ගුරු වර්ජනයක්

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    අපේ අම්මාත් ගුරුවරියක්.උගන්වන එකේ අමාරුව බලන්න උගන්වලාම බලන්න ඕනී.ඉන්නේ මූද කිට්ටුව පුන්චි ඉස්කෝලෙක.ලමයි 300යි ඉස්කෝලෙටම.9 වසර උනු ගමන් ඒ ලමයි මූදු රස්සාවට යනවා තාත්තලා එක්ක.ගොඩාක් අයගේ අම්මලා දාලා ගිහින්.එක්කෝ තාත්තලා.ගොඩාක් අය ඔය ඉගෙන ගන්න ටිකෙන් තමා මාලූ විකුනන්න ගනන් ටික හදා ගන්නෙත්.පොඩි උන්ට කෑ ගහලා එද්දී උගුර ලේ රහ වෙලා.වෙලාවකට කලන්තේ.

    අම්මා උපකාරක පන්ති කරන්නේ නෑ.primary කරන නිසාම අම්මා විදින දුක මං හොදටම දන්නවා.හැම තනි ලමයා ගැනම බලන්න ඕනී.
    ලේසි නෑ.උගන්නලාම බලන්න ඕනී.ඇත්තටම ලොකු පඩියක් නෑ කරන සේවයට.

    හැබයි ලොකු ඉස්කෝලවල මිස්ලා සර්ලා ප්‍රින්සිපල්ලා පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරද්දී , නිවාඩු කියලා ගෙදර ඉද්දිත්, ලමයි බාර දෙද්දී ලොකු ලොකු තෑගි හම්බෙද්දී , ඒ මොකුත් නැතුවත් අපේ අම්මලා වැඩ.

    අම්මා හැමදාම කියන දෙයක් තියනවා..අපි හරියට ඉගැන්නුවොත් අපේ ලමයින්ට ඒ දේ ලැබෙනවා..අපිට ඒ වගේම ලැබිලාත් තියනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බස් strike එකකදි බස් එකක් දිව්වොත් ඌට එදාට වැඩියෙන් හම්බකරන්න පුලුවන් අනිත් එක බස් එක දිව්වේ නැතොත් ලීසිං එක ගෙවාගන්න විදියක් නෑ ඒකයි උන් risk එකක් අරන් හරි බස් එක දුවන්නේ එහෙම නැතුව එකමුතු කමක් නැතුව නෙවෙයි ඒත් ගුරුවරුන්ට එහෙම ප්‍රශ්නයක් නෑ ස්ට්‍රයික් කරා කියල පඩිය හම්බනොවී තියෙන්නේ නෑ උඹ දන්නවාද ඉස්කෝලයක් ගත්තොත් 80%ක් ගුරුවරු කිසිම ගුරු සංගමයකට බැඳිල නෑ වගේම ගුරු සංගම් වල නායකයොන්ට එහෙම බඳව ගන්න උවමනාවක්වත් හරි හමන් වැඩපිලිවෙලක්වත් නෑ ගුරුවරුන්ගේ තියන ප්‍රශ්න වෙනුවෙන් ගුරු සංගම් පෙනී ඉන්නේ නෑ ඒ නිසා ගුරුවරුන්ට ගුරු සංගම් ගැන විශ්වාසයක් නෑ ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒකයි වැඩ වර්ජනේකට ගුරුවරු එකමුතු කරගන්න ගුරු සංගම් වලට බැරි

    මේක 100% ක් හරි අතිශය බහුතරයක් ගුරුවරු ගුරු සගම්වල සාමාජිකයො නෙමේ..ඔහුන් ළමයින්ට උගන්නන ඇත්තම ගුරු මව් පියන්..ඒකයි ගුරු වර්ජන හැමදාම අසාර්තක..අතිශය බහුතරයක් ගුරුවරු තමන්ට ලැබෙන වැටුපෙන් මාසෙ කවර් කරගෙන ළමයින්ට උගන්නගෙන බොහොම සාමයෙන් ජීවත් වෙනව..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ගුරුවරු දැන් දැන් පොලිටිකල් මයින්ඩ් එකෙන් පිස්සු වැටිලා ඉන්න එකත් බෙදීමට හේතුවක්.

