ගුරුවරු නෙමේ ද උබට අකුරක් කියලා දුන්නේමුන් ඔක්කොම් අස්කරල තරුන ගුරුවරුන්ට පත්වීම් දුන්නනම් හරි.
Balagena athe Gahanna hari puluwanමුන් ඔක්කොම් අස්කරල තරුන ගුරුවරුන්ට පත්වීම් දුන්නනම් හරි.
තෝ ගන්ජ ගහලද.මුන් ඔක්කොම් අස්කරල තරුන ගුරුවරුන්ට පත්වීම් දුන්නනම් හරි.
හඤේ, අවුරුදු 24 පම්පෝරියක් ඇයී දන්නෑ මේ රටට කෙල වෙලා තියෙන වෙලාව මතක් උනේ නේ?..ගුරුවරු නෙමේ ද උබට අකුරක් කියලා දුන්නේ
අකුරක් කියලා දීලා උබව ලොකු මිනිහෙක් කරපු මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න උබ මොන තිරිසනෙක් ද
100% එකඟයි. ජෙප්පෝ 2004 ආණ්ඩුවක් කලා පාර්ලිමේන්තුවේ ආසන 35ක් එක්ක. ඇමතිවරු 5ක් හිටියා. 1997 ඉඳන් මේ වෙනකන් තිබ්බ ප්රශ්නේ උන්ට ඒ වෙලාවේ කිසිම විදිහකින් මතක් උනේ නෑ. බලේ තියෙනකොට හ්ම්ම් නෑ. බල්ලෝ වගේ හිටියේ. එවේලේත් අරගලයක් කරන්න තිබ්බානේ ඔච්චර ගුරුවරු ගැන කැක්කුමක් තිබ්බා නම්. රට ලොකු ප්රශ්නෙක තියෙන වෙලාවකම මුන්ට එකපාරම ලොකු කරුණාවක් පහල වෙලා. මුන්ට බලේ තියෙනකොටත් මොලේ නෑ. බලේ නැති උනත් මොලේ නෑ. හැබැයි දෙන්නේ පට්ට දාර්ශනික talk.හඤේ, අවුරුදු 24 පම්පෝරියක් ඇයී දන්නෑ මේ රටට කෙල වෙලා තියෙන වෙලාව මතක් උනේ නේ?..
ගුරුවරු අපිට ඉගැන්නුවා ඒ උනාට කවදාවත් උගන්නලා නෑ කෙල වෙලා ඉන්න වෙලාවෙම කෙලවන්න
ඕකෙ ප්රධාන හේතුව ටියුශන් කාරයෝ ගුරුවරුන්ට වඩා income එකක් එන නිසානෙ
ඇත්ත පිලිගනින්
එහෙනම් මොකටද 2021 ජනවාරි මාසෙ කැබිනට් පේපර් එක සම්මත කරගත්තෙ?100% එකඟයි. ජෙප්පෝ 2004 ආණ්ඩුවක් කලා පාර්ලිමේන්තුවේ ආසන 35ක් එක්ක. ඇමතිවරු 5ක් හිටියා. 1997 ඉඳන් මේ වෙනකන් තිබ්බ ප්රශ්නේ උන්ට ඒ වෙලාවේ කිසිම විදිහකින් මතක් උනේ නෑ. බලේ තියෙනකොට හ්ම්ම් නෑ. බල්ලෝ වගේ හිටියේ. එවේලේත් අරගලයක් කරන්න තිබ්බානේ ඔච්චර ගුරුවරු ගැන කැක්කුමක් තිබ්බා නම්. රට ලොකු ප්රශ්නෙක තියෙන වෙලාවකම මුන්ට එකපාරම ලොකු කරුණාවක් පහල වෙලා. මුන්ට බලේ තියෙනකොටත් මොලේ නෑ. බලේ නැති උනත් මොලේ නෑ. හැබැයි දෙන්නේ පට්ට දාර්ශනික talk.
සම්මත කලාට ඒක ඒ වෙලාවෙම ක්රියාත්මක වෙනවා කියලා නීතියක් නැ නේ. එහෙනම් යහපාලන කලෙත් සම්මත උනේ.එහෙනම් මොකටද 2021 ජනවාරි මාසෙ කැබිනට් පේපර් එක සම්මත කරගත්තෙ?
මොකද්ද යහපාලන කාලේ සම්මත උනේ?මිනිස්සු හැමදාම රැවටෙන් නෑ බං උඹල වගේ කුලී ලියන්නොන්ට තවත්.ගුරුවරුන්ගෙන් 80%ක් විතර පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ.දැන් ඔය උද්ඝෝෂණ වලත් වැඩිපුර ඉන්නේ ජෙප්පො නෙවෙයි.මොනවහරි පොරොන්දු උනා නම් ඒක දෙන්න ඕන.2025 1% උනාම බලමුකෝසම්මත කලාට ඒක ඒ වෙලාවෙම ක්රියාත්මක වෙනවා කියලා නීතියක් නැ නේ. එහෙනම් යහපාලන කලෙත් සම්මත උනේ.
ගුරු සටන ඉදිරියටම. රට නැවතත් ආපස්සට. එල එල. ඔහොම යන්.
ඊලගට කොරෝනා වැඩි උනාම ආණ්ඩුවට බැනපන්.
ජෙප්පෝ තමයි හොඳටම කරන්නේ.
