උබලගේ ඒ අක්ක මොන ලිංගයටද අයිති?Ape akka knk innawa cousin, pora nan ugannanawa. Zoom Dagena.
Hamoma ohoma na itn..
උබලගේ ඒ අක්ක මොන ලිංගයටද අයිති?Ape akka knk innawa cousin, pora nan ugannanawa. Zoom Dagena.
Hamoma ohoma na itn..
School ghn nadda? Akka, nangi - ස්ත්‍රී ලිංග.උබලගේ ඒ අක්ක මොන ලිංගයටද අයිති?
දැන් ගොඩාක් ගුරුවරු ටියුෂන් කරනවා බන්, මේ වගේ රටේ ප්‍රශ්නයක් තියන වෙලාවක ඕක කරපු එක නම් වැරදියි තමා. බලපන් කෝ එක රොත්තට ගුරු වරු උනාට වැඩක් නැ.ගුරුවරු ඈත්තටම පාරට බෑහෑපු එක පට්ට අමන වෑඩක්. වර්ජන කරන එක කමක් නෑ. වෑඩ නොකර නිකන් ඉන්නවා. ඒ වුනාට පාරට බහිනවා කියන්නේ හෙනම ගොන් වෑඩක්,. ඔතන ඉන්න බර ගානක් මෑරෙනවා බලපල්ලා නෑද්ද කියලා.. දෑනටමත් ඉස්පිරිතාල පිරිලා. එහෙව් එකේ තවත් ලෙඩ්ඩු වෑඩි වුනාම කොහොමද.. ආන්ඩුව ගුරු ඉල්ලීම් දෙන්නේ නෑ කියන එක ශුවර්. ඒ හින්දා කරන්න තියෙන්නේ ආතල් එකේ තමන්ට වෙන ආදායම් මාර්ගයක් හදා ගන්න එක. එහෙම නෑත්නම් වෙන රස්සාවක් හරි වෙන රටකට හරි යන එක. ඒ දෙකම නෑත්නම් ගන්න පඩියට සරිලනවා කියලා හිතලා වෑඩ කරලා හිත හදන් ඉන්න එක..
ඔවු බන්. තව සතියක් දෙකක් යනකොට ප්‍රතිපල එයි.. මෝඩ යක්කු කවුරු මොනවා කිව්වත්.. වර්ජනය කරන්න ඔනේ. ඊට කලින් තමන්ගේ ආරක්ෂාව ගෑන හිතන්න එපෑයි.දැන් ගොඩාක් ගුරුවරු ටියුෂන් කරනවා බන්, මේ වගේ රටේ ප්‍රශ්නයක් තියන වෙලාවක ඕක කරපු එක නම් වැරදියි තමා. බලපන් කෝ එක රොත්තට ගුරු වරු උනාට වැඩක් නැ.
තමන්ට පවුලේ කෙනෙක්ට කොවිඩ් හැදීලා වැඩි උනොත් තමා ඕවගේ රගේ තේරෙන්නේ.
කිව්වේ නැති උනාට දැන් ගොඩාක් පති වල ඩෙලටා එක ගිහින්ද කොහෙද තියෙන්නේ
පඩියක් වැඩිකරගන්ඩ මේ වගේ වෙලාවක මේ වගේ රිසක් එකක් ගන්නවා කියන්නේ අනේ මන්දා බන්.ඔවු බන්. තව සතියක් දෙකක් යනකොට ප්‍රතිපල එයි.. මෝඩ යක්කු කවුරු මොනවා කිව්වත්.. වර්ජනය කරන්න ඔනේ. ඊට කලින් තමන්ගේ ආරක්ෂාව ගෑන හිතන්න එපෑයි.
mehemai digatama online karanawa kiyanneth waradi. mokada ehema kawadawath illeem dina ganna ba. sadarana prashnayak ne tiyenne. warjanayata sahaya denna oney. namuth pelapali uthgoshana baokata kamathi guruwaru set ekak witharailu bn, hamoma okata ekaga na.
me udgoshana walata yana teacherslata dawasata 2000k denawa kiyala, mama goda kaleka idan danna gampaha district eke national school ekaka teacher kenek kiwwa. eyalanam digatama online teaching karanawalu.
online witharakma oka karanna ba, ineffective. habai me welawe hatiyata ekama option eka thawa maasa 3k 4k wath mehema adinna wei. e illem walata wurtheeya kriyamarga gaththata kamak na me vaccination program eka 90% iwara karan school open karanna puluwan welawaka. me welawe karapu eken wadinne lamainta.mehemai digatama online karanawa kiyanneth waradi. mokada ehema kawadawath illeem dina ganna ba. sadarana prashnayak ne tiyenne. warjanayata sahaya denna oney. namuth pelapali uthgoshana ba
ehema thama leddunta wadinna nursela strike kale.. ehema thama ithin. unge higana padiya wadi kara ganna epaionline witharakma oka karanna ba, ineffective. habai me welawe hatiyata ekama option eka thawa maasa 3k 4k wath mehema adinna wei. e illem walata wurtheeya kriyamarga gaththata kamak na me vaccination program eka 90% iwara karan school open karanna puluwan welawaka. me welawe karapu eken wadinne lamainta.
අයි මචන් ගිය ආණ්ඩුවෙන් රුපියල් 10,000 ක් නිකන් ඉදලා රජයේ සේවකයන්ට වැඩි කරේ.අරගලයක් නොකර දිනාගත් දෙයක් මනුෂ්‍ය ඉතිහාසයේ නැත.![]()