Are you suppling the lap top & other necessary materials to us. Please explain us as above. Thank you dearගුරු වර්ජනය,
සියලු මිනිසුන්ගේ වෘත්තිය අයිතීන් වලට හිස නමා ගරුකරමි (ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස සිර කිරීම කිසිසේත් අනුමත නොකරමි )
2020 මාර්තු සිට පාසල් වසා ඇත
වාසි
1) පඩිය රුපියලකින් වත් අඩු නොකර රජය මගින් නියමිත දිනට ගෙවන ලදී
(ලක්ෂ ගණනකට රැකියා සහ ජිවන උපායමාර්ග අහිමිව ඇත , තවත් අයට 50% වැඩි වැටුප් කප්පාදු වලට මුහුණ දී ඇත )
2) පැය 6ක සේවා කාලය අඩුවී ඇත (online පාඩම් බොහෝ විට පැය 2කට අඩු කලායකි )
3) ප්‍රවාහන වියදම් නැති වී ඇත
4) නිදහස් කාලය වැඩිවීම ( බොහෝ ගුරුවරුන් පුද්ගලික ටියුෂන් කර්මාන්තය නගා සිටුවීමට එක්වෙමින් ඇත . තම පාසල් රාජකාරි වෙලාවේ පවා බොහෝ පාසැල් ගුරුවරුන් ටියුෂන් පංති පවත්වයි )
5) තමන්ට කැමති අයුරින් වැඩකිරීමේ නිදහස (තම data වලින් යන නිසා කිසිවෙකුටත් බලපෑම් කල නොහැක )
අවාසි
1) data සදහා තමන්ට මුදල් දැරීමට සිදුවීම බොහෝ විට මෙම මුදල රු 1000 වද වැඩි නොවේ (ප්‍රවාහන වියදම් නැත )
2) පන්ති සදහා තම ජංගම දුරකථන බාවිතා කිරීමට සිදුවීම
3) වෙනත් හේතු නොදනී ගුරුවරුන් සිටිනම් අපට දැනගැනීමට එක කරන්න
ගුරුවරු මහපොළවේ ජිවයවනේය එම සාරය උරාගෙන වැඩෙන ගස්වැල් දරුවන්ය ........
වසර 1.5 කාලයක දරුවන්ගේ අද්‍යාපනය කඩාවැටී ඇති කලෙකපට අප මුහුණ දෙමින් ඇත ...
එහි ප්‍රතිපල අත්විදින්නේ තවත් වසර ගණනකින් පසුවය
මා හට දරුවන් දෙදෙනෙක් ඇත
එක දරුවෙකුගේ පාසෙලේ සියලුම online නතරකර ඇත
අනිත් දරුවාගේ පාසලේ online සමාන්‍ය පරිදි පැවැත්වේ
මේ පාසල්සි දෙකේම සියලු දෙනාම ගුරුවරුන්ය ......
I am agree with you 100%.වැස්සකටවත් ඉස්කෝලේට ගොඩ උන එකෙක් නෙවයි ඔන්න. ඔයා ඔය අකුරු ටික හරි ලිව්වේ ගුරුවරයෙක්ට පින් සිද්ද වෙන්න.
------ Post added on Jul 18, 2021 at 8:58 PM