ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ දියණිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔය වෘත්තීය සමිති කාරයොන්ට වෘත්තීය සමිති වැඩ කරන්න රජය පඩි ගෙවනවා.. ඒක ඔය රජයෙම තියෙන මගුලක්.. උබෙ මහ එකාට කියපන්කො ඕව වෙනස් කරන්න කියලා.. ඕකට ඕව කරන්න පුලුවන් කම තියෙද්දි උබ මෙතන බැන බැන ඉන්නවා.. 😂

    baninawa newei, padi ganne nathuwa weda karanawa kiyala encorage karanawa, pohotuwe inne padi aran weda karana ewun kiyala nokiya kiyanne mu
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    ඔය වෘත්තීය සමිති කාරයොන්ට වෘත්තීය සමිති වැඩ කරන්න රජය පඩි ගෙවනවා.. ඒක ඔය රජයෙම තියෙන මගුලක්.. උබෙ මහ එකාට කියපන්කො ඕව වෙනස් කරන්න කියලා.. ඕකට ඕව කරන්න පුලුවන් කම තියෙද්දි උබ මෙතන බැන බැන ඉන්නවා.. 😂

    So unta unge rassawe gaanata wada gewanawada ban? salli kateta daala wenna athi unge lamai ehema pvt school/uni ehema yanne. Naththan bandala inne salli tiyena gaanuda (wijitha herath, bimal wage) 🤭 🤭

    Hama huththama hodanna epa ban. Waradi dey waradi kiyapan. Hamoma minissu ne. Mun wage kaaalakanni koi anduwa tibbath cancer ekak.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ගොඩක් නොටිෆිකේශන් එක්ක මිස් වෙනවා ඇති...​

    dan mathak kara gihin kiyapanko ehenam

    4 to 5 time thani thread ekema notifiction tika mis wenawa neda??
    ubath ara 2osama ta wada lejja nethi ekek kiyala uba kiyanne oya

    So unta unge rassawe gaanata wada gewanawada ban? salli kateta daala wenna athi unge lamai ehema pvt school/uni ehema yanne. Naththan bandala inne salli tiyena gaanuda (wijitha herath, bimal wage) 🤭 🤭

    Hama huththama hodanna epa ban. Waradi dey waradi kiyapan. Hamoma minissu ne. Mun wage kaaalakanni koi anduwa tibbath cancer ekak.

    thawath kuliyata liayana sakkili ballekta ridila

    ------ Post added on May 23, 2024 at 11:20 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය වෘත්තීය සමිති කාරයොන්ට වෘත්තීය සමිති වැඩ කරන්න රජය පඩි ගෙවනවා.. ඒක ඔය රජයෙම තියෙන මගුලක්.. උබෙ මහ එකාට කියපන්කො ඕව වෙනස් කරන්න කියලා.. ඕකට ඕව කරන්න පුලුවන් කම තියෙද්දි උබ මෙතන බැන බැන ඉන්නවා.. 😂

    මෙහෙමනේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ආවම අරක නවත්තනවා... මේක නවත්තනවා... වගේ ලොජික් නෙ.... කෝ කලින්ම් ආදර්ශයක් නෑනේ.... කරන්නේ කයිය විතරයි. ඉතින් කොහොමද කරන්නේ...​

    ඊලඟට තමන්ගේ වුර්තිය සමිතියේ ගොඩ වැඩිකරගැනිමේ අරමුණෙන් මැන් පවර් සටනක් කරලා 6759 ස්ථිර කරලා වරප්‍රසාද දිලා ඒකටත් කෙලියා... ඒකත් ගෙවන්නේ අපි.... ඉතින් මේවා වක්‍ර ලෙස වෙන හොරකන්​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    මෙහෙමනේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ආවම අරක නවත්තනවා... මේක නවත්තනවා... වගේ ලොජික් නෙ.... කෝ කලින්ම් ආදර්ශයක් නෑනේ.... කරන්නේ කයිය විතරයි. ඉතින් කොහොමද කරන්නේ...​