2025 බලාපොරොත්තුවත් අතැරලා දාපල්ලා.
2019 = 3%
2025 = 1%
------ Post added on Jul 29, 2021 at 10:53 PM
ගුරුවරු තියා මොකා වුනත් රටට කෙල වෙලා තියෙද්දි ඒක දැන දැන මේ නටන නාඩගම හොදටම වැඩී මුන්ටික මෙහෙම පිස්සො වගේ දගලල ගුරු ඩෙල්ට පොකුරක් හදාගෙන එකා පිට එකා ඉස්පිරිතාල වල දපල ඉද්දි ඒ වියදම එන්නෙත් අහින්සක මිනිස්සුන්ට නෙමෙයිද?ගුරුවරු නෙමේ ද උබට අකුරක් කියලා දුන්නේ
අකුරක් කියලා දීලා උබව ලොකු මිනිහෙක් කරපු මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න උබ මොන තිරිසනෙක් ද
යහපාලනේදී සම්මත උනේ මොකක්ද කියලා හොයලා බලපන්. උඹලා හිතනවා නම් මේ රටේ දැන් වෙන්නේ මිනිස්සු රැවටිල්ලක් කියලා උඹලා තාමත් තමුන් චන්දෙන් පරාද උනේ ඇයි කියන එකේ ඇත්ත තේරුම් අරන් නැහැ. JVP එක තමුන්ගේ දේශපාලනේ පටන් ගත්ත දවසේ ඉඳන් මේ රටේ කරපු දේවල් මොනවද කියලා කවුරුත් දන්නවනේ. තමුන් තාමත් ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන්න ගන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එදත් කලේ ඒක. අදත් කරන්නේ ඒක. හෙටත් කරන්නේ ඒක. එකම වැරද්ද හැමදාම කරනවා. වැරැද්ද හදාගන්න උවමනාවක් නැහැ. මිනිස්සු ගාවට යන්න වෙන ක්රමයක් හොයා ගනින්. මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපන්. මේ වෙලාවේ උද්ගෝෂණ කරන එක උඹලා අනුමත කලාට මේ රටේ බහුතරයක් ඔය කරන වැඩ එකක්වත් අනුමත කරන්නේ නැහැ. උඹලා එහෙම හිතන් ඉන්නවා නම් තාමත් උඹලා දේශපාලනේ ඉන්නේ බින්දුවේ. පැරදුනේ ඇයි කියලා හේතු හොයලා ඒවා හදාගන්නනේ නැතුව පරණ වැරදි ආපහු ඒ විදිහටම කරනවා. ඕවට මිනිස්සු රැවටෙන්නේ නෑ බන්. 2015 ට කලින් ලංකාවේ රත්තරන් අස්සයොත් හිටියයි කිව්ව් මිනිස්සුනේ. තව මොන කතාද.මොකද්ද යහපාලන කාලේ සම්මත උනේ?මිනිස්සු හැමදාම රැවටෙන් නෑ බං උඹල වගේ කුලී ලියන්නොන්ට තවත්.ගුරුවරුන්ගෙන් 80%ක් විතර පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ.දැන් ඔය උද්ඝෝෂණ වලත් වැඩිපුර ඉන්නේ ජෙප්පො නෙවෙයි.මොනවහරි පොරොන්දු උනා නම් ඒක දෙන්න ඕන.2025 1% උනාම බලමුකෝ
උඹේ හෑල්ල තනිකරම හිතලුවක් විතරයි.ඔප්පු කරන්නද?යහපාලනේදී සම්මත උනේ මොකක්ද කියලා හොයලා බලපන්. උඹලා හිතනවා නම් මේ රටේ දැන් වෙන්නේ මිනිස්සු රැවටිල්ලක් කියලා උඹලා තාමත් තමුන් චන්දෙන් පරාද උනේ ඇයි කියන එකේ ඇත්ත තේරුම් අරන් නැහැ. JVP එක තමුන්ගේ දේශපාලනේ පටන් ගත්ත දවසේ ඉඳන් මේ රටේ කරපු දේවල් මොනවද කියලා කවුරුත් දන්නවනේ. තමුන් තාමත් ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන්න ගන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එදත් කලේ ඒක. අදත් කරන්නේ ඒක. හෙටත් කරන්නේ ඒක. එකම වැරද්ද හැමදාම කරනවා. වැරැද්ද හදාගන්න උවමනාවක් නැහැ. මිනිස්සු ගාවට යන්න වෙන ක්රමයක් හොයා ගනින්. මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපන්. මේ වෙලාවේ උද්ගෝෂණ කරන එක උඹලා අනුමත කලාට මේ රටේ බහුතරයක් ඔය කරන වැඩ එකක්වත් අනුමත කරන්නේ නැහැ. උඹලා එහෙම හිතන් ඉන්නවා නම් තාමත් උඹලා දේශපාලනේ ඉන්නේ බින්දුවේ. පැරදුනේ ඇයි කියලා හේතු හොයලා ඒවා හදාගන්නනේ නැතුව පරණ වැරදි ආපහු ඒ විදිහටම කරනවා. ඕවට මිනිස්සු රැවටෙන්නේ නෑ බන්. 2015 ට කලින් ලංකාවේ රත්තරන් අස්සයොත් හිටියයි කිව්ව් මිනිස්සුනේ. තව මොන කතාද.