ගුරුවරුන්ට බනින්නේ නෑ බං කාළකන්නියෙක් නෙමේ නම්
ගුරුවරු පාරට ඇදලා දැම්මේ මේ ආණ්ඩුව.
ආණ්ඩුව ගෙදර යවන්න ඕන
ඒකට පස්මහ බැලුම් ඕන නෑ
අප්පද බොල
චන්ද 5ක් නෑ කොට්ටාසෙටම
ආන්ඩු මාරු කරන්න කතාව, හැහ්
ගුරුවරුන්ට බනින්නේ නෑ බං කාළකන්නියෙක් නෙමේ නම්
ගුරුවරු පාරට ඇදලා දැම්මේ මේ ආණ්ඩුව.
ආණ්ඩුව ගෙදර යවන්න ඕන
ඒකට පස්මහ බැලුම් ඕන නෑ
අප්පද බොල
චන්ද 5ක් නෑ කොට්ටාසෙටම
ආන්ඩු මාරු කරන්න කතාව, හැහ්
උඹේ හෑල්ල තනිකරම හිතලුවක් විතරයි.ඔප්පු කරන්නද?
පුලුවන් නම් ජේවීපී එකේ කවුරුහරි ඔය රත්තරන් අශ්වයෝ ගැන කියන වීඩියෝ එකක් මෙතන අලවපං.එහෙම අලවන්න බැරි නම් උඹ නිකම් හෑලි කාරයෙක් විතරයි.උඹලා වගේ තාමත් වඳ වෙලා නැති පරම්පරාගත බයියො විතරයි මේවට විරුද්ධ නොවෙන්නේ.පොරොන්දු උනානම් දෙයක් දෙන්න ඕන.එහෙම නොදුන්නොත් බලෙන් හරි ඉල්ලගන්න ඕන.අනික දෙන්න බැරි නම් මොකද කැබිනට් පේපර් දාලා සම්මත කරේ.එතනත් රැවටිල්ලනේ.මිනිස්සු හැමදාම රැවටෙන් නෑ.උඹලා විරුද්ධ වෙයන් මිනිස්සු රවට්ටන එකට.රවට්ටන එකට විරුද්ධ වෙන උන්ට විරුද්ධ වෙලා වැඩක් නෑ.ජේවීපී එකේ 3% උන් බලාගනී.උඹලා උඹලගෙ 69 ලක්ෂෙ බලාගනින්.මේ යන විදියට 2025 හොම්බෙන් යන්නේ.57%ක් ද කොහෙද ඉන්න උඹලා මේ රටෙන්ම ඡන්ද ලක්ෂ පහක් නැති සොච්චම් පක්ෂෙකට ඇඹරෙන ඇඹරිල්ලෙන්ම පේනවා උඹලගෙ නොහැකියාව.තේරුම් ගනින් ඔය එලියට එන්නේ ජෙප්පන්ගෙ විතරක් විරෝධයක් විතරක් නෙවෙයි.රටේම ගුරුවරු මේකට එකතු වෙලා ඉන්නේ.උඹලා වගේ කුලී ලියන්නොන්ට බොරු කියලා මේක වහන්න බෑ දැන්.
කවුද ඕයි උඹලගේ ඔය ලොන්ත 3% කක්කි ගොඩ ගණන් ගත්තේ. කවුද නැවුනේ. ඔය සාර්ථකව 20 වෙනි දවසටත් අගේට වැඩ වර්ජනේ කලේ. ඊයා ඕයි. උබ ඔහොම නෙවේ ඔලුවෙන් හිටන් කිව්වත් 3% 1% වෙන එක නවත්තන්න බැහැ.උඹේ හෑල්ල තනිකරම හිතලුවක් විතරයි.ඔප්පු කරන්නද?
