ගුරු තුමිය ඔබයි.

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    වැරදිලා......හුහ්.....:shocked::growl:
    ජීවිතේ ලබපු විශාලම භාග්‍යයන් ගෙන් එකක් තමා ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 1 වසරේ සිට අධ්‍යාපනය ලැබීම. ශිෂ්‍යත්වය පාස් වෙලා ඊට වඩා “ජනප්‍රිය“ පාසැලකට ගියේ නැත්තෙත් ඒ නිසා.......:)

    ඩී.ඇස්. තියෙන්නේ අපේ ලේ වල මල්ලී.....:yes:

    උපරිමයි ! මම උපන් දා සිට DS :yes: :yes: :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ එල කොල්ලෙක් අයියේ..මටත් මතක හොද ගුරුවරු ගුරුවරියෝ හිටියා අපේ ඉස්කෝලෙත්...කොහොම උනත් ඔයා වගේ හොද ශිෂයෙක් නම් නෙවෙයි මන්..හැබැයි ඉස්කෝලේ කාලේ මතක් වෙද්දි නම් ආයි යන්නම හිතෙනවා..ගුටි කෑමෙත් පොඩි ආතල් එකක් තියේනවා

    අදහස් දැක්වීමට ස්තූතී මල්ලි.
    ගුරුවරුන්ගෙන් ගුටිකන ඒකාලෙට අමාරු උනාට දැන් මතක් වෙද්දි ආසයි තමයි.:(