    අනිත් හේතුව ටියුෂන් පොරය. මහ ජරා තරඟයක්... ටියුෂන් තරඟෙ නිසා තමන්ගේ ඉස්කොඑලෙ පන්තියේ ළමයි වෙන පන්තියකට ගියොත් අර පොඩි එකාගෙන් පළිගන්නවා... මේ තරඟේ ඉන්න යම් ගුරුහොරු ප්‍රතිශතය නිසා අනික් අයටයි අසාධාරණේ...

    පොලිටිකල් මයින්ඩ් එකක් ගුරුවරුන්ට විතරක් නෙවෙයි බං ඕනම කෙනෙක්ට තියෙනවා ඒක හැම වෘතියකටම අදාලයි

    ටියුෂන් පොරය ස්ට්‍රයික් එකකට ගුරුවරු එකතු කරගන්න ඕන කරන එකමුතුකමට බාධාවක් නෑ පඩි වැඩි උනොත් හැමෝගෙම වැඩි වෙනවා අනිත් එක තමන්ගෙන් ඉගෙන ගන්න ලමයින්ට ටියුෂන් එකේ ඉස්කෝලේ කියල වෙනසක් නැතුව උගන්වන ගුරුවරු තමයි වැඩිය ඉන්නේ ටියුශන් කරන ගුරුවරුන්ට වඩා ටියුෂන් නොකරන ගුරුවරු ප්‍රමාණය තමයි බං වැඩි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිටිකල් මයින්ඩ් එකක් ගුරුවරුන්ට විතරක් නෙවෙයි බං ඕනම කෙනෙක්ට තියෙනවා ඒක හැම වෘතියකටම අදාලයි

    ටියුෂන් පොරය ස්ට්‍රයික් එකකට ගුරුවරු එකතු කරගන්න ඕන කරන එකමුතුකමට බාධාවක් නෑ පඩි වැඩි උනොත් හැමෝගෙම වැඩි වෙනවා අනිත් එක තමන්ගෙන් ඉගෙන ගන්න ලමයින්ට ටියුෂන් එකේ ඉස්කෝලේ කියල වෙනසක් නැතුව උගන්වන ගුරුවරු තමයි වැඩිය ඉන්නේ ටියුශන් කරන ගුරුවරුන්ට වඩා ටියුෂන් නොකරන ගුරුවරු ප්‍රමාණය තමයි බං වැඩි

    :yes::yes: ඔය උපුලට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් ඌ හදන්නෙ ගුරු වරුන්ට මඩ ගහල තමන් අන්ධ භක්තියෙන් වහල්කම් කරන පොන්නයගෙ පාලනේට ආවඩන එක...නැත්තන් ගුරුවරුන්ට මඩ ගගහ දගලන්ඩ කිසිම හේතුවක් කිසිම කෙනෙක්ට තියෙන්ඩ විදිහක් නැ..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මේක 100% ක් හරි අතිශය බහුතරයක් ගුරුවරු ගුරු සගම්වල සාමාජිකයො නෙමේ..ඔහුන් ළමයින්ට උගන්නන ඇත්තම ගුරු මව් පියන්..ඒකයි ගුරු වර්ජන හැමදාම අසාර්තක..අතිශය බහුතරයක් ගුරුවරු තමන්ට ලැබෙන වැටුපෙන් මාසෙ කවර් කරගෙන ළමයින්ට උගන්නගෙන බොහොම සාමයෙන් ජීවත් වෙනව..

    තමන්ට හම්බවෙන පොඩි පඩියෙන් අහිංසක දුප්පත් ලමයින්ට කෑම අරන්දෙන ගුරුවරු මම අනන්ත දැකලා තියෙනවා මචං වරදාන වරප්‍රසාද නැතුව ලමයි වෙනුවෙන් කැපවෙන ගුරුවරු අදටත් ඕන තරම් ඉන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ට හම්බවෙන පොඩි පඩියෙන් අහිංසක දුප්පත් ලමයින්ට කෑම අරන්දෙන ගුරුවරු මම අනන්ත දැකලා තියෙනවා මචං වරදාන වරප්‍රසාද නැතුව ලමයි වෙනුවෙන් කැපවෙන ගුරුවරු අදටත් ඕන තරම් ඉන්නවා

