ගුරු සටන ඉදිරියටම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගුරුවරුන්ට බනින්නේ නෑ බං කාළකන්නියෙක් නෙමේ නම්
    ගුරුවරු පාරට ඇදලා දැම්මේ මේ ආණ්ඩුව.
    ආණ්ඩුව ගෙදර යවන්න ඕන
    ඒකට පස්මහ බැලුම් ඕන නෑ

    අප්පද බොල

    චන්ද 5ක් නෑ කොට්ටාසෙටම

    ආන්ඩු මාරු කරන්න කතාව, හැහ්
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    අප්පද බොල

    චන්ද 5ක් නෑ කොට්ටාසෙටම

    ආන්ඩු මාරු කරන්න කතාව, හැහ්
    Excited Happy Birthday GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,917
    54,481
    113
    Colombo
    උඹේ හෑල්ල තනිකරම හිතලුවක් විතරයි.ඔප්පු කරන්නද?
    පුලුවන් නම් ජේවීපී එකේ කවුරුහරි ඔය රත්තරන් අශ්වයෝ ගැන කියන වීඩියෝ එකක් මෙතන අලවපං.එහෙම අලවන්න බැරි නම් උඹ නිකම් හෑලි කාරයෙක් විතරයි.උඹලා වගේ තාමත් වඳ වෙලා නැති පරම්පරාගත බයියො විතරයි මේවට විරුද්ධ නොවෙන්නේ.පොරොන්දු උනානම් දෙයක් දෙන්න ඕන.එහෙම නොදුන්නොත් බලෙන් හරි ඉල්ලගන්න ඕන.අනික දෙන්න බැරි නම් මොකද කැබිනට් පේපර් දාලා සම්මත කරේ.එතනත් රැවටිල්ලනේ.මිනිස්සු හැමදාම රැවටෙන් නෑ.උඹලා විරුද්ධ වෙයන් මිනිස්සු රවට්ටන එකට.රවට්ටන එකට විරුද්ධ වෙන උන්ට විරුද්ධ වෙලා වැඩක් නෑ.ජේවීපී එකේ 3% උන් බලාගනී.උඹලා උඹලගෙ 69 ලක්ෂෙ බලාගනින්.මේ යන විදියට 2025 හොම්බෙන් යන්නේ.57%ක් ද කොහෙද ඉන්න උඹලා මේ රටෙන්ම ඡන්ද ලක්ෂ පහක් නැති සොච්චම් පක්ෂෙකට ඇඹරෙන ඇඹරිල්ලෙන්ම පේනවා උඹලගෙ නොහැකියාව.තේරුම් ගනින් ඔය එලියට එන්නේ ජෙප්පන්ගෙ විතරක් විරෝධයක් විතරක් නෙවෙයි.රටේම ගුරුවරු මේකට එකතු වෙලා ඉන්නේ.උඹලා වගේ කුලී ලියන්නොන්ට බොරු කියලා මේක වහන්න බෑ දැන්.

    me balahanko jeppange katha.mewa balala jeppo vishwasa karanna puluwanda ubata ?

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622

    කවුද ඕයි උඹලගේ ඔය ලොන්ත 3% කක්කි ගොඩ ගණන් ගත්තේ. කවුද නැවුනේ. ඔය සාර්ථකව 20 වෙනි දවසටත් අගේට වැඩ වර්ජනේ කලේ. ඊයා ඕයි. උබ ඔහොම නෙවේ ඔලුවෙන් හිටන් කිව්වත් 3% 1% වෙන එක නවත්තන්න බැහැ. 😂😂😂 උඹලා දන්නේ මිනිස්සු කුපිත කරන එක විතරමයි. එතනින් එහාට රට ගෙනියන වැඩ පිළිවෙලක් කියපන්කො. 😂😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    me balahanko jeppange katha.mewa balala jeppo vishwasa karanna puluwanda ubata ?

