ලංකාවෙ උං අල්ලගන්නෙම වැරදි තැනිං
ගුරුවරු කිව්වට දැං හිතල බලද්දි
ඉස්කෝලෙ කාලෙ ඇත්තටම අපිට උගන්නපු ගුරුවරු අතේ ඇඟිලි ගානට ඉන්න ඇති බං
කොච්චර කාලෙ නාස්ති කරාද අපේ
සමාජ අද්යනය, චිත්ර , ආගම වගේ විශයන් වල උං ඇවිල්ල බොරුවමයි බං කරේ
විශය ඉගැන්නුවෙ නෑ
උදා : චිත්ර කරන එකා ඇවිල්ල මොකක් හරි මාතාවක් කියල චිත්රයක් අඳින්න කියල යනව.
දැං යූටියුබ් එකේ බලද්දි හිතෙනව යකෝ චිත්රයක් අඳින්න කොච්චර දේවල් කියල දෙන්න පුලුවන් ද කියල
අඩුම ගානෙ හරියට මිනිස් මූනක් අඳින හැටි
ඇත්තටම ගුරුවරුන්ගෙ හදන්න ඕන උන් උගන්නන ප්රමිතිය ඉහල දාන්න පුලුවන් දේවල්
රෙද්ද නෙමේ
hariyata hari machan. me wage comment ekak dakinnath asai
mama me magula hema welema kiyana deyak. lankawa change karanna nam guruwatu wenas karanna one
guruwarungen godak oya job ekata enne pension ekai kalin off wenna puluwan nisa (specially women).
ettatama munta lebena salary eka madi, e nisa mun hariyata ugenwanne ne.
guruwata rajya sewayen ayin karanna one. performance based salaries dunnama ettatama teach karanna asa un okata enawa.
ape syllabus wena one sampurnayenma.