    99.9% ක් ගුරුවරු එහෙම තමයි මචන්, මුන් මේ කාලකන්නි ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන නැ වගේ ඒ මිනිස්සුන්ට මඩ ගහනව,තමන්ගෙ තිරිසන් දේශපාලනය වෙනුවෙන්...ඔකුන්ට කෙලෙහිගුනේ නැ ඒකයි ඔය...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොලිටිකල් මයින්ඩ් එකක් ගුරුවරුන්ට විතරක් නෙවෙයි බං ඕනම කෙනෙක්ට තියෙනවා ඒක හැම වෘතියකටම අදාලයි

    ටියුෂන් පොරය ස්ට්‍රයික් එකකට ගුරුවරු එකතු කරගන්න ඕන කරන එකමුතුකමට බාධාවක් නෑ පඩි වැඩි උනොත් හැමෝගෙම වැඩි වෙනවා අනිත් එක තමන්ගෙන් ඉගෙන ගන්න ලමයින්ට ටියුෂන් එකේ ඉස්කෝලේ කියල වෙනසක් නැතුව උගන්වන ගුරුවරු තමයි වැඩිය ඉන්නේ ටියුශන් කරන ගුරුවරුන්ට වඩා ටියුෂන් නොකරන ගුරුවරු ප්‍රමාණය තමයි බං වැඩි

    ගුරුවරුන් වගේම හැම ක්ෂේත්‍රයේම පොලිටික්ස් ඔලුවට ගහලා බෙදිලා කියවන උන් ඉන්න එකෙන් ගුරුවරුන්ගේ සමගිය නැති වෙනවා කියන ට්‍රැජඩිය නැති වෙන්නේ නෑනේ ...

    යම් ප්‍රතිශතයක් වූ ගුරු හොරුන්ට සල්ලි තියෙනවා.. බලය තියෙනවා... උන් ප්‍රසිද්ධයි. ගුරු සේවය කරන අයව නෙවෙයි පාසල තුල ප්‍රොමෝට් වෙන්නේ...පැහැදිලිවම බෙදීම් ව්ලා තියෙන්නේ.. විදුහල තුල.. කලාප කාර්‍යාලය එක්ක..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: ඔය උපුලට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් ඌ හදන්නෙ ගුරු වරුන්ට මඩ ගහල තමන් අන්ධ භක්තියෙන් වහල්කම් කරන පොන්නයගෙ පාලනේට ආවඩන එක...නැත්තන් ගුරුවරුන්ට මඩ ගගහ දගලන්ඩ කිසිම හේතුවක් කිසිම කෙනෙක්ට තියෙන්ඩ විදිහක් නැ..
    ලොල්.
    උඹට හැමදේම විමල් උනාට මට එහෙම නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමන්ට හම්බවෙන පොඩි පඩියෙන් අහිංසක දුප්පත් ලමයින්ට කෑම අරන්දෙන ගුරුවරු මම අනන්ත දැකලා තියෙනවා මචං වරදාන වරප්‍රසාද නැතුව ලමයි වෙනුවෙන් කැපවෙන ගුරුවරු අදටත් ඕන තරම් ඉන්නවා
    වරදවා හිතන්නෙපා මම ඒ කමෙන්ට් එකෙන් හැමෝම එහෙමයි කියලා...
    ඒ ගුරු පියවරු හයිලයිට් වෙන්නේ නෑ.. ටියුෂන් මුල් තැන දෙන ස්කූල් ක්ලාස් රූම් එක ටියුෂන් ළමයි එකතු කරන තැනක් කරගත්තු ලොකු ලොකු ඉස්කෝල වල ටීචර්ස්ලා තමා ඉස්කෝල වල හයිලයිට්. එයලාට සල්ලි, බලය නිසා පාසල තුළ මත හදන එක වගේ එව්වා කරන්නේ... උන් උගන්වන්නේ ටියුෂන් එකෙන්නේ...
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    බස් strike එකකදි බස් එකක් දිව්වොත් ඌට එදාට වැඩියෙන් හම්බකරන්න පුලුවන් අනිත් එක බස් එක දිව්වේ නැතොත් ලීසිං එක ගෙවාගන්න විදියක් නෑ ඒකයි උන් risk එකක් අරන් හරි බස් එක දුවන්නේ එහෙම නැතුව එකමුතු කමක් නැතුව නෙවෙයි ඒත් ගුරුවරුන්ට එහෙම ප්‍රශ්නයක් නෑ ස්ට්‍රයික් කරා කියල පඩිය හම්බනොවී තියෙන්නේ නෑ උඹ දන්නවාද ඉස්කෝලයක් ගත්තොත් 80%ක් ගුරුවරු කිසිම ගුරු සංගමයකට බැඳිල නෑ වගේම ගුරු සංගම් වල නායකයොන්ට එහෙම බඳව ගන්න උවමනාවක්වත් හරි හමන් වැඩපිලිවෙලක්වත් නෑ ගුරුවරුන්ගේ තියන ප්‍රශ්න වෙනුවෙන් ගුරු සංගම් පෙනී ඉන්නේ නෑ ඒ නිසා ගුරුවරුන්ට ගුරු සංගම් ගැන විශ්වාසයක් නෑ ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒකයි වැඩ වර්ජනේකට ගුරුවරු එකමුතු කරගන්න ගුරු සංගම් වලට බැරි

