ගුරුහොරු වැඩ වර්ජන
ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (26දා) ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරයි.
මීට සමගාමීව කොළඹ බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමනක් පවත්වන බවත්, ඉන්පසුව අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට උත්සහ කළත් ඊට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදක්වන නිසා මෙම වැඩවර්ජනය පවත්වන බවත්, පාසල් වැසී යාමේ වගකීම ආණ්ඩුව භාරගතයුතු බවත් එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter
POLITICS 0 Comments
ad space