    ඔය බිමල් රත්නායක කියපු කතාව කොච්චර එඩිට් කරලද බලපං.පොර කියන්නේ මිත්‍යාව අතාරින්න කියලා.සම්පූර්ණ කතාව බලපං.මිත්‍යාව අපේ අතීතයේ තිබුනා දැන් ඒක අතාරින්න කාලෙ හරි කියල කියන්නේ.ඒක වැරදිද?ඒක බොරුද?
    ඒ වගේම කවුරු මොනව කීවත් ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි තමා.අනිත් පක්ෂ වල උනුත් මෙහෙ මිනිස්සු රවට්ටන්න සිංහල බෞද්ධ රටක් කීවට වෙන රටවල තියෙන සමුලු වලට ගිහින් ඉංග්‍රීසියෙන් කියන්නේ ලංකාව බහු ආගමික බහු සංස්කෘතික රටක් කියලා තමයි.මොකද ඒකයි ඇත්ත.අරුන් හංගලා ගහනවා.මුං කෙලින්ම කියනවා.
    විධායක සභාව කියන්නෙ යූඑන්පී එකේ මගුලක්
    නෙවෙයි.ඒක දේශපාලන පක්ෂෙකුත් නෙවෙයි.හැම පක්ෂෙන්ම සාමාජිකයො ඒකෙ හිටියා.
    අර පෝට් සිටි ගල් කතාවත් එහෙමයි.තනිකර එඩිට්.
    මම කියනවට එක සම්පූර්ණ කතාවක් අහපන්.තේරෙයි.
    මේවා බොරු මඩ කියල ආයෙ ආයෙ අවුරුදු ගානක් තිස්සෙ ඔප්පු කරපු දේවල් බං.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කවුද ඕයි උඹලගේ ඔය ලොන්ත 3% කක්කි ගොඩ ගණන් ගත්තේ. කවුද නැවුනේ. ඔය සාර්ථකව 20 වෙනි දවසටත් අගේට වැඩ වර්ජනේ කලේ. ඊයා ඕයි. උබ ඔහොම නෙවේ ඔලුවෙන් හිටන් කිව්වත් 3% 1% වෙන එක නවත්තන්න බැහැ. 😂😂😂 උඹලා දන්නේ මිනිස්සු කුපිත කරන එක විතරමයි. එතනින් එහාට රට ගෙනියන වැඩ පිළිවෙලක් කියපන්කො. 😂😂😂
    නැවිලා නෙවෙයි රෙවිලා ඉන්නේ.උඹට ඉතින් ගෙවන විදියට ලියන්න එපැයි.උඹෙත් හිත දන්නවා ආණ්ඩුව නානවා කියලා.ආං දැන් රතු ඉර යනවා බලපං රෙදි ගැලවෙන හැටි.උඹ මොන කතා කීවත් මේකෙ වැඩිපුර ඉන්නෙ පොහොට්ටු සජබ ගුරුවරු.ජෙප්පෝ කරන්නේ නායකත්වය දෙන එක විතරයි.ඔහොම නෙවේ බං එක එකා හොය හොය මරලත් නැති කරන්න බැරි උන පක්ෂෙ කුලියට හෑලි ලියලා වට්ටන්න බෑ.1% නෙවෙයි ඡන්ද බිංදුව උනත් එච්චර තමා. ජේවීපී එකට නැවෙන්නැත්තම් එක ඉස්කෝලෙක ඔන්ලයින් ඉගැන්නිල්ල හරියට කරල පෙන්නපන්.ඉස්කෝල 10000ක් තියෙනවා.එකක කරල පෙන්නපන්.බෑ බං.උඹලා ගතමන්ට් එක හොයාගන්න ඔහොම ලීවට උඹලට ගෙවන ලොක්කෝ බෙල්ල මුලටම හිර වෙලා ඉන්නේ 3%ටයි පෙරටුගාමීන්ටයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මුන් ඔක්කොම් අස්කරල තරුන ගුරුවරුන්ට පත්වීම් දුන්නනම් හරි.

