ගුරු මාරුවක්. HELP!!!!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ගුරු මාරුවක්. HELP!!!!

    මම බඳින්න ඉන්න කෙල්ල දැන් මාතර පැත්තේ ඉස්කෝලෙක ටීචින් කරන්නේ. මම වැඩ කරන්නේ හම්බන්තොට. බැන්දට පස්සේ මාරුවක් ගන්නේ කොහොමද බන් මෙහාට? දැන් පත්වීම ලැබිල අවුරුද්දක් වෙනව. එකී කියනවා අවුරුදු 5ක් වත් යනකල් මාරු ගන්න ලේසි නෑ කියල. එක්කෝ Pregnancy කියල පෙනන්න ඕන ලු.

    මට නං ඔය side එක එච්චර තේරෙන්නේ නෑ. දන්නා කෙනෙක් help එකක් දෙන්නකෝ! 🙏🙏🙏🙏🙏
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,044
    46,511
    113
    ලංකාවෙ ඉන්නෙ සත්තුද මංද මුන්ට මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවයක්වත් තේරුම් ගන්න බැරි.අර ඵකෙක් දාල තියෙන්නෙ ත්‍රෙඩ් ඵකක් ළමයට ඉස්කෝලයක් නැතුව කන කට්ට.ශික්.මහ ලොකුවට සුද්දගෙන් රට බේරගෙන ඔය කරන්නේ ලස්සනට.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ලේසිම ක්‍රමය ඉස්කොලේ පිනාව අල්ලා ගනින්. බොනවානම් බොතලයක් සේට් කරගෙන පලයන්. පිනා දෙනවානම් අයේ මොකුත් නෑ.. පිනා ශේප් එකේ තියාගෙන ඇපිල් එකක් ලියාගෙන යන්න පුලුවන්. අවුරුදු 5ක් ඉන්න ඔනේ නෑ.. නැත්තම් වැඩේ ආමරුයි.. ඉහලින්ම බලපැමක් ඔනේ නැත්තන්
     
    Night_protector

    Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    awurudu 10 k gihinuth maru hadaganna bari aya innawa ban.teaching wala padiyath adui.danneth hena duraka .maha karuma rassawak

    wife ge awurudu 3k iwara welaprincipal release karalath ministry eken maruwa hadala dunne na ban .ministry eke guru maru eke inne kisima manusiya hagimak nathi minissu :(
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Machan mama awurudu 5 k gihillath bari thana Western Province hitapu Aandukaaraya Danna ekek allagena ugen North Central Hitapu Aandukaarayata liyumak aragena gihin hanbawunaa. Eeta passe Thamayi wade hari giye.Aapahu langa school ekakata aka hadaa ganna Andurana Zonal Director kenek hamba wuna.Nethnam wade amaruyi.
     
    පිනා shape නං අවුලක් නෑ නේද.....
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ලේසිම ක්‍රමය ඉස්කොලේ පිනාව අල්ලා ගනින්. බොනවානම් බොතලයක් සේට් කරගෙන පලයන්. පිනා දෙනවානම් අයේ මොකුත් නෑ.. පිනා ශේප් එකේ තියාගෙන ඇපිල් එකක් ලියාගෙන යන්න පුලුවන්. අවුරුදු 5ක් ඉන්න ඔනේ නෑ.. නැත්තම් වැඩේ ආමරුයි.. ඉහලින්ම බලපැමක් ඔනේ නැත්තන්

    පිනා කොහොම හරි shape කරන අයින් උනා කියමුකෝ.... හම්බන්තොටට ගන්නේ කොහොමද බන්?
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පිනා කොහොම හරි shape කරන අයින් උනා කියමුකෝ.... හම්බන්තොටට ගන්නේ කොහොමද බන්?

    පිනා අවුලක් නැත්තම් ඉට පස්සෙ ඇපිල් එකේ දාපන් ට්‍රාන්ස්පොර්ට් අමාරුයි..පදින්චිය වෙනස් උනා. අනම් මනම්. කොහොමත් පිනා රිලිස් කරනවානම් පළාත් එකට ගිහින් හදා ගන්න ලේසියි. හම්බන්තොට වෙකන්ට් තියේම ඉස්කොල බලලා එහෙ පිනා ගේ ලියුමක් අරන් ගියානම් ගොඩ