ගුරු සටන ඉදිරියටම

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මුන් ඔක්කොම් අස්කරල තරුන ගුරුවරුන්ට පත්වීම් දුන්නනම් හරි.
    ගුරුවරු නෙමේ ද උබට අකුරක් කියලා දුන්නේ
    අකුරක් කියලා දීලා උබව ලොකු මිනිහෙක් කරපු මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න උබ මොන තිරිසනෙක් ද
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ගුරුවරු නෙමේ ද උබට අකුරක් කියලා දුන්නේ
    අකුරක් කියලා දීලා උබව ලොකු මිනිහෙක් කරපු මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න උබ මොන තිරිසනෙක් ද
    හඤේ, අවුරුදු 24 පම්පෝරියක් ඇයී දන්නෑ මේ රටට කෙල වෙලා තියෙන වෙලාව මතක් උනේ නේ?..

    ගුරුවරු අපිට ඉගැන්නුවා ඒ උනාට කවදාවත් උගන්නලා නෑ කෙල වෙලා ඉන්න වෙලාවෙම කෙලවන්න

    ඕකෙ ප්‍රධාන හේතුව ටියුශන් කාරයෝ ගුරුවරුන්ට වඩා income එකක් එන නිසානෙ
     
    • Like
    Reactions: navinnuwan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    84000 ka kaki karayo tika sadda naha neda?
    baya athi dan atha dammoth kanna wenne gamakata.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හඤේ, අවුරුදු 24 පම්පෝරියක් ඇයී දන්නෑ මේ රටට කෙල වෙලා තියෙන වෙලාව මතක් උනේ නේ?..

    ගුරුවරු අපිට ඉගැන්නුවා ඒ උනාට කවදාවත් උගන්නලා නෑ කෙල වෙලා ඉන්න වෙලාවෙම කෙලවන්න

    ඕකෙ ප්‍රධාන හේතුව ටියුශන් කාරයෝ ගුරුවරුන්ට වඩා income එකක් එන නිසානෙ
    ඇත්ත පිලිගනින්
    100% එකඟයි. ජෙප්පෝ 2004 ආණ්ඩුවක් කලා පාර්ලිමේන්තුවේ ආසන 35ක් එක්ක. ඇමතිවරු 5ක් හිටියා. 1997 ඉඳන් මේ වෙනකන් තිබ්බ ප්‍රශ්නේ උන්ට ඒ වෙලාවේ කිසිම විදිහකින් මතක් උනේ නෑ. බලේ තියෙනකොට හ්ම්ම් නෑ. බල්ලෝ වගේ හිටියේ. එවේලේත් අරගලයක් කරන්න තිබ්බානේ ඔච්චර ගුරුවරු ගැන කැක්කුමක් තිබ්බා නම්. රට ලොකු ප්‍රශ්නෙක තියෙන වෙලාවකම මුන්ට එකපාරම ලොකු කරුණාවක් පහල වෙලා. මුන්ට බලේ තියෙනකොටත් මොලේ නෑ. බලේ නැති උනත් මොලේ නෑ. හැබැයි දෙන්නේ පට්ට දාර්ශනික talk.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    එහෙනම් මොකටද 2021 ජනවාරි මාසෙ කැබිනට් පේපර් එක සම්මත කරගත්තෙ?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Me dawas wala picket karana eka nan moda wedak.

    Corona hedila husmaganna amaru wela merenna unoth thamuntama thamai paduwa.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එහෙනම් මොකටද 2021 ජනවාරි මාසෙ කැබිනට් පේපර් එක සම්මත කරගත්තෙ?
    සම්මත කලාට ඒක ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා කියලා නීතියක් නැ නේ. එහෙනම් යහපාලන කලෙත් සම්මත උනේ. 😂😂😂

    ගුරු සටන ඉදිරියටම. රට නැවතත් ආපස්සට. එල එල. ඔහොම යන්.
    ඊලගට කොරෝනා වැඩි උනාම ආණ්ඩුවට බැනපන්.
    ජෙප්පෝ තමයි හොඳටම කරන්නේ.
    2025 බලාපොරොත්තුවත් අතැරලා දාපල්ලා.
    2019 = 3%
    2025 = 1%

    ------ Post added on Jul 29, 2021 at 10:53 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සම්මත කලාට ඒක ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා කියලා නීතියක් නැ නේ. එහෙනම් යහපාලන කලෙත් සම්මත උනේ. 😂😂😂

    ගුරු සටන ඉදිරියටම. රට නැවතත් ආපස්සට. එල එල. ඔහොම යන්.
    ඊලගට කොරෝනා වැඩි උනාම ආණ්ඩුවට බැනපන්.
    ජෙප්පෝ තමයි හොඳටම කරන්නේ.
    2025 බලාපොරොත්තුවත් අතැරලා දාපල්ලා.
    2019 = 3%
    2025 = 1%

    ------ Post added on Jul 29, 2021 at 10:53 PM
    මොකද්ද යහපාලන කාලේ සම්මත උනේ?මිනිස්සු හැමදාම රැවටෙන් නෑ බං උඹල වගේ කුලී ලියන්නොන්ට තවත්.ගුරුවරුන්ගෙන් 80%ක් විතර පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ.දැන් ඔය උද්ඝෝෂණ වලත් වැඩිපුර ඉන්නේ ජෙප්පො නෙවෙයි.මොනවහරි පොරොන්දු උනා නම් ඒක දෙන්න ඕන.2025 1% උනාම බලමුකෝ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ගුරුවරු නෙමේ ද උබට අකුරක් කියලා දුන්නේ
    අකුරක් කියලා දීලා උබව ලොකු මිනිහෙක් කරපු මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න උබ මොන තිරිසනෙක් ද
    ගුරුවරු තියා මොකා වුනත් රටට කෙල වෙලා තියෙද්දි ඒක දැන දැන මේ නටන නාඩගම හොදටම වැඩී මුන්ටික මෙහෙම පිස්සො වගේ දගලල ගුරු ඩෙල්ට පොකුරක් හදාගෙන එකා පිට එකා ඉස්පිරිතාල වල දපල ඉද්දි ඒ වියදම එන්නෙත් අහින්සක මිනිස්සුන්ට නෙමෙයිද?

