලොන්ගේ පඩි අඩුයි .මේක තමයි ප්‍රධාන හේතුව ගුරුවරුන්ගේ පඩි අඩුවෙන්න.එගොල්ලොන්ටත් 1 න් පස්සේ ළමයින්ට ඉගැන්නුවොත් OT සෙට් කලොත් ඔය අඩු පඩි ප්‍රශ්නේ විසදෙනවා .හැබැයි ජෝසප් වගේ උන් නිකන් කන්න බලාගෙන ඉන්න සෙට් එකක් හින්ද උන්ගේ වල උන්ම තමයි කපාගෙන තියෙන්නේ
     
    • Like
    Reactions: MachoMan and sad32

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    හැබැයි ගුරුවරුන්ට OT වගේ ගොඩක් දේවල් වලට ඉල්ලුම් කරන්න බැරි හින්ද තමයි ඒගොල්ලොන්ගේ පඩි අඩුයි .මේක තමයි ප්‍රධාන හේතුව ගුරුවරුන්ගේ පඩි අඩුවෙන්න.එගොල්ලොන්ටත් 1 න් පස්සේ ළමයින්ට ඉගැන්නුවොත් OT සෙට් කලොත් ඔය අඩු පඩි ප්‍රශ්නේ විසදෙනවා .
    ඇත්ත,
    මේක කරන්න පුළුවන් නම් හොඳයි, හැම ළමයටම උපකාරක පන්ති අවශ්‍ය නෑ.
    හැබැයි රැල්ලට යනවා තේරුමක් නැතිව.. අම්මලා දරුවො දුවවනවා පිස්සො වගේ.
    ඉගෙන ගන්න දුර්වල අය ඉන්නවා නම් ඒ ළමයින්ට උදව් කරන්න ඔ්න.
    remedial වැඩ , හැම ළමයටම ඔනත් නෑ.
    හැබැයි දැන් defects අඳුනන්නෙත් නැතුව හැමාටම remedial වැඩ.
    විෂය භාහිර කටයුතු වලට සහභාගී කරවන්න පළුවන්, පුස්තකාල පහසුකම්, පරිගණක විද්‍යාගාර පහසුකම් සාමාන්‍ය කාලසටහන් සීමාවෙන් එලියෙ ලොකු ප්‍රයොජනයක් ගන්න පුළුවන් දේවල්....
    ගුරුවරුත් උවමනාවෙන් වැඩ කරයි එහෙම උනොත්....

    දෙමාපියන්ට වගකීමක් තියෙන තැනක දරුවො තියන්න පුළුවන් ආරක්ෂිතව. හවස ඇවිත් ගන්නකන්..
    දරුවන්ට වැඩිපුර‌ දෙයක් එක්ක සමාජගත වෙන්න පුළුවන් වෙයි වැඩි දෙනෙකුට....
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    උබත් අර පුක් @erozan වගේ,
    ෆකේ ටෝක් දීලා ගූ වුනාම ස්මයිල් ෆේස් දාලා උක දෙනවා...
    තොපි වතු ගෑණුන්ටත් අන්තයි...

    කරනවා තමා ෆකෝ...
    පුලුවන් උපරිමෙන් කරන්න කරවන්න බලනවා... ඒ නිසා ගොන් සුත්තේ හැමිනෙන්න තර්ක නොදා පාඩුවේ හිටහන්...
    කරන එකෙක්ට කරන දීලා...
    මොකද තොපියි තෙපේ ස නේ හොදටම කලේ....
    කරලා කියහන් හොදේ 😉😉
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මගේ අම්ම උගන්නපු කොල්ලෙක් අන්තිමටම හොඳට ඉගෙනගෙන අම්මලගේම පලාත් අධ්‍යාපණ අධ්‍යක්ශ වුනා. කොහේ දැක්කත් දණගහලා වඳිනවා. 😊 ඒක මාර අතිදැකීමක්.
    අපේ අම්මත් එහෙම තමා බන්.. තාම අලි වගේ එවුන් දෑක්කම ඈවිත් පාරේ වදිනවා. ඈත්තටම ළමයින්ට හරියට ඉගෑන්නුවොත් තමා උන් එහෙම සලකන්නේ. නෑත්නම් මලාට ගණන් ගන්නේ නෑ. ඒ හින්දා හරියට උගන්නන එක ගුරුවරුන්ගේ වගකීමක්.

    නමුත් දෑන් පරම්පරාව නම් ඊට වෙනස්. උන් ටියුෂන් වලට යොමු වෙලා වෑඩි හින්දා මම හිතන්නේ වෑඩිය ගුරුවරු එක්ක සම්බන්ධකම් අඩුයි. ඒකත් එක අතකට හොදයි. දෙවිවරු නෑ. ගුරා ඉගෑන්නුවා. ළම්යා ඕනේ නම් ඉගෙන ගත්තා එච්චරයි. ගුරා යන්න ඕනේ නෑ ළම්යව හදන්න, ගහන්න බනින්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
    පෙන්වා මග නොමග නොවැටී යන තාලේ

    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

    :love:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය කියන සුබෝධනි වාර්තාව කියවපු එකෙක් හරි ඒක කගේලග තියෙනවනම් දාපල්ලකෝ බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියල