ගුරු දෙයියෙක්ලු ...

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එක පාරක් වලියක් ගිහින් මම නිදාගන්න ගියා. මූ පෝස්ට් එකක් 12.30 ට විතට රෑ දාලා පාන්දර 3.30 ට වගෙත් ඒක එඩිට් කරලා තිබ්බා. එලිවෙනකන් කමෙන්ට් එක එඩිට් කර කර බලන් ඉඳලා අනාතයා මම රිප්ලයි දානකන්. ඒ වගේ හුජ්ජ හුත්තෙක්.

    පෙරේදා ගැසුවා බං. ආයේ ඉරිදට වගේ බලන්න ඕනේ. ඔන්කෝල් අදයි හෙටයි.
    ඕකා තියාගමු එහෙනං අඩියක් ගහපු වෙලේට බයිට්ටෙකට. ජිටියාට වැඩිය හොදයි මූ.
    ජිටියාට දෙකක් කිව්ව ගමන් යනවා යන්න. එතකොට වැඩක් නැහැ.

    එල එල.
     
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඕකා තියාගමු එහෙනං අඩියක් ගහපු වෙලේට බයිට්ටෙකට. ජිටියාට වැඩිය හොදයි මූ.
    ජිටියාට දෙකක් කිව්ව ගමන් යනවා යන්න. එතකොට වැඩක් නැහැ.

    එල එල.
    යකෝ GT ලොක්කා හොඳ කොල්ලා ඌට බනින්න පිස්සුද බං බීපු වෙලේට. මූ වගේ එකෙක් සෙට් කරගනින්. ඩිස්ලයික් එකක් දාපු ගමන් ටිපර් වෙනවා. පස්සෙ පැය ගානක් යනකන් ටිපර්. 😂🤣
     
    • Like
    Reactions: CAPITHAN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    කතාව සම්පූර්ණ ඇත්ත. තක්කඩිකමට දේවත්වයක් ආරූඪ කරනවා. 🤣

    කිසිම රැකියාවක් දේවත්වයෙන් ඇදහිය යුතු නෑ. රැකියාවෙ කළ යුතු කියලා කියන තරමට වඩා වැඩියෙන් දෙයක් කරනව නම් ඇර.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට නම් හිතෙන්නේ ගුරුවරය කියන දේ ඇත්ත කියලා.
    දන්න හැටියට බොහෝ ගුරුවරුන්ගේ පඩියට වැඩිය ගන්න පුලුවන් දවස් 20ක් කුලී වැඩ කලොත්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යකෝ GT ලොක්කා හොඳ කොල්ලා ඌට බනින්න පිස්සුද බං බීපු වෙලේට. මූ වගේ එකෙක් සෙට් කරගනින්. ඩිස්ලයික් එකක් දාපු ගමන් ටිපර් වෙනවා. පස්සෙ පැය ගානක් යනකන් ටිපර්. 😂🤣
    දවසක් කුදාර් වෙන්න ගහපු දවසක ජිටියට මම බැනලා නන්දෙට ෆුක දෙන්න එපා කියලා, මං ඌට ෆේක් අනතයා කියලා බැනලා කියහන්කෝ. :lol:
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කතාව සම්පූර්ණ ඇත්ත. තක්කඩිකමට දේවත්වයක් ආරූඪ කරනවා. 🤣

    කිසිම රැකියාවක් දේවත්වයෙන් ඇදහිය යුතු නෑ. රැකියාවෙ කළ යුතු කියලා කියන තරමට වඩා වැඩියෙන් දෙයක් කරනව නම් ඇර.
    මගෙ බයෝ මැඩම් ඉස්කෝල නිවාඩු කාලේ ගෙන්නගෙන ඉගැන්නුවා. අපිත් ඉතින් හිතින් බැන බැන ගියා නිවඩු කාලේවත් ගෙදර ඉන්න දෙන්නෙ නෑ කියලා. ඒ උනාට ඒ මනුස්සයා උගන්නපු පාඩම් වලට අදාලව පහුගිය අවුරුදු 20 ක් පාස්ට් පේපර්ස් අතින් A4 වල ලියලා මැඩම්ගේ වියදමෙන්ම පන්තියේ ළමයි ගානට ෆොටෝ කොපි ගහන් ඇවිල්ලා බෙදලා දීලා ඉගැන්නුවේ බං. අදහන්නම වටින දෙවිවරු.

    ඒ වගේ දෙවිවරු වගේ ගුරු වරු ලංකාවේ තවමත් ඕනේ තරම් ඉන්නවා.

    මට නම් හිතෙන්නේ ගුරුවරය කියන දේ ඇත්ත කියලා.
    දන්න හැටියට බොහෝ ගුරුවරුන්ගේ පඩියට වැඩිය ගන්න පුලුවන් දවස් 20ක් කුලී වැඩ කලොත්
    කොත්තු ගහන එකාට දවසට 3000 යි ගාන.ගුරුවරයෙක්ට 40 000 ක් වගේ මාසෙටම.
    ------ Post added on Aug 20, 2021 at 12:44 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඒත් මුස්ලිම් උන් වගේ ටික්ටොක් කරන කෙල්ලන්ගෙ මිරිකන්න යන්නෙ නෑනෙ බන්...
    මුලු චීනෙම ෆැප් කරන්නේ සිංහල කෙල්ලො දිහා බලාගෙන නෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දවසක් කුදාර් වෙන්න ගහපු දවසක ජිටියට මම බැනලා නන්දෙට ෆුක දෙන්න එපා කියලා, මං ඌට ෆේක් අනතයා කියලා බැනලා කියහන්කෝ. :lol:
    😂😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අකුරු ලියන්න කියන්න කියාදුන් ගුරුවරුන්ට එරෙහිව එකම වචනයක්වත් නොකියමි.

    උදේ ඉදන් රෑ වෙනකන් කම්පියුටර් එක ඉස්සරහා ලැගගෙන මැශින් එක වගේ එකම දේ අතේ හුරුවට කරන ගොඩක් පොන්ස්ලා හිතන් ඉන්නේ උන්ගේ ජොබ් එක තරම් වෙන ජොබ් නෑ කොටින්ම උන් තරම් පොරවලුත් නෑ කියලා.
    මට අකුරු ලියන්න ඉගැන්නුවෙ මොන්ටිසොරි ටීචර්.

    ඉස්කොල ගුරුවරු ගැන නම් කතා නොකර ඉමු.
    තනිකරම ෆෙවරේෂන්ස් වලට තමා තැන
    ඉස්කොලෙ 4 වරෙදි හිටියා ෆෙවරේෂන්ස් වලට තැන නොදෙන ගුරුවරියක් .
    එත් ඒ ගුරුතුමීට පිනා එක්ක වලියක් දාගෙන අයින් වෙන්න උනා ඉස්කොලෙන්

    ටියුෂන් නොගියානම් අපිත් සොරි තමා .
    මන් අන්න ඒ ගුරුවරුන්ට මුකුත් කියන්නෙ නැහැ .
    ටියුශන් ගිහින් වැඩ පෙන්නුවෙ නැත්තම් ඌ සොරි.
    සමහරු ඉන්නවා අක්කලා අයියලා ,අම්මලා තාත්තලා ගෙදර වැඩ කියලා දෙන අහගන්න අන්න උනුත් ශේප් .
    එත් එහෙම නොවන උන් කැලෙටම ගියා.
     
    • Like
    Reactions: Roxxy2K

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ බයෝ මැඩම් ඉස්කෝල නිවාඩු කාලේ ගෙන්නගෙන ඉගැන්නුවා. අපිත් ඉතින් හිතින් බැන බැන ගියා නිවඩු කාලේවත් ගෙදර ඉන්න දෙන්නෙ නෑ කියලා. ඒ උනාට ඒ මනුස්සයා උගන්නපු පාඩම් වලට අදාලව පහුගිය අවුරුදු 20 ක් පාස්ට් පේපර්ස් අතින් A4 වල ලියලා මැඩම්ගේ වියදමෙන්ම පන්තියේ ළමයි ගානට ෆොටෝ කොපි ගහන් ඇවිල්ලා බෙදලා දීලා ඉගැන්නුවේ බං. අදහන්නම වටින දෙවිවරු.

