ගුරු විභාගෙට උදව්වක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ගුරු විභාගෙට උදව්වක්

    මචං ජාතික පාසල් ගුරු විභාගේ ලබන සතියේ.
    ඒකට ගුරු ක්ෂේත්‍රය පිළිබඳව සාමාන්‍ය දැනීම, දේශීය වශයෙන් සිදුව හා සිදුවී ඇති අධ්‍යාපන ප්‍රවනතා, අධ්‍යාපන නවීකරණය ගැන දන්න දෙයක් දීපන් ලොකු උදව්වක්

    කලින් විභාග වල තිබුණ දේ උනත් කමක් නෑ