    PHI ලට, නර්ස් ලට, කෝච්චි ඩ්‍රයිවර්ලට, වරායෙ අයට එහෙම කරන්න ඕන කියල කවුරුවත් කියනව දැක්කෙ නෑනෙ.දැවිලා මොළේ කුරුවල් වෙන ප්‍රස්න මේවා 🤔🤔🤔
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    PHI ලට, නර්ස් ලට, කෝච්චි ඩ්‍රයිවර්ලට, වරායෙ අයට එහෙම කරන්න ඕන කියල කවුරුවත් කියනව දැක්කෙ නෑනෙ.දැවිලා මොළේ කුරුවල් වෙන ප්‍රස්න මේවා 🤔🤔🤔
    උන් උනත් එච්චරතමයි.
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ දවස්වල මල්ලිගෙ පොඩ් එකාගෙ zoom එකට ගුරු සටන් පාඨ එවනව. ගුරු සටන් කවි එවනව. :lol: එච්චරටම බොලඳ හැත්තක්
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මේ දවස්වල මල්ලිගෙ පොඩ් එකාගෙ zoom එකට ගුරු සටන් පාඨ එවනව. ගුරු සටන් කවි එවනව. :lol: එච්චරටම බොලඳ හැත්තක්
    සිරාවට, ඒ කියන්නෙ වර්ජනේ ඉවරද?
    Zoom උගන්නන ගමන්ද එවන්නේ....

    බොලඳ උන්ගෙන් ඉගන ගන්න දෙන්න එපා. කොල්ලව international school වත් දාන්න ට්‍රයි 1 දෙන්න....
     
    • Haha
    Reactions: Kasun Baba

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවට, ඒ කියන්නෙ වර්ජනේ ඉවරද?
    Zoom උගන්නන ගමන්ද එවන්නේ....

    බොලඳ උන්ගෙන් ඉගන ගන්න දෙන්න එපා. කොල්ලව international school වත් දාන්න ට්‍රයි 1 දෙන්න....
    බූරු කතා කියන්න එපා අයිසේ. තමුසේලා පවු නොදී ගන්න ගානට හරියට උගන්නපියව්
     
    gama22

    Well-known member
  • මේ දවස්වල මල්ලිගෙ පොඩ් එකාගෙ zoom එකට ගුරු සටන් පාඨ එවනව. ගුරු සටන් කවි එවනව. :lol: එච්චරටම බොලඳ හැත්තක්
    අර හොටෙල් එකේ තට්ටුවෙන් පැන්න එකා කාලකණ්ණි කියපු එකේ උබ බොලදයි කියපු එක උන්ට ආඩම්බරයි. Zoom එකේ ක්ලාස් තියෙද්දිද ඕව එවලා තියෙන්නේ 😋 යකෝ ඕවා බාල අපචාර. 🤣
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    40,000 ta oita wada karanna ba ban. :lol::lol::lol:
    එහෙනං මොන ලබ්බටද බන් ඕකුන් ඔය රස්සාවෙම එල්ලිල ඉන්නෙ. සුදුසුකම් තියනවනම් එලියෙ කොච්චර හොද ජොබ් තියනවද. :angry:

    අමතක උනානෙ. ඔය සුදුසුකම් එක්ක වෙන යන්න ජොබ් නැති නිසානෙ ගුරුවරයෙක් වෙන්න උනේ නේද :(

    අර හොටෙල් එකේ තට්ටුවෙන් පැන්න එකා කාලකණ්ණි කියපු එකේ උබ බොලදයි කියපු එක උන්ට ආඩම්බරයි. Zoom එකේ ක්ලාස් තියෙද්දිද ඕව එවලා තියෙන්නේ 😋 යකෝ ඕවා බාල අපචාර. 🤣
    මම කාලයක් තිස්සෙ බලාගෙන හිටියෙ, ගනන් උගන්නන එකී හැමදාම සූම් ඇවිල්ල youtube link එකක් දාල යනව. එතනින් එදාට ඉගැන්නිල්ල ඉවරයි. තව එවුන් අපිට ඩේට නෑ කියල උගන්නන්නෙම නෑ. සමහරු සූම් වලින් ඉගැන්නුවට තේරෙන්නෑ කියල හොරෙන් ගෙවල් වලට ගෙන්නගෙන ටියුෂන් දෙනව. මේ ස්ට්‍රයික් අස්සෙත් සමහරු ජයටම ටියුෂන් කරනව. සමහරු සූම් එක ඕපන් කරගන්නවත් දන්නෙ නැති තරමට ගොං. මුං උගත්කම කියන වචනෙටත් ලැජ්ජාවක්.

    පඩි වැඩිවෙන්න ඕනෙ තමයි. ඒත් මේ වගේ හරක් රටකට වැඩක් නෑ
    ------ Post added on Jul 31, 2021 at 12:36 PM