ගුරුවරු කියන්නේ දෙවිවරු නෙමෙයි 🧚

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,150
    9,476
    113
    ලංකාවෙ උං අල්ලගන්නෙම වැරදි තැනිං
    ගුරුවරු කිව්වට දැං හිතල බලද්දි
    ඉස්කෝලෙ කාලෙ ඇත්තටම අපිට උගන්නපු ගුරුවරු අතේ ඇඟිලි ගානට ඉන්න ඇති බං
    කොච්චර කාලෙ නාස්ති කරාද අපේ
    සමාජ අද්‍යනය, චිත්‍ර , ආගම වගේ විශයන් වල උං ඇවිල්ල බොරුවමයි බං කරේ
    විශය ඉගැන්නුවෙ නෑ

    උදා : චිත්‍ර කරන එකා ඇවිල්ල මොකක් හරි මාතාවක් කියල චිත්‍රයක් අඳින්න කියල යනව.
    දැං යූටියුබ් එකේ බලද්දි හිතෙනව යකෝ චිත්‍රයක් අඳින්න කොච්චර දේවල් කියල දෙන්න පුලුවන් ද කියල
    අඩුම ගානෙ හරියට මිනිස් මූනක් අඳින හැටි

    ඇත්තටම ගුරුවරුන්ගෙ හදන්න ඕන උන් උගන්නන ප්‍රමිතිය ඉහල දාන්න පුලුවන් දේවල්
    රෙද්ද නෙමේ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    hariyata hari machan. me wage comment ekak dakinnath asai
    mama me magula hema welema kiyana deyak. lankawa change karanna nam guruwatu wenas karanna one
    guruwarungen godak oya job ekata enne pension ekai kalin off wenna puluwan nisa (specially women).
    ettatama munta lebena salary eka madi, e nisa mun hariyata ugenwanne ne.

    guruwata rajya sewayen ayin karanna one. performance based salaries dunnama ettatama teach karanna asa un okata enawa.
    ape syllabus wena one sampurnayenma.
     
    • Like
    Reactions: Any.key and zid2021

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    557273.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකි බඩුවක්,පට්ට වේසියක්, ගුරුවරියක් නෙමේ..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලංකාවෙ උං අල්ලගන්නෙම වැරදි තැනිං
    ගුරුවරු කිව්වට දැං හිතල බලද්දි
    ඉස්කෝලෙ කාලෙ ඇත්තටම අපිට උගන්නපු ගුරුවරු අතේ ඇඟිලි ගානට ඉන්න ඇති බං
    කොච්චර කාලෙ නාස්ති කරාද අපේ
    සමාජ අද්‍යනය, චිත්‍ර , ආගම වගේ විශයන් වල උං ඇවිල්ල බොරුවමයි බං කරේ
    විශය ඉගැන්නුවෙ නෑ

    උදා : චිත්‍ර කරන එකා ඇවිල්ල මොකක් හරි මාතාවක් කියල චිත්‍රයක් අඳින්න කියල යනව.
    දැං යූටියුබ් එකේ බලද්දි හිතෙනව යකෝ චිත්‍රයක් අඳින්න කොච්චර දේවල් කියල දෙන්න පුලුවන් ද කියල
    අඩුම ගානෙ හරියට මිනිස් මූනක් අඳින හැටි

    ඇත්තටම ගුරුවරුන්ගෙ හදන්න ඕන උන් උගන්නන ප්‍රමිතිය ඉහල දාන්න පුලුවන් දේවල්
    රෙද්ද නෙමේ

    hariyata hari machan. me wage comment ekak dakinnath asai
    mama me magula hema welema kiyana deyak. lankawa change karanna nam guruwatu wenas karanna one
    guruwarungen godak oya job ekata enne pension ekai kalin off wenna puluwan nisa (specially women).
    ettatama munta lebena salary eka madi, e nisa mun hariyata ugenwanne ne.

    guruwata rajya sewayen ayin karanna one. performance based salaries dunnama ettatama teach karanna asa un okata enawa.
    ape syllabus wena one sampurnayenma.

    මම ඕක අවුරුදු ගානකට කලින් වෙන account එකකින් දැම්ම :baffled:
    ලේසිම රැකියාව විදියට තොර ගන්නේ ගුරු වුර්තිය ඒත් හරිනම් අමාරුම රැකියාව
    රට මේ තත්වෙට පත් උනෙත් එහෙම ගුරුවරු නිසා.
     
    • Like
    Reactions: Janithsl88

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" ගෝලයා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්""

    ගුරුවරිය සාරි ඇදන් ආ නිසා අහූනේ සුසිල් ඔයා තමයි වග කියන්න ඕන. ඇයට කොට සායකුයි බ්‍රාලස් ටී ශර්ට් එකකයි අදින්න ඉඩදීල තිබ්බ නම් ගෙදර කට්ටිය එන්න කලින් ටීච අස්සයොත් පැදල සවුත් බීල නාලත් ගිහින්නෙ
    😀😀😀
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    okunata dewi waru wage salakana ewunta thama pukata ekak denna oni. un karanneth job ekak kiyala danagena ekata adala ganata respect karama athi.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,808
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    මට ගණන් උගන්නපු කපිල සර් බුදුවෙන්න ඕනේ. ඉස්සර මට බැරිම විශය ගණිතය සහ ඉන්ග්‍රීසි. ඒක නම් තනියම ගොඩ දාගත්තා ගණිතය නම් බැරි උනා. මට කොච්චර ගණන් බැරි උනත් මට් කවදාවත් ගහලා නෑ සමීකරණ බැරි උනාම 3-4 පාරකට වඩා කියල දීල තියෙනව. ඒත් බැරි උනා කියල බැනලා නෑ සර් උපරිම උත්සහ කරා මාව ගොඩ දාන්න. 😥
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොඳ ගුරුවරු වගේම නරක ගුරුවරුත් හම්බවෙලා තියෙනවා. ඒත් අපිට ශිෂ්‍යත්වයට උගන්වපු ගුරුතුමියනම් ඇත්තටම දෙවියෙක්. කිසිම මුදලක් හෝ තෑගි බෝග අපේක්ෂා කරන්නේ නැතුව හවස පන්ති දාලා අපිට ඉගැන්නුවා. ශිෂ්‍යත්ව විභාගෙන් පස්සෙත් අපිව ඉස්කෝලෙට ගෙන්නලා හය වසරේ සමහර පාඩම් කියලා දුන්නා.