    :yes::yes::yes::yes:ekanam sahathika aththa:yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මචන්,
    ගුරුවරු එකතු කරන්න බැරි ඇයි කියල උඹ කියල තියෙන කථාවෙ ඇත්තක් තියෙන්නෙ පඩිය හම්බවෙන එක විතරයි මට පේන්නෙ. මොකද දන්නවද මම එහෙම කියන්නෙ?
    ඉස්සෙල්ලම බලපන් මචන් ගුරු සංගම් කීයක්නම් තියෙද ගුරුවරුන්ට?
    ඇයි එහෙම වෙන්න හේතුව?
    ඩොකාල,ඉන්ජො වගෙ එකම සුදුසුකම් වලට නෙමි ක්ෂේත්‍රයට එන්නෙ.[එහෙමත් නැත්නම් බස්වල වගෙ තග දාන්නෙත් නෑ.]
    විවිධාකාරයේ පත්වීම් ගත්තු සෙට් එකක් ඉන්නෙ.
    උපාධි,විද්‍යාපීඨ,ගුරු විද්‍යාල,1000 කෑලි,දේශපාලන තල්ලුවෙන් පැනගන්න අය කියල තවත් බෙදෙනවද මන්ද බන්?
    ඊලඟට ජොබ් දුන්න ආන්ඩුව,මාරුව හදල දුන්න ආන්ඩුව,විදුහල්පති පට්ටම දීපු ආන්ඩුව,තරහකාරය එලවපු ආන්ඩුව,පලිගැනීම් කියල දාල හරි උසස්වීම් දුන්නු අය..................
    ඔය විදියට කොච්චරනම් බෙදිලද ඉන්නෙ?
    අනික පාලකයන්ට දැනෙන්නෙත් නෑ ස්ට්‍රයික් කලා කියල.......
     
    මචං ගුරුසංගම් තියෙනවා හැබැයි නමට විතරයි උඹ කියන ඔය දේශපාලන බෙදීම් ceb එකේ නැද්ද රේල්වේ එකේ නැද්ද වරායේ නැද්ද තියෙනවා බං දේශපාලන වශයෙන් බෙදිච්ච මිනිස්සු හැම ආයතනයකම ඉන්නවා එහෙමයි කියලා ඒ ආයතන සාර්තක වැඩ වර්ජන කරන්නේ නැද්ද කරනවා බං ඒත් ගුරුවරුන්ට බෑ ඒක දේශපාලන වශයෙන් බෙදිල ඉන්න හින්ද නෙවෙයි වෙන්නේ

    පීඨ,උපාධි මොක උනත් ස්ට්‍රයික් එකට ඒක අදාල නෑ බං ස්ට්‍රයික් එක සාර්තක උනොත් කාගෙ උනත් පඩි වැඩිවෙනවා බං ගුරුවරුන්ගේ ස්ට්‍රයික් සාර්තක වෙන්නේ නැත්තේ ගුරුවරු ලමයි ගැන අනුකම්පාවෙන් බලන නිසා, හුගක් ගුරුවරු ගුරු සංගම් වලට බැඳිල නැති නිසා ගුරු සංගම් ගැන ගුරුවරුන්ට විශ්වාසයක් නැති නිසා වගේ දේවල් නිසයි ස්ට්‍රයික් එකකට අවශය එකමුතු කම ගුරුවරු අතරේ නැතිවෙලා තියෙන්නේ