    අන්තිමට මුන්ගේ මේ මෝඩ වැඩේ නිසා ඉන්ජෙක්ෂන් ගහපු එකේ වැඩකුත් නැති වෙනව.

    මෝඩ යක්කු.
     
    • Like
    Reactions: vito

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මොකද්ද යහපාලන කාලේ සම්මත උනේ?මිනිස්සු හැමදාම රැවටෙන් නෑ බං උඹල වගේ කුලී ලියන්නොන්ට තවත්.ගුරුවරුන්ගෙන් 80%ක් විතර පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ.දැන් ඔය උද්ඝෝෂණ වලත් වැඩිපුර ඉන්නේ ජෙප්පො නෙවෙයි.මොනවහරි පොරොන්දු උනා නම් ඒක දෙන්න ඕන.2025 1% උනාම බලමුකෝ
    යහපාලනේදී සම්මත උනේ මොකක්ද කියලා හොයලා බලපන්. උඹලා හිතනවා නම් මේ රටේ දැන් වෙන්නේ මිනිස්සු රැවටිල්ලක් කියලා උඹලා තාමත් තමුන් චන්දෙන් පරාද උනේ ඇයි කියන එකේ ඇත්ත තේරුම් අරන් නැහැ. JVP එක තමුන්ගේ දේශපාලනේ පටන් ගත්ත දවසේ ඉඳන් මේ රටේ කරපු දේවල් මොනවද කියලා කවුරුත් දන්නවනේ. තමුන් තාමත් ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන්න ගන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එදත් කලේ ඒක. අදත් කරන්නේ ඒක. හෙටත් කරන්නේ ඒක. එකම වැරද්ද හැමදාම කරනවා. වැරැද්ද හදාගන්න උවමනාවක් නැහැ. මිනිස්සු ගාවට යන්න වෙන ක්‍රමයක් හොයා ගනින්. මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපන්. මේ වෙලාවේ උද්ගෝෂණ කරන එක උඹලා අනුමත කලාට මේ රටේ බහුතරයක් ඔය කරන වැඩ එකක්වත් අනුමත කරන්නේ නැහැ. උඹලා එහෙම හිතන් ඉන්නවා නම් තාමත් උඹලා දේශපාලනේ ඉන්නේ බින්දුවේ. පැරදුනේ ඇයි කියලා හේතු හොයලා ඒවා හදාගන්නනේ නැතුව පරණ වැරදි ආපහු ඒ විදිහටම කරනවා. ඕවට මිනිස්සු රැවටෙන්නේ නෑ බන්. 2015 ට කලින් ලංකාවේ රත්තරන් අස්සයොත් හිටියයි කිව්ව් මිනිස්සුනේ. තව මොන කතාද.
     
    උඹේ හෑල්ල තනිකරම හිතලුවක් විතරයි.ඔප්පු කරන්නද?
    පුලුවන් නම් ජේවීපී එකේ කවුරුහරි ඔය රත්තරන් අශ්වයෝ ගැන කියන වීඩියෝ එකක් මෙතන අලවපං.එහෙම අලවන්න බැරි නම් උඹ නිකම් හෑලි කාරයෙක් විතරයි.උඹලා වගේ තාමත් වඳ වෙලා නැති පරම්පරාගත බයියො විතරයි මේවට විරුද්ධ නොවෙන්නේ.පොරොන්දු උනානම් දෙයක් දෙන්න ඕන.එහෙම නොදුන්නොත් බලෙන් හරි ඉල්ලගන්න ඕන.අනික දෙන්න බැරි නම් මොකද කැබිනට් පේපර් දාලා සම්මත කරේ.එතනත් රැවටිල්ලනේ.මිනිස්සු හැමදාම රැවටෙන් නෑ.උඹලා විරුද්ධ වෙයන් මිනිස්සු රවට්ටන එකට.රවට්ටන එකට විරුද්ධ වෙන උන්ට විරුද්ධ වෙලා වැඩක් නෑ.ජේවීපී එකේ 3% උන් බලාගනී.උඹලා උඹලගෙ 69 ලක්ෂෙ බලාගනින්.මේ යන විදියට 2025 හොම්බෙන් යන්නේ.57%ක් ද කොහෙද ඉන්න උඹලා මේ රටෙන්ම ඡන්ද ලක්ෂ පහක් නැති සොච්චම් පක්ෂෙකට ඇඹරෙන ඇඹරිල්ලෙන්ම පේනවා උඹලගෙ නොහැකියාව.තේරුම් ගනින් ඔය එලියට එන්නේ ජෙප්පන්ගෙ විතරක් විරෝධයක් විතරක් නෙවෙයි.රටේම ගුරුවරු මේකට එකතු වෙලා ඉන්නේ.උඹලා වගේ කුලී ලියන්නොන්ට බොරු කියලා මේක වහන්න බෑ දැන්.
     
    • Love
    Reactions: Kasun Baba

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ගුරුවරුන්ට බනින්නේ නෑ බං කාළකන්නියෙක් නෙමේ නම්
    ගුරුවරු පාරට ඇදලා දැම්මේ මේ ආණ්ඩුව.
    ආණ්ඩුව ගෙදර යවන්න ඕන
    ඒකට පස්මහ බැලුම් ඕන නෑ
     
    • Wow
    Reactions: Solo Rider