ගුරු මාරුව ඔබට කොහොමද?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වෘශ්චික
    ගුරු මාරුව නිසා ගුරු ග්‍රහයා වෘශ්චික රාශි හිමියන්ගේ හඳහනේ දසවැන්නටයි පැමිණෙන්නේ. දස වැන්නෙන් කියන රැකියාව සම්භන්ධව ඉතා යහපත් වෙනස්කම් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක්. රකියාව මාරු වීමට උසස් වීම් ලැබීමට හා උසස් වීම් සඳහා තිබුන භාධක ඉවත් වීමට මෙම කාලයෙ ඉඩ තිබෙනවා. වෙනදාට වඩා මිල මුදල් කටයුතු නිසි පරිපාලනයකින් සැලැස්මකින් යුතුව කිරීමට උනන්දුව ඇතිවෙන කාල පරිච්චේදයක්. ඒ වගේම සමාජය තුලත් ඔබට තිබෙන යහපත් ප්‍රසිද්ධිය තවත් වර්ධනය වෙන කාලයක්.

    patta.
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නැකැත් රාල;18655403 said:

    මෙහි මා දක්වා ඇත්තේ පොදු පලාපලයක් බැවින් තම තමාගේ හඳහන අනුව සුළු සුළු වෙනස්කම් සිදුවිය හැක.

    http://tharaka-eli.blogspot.com/2015/07/blog-post.html

    menna meka highlight karala mulinma daanna.......oka gena samanya ayata therumak nethi nisa thamai ada kale jothishaya boru kiyala kiyanna patan aran thiyenne.......:(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ගුරු මාරුවත් සමග ගුරු ග්‍රහයා තුලා ලග්න හිමියන්ගේ අයස්තානය වෙතයි එන්නේ. අදායම් ඉහල යන්න හේතුවක් වෙයි මේ ග්‍රහ මාරුව. ඒ වගේම ඉතා යහපත් මිතුරන්ව ඇසුරට ලැබෙන මිතුරන්ගෙන් නොයෙක් උදවු උපකාර ලැබෙන කාලයක්. ප්‍රේම සම්භන්ධකම් වලට එහෙමත් ඉතා සුභයි. හොඳ ගුණ ධර්මයන් පුරුදු වෙන කාලයක්. විවාහ අපේක්ෂාවන් හා දරුපල අපේක්ෂාවන් සපල වෙන කාලයක් වෙනවා තුලා රාශි හිමියන්ටත්.

    කෙල්ලෙක් හොයාගන්න කාලේ හරි වගේ මට :P
    රෙප් දැම්මා
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මචං ග්‍රහ ගෝචරේ ඉන්දියාවෙ වැඩිපුරම බලන්නෙ චන්ද්‍ර රාශිය කේන්ද්‍ර කරගෙන නේද ? නමුත් ලන්කාවෙ බොහෝ දෙනා බලන්නෙ ලග්නය කේන්ද්‍ර කරගෙනයි.මේ ගැන විවිධ අදහස් පවතිනවනෙ.මටනම් හිතෙන්නෙ මේ දෙකෙන්ම බලල තමයි නිවැරදිම තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ කියල . උඹේ අදහස මොකක්ද මචන් මේ ගැන ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    guru maaruwen siyalu dentama yahapathakma wewa

    එල එල ඩෝ ;)

    patta.
    [/SIZE]

    menna meka highlight karala mulinma daanna.......oka gena samanya ayata therumak nethi nisa thamai ada kale jothishaya boru kiyala kiyanna patan aran thiyenne.......:(

    කෙල්ලෙක් හොයාගන්න කාලේ හරි වගේ මට :P
    රෙප් දැම්මා

    ela හැමෝටම ස්තුතියි..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං ග්‍රහ ගෝචරේ ඉන්දියාවෙ වැඩිපුරම බලන්නෙ චන්ද්‍ර රාශිය කේන්ද්‍ර කරගෙන නේද ? නමුත් ලන්කාවෙ බොහෝ දෙනා බලන්නෙ ලග්නය කේන්ද්‍ර කරගෙනයි.මේ ගැන විවිධ අදහස් පවතිනවනෙ.මටනම් හිතෙන්නෙ මේ දෙකෙන්ම බලල තමයි නිවැරදිම තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ කියල . උඹේ අදහස මොකක්ද මචන් මේ ගැන ?

    ඔව් ඉන්දියාවේ ගොඩක් උන් එහෙම බලනවා. නමුත් මචං බලපෑමක් අපිට දැනෙන විදිහට වඩා යතාර්ථය බලන එකයි හොඳ. මොකධ චන්ද්‍රයා කියන්නේ මෙන්ටල් ලග්න ස්තුතය කියන්නේ ෆිසිකල්. මේක මගේ මතය මචං..
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Machan oya hodai kiyapu lagna wala upathe sadu inna thena guruta penakota hoda adu wenawa neda ekek kiwwa radio eke.
    Upathe shani danu rashiye kenekuta guruta den danuwa pena nisa eka hodada tibbatat wada narakada
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "මොකධ චන්ද්‍රයා කියන්නේ මෙන්ටල් ලග්න ස්තුතය කියන්නේ ෆිසිකල්" true machan.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Machan oya hodai kiyapu lagna wala upathe sadu inna thena guruta penakota hoda adu wenawa neda ekek kiwwa radio eke.
    Upathe shani danu rashiye kenekuta guruta den danuwa pena nisa eka hodada tibbatat wada narakada

    ඒ චන්ද්‍ර රාශි මුලික කරලා බලන ක්‍රමය. ඉන්දියාවේ එක ගොඩක් පාවිච්චි වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;18656175 said:
    ආයේ දෙන්නේ මොන මගුලටද උඹ මේ ලඟදි නේද බැලෙව්වා කිව්වේ. උ උඹට විස්තර කිව්වේ නැද්ද? :nerd::eek:
    ඇයි මං උඹට කිව්වෙ සීන් එක.. ගුරු මාරුවක් ගැන මොකුත් කිව්වෙ නැහැ.. කොලයක ලියලා දුන්නා අපල වලට කරන්න තියෙන දේවල්..:(