පුලුවන් නම් ජේවීපී එකේ කවුරුහරි ඔය රත්තරන් අශ්වයෝ ගැන කියන වීඩියෝ එකක් මෙතන අලවපං.එහෙම අලවන්න බැරි නම් උඹ නිකම් හෑලි කාරයෙක් විතරයි.උඹලා වගේ තාමත් වඳ වෙලා නැති පරම්පරාගත බයියො විතරයි මේවට විරුද්ධ නොවෙන්නේ.පොරොන්දු උනානම් දෙයක් දෙන්න ඕන.එහෙම නොදුන්නොත් බලෙන් හරි ඉල්ලගන්න ඕන.අනික දෙන්න බැරි නම් මොකද කැබිනට් පේපර් දාලා සම්මත කරේ.එතනත් රැවටිල්ලනේ.මිනිස්සු හැමදාම රැවටෙන් නෑ.උඹලා විරුද්ධ වෙයන් මිනිස්සු රවට්ටන එකට.රවට්ටන එකට විරුද්ධ වෙන උන්ට විරුද්ධ වෙලා වැඩක් නෑ.ජේවීපී එකේ 3% උන් බලාගනී.උඹලා උඹලගෙ 69 ලක්ෂෙ බලාගනින්.මේ යන විදියට 2025 හොම්බෙන් යන්නේ.57%ක් ද කොහෙද ඉන්න උඹලා මේ රටෙන්ම ඡන්ද ලක්ෂ පහක් නැති සොච්චම් පක්ෂෙකට ඇඹරෙන ඇඹරිල්ලෙන්ම පේනවා උඹලගෙ නොහැකියාව.තේරුම් ගනින් ඔය එලියට එන්නේ ජෙප්පන්ගෙ විතරක් විරෝධයක් විතරක් නෙවෙයි.රටේම ගුරුවරු මේකට එකතු වෙලා ඉන්නේ.උඹලා වගේ කුලී ලියන්නොන්ට බොරු කියලා මේක වහන්න බෑ දැන්.
me balahanko jeppange katha.mewa balala jeppo vishwasa karanna puluwanda ubata ?
නැවිලා නෙවෙයි රෙවිලා ඉන්නේ.උඹට ඉතින් ගෙවන විදියට ලියන්න එපැයි.උඹෙත් හිත දන්නවා ආණ්ඩුව නානවා කියලා.ආං දැන් රතු ඉර යනවා බලපං රෙදි ගැලවෙන හැටි.උඹ මොන කතා කීවත් මේකෙ වැඩිපුර ඉන්නෙ පොහොට්ටු සජබ ගුරුවරු.ජෙප්පෝ කරන්නේ නායකත්වය දෙන එක විතරයි.ඔහොම නෙවේ බං එක එකා හොය හොය මරලත් නැති කරන්න බැරි උන පක්ෂෙ කුලියට හෑලි ලියලා වට්ටන්න බෑ.1% නෙවෙයි ඡන්ද බිංදුව උනත් එච්චර තමා. ජේවීපී එකට නැවෙන්නැත්තම් එක ඉස්කෝලෙක ඔන්ලයින් ඉගැන්නිල්ල හරියට කරල පෙන්නපන්.ඉස්කෝල 10000ක් තියෙනවා.එකක කරල පෙන්නපන්.බෑ බං.උඹලා ගතමන්ට් එක හොයාගන්න ඔහොම ලීවට උඹලට ගෙවන ලොක්කෝ බෙල්ල මුලටම හිර වෙලා ඉන්නේ 3%ටයි පෙරටුගාමීන්ටයි.කවුද ඕයි උඹලගේ ඔය ලොන්ත 3% කක්කි ගොඩ ගණන් ගත්තේ. කවුද නැවුනේ. ඔය සාර්ථකව 20 වෙනි දවසටත් අගේට වැඩ වර්ජනේ කලේ. ඊයා ඕයි. උබ ඔහොම නෙවේ ඔලුවෙන් හිටන් කිව්වත් 3% 1% වෙන එක නවත්තන්න බැහැ.උඹලා දන්නේ මිනිස්සු කුපිත කරන එක විතරමයි. එතනින් එහාට රට ගෙනියන වැඩ පිළිවෙලක් කියපන්කො.