    උඹ කියන එක දෙයක් හරි ගුරුවරු වැඩ වර්ජනේ කරා කියල කාටවත් දැනෙන්නේ නෑ ඕක තමයි අසාර්තක වෙන්න ලොකුම හේතුව විභාග බලන එක වර්ජනය කරොත් විතරයි ටිකක් හරි දැනෙන්නේ ඒත් ඒකත් අසාර්තක වෙන්නේ ගුරුවරුන්ගේ එකමුතු කම නැති නිසා
     
    :yes::yes::yes:
    guru sangamwalata nobedenna hethuwath bedima. strike walata ekathu novenneth ekayi.
    papr markng ba kiwwoth wena aya enawane bn......................ethanama lop :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනිත් හේතුව ටියුෂන් පොරය. මහ ජරා තරඟයක්... ටියුෂන් තරඟෙ නිසා තමන්ගේ ඉස්කොඑලෙ පන්තියේ ළමයි වෙන පන්තියකට ගියොත් අර පොඩි එකාගෙන් පළිගන්නවා... මේ තරඟේ ඉන්න යම් ගුරුහොරු ප්‍රතිශතය නිසා අනික් අයටයි අසාධාරණේ...

    ඔය සීන් එක ගොඩක් තියේලු, මෙහේ කෙල්ලන්ගෙ ඉස්කෝලෙක :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අම්මා හැමදාම කියන දෙයක් තියනවා..අපි හරියට ඉගැන්නුවොත් අපේ ලමයින්ට ඒ දේ ලැබෙනවා..අපිට ඒ වගේම ලැබිලාත් තියනවා

    මේකනම් සිරාමයි,
    ඕකෙඅනිත්පැත්ත කරලා කෙල වෙච්ච අයත් දැකල තියෙනව :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගුරුවරුන් වගේම හැම ක්ෂේත්‍රයේම පොලිටික්ස් ඔලුවට ගහලා බෙදිලා කියවන උන් ඉන්න එකෙන් ගුරුවරුන්ගේ සමගිය නැති වෙනවා කියන ට්‍රැජඩිය නැති වෙන්නේ නෑනේ ...

    යම් ප්‍රතිශතයක් වූ ගුරු හොරුන්ට සල්ලි තියෙනවා.. බලය තියෙනවා... උන් ප්‍රසිද්ධයි. ගුරු සේවය කරන අයව නෙවෙයි පාසල තුල ප්‍රොමෝට් වෙන්නේ...පැහැදිලිවම බෙදීම් ව්ලා තියෙන්නේ.. විදුහල තුල.. කලාප කාර්‍යාලය එක්ක..

    මාරුවීම් එද්දි කලාපකාර්‍යාල වලින් එක එක අයට සකන වෙනස හොදට පේනවා, :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :yes::yes::yes:
    guru sangamwalata nobedenna hethuwath bedima. strike walata ekathu novenneth ekayi.
    papr markng ba kiwwoth wena aya enawane bn......................ethanama lop :sorry:

    එක හේතුවක් ගුරුවරුන් ප්‍රාමය වැඩි නිසා, එතකොට මත ප්‍රමානෙත් වැඩී, බෙදිල්ලත් වැඩී, :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං ගුරුසංගම් තියෙනවා හැබැයි නමට විතරයි උඹ කියන ඔය දේශපාලන බෙදීම් ceb එකේ නැද්ද රේල්වේ එකේ නැද්ද වරායේ නැද්ද තියෙනවා බං දේශපාලන වශයෙන් බෙදිච්ච මිනිස්සු හැම ආයතනයකම ඉන්නවා එහෙමයි කියලා ඒ ආයතන සාර්තක වැඩ වර්ජන කරන්නේ නැද්ද කරනවා බං ඒත් ගුරුවරුන්ට බෑ ඒක දේශපාලන වශයෙන් බෙදිල ඉන්න හින්ද නෙවෙයි වෙන්නේ

