ගුරු විභාගෙට උදව්වක් මචං ජාතික පාසල් ගුරු විභාගේ ලබන සතියේ. ඒකට ගුරු ක්ෂේත්රය පිළිබඳව සාමාන්‍ය දැනීම, දේශීය වශයෙන් සිදුව හා සිදුවී ඇති අධ්‍යාපන ප්රවනතා, අධ්‍යාපන නවීකරණය ගැන දන්න දෙයක් දීපන් ලොකු උදව්වක් කලින් විභාග වල තිබුණ දේ උනත් කමක් නෑ