    ඊලඟට තමන්ගේ වුර්තිය සමිතියේ ගොඩ වැඩිකරගැනිමේ අරමුණෙන් මැන් පවර් සටනක් කරලා 6759 ස්ථිර කරලා වරප්‍රසාද දිලා ඒකටත් කෙලියා... ඒකත් ගෙවන්නේ අපි.... ඉතින් මේවා වක්‍ර ලෙස වෙන හොරකන්​

    maha banku horu allanawa,
    arjun mahendran kanen allan enawa
    pasku bombaa gahapu eun allanawa

    කෝ කලින්ම් ආදර්ශයක් නෑනේ.... කරන්නේ කයිය විතරයි. ඉතින් කොහොමද කරන්නේ

    දාන්න කියපන් අල්ලලා හිරේ.
    වෘතිය සමිති කාරයෙක් පාලනය කර බැරි පොන්නයයක්ද 2048 රට දියුණු කරන්න මේ ඉල්ලන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    maha banku horu allanawa,
    arjun mahendran kanen allan enawa
    pasku bombaa gahapu eun allanawa

    කෝ කලින්ම් ආදර්ශයක් නෑනේ.... කරන්නේ කයිය විතරයි. ඉතින් කොහොමද කරන්නේ

    දාන්න කියපන් අල්ලලා හිරේ.
    වෘතිය සමිති කාරයෙක් පාලනය කර බැරි පොන්නයයක්ද 2048 රට දියුණු කරන්න මේ ඉල්ලන්නේ

    අන්න නියම තැන ඔයා පිලිගන්නව නේද මෙතන අවුලක් තියෙනවා කියලා. වෘතිය සමිතියක් පාලනය කරගන්න බැරි එක තර්කයේ දෙවෙනි කොටස නේ.... මුල් තර්කය අනුව ඔයාත් පිලිගන්නව නේ මේක ගැහිල්ලක් කියලා...​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    අන්න නියම තැන ඔයා පිලිගන්නව නේද මෙතන අවුලක් තියෙනවා කියලා. වෘතිය සමිතියක් පාලනය කරගන්න බැරි එක තර්කයේ දෙවෙනි කොටස නේ.... මුල් තර්කය අනුව ඔයාත් පිලිගන්නව නේ මේක ගැහිල්ලක් කියලා...​

    mokakda gahilla???
    mn monawada pili ganna ona?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ප්‍රශ්නේ තියෙන්නේ රස්සාවක් නොකර පඩි ගන්න උනුත් එක්ක... අන්න ඒකත් බලන්න ඔනේ...​

    මම මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නවා දැන් දවස් කීපයක ඉඳල.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Thaththala samajawadi unata, un okkogema lamai danawadi dewalwalata tama assa saha karanne. Oka tama jeppange aththa taththwe. 🤭 🤭
    ඔය 2.50 වෘතීය සමිති හොර කාලකන්නි අපරාධ කාරයෝ සමාජවාදී නැහැ
    උන්ගේ රස්සාව තමයි සමාජවාදී වගේ රංග පාල සල්ලි හම්බ කරන එක .
     
    • Like
    Reactions: Dr.Amdan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    So unta unge rassawe gaanata wada gewanawada ban? salli kateta daala wenna athi unge lamai ehema pvt school/uni ehema yanne. Naththan bandala inne salli tiyena gaanuda (wijitha herath, bimal wage) 🤭 🤭

    Hama huththama hodanna epa ban. Waradi dey waradi kiyapan. Hamoma minissu ne. Mun wage kaaalakanni koi anduwa tibbath cancer ekak.

    කවුද යකෝ හේදුවෙ? මං දැන් මෙතන හේදුවද? උබට ටයිප් කරන දෙයක් තේරුම් ගන්න මොලයක් නැද්ද?

    මම කියන්නෙත් ඔය ගස් පාලුවොන්ට අපේ බදු සල්ලි වලින් / රජයෙන් ගෙවන්න ඕනෙ නෑ කියල.. උන්ගෙ ලමයිද ප්‍රයිවට්ද නැද්ද කියන එක මට අදාල නෑ..

