ගුරුහොරු වැඩ වර්ජන

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගුරුහොරු වැඩ වර්ජන

    ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (26දා) ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරයි.

    මීට සමගාමීව කොළඹ බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමනක් පවත්වන බවත්, ඉන්පසුව අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

    සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට උත්සහ කළත් ඊට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදක්වන නිසා මෙම වැඩවර්ජනය පවත්වන බවත්, පාසල් වැසී යාමේ වගකීම ආණ්ඩුව භාරගතයුතු බවත් එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter
    POLITICS 0 Comments

    ad space
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අපි ඉගෙන ගන්නකාලේ ටීචර්ස්ලා ස්ට්‍රයික් කරේ නෑ.මේක පටන් ගත්තේ ජෙප්පොනම් උන්ව අතුගාලම දාන්න ඕන.ර ඉස්සර ලමයි ස්ට්‍රයික් කරලා 87-89 කාලේ ඉස්කෝල ටික සහ ලමයි කෑවා.අන්තිමට ඒ කරපු නායකයො දිට්ට දම්ම වේදනීය කර්මය පල දීලා බල්ලො වගේ පන පිටින් පිච්චිලා මැරුනා.පොලිට්ක්ස් කරනවනම් ලමයි පැත්තකට දාලා කරපල්ලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    චන්දේ ලගයිනේ බන්.. අනික තැපැල් චන්ද 90%ක් ලැබුනේ ගෝටාටනේ.. උනුත් මොකඛරි බලාපොරොත්තු වෙන්න ඇති..
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mage ammath guru wariyak, 35 years service ekak karala retire wechcha kenek.
    eya edath wiruddayi, adath wiruddayi. e golloth desha palanayak karanne.
    aththa teachers lage pay scale eke loku prashnayak thiyanawa. samahara ayata eka eka hethu kiyala increments watenne na. habai welawata transfers nam enawa. prash naththe na eth me gollo, oya guru sangam kawadawath prash na wisadanna try karanne na.

    mama hithanne me government eka e pay grade gataluwa wisaduma ada cabinet ekata danawa kiyana eka ahuna nisame strike karanne. me gollanta credit eka ganna.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (26දා) ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරයි.

    මීට සමගාමීව කොළඹ බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමනක් පවත්වන බවත්, ඉන්පසුව අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

    සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට උත්සහ කළත් ඊට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදක්වන නිසා මෙම වැඩවර්ජනය පවත්වන බවත්, පාසල් වැසී යාමේ වගකීම ආණ්ඩුව භාරගතයුතු බවත් එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter
    POLITICS 0 Comments

    ad space

    JVP ayya kenekne :rofl::rofl:
    ada cabinet paper eka danawa dana dana strike karanawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ස්ට්‍රයික් නම් අසාධාරනයි. ඒත් වෙනදට වඩා ජීවන වියදම වැඩියි. තමන්ට ලැබෙන්න තියෙන සල්ලි ගිය ආණ්ඩුවෙන් දීලත් නෑ මේ ආණ්ඩුවෙන් දෙන්නෙත් නෑ. මිනිස්සුන්ට නොකා නොබී ජීවත් වෙන්න විදිහකුත් කියල දුන්න නම් හරි.