උගේ ටෝලමියන් ක්‍රමය මරු. මට මතක විදියට රනිල් නහුතෙටම කෙල වෙලා අන්ත පරාජයක් ලැබිලා තියෙද්දි, පොර විතරයි කිව්වේඑ රනිල් ආයෙත් ඉහළම බලේට එනවා කියලා. අපි උනත් හිතුවද රනිල් ආයෙත් අගමැතිකමකටවත් එයි කියලා. දැන් රන්ල් ජනාධිපතිKCJ Rathnayake ge eva vithryi ahanne!
ඌ ඒක කිව්වේ ඒ දවස්වලමයි. හැබැයි පොර තද ජෙප්පෙක්. මොනවා නැතත් පක්‍ෂ දේශපාලනය ගාව ගන්නෙ නැතුව, උන්ත කඩේ යන්නෙ නැතුව කියන දේ කෙලින්ම කියනවාමට රනිල්ගෙ කතාව මතක නෑ ! ගෝටගෙ පීක් එකේදි පවා මෙයා කිව්ව පවතින බලක්‍රමය 2022 අප්‍රේල් වලදි නැති වෙනව කියල, සහ මෙයාගෙ පරණ පොත් වල මේ කාලෙ වෙන දේවල් ගැන කියල තියනව. (මෙයා ජෙප්පෙක් නෙමෙයි මාක්ස්වාදියෙක්)උගේ ටෝලමියන් ක්‍රමය මරු. මට මතක විදියට රනිල් නහුතෙටම කෙල වෙලා අන්ත පරාජයක් ලැබිලා තියෙද්දි, පොර විතරයි කිව්වේඑ රනිල් ආයෙත් ඉහළම බලේට එනවා කියලා. අපි උනත් හිතුවද රනිල් ආයෙත් අගමැතිකමකටවත් එයි කියලා. දැන් රන්ල් ජනාධිපතිඌ ඒක කිව්වේ ඒ දවස්වලමයි. හැබැයි පොර තද ජෙප්පෙක්. මොනවා නැතත් පක්‍ෂ දේශපාලනය ගාව ගන්නෙ නැතුව, උන්ත කඩේ යන්නෙ නැතුව කියන දේ කෙලින්ම කියනවා