    වැඩේ කියන්නෙ ඔය සේරම කරන්න බලේ තියෙන රනිල් ඕවට අත තියන්නෙ නැති එක 🤭🤭 මොකද ඕවගෙ වැඩිපුර ඉන්නෙ ජෙප්පොන්ට වඩ පොහොට්ටුවෙන් ඇතුලට දාපු උන්.. රනිල් උන්ට අත තිබ්බ ගමන් පොහොට්ටුවො බර බරේ දානවා.. එතකොට රනිල්ට බැක් අප් එක නැති වෙනවා.. 🤭🤭🤭🤭

    ඔය තිත්ත ඇත්ත පිලිගන්න අකමැති උබලා හාල්මැස්සොන්ට(ජෙප්පන්ට) බැණ බැන යනවා 🤭🤭🤭🤭
     
    • Like
    Reactions: vibhashana

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    So unta unge rassawe gaanata wada gewanawada ban? salli kateta daala wenna athi unge lamai ehema pvt school/uni ehema yanne. Naththan bandala inne salli tiyena gaanuda (wijitha herath, bimal wage) 🤭 🤭

    Hama huththama hodanna epa ban. Waradi dey waradi kiyapan. Hamoma minissu ne. Mun wage kaaalakanni koi anduwa tibbath cancer ekak.
    මාසෙට ගානක් කපනවා සාමාජික ගාස්තු කියලා . ගුරු ලක්ෂ 2.40ක් ඉන්නවා. මූට ගුරුවරු 20000ක් සෙට් කළාම කොහොම ද. මම දන්න විදියට 240ක් කපනවා එක්කෙනෙක්ගෙන්.රජයේ පඩියට අමතරව සංගමෙන් පඩියකුත් ගන්නවා. ඉතුරු ටික ඉතිං අනුරයියගේ අරමුදලට 😂.

    අනෙක මූ 2001 ඉදන් වෘත්තී සමිතියේ ලේකම්. අවුරුදු 23ක්. ගුරුවරයෙක්ට උපරිම අවුරුදු 2යි සංගම්වල තනතුරු දරන්න පුලුවන් . ඊට පස්සෙ එහෙම කරනව නම් ඇමතිගෙ අවසරය ඕනේ. ඒ කියන්නෙ පැහැදිලියින් ඔය අවුරුදු ගණන් ඉන්න මූ වගේ උන් ඇමතිගේ සාක්කුවේ ඉන්නෙ.
     
    • Wow
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    මාසෙට ගානක් කපනවා සාමාජික ගාස්තු කියලා . ගුරු ලක්ෂ 2.40ක් ඉන්නවා. මූට ගුරුවරු 20000ක් සෙට් කළාම කොහොම ද. මම දන්න විදියට 240ක් කපනවා එක්කෙනෙක්ගෙන්.රජයේ පඩියට අමතරව සංගමෙන් පඩියකුත් ගන්නවා. ඉතුරු ටික ඉතිං අනුරයියගේ අරමුදලට 😂.

    අනෙක මූ 2001 ඉදන් වෘත්තී සමිතියේ ලේකම්. අවුරුදු 23ක්. ගුරුවරයෙක්ට උපරිම අවුරුදු 2යි සංගම්වල තනතුරු දරන්න පුලුවන් . ඊට පස්සෙ එහෙම කරනව නම් ඇමතිගෙ අවසරය ඕනේ. ඒ කියන්නෙ පැහැදිලියින් ඔය අවුරුදු ගණන් ඉන්න මූ වගේ උන් ඇමතිගේ සාක්කුවේ ඉන්නෙ.

    Tahukanna yako, ai ban api mey mahansiwela igenagena rassa hoyanne. Mu wage nikamek wela hitiyanam iwarane 🤭 🤭

    මම කියන්නෙත් ඔය ගස් පාලුවොන්ට අපේ බදු සල්ලි වලින් / රජයෙන් ගෙවන්න ඕනෙ නෑ කියල.. උන්ගෙ ලමයිද ප්‍රයිවට්ද නැද්ද කියන එක මට අදාල නෑ..

    වැඩේ කියන්නෙ ඔය සේරම කරන්න බලේ තියෙන රනිල් ඕවට අත තියන්නෙ නැති එක 🤭🤭 මොකද ඕවගෙ වැඩිපුර ඉන්නෙ ජෙප්පොන්ට වඩ පොහොට්ටුවෙන් ඇතුලට දාපු උන්.. රනිල් උන්ට අත තිබ්බ ගමන් පොහොට්ටුවො බර බරේ දානවා.. එතකොට රනිල්ට බැක් අප් එක නැති වෙනවා.. 🤭🤭🤭🤭

    Ai ban nikan dena eka katai pukai wahan baara ganne natuwa mun ewa epa kiyala ayin wenne naththe 🤭🤭?

