මේ වෙනකොට ගුරු සටන ඉවර වෙලා , ගුරු දෙවිවරු තවම විමානවල ...
ප්‍රථමික පාසල් පටන්ගත්තත් 6 වසර සිට 11 වසර දක්වා තවම පාසල් පටන් අරන් නැත ,
6 වසර සිට 11 වසර දක්වා online අධ්‍යාපනය පටන්ගත්තෙත් නැත
6 වසර සිට 11 වසර දක්වා ගුරු දෙවිවරු තවම විමාන වල සුවසේ වසති .
වල පයයි ගොඩ පයයි ඇති අධ්‍යාපන ඇමති / අගමැති /ජනපති තමන්ගේ දරුවන් පාසල් නොයන නිසා මේවා නොදනිති
ගුරු සටනේ ජය කාටද ? ......
ජය කාට වුනත් පාරාජය සමස්ත ජාතියේම දරුන්වටය ....
up
------ Post added on Nov 1, 2021 at 6:19 PM