![]()
මුන් ඔක්කොම් අස්කරල තරුන ගුරුවරුන්ට පත්වීම් දුන්නනම් හරි.
මිනිස්සුන්ට මතකයිdan minissunta ooka mathaka na .....![]()
dan mathaka wena siddiyak![]()
![]()
උන් උනත් එච්චරතමයි.PHI ලට, නර්ස් ලට, කෝච්චි ඩ්‍රයිවර්ලට, වරායෙ අයට එහෙම කරන්න ඕන කියල කවුරුවත් කියනව දැක්කෙ නෑනෙ.දැවිලා මොළේ කුරුවල් වෙන ප්‍රස්න මේවා![]()
එච්චරටම බොලඳ හැත්තක්සිරාවට, ඒ කියන්නෙ වර්ජනේ ඉවරද?මේ දවස්වල මල්ලිගෙ පොඩ් එකාගෙ zoom එකට ගුරු සටන් පාඨ එවනව. ගුරු සටන් කවි එවනව.එච්චරටම බොලඳ හැත්තක්
බූරු කතා කියන්න එපා අයිසේ. තමුසේලා පවු නොදී ගන්න ගානට හරියට උගන්නපියව්සිරාවට, ඒ කියන්නෙ වර්ජනේ ඉවරද?
Zoom උගන්නන ගමන්ද එවන්නේ....
බොලඳ උන්ගෙන් ඉගන ගන්න දෙන්න එපා. කොල්ලව international school වත් දාන්න ට්‍රයි 1 දෙන්න....
බූරු කතා කියන්න එපා අයිසේ. තමුසේලා පවු නොදී ගන්න ගානට හරියට උගන්නපියව්

අර හොටෙල් එකේ තට්ටුවෙන් පැන්න එකා කාලකණ්ණි කියපු එකේ උබ බොලදයි කියපු එක උන්ට ආඩම්බරයි. Zoom එකේ ක්ලාස් තියෙද්දිද ඕව එවලා තියෙන්නේමේ දවස්වල මල්ලිගෙ පොඩ් එකාගෙ zoom එකට ගුරු සටන් පාඨ එවනව. ගුරු සටන් කවි එවනව.එච්චරටම බොලඳ හැත්තක්
එහෙනං මොන ලබ්බටද බන් ඕකුන් ඔය රස්සාවෙම එල්ලිල ඉන්නෙ. සුදුසුකම් තියනවනම් එලියෙ කොච්චර හොද ජොබ් තියනවද.40,000 ta oita wada karanna ba ban.![]()

මම කාලයක් තිස්සෙ බලාගෙන හිටියෙ, ගනන් උගන්නන එකී හැමදාම සූම් ඇවිල්ල youtube link එකක් දාල යනව. එතනින් එදාට ඉගැන්නිල්ල ඉවරයි. තව එවුන් අපිට ඩේට නෑ කියල උගන්නන්නෙම නෑ. සමහරු සූම් වලින් ඉගැන්නුවට තේරෙන්නෑ කියල හොරෙන් ගෙවල් වලට ගෙන්නගෙන ටියුෂන් දෙනව. මේ ස්ට්‍රයික් අස්සෙත් සමහරු ජයටම ටියුෂන් කරනව. සමහරු සූම් එක ඕපන් කරගන්නවත් දන්නෙ නැති තරමට ගොං. මුං උගත්කම කියන වචනෙටත් ලැජ්ජාවක්.අර හොටෙල් එකේ තට්ටුවෙන් පැන්න එකා කාලකණ්ණි කියපු එකේ උබ බොලදයි කියපු එක උන්ට ආඩම්බරයි. Zoom එකේ ක්ලාස් තියෙද්දිද ඕව එවලා තියෙන්නේයකෝ ඕවා බාල අපචාර.
![]()