    ඔය තිත්ත ඇත්ත පිලිගන්න අකමැති උබලා හාල්මැස්සොන්ට(ජෙප්පන්ට) බැණ බැන යනවා 🤭🤭🤭🤭

    Aaah machan jepponge lokuda podida kiyala ne okkoma eka jatiye virginla. Un upan dawase indan kisima paapayak karala nelune 🤭🤭
    ------ Post added on May 23, 2024 at 2:53 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Tahukanna yako, ai ban api mey mahansiwela igenagena rassa hoyanne. Mu wage nikamek wela hitiyanam iwarane 🤭 🤭
    මූට උපාධියක්වත් නෑ A/L වලින් ගත්ත පත්වීමක් . 2001 ඉදන් උගන්වලත් නෑ . මුන් තමයි වැඩ්ඩො බන්.
     
    • Haha
    Reactions: tharakaf

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගුරු සංගම් වල අයව සේවයෙන් නිදහස් කරන්නෙ ව්‍යවස්ථාවෙම තියෙන දෙයක් ඒක. අනිත් එක ගුරුවරු උද්ඝෝෂණ වැඩ වර්ජන කරන්නෙ ආතල් එකට නෙවෙයි. අන්තිමට කරපු එක කරේ රජයම පත් කරපු කමිටු තුනකින් දෙන්න කියල නිර්දේශ කරපු පඩි වැඩිවීම අවුරුදු ගානක් නොදුන්න නිසා.තමන්ට ලැබෙන්න තියෙන දේ නොදී ඉන්නව නම් බල කරල ඉල්ලන්න ඕන තමා.මේකෙ ඉන්න රනිල්ගෙ සිඹින්නොත් අඩු පඩියට වැඩ කරන්න කැමති නෑනෙ.අන්න ඒ නිසයි ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන්නෙ.උද්ඝෝෂණ ස්ට්‍රයික් කරන්න එපා කියල ඇඬුවට රනිල්ගෙ සිඹාලා ගුරාලගෙ ගෑනුන්ට ලමයින්ට කන්න අඳින්න දෙන්නෙ නෑනෙ
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Thaththala samajawadi unata, un okkogema lamai danawadi dewalwalata tama assa saha karanne. Oka tama jeppange aththa taththwe. 🤭 🤭

    දුව ගියේ කවදාවත් ගුරු උද්ගෝෂන ඉන්නේ නැති ඉස්කොලෙකය වෙන්න පුළුවන්​

    හැබැයි තාත්තා කරන්නේ​

    https://www.ravanalankanews.lk/en/teacher-principals-are-on-strike-today-2/

    https://divaina.lk/ගුරුවරුන්-98-ක්-ඊයේ-පාසල්-ගි/

    දැම්මුන් පඩි ගන්නෙත් නෑ. එතකොට මේ වගේ පාටි වලට යකෝ කවුද ස්පොන්සේ කරන්නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,873
    113
    මාලඹේ
    ඒකට මේ වැද්දා🤮

    FB-IMG-1680522074169.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගුරු සංගම් වල අයව සේවයෙන් නිදහස් කරන්නෙ ව්‍යවස්ථාවෙම තියෙන දෙයක් ඒක. අනිත් එක ගුරුවරු උද්ඝෝෂණ වැඩ වර්ජන කරන්නෙ ආතල් එකට නෙවෙයි. අන්තිමට කරපු එක කරේ රජයම පත් කරපු කමිටු තුනකින් දෙන්න කියල නිර්දේශ කරපු පඩි වැඩිවීම අවුරුදු ගානක් නොදුන්න නිසා.තමන්ට ලැබෙන්න තියෙන දේ නොදී ඉන්නව නම් බල කරල ඉල්ලන්න ඕන තමා.මේකෙ ඉන්න රනිල්ගෙ සිඹින්නොත් අඩු පඩියට වැඩ කරන්න කැමති නෑනෙ.අන්න ඒ නිසයි ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන්නෙ.උද්ඝෝෂණ ස්ට්‍රයික් කරන්න එපා කියල ඇඬුවට රනිල්ගෙ සිඹාලා ගුරාලගෙ ගෑනුන්ට ලමයින්ට කන්න අඳින්න දෙන්නෙ නෑනෙ
    සේවයෙන් නිදහස් කරන්නෙ අවුරුදු 2යි . ඊට වඩා ඉන්න නම් ඇමතිගෙ අවසර ඕනේ.
    අනෙක ගුරුවන්ට පඩි වැඩි කරන්න බැහැ . මොකක්ද සේවයට බදවා ගැනීම උපාධිය නෙමෙයි මූලික දේ. දැන් ඔය ඉල්ලන්නෙ පරිපාලන සේවයට හා වැටුපක් ඒක දෙන්න බෑ මොකද ගුරු සේවයේ උපාධිධාරීන් වගේම ඩිප්ලෝමා , AL අයත් ඉන්නවා එහෙම දුන්නොත් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විෂමතාවයක් ඇතිවෙනවා.

