ගුරු පොන්නයන්ට මොකද්ද දෙන්න හොඳ දඬුවම ?

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    කෙල්ලෝ හරි කියනවා නෙවෙි. උනුත් වැරදි.
    ඇන්ටිලා ගහන්න හිතන පොඩි කොල්ලොත් වැරදි.
    මේක විශේෂ වෙන්නේ මේ ගුරුවරු කළ දෙයක් නිසා.
    රටක් හදන මිනිස්සු හදන්නේ ගුරුවරු.
    ගුරුවරු මෙහෙම වුනා ඒ ළමයි හැදෙන්නේ කොහොමද?
    හරියට ගුරුකම කරන්න බැරි නම්, වෙනත් රස්සාවක් හොයාගන්න ඕනේ.
    රස්සාවක් නැති කමට ගුරුකම තෝරගන්න උන් හන්දා අනාගත පරම්පරාවම ඉවරයි. :angry:

    මුන්ට දඬුවමක් ලැබුනේ නැත්නම් මේකෙන් ඇතිවන නරක පූර්වාදර්ශය...???

    ජේලර්ලට සල්ලි දුන්න ගමන් රිමාන්ඩ් එකේදි හිරේදි කරදරයක් නැතිව ඉන්න පුලුවන්. දවස් 14න් ඇප එනවා.ඊලගට දීරග කාලයක් යන නඩු.දක්ෂ ලෝයර්ස්ලා ගත්තොත් අවුරුදු ගානක් ඇදෙනවා..මේ කෙල්ලො උසාවි වල බඩ ගාන්න ඕන හැම මාසෙකම.උන්ට වෙන මගුලක් කර ගන්නත් හම්බ වෙන්නේ නෑ. ගමේ උසාවියේ ඕන තරම් අදුරන අය ඉන්නවා.උන් හම්බ උනාම සායම ඉවරයි ටහුකෙට.:lol:
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28

    ගෙරොරෝ සීන් හැම එකාම දන්නවා.බන්ධුලයනම් සුදු තඩි කෙල්ලෙක් ක්ලාස් එකෙන් කාර් එකට ගන්නවා මමත් දැකලා තියේ...:lol:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔය පොඩි උන්ට පුක් පාර දීපු ගුරු පොන්නයන්ට මොකද්ද දෙන්න හොඳ දඬුවම ?

    කෙල්ලගෙත් අවුලක් නැද්ද බන් ඔහොම දේවල් කරන්නේ. අවු 18ට අඩුනන් ගුරාගේ වැරැද්ද නිතියෙන්. ඒත් කෙල්ලනන් හරි කියන්නත් බැනේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් පාර්ලිමන්ට් එකේ ඉන්න ග්‍රේරොලා, බන්ධුලා ,රෙජිලා කියන ටියුෂන් කාරයොත් ඉස්සර A/L ක්ලාස් වල ඉන්න කෙල්ලො ඕන තම කාර් වල දාගෙන අරගන ගියපු එවුන්.උන්ට චන්දේ දීලා අධ්‍යපන ඇමතිකමුත් දුන්න රටේ දිවුල් ගෙඩිය ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද කීවලු.:lol:

    damn true man
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    දඩුවම් දෙන්න ඕන වීඩියෝ එක එලියට දාපු ඒකට මිසක්, අර පොඩි කෙල්ලෝ කැමැත්තෙන් ඇවිත් කරගත්ත එකට නෙවෙයි...


    ඒවා සාමානය දේවල් වෙන්න ඇති ඒ මිනිස්සුන්ට...