    ඒ වගේ දෙවිවරු වගේ ගුරු වරු ලංකාවේ තවමත් ඕනේ තරම් ඉන්නවා.

    කොත්තු ගහන එකාට දවසට 3000 යි ගාන.ගුරුවරයෙක්ට 40 000 ක් වගේ මාසෙටම.
    ------ Post added on Aug 20, 2021 at 12:44 PM

    ඔව් අපේ අම්මලත් ගුරුවරු. අතින් වියදම් කරන් කොච්චර දේවල් කරාද.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට අකුරු ලියන්න ඉගැන්නුවෙ මොන්ටිසොරි ටීචර්.

    ඉස්කොල ගුරුවරු ගැන නම් කතා නොකර ඉමු.
    තනිකරම ෆෙවරේෂන්ස් වලට තමා තැන
    ඉස්කොලෙ 4 වරෙදි හිටියා ෆෙවරේෂන්ස් වලට තැන නොදෙන ගුරුවරියක් .
    එත් ඒ ගුරුතුමීට පිනා එක්ක වලියක් දාගෙන අයින් වෙන්න උනා ඉස්කොලෙන්

    ටියුෂන් නොගියානම් අපිත් සොරි තමා .
    මන් අන්න ඒ ගුරුවරුන්ට මුකුත් කියන්නෙ නැහැ .
    ටියුශන් ගිහින් වැඩ පෙන්නුවෙ නැත්තම් ඌ සොරි.
    සමහරු ඉන්නවා අක්කලා අයියලා ,අම්මලා තාත්තලා ගෙදර වැඩ කියලා දෙන අහගන්න අන්න උනුත් ශේප් .
    එත් එහෙම නොවන උන් කැලෙටම ගියා.
    එහෙම නොවන ගුරුවරු ඕනේ තරම් ඉන්නවා බං. 8 වසරදි ගණිතයට මට ලකුණු 40 ක් වගේ. ක්ලාස් ගියෙර් නෑ. උඹ පිලිගන්නවද ජීවිතේ හම්බු වෙච්ච හොඳම ගුරුතුමිය නිසා මට 11 වසරේ අන්තිම ටර්ම් එකේ ලකුණු 98 යි. සෙක්ශන් 6 න්ම වැඩිම ලකුණු. ඉස්කෝලේ කාලෙන් හවස පන්ති දාගෙන දුර්වල ළමයින්ට උගන්වපු ගුරුවරු මට නම් හිටියා.

    ඔව් අපේ අම්මලත් ගුරුවරු. අතින් වියදම් කරන් කොච්චර දේවල් කරාද.
    ඒකනේ බං උඹලට හරි ගිහින් තියෙන්නෙ.
    ------ Post added on Aug 20, 2021 at 12:57 PM
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එහෙම නොවන ගුරුවරු ඕනේ තරම් ඉන්නවා බං. 8 වසරදි ගණිතයට මට ලකුණු 40 ක් වගේ. ක්ලාස් ගියෙර් නෑ. උඹ පිලිගන්නවද ජීවිතේ හම්බු වෙච්ච හොඳම ගුරුතුමිය නිසා මට 11 වසරේ අන්තිම ටර්ම් එකේ ලකුණු 98 යි. සෙක්ශන් 6 න්ම වැඩිම ලකුණු. ඉස්කෝලේ කාලෙන් හවස පන්ති දාගෙන දුර්වල ළමයින්ට උගන්වපු ගුරුවරු මට නම් හිටියා.

    ඒකනේ බං උඹලට හරි ගිහින් තියෙන්නෙ.
    ------ Post added on Aug 20, 2021 at 12:57 PM
    හැම වෘත්තියකම හොද හා නරක අය ඉන්නව. ගුරුවරු ගත්තමත් අද උනත් පාරෙ දන ගහල වදින්න පුළුවන් මට්ටමේ ගුරුවරු හම්බවෙලා තියෙනව. ඒ වගේම අමුම අමු කාලකන්ණි උනුත් හම්බ වෙලා තියෙනව.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැම වෘත්තියකම හොද හා නරක අය ඉන්නව. ගුරුවරු ගත්තමත් අද උනත් පාරෙ දන ගහල වදින්න පුළුවන් මට්ටමේ ගුරුවරු හම්බවෙලා තියෙනව. ඒ වගේම අමුම අමු කාලකන්ණි උනුත් උනුත් හම්බ වෙලා තියෙනව.
    සුළුතරයක් ඉන්නවා. බහුතරයක් හොඳයි. සුළුතරයක් නිසා බහුතරයකට බනින්න තරම් මම නම් ආත්මාර්තකාමී වෙන්නෙ නෑ බං.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එහෙම නොවන ගුරුවරු ඕනේ තරම් ඉන්නවා බං. 8 වසරදි ගණිතයට මට ලකුණු 40 ක් වගේ. ක්ලාස් ගියෙර් නෑ. උඹ පිලිගන්නවද ජීවිතේ හම්බු වෙච්ච හොඳම ගුරුතුමිය නිසා මට 11 වසරේ අන්තිම ටර්ම් එකේ ලකුණු 98 යි. සෙක්ශන් 6 න්ම වැඩිම ලකුණු. ඉස්කෝලේ කාලෙන් හවස පන්ති දාගෙන දුර්වල ළමයින්ට උගන්වපු ගුරුවරු මට නම් හිටියා.

    ------ Post added on Aug 20, 2021 at 12:57 PM
    ඒක ඉතිං පින බන් ඒ වගෙ ගුරුවරු ලබන්න .
    ගුරුවරු කියන සමස්ථ කුලකයම පල්ලෙහාට දානවා නෙමෙ.
    එත් අපෙ වගෙ ඉස්කොල වල ඉගැන්වීම් වෙච්ච විදිය අපි දන්නවානෙ.

    මන් නම් ටියුෂන් ගියෙම නැහැ ඕ ලෙවල් වෙනකන් .
    ඕ ලෙවල් වලත් 10 වසරෙ මැද තමා පටන් ගත්තෙ ටියුෂන් යනන් .
    ගණන් වලට ගියා ,කොමර්ස් වලට ගියා.

    ටියුෂන් ගුරා නැත්තම් මන් ගණන් ෆෙල් වෙන්නත් ඉඩ තිබුණා.

    ජීවිතෙ වටින දෙවල් කියලා දීපු ගුරෙක් හිටියා අපෙ ඉස්කොලෙ චිත්‍ර කරපු ගුරා මොනවා උනත්.
    එත් ඉතිං හර විෂයන් වලට තියෙන තැන ඒ සබ්ජෙක්ට්ස් වලට නැති නිසා අපි වැඩිය ඉතිං මෙව්වා එකක් දුන්නෙ නැහැ චිත්‍ර ගුරාට .

    දෙවිවරු වගෙ ගුරුවරු ඔනි තරම් ඉන්නවා.
    මන් දැක්කා අර වෙනසෙ ගිය එක ප්‍රොග්‍රැම් එකක් දුර පැත්තක දුප්පත් ඉස්කොලෙක ළමයි ඉංග්‍රිසි කතා කරනවා වතුර වගෙ.
    ඒ ගුරුවරයාගෙ හැකියාව.
     
    • Like
    Reactions: Roxxy2K and SSR@

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    මුලු චීනෙම ෆැප් කරන්නේ සිංහල කෙල්ලො දිහා බලාගෙන නෙ

    ඒකනම් ඉතින් අපි දන්නෙ නෑ.මුස්ලිම් උන් ටික්ටොක් කරන කෙල්ලන්ගෙ මිරිකනව කියලනම් වීඩියෝ වලින් දැක්ක.
     
    • Like
    Reactions: Gihanjs