    ඕකට විසදුමක් විදියට වැටුප් කොමිසම කිව්වෙ උපාධිධාරී ගුරුවන්ට වෙනම සර්විස් එකක් ඇති කරන එක. ඔය ජයසිංහ ,ස්ටලින් ඒකට කැමති නෑ. මොකක්ද උන්ට ඕනේ උපාධිය නැති සෙට් එකටත් පරිපාලන සේවයට සමාන වැටුපක් අරන් දෙන්න. ( උන්දෙන්නටත් උපාධිය නෑ 😂).

    ඕකෙන් වැඩියෙන්ම අසාධාරණයට පත්වෙලා තියෙන්නෙ උපාධිධාරී ගුරුවරු. මොකද මෙයාලගෙ වැඩ නිසා එයාලටවත් ලැබෙන දෙයක් ලැබෙන්නෙ නෑ.

    අද වෙද්දි දවසට ගුරුවරු 20ක් සේවය හැරදා යනවා. ඒකට රජය වගේම මහින්ද ජයසිංහ වගේ සංගම් කාරයොත් එක ලෙස වග කියන්න ඕනේ. සයන්ස් මැත්ස් ගුරුවරු නගරයේ ලොකු පාසල්වලත් නෑ අද. මොකද සයන්ස් ඩිග්‍රියක් අරගෙන හිගන පඩියකට කොල්ලෙක් කෙල්ලෙක් එන්නෙ නෑ .
    ------ Post added on May 24, 2024 at 6:05 AM
     
    • Wow
    Reactions: Asmodeus

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,278
    113

    දුව ගියේ කවදාවත් ගුරු උද්ගෝෂන ඉන්නේ නැති ඉස්කොලෙකය වෙන්න පුළුවන්​

    හැබැයි තාත්තා කරන්නේ​

    https://www.ravanalankanews.lk/en/teacher-principals-are-on-strike-today-2/

    https://divaina.lk/ගුරුවරුන්-98-ක්-ඊයේ-පාසල්-ගි/

    මේවා මොනාද බන්. අර පැන්ඩෝරා ගෑණිගේ ඒවත් එක්ක බලනකොට මේවා නිකන් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා තරම් වත් නෑනේ.

    nirupama-1-1024x580.jpg

    Rs. 4 Billion Gin-Nilwala fraud​

    Nirupama Aunty is the deputy minister of water supply and drainage at that time.
    - https://www.themorning.lk/articles/202917
    - https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/

    Gota uncle ඒ දවස් වල ඕක හොයන්න කියල කමිටුවක් දැම්මා කියල මතකයි, එකට හෙන ගැහුවද දන්නේ නෑ.

    බලපන්කො ඒ ගෑනිගේ පුතාගේ life style එක.

    zfqgmenfbsq81.png

    zkawbgnhbsq81.png

    Hard earn money කුකුලෝ!
    මේවා බලලා හූල්ලන්නේ නැතුව උබලත් motivation එක හදා ගනිල්ලා කොහොම හරි මේ level එකට එනවා කියලා. .

    කරුමේ කියන්නේ, පැන්ඩෝරා case එක ආවා විතරයි මේ අහිංසකයගේ Insta page එකත් වාෂ්ප උනා!! :baffled:
     
    දෙකම එකයිද 🙄
     
    • Haha
    Reactions: Asmodeus