    පීඨ,උපාධි මොක උනත් ස්ට්‍රයික් එකට ඒක අදාල නෑ බං ස්ට්‍රයික් එක සාර්තක උනොත් කාගෙ උනත් පඩි වැඩිවෙනවා බං ගුරුවරුන්ගේ ස්ට්‍රයික් සාර්තක වෙන්නේ නැත්තේ ගුරුවරු ලමයි ගැන අනුකම්පාවෙන් බලන නිසා, හුගක් ගුරුවරු ගුරු සංගම් වලට බැඳිල නැති නිසා ගුරු සංගම් ගැන ගුරුවරුන්ට විශ්වාසයක් නැති නිසා වගේ දේවල් නිසයි ස්ට්‍රයික් එකකට අවශය එකමුතු කම ගුරුවරු අතරේ නැතිවෙලා තියෙන්නේ

    උඹ කියන එක දෙයක් හරි ගුරුවරු වැඩ වර්ජනේ කරා කියල කාටවත් දැනෙන්නේ නෑ ඕක තමයි අසාර්තක වෙන්න ලොකුම හේතුව විභාග බලන එක වර්ජනය කරොත් විතරයි ටිකක් හරි දැනෙන්නේ ඒත් ඒකත් අසාර්තක වෙන්නේ ගුරුවරුන්ගේ එකමුතු කම නැති නිසා
    ගුරුවරු ස්ට්‍රයික් කරන එක බොහොම සෙන්සිටිව් විදියටම දැනෙන එකක්. දේශපාලුවන්ට පෞද්ගලිකව නොදැනුනාට ඡන්දදායකයාගේ මනසට ලොකුවටම බලපෑම් කරන වර්ජනයක්... කවුරුහරි කියනවනම් ගුරුවරු ස්ට්‍රයික් කලොත් දැනෙන්නේ නෑ කියලා, ඒ දවස් දෙක තුනක්වත් ස්ට්‍රයික් කරලා නැති නිසා එක්ස්පීරියන්ස් නැති නිසා කියන දෙයක්. එකම දේ ගුරුවරුන්ගේ හිත් තුළ මොන යූනියන් එකක් ගැනවත් ලොකු විශ්වාසයක් නෑ.. එයාලට හැබැයි එයාලගේ තවත් දරුවන්ගේ අධ්‍යාපනය දවස් ගණන් කඩාකප්පල් කරන්න බෑ...
    යූනියන් කාරයොන්ගේ ක්‍රියාකාරකම් එක්ක බහුතර ගුරුවරු එතරම් මනාපයක් නෑ... යූනියන් කරලා දීපු දෙයක් නෑ.ගුරුවරු කැමති ස්ට්‍රයික් නොකර ලබාදෙන සහනයකට.
    මේ ළඟදි ස්ට්‍රයික් එක උනත් නැවැත්තුවේ යූනියන් කාරයෝ තම තමන්ගේ අරමුණු අනූව ඇක්ෂන් තෝරාගැනීම කාලයක් තිස්සේ සිද්ධ උනු නිසා අවිශ්වාසය මත ස්ට්‍රයික් එක හරියටම කරගන්න බැරි වෙයි කියන සැකය නිසා... කලාප කාර්යාලයෙන් උපදෙස් දෙන්න ඇවිල්ලා ඉස්කෝල්වල ගුරුවරුන්ගෙන් හොඳට බැනුම අහගෙන ගිය අවස්තා තිබුනා. :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මාරුවීම් එද්දි කලාපකාර්‍යාල වලින් එක එක අයට සකන වෙනස හොදට පේනවා, :yes:
    :yes::yes::yes:
    ට්‍රාන්ස්ෆර් වලදි සිද්ධ වෙන අසාධාරණකම් සහ යූනියන් කරන උන් පෞද්ගලිකව ගොඩයන්න කර්න වැඩ දැක්කම ගුරුවරු කොහොමද යූනියන් වලට සපෝට් කරන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    ට්‍රාන්ස්ෆර් වලදි සිද්ධ වෙන අසාධාරණකම් සහ යූනියන් කරන උන් පෞද්ගලිකව ගොඩයන්න කර්න වැඩ දැක්කම ගුරුවරු කොහොමද යූනියන් වලට සපෝට් කරන්නේ

    :yes:
    අපේපවුලෙ හැම කෙනාටම වගේ වෙලා තියෙනවා, අපෙ අම්ම මාව බඩේ තියන් හද්දා පිටිසර පැතිවල ගිහිල්ල තියෙනවා බස් එකක්වත් නැති :eek:

    පොඩි පොඩි ඩිරෙක්ටර්ලටත් එහෙමම තමා:rofl:, වෙනසක් නෑ :yes: