ගුරු සටන ඉදිරියටම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවට, ඒ කියන්නෙ වර්ජනේ ඉවරද?
    Zoom උගන්නන ගමන්ද එවන්නේ....

    බොලඳ උන්ගෙන් ඉගන ගන්න දෙන්න එපා. කොල්ලව international school වත් දාන්න ට්‍රයි 1 දෙන්න....
    Ado uba innawa neda?
     
    • Like
    Reactions: sad32

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    සිරාවට, ඒ කියන්නෙ වර්ජනේ ඉවරද?
    Zoom උගන්නන ගමන්ද එවන්නේ....

    බොලඳ උන්ගෙන් ඉගන ගන්න දෙන්න එපා. කොල්ලව international school වත් දාන්න ට්‍රයි 1 දෙන්න....
    පව් යකෝ
    අසරණ කරන්න එපා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පව් යකෝ
    අසරණ කරන්න එපා
    රටක් විදියට අසරණ වෙලා ඉන්නෙ පොන්ස්

    හරි හමන් ගුරු වෘත්තියක් රටේ නෑ. හරි හමන් ගුරුවරු ඉන්නෙ 10%ක් විතර. ඉතුරු හැතිකරේම මේසන් බාස් කෙනෙක් වෙන්න ආසාවෙ ඉදල ගුරුවරු වෙන්න වෙච්ච පල් මෝඩයොයි, මන්ද මානසිකයොයි, ළමා දූෂකයොයි, පොන්නයොයි
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    හරි හමන් ගුරු වෘත්තියක් රටේ නෑ. හරි හමන් ගුරුවරු ඉන්නෙ 10%ක් විතර. ඉතුරු හැතිකරේම මේසන් බාස් කෙනෙක් වෙන්න ආසාවෙ ඉදල ගුරුවරු වෙන්න වෙච්ච පල් මෝඩයොයි, මන්ද මානසිකයොයි, ළමා දූෂකයොයි, පොන්නයොයි

    ඉතින් ඇයි ඔයාගේ මල්ලි ඔය ලිස්ට් ඒකේ අයෙගෙන් ඉගෙන ගන්න පුතා යවන්නේ අපරාදේ ....

    කොල්ලව international school වත් දාන්න ට්‍රයි 1 දෙන්න....
     
    • Like
    Reactions: KDH

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතින් ඇයි ඔයාගේ මල්ලි ඔය ලිස්ට් ඒකේ අයෙගෙන් ඉගෙන ගන්න පුතා යවන්නේ අපරාදේ ....

    කොල්ලව international school වත් දාන්න ට්‍රයි 1 දෙන්න....
    මල්ලිගෙ පොඩි එකා ඉන්ටර්නැෂනල් දැම්මම ඔය ප්‍රශ්නෙ විසදෙනවනම් දාන්නම්. එතකොටවත් උඹලා හරියට උගන්නන්න පටන් ගන්නවද?
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මල්ලිගෙ පොඩි එකා ඉන්ටර්නැෂනල් දැම්මම ඔය ප්‍රශ්නෙ විසදෙනවනම් දාන්නම්.
    ඉස්සෙල්ලා දරුවට ‌සුදුසු කම් සහිත ගුරුවරු හොයාගන්න නැතිනම් පසු තැවෙන්න‌ වෙනවනේ ඒකයි...

    කාලකන්නින්ගෙන්, බොළඳ හැත්තකගෙන් , පල් මෝඩයොයි, මන්ද මානසිකයොයි, ළමා දූෂකයොයි, පොන්නයොයි ගෙන් දරුවට ඉගෙන ගන්න දෙන්න එපා පවුනේ කාගේ උනත් දරුවෙක් නේ...

    එතකොටවත් උඹලා හරියට උගන්නන්න පටන් ගන්නවද?
    ඒකෙන් ඔයාගේ මල්ලිගේ ළමයාගේ ප්‍රශ්නය විසඳෙනවානේ... එතකොට ඔයා ටිකක් තරහ නිවිලා කතා කරයි...

    හැබැයි ,
    ගුරු වෘත්තියක යොත් ඇයි වර්ජනය කරන්නේ කියන එකට හරි විසඳුම් දුන්නොත්,
    ඉහල ගුණාත්මක තත්වයක් සහිත මානව සම්පතක් ගුරුසේවයක් ඉතිරි වෙයි නැතිනම් ඉතින් ගුණාත්මක සේවයක් දෙන්න බැරිවෙයි...
     
    • Like
    Reactions: KDH

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බූරු කතා කියන්ඩ එපා @sad32 . සුදුසුකම් තියන ගුරුවරු පත් කරන්ඩ ඕනෙ දෙමව්පියොද? හොරපාරෙන් එක එක එවුන්ට පශ්චාත් භාගෙ දීලා ගුරුවරු වෙච්ච එවුන් ගැන මොකද කියන්නෙ? වෙන රස්සාවක් නැති කමට ගුරුවරයෙක් වෙච්චර එවුන් ගැන මොකද කියන්නෙ? ඉස්සෙල්ලම ගුරු වෘත්තියේ ඉන්න මෝඩයො ටිකයි, මන්ද මානසිකයො, දූශකයො එලවල දාලා ඕක සුද්ද කරන්න ඕනෙ කියල තේරෙන්නෙ නැද්ද.

    ඔයාගෙ ගුරු චින්තෙන් අනුව ප්‍රශ්නයක් ආවම රටේම මිනිස්සු ප්‍රයිවට් ස්කූල් වලට යවන්නද ඕනෙ. නිදහස් අධ්‍යාපනයක් කියල එකක් හදල උඹලට පඩි ගෙවන්නෙ පුකේ අමාරුවකටද? මොන ලබ්බටද උඹලට පඩි ගෙවන්නෙ?

    දිගටම බූරු කතා කියන්ඩ එපා. ලැජ්ජ නැද්ද. මගේ කේන්තිය නිව්වම රටටම තියන ප්‍රශ්ණ විසදෙනවද? එහෙම එවුන්ට තමා මම අර උඩ මන්ද මානසිකයො, නූගත්තු කියල බැනල තියෙන්නෙ.
     
    gama22

    Well-known member
  • රටක් විදියට අසරණ වෙලා ඉන්නෙ පොන්ස්

    හරි හමන් ගුරු වෘත්තියක් රටේ නෑ. හරි හමන් ගුරුවරු ඉන්නෙ 10%ක් විතර. ඉතුරු හැතිකරේම මේසන් බාස් කෙනෙක් වෙන්න ආසාවෙ ඉදල ගුරුවරු වෙන්න වෙච්ච පල් මෝඩයොයි, මන්ද මානසිකයොයි, ළමා දූෂකයොයි, පොන්නයොයි
    ඕකතමා බොල අපේ රටේ අට පාස් නැති උබලත් සර් කියන උන්දෑල ගෙනත් තියෙන තැන. බොර්ලු උඩ යනවා මැණික් යට යනවා. නැත්තන් අපේ ආර්ථික ඇමති තුමා ඇවිත් උගන්වන්නද.? ඕක කියපන් ගොහින් අධ්‍යාපනය සම්බන්ධ පිනාචාර්ය අම්බරු දෙන්නටයි. දිලුම් මාස්ටර්ටයි, කෙහෙළිය මාස්ටර්ටයි ගුරු ඔස්තාර්ල බන් ඔය දෙවියෝ ඈ.
     
    • Like
    Reactions: Kasun Baba