ගුරු සංගම් වල අයව සේවයෙන් නිදහස් කරන්නෙ ව්‍යවස්ථාවෙම තියෙන දෙයක් ඒක. අනිත් එක ගුරුවරු උද්ඝෝෂණ වැඩ වර්ජන කරන්නෙ ආතල් එකට නෙවෙයි. අන්තිමට කරපු එක කරේ රජයම පත් කරපු කමිටු තුනකින් දෙන්න කියල නිර්දේශ කරපු පඩි වැඩිවීම අවුරුදු ගානක් නොදුන්න නිසා.තමන්ට ලැබෙන්න තියෙන දේ නොදී ඉන්නව නම් බල කරල ඉල්ලන්න ඕන තමා.මේකෙ ඉන්න රනිල්ගෙ සිඹින්නොත් අඩු පඩියට වැඩ කරන්න කැමති නෑනෙ.අන්න ඒ නිසයි ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන්නෙ.උද්ඝෝෂණ ස්ට්‍රයික් කරන්න එපා කියල ඇඬුවට රනිල්ගෙ සිඹාලා ගුරාලගෙ ගෑනුන්ට ලමයින්ට කන්න අඳින්න දෙන්නෙ නෑනෙ
සේවයෙන් නිදහස් කරන්නෙ අවුරුදු 2යි . ඊට වඩා ඉන්න නම් ඇමතිගෙ අවසර ඕනේ.
අනෙක ගුරුවන්ට පඩි වැඩි කරන්න බැහැ . මොකක්ද සේවයට බදවා ගැනීම උපාධිය නෙමෙයි මූලික දේ. දැන් ඔය ඉල්ලන්නෙ පරිපාලන සේවයට හා වැටුපක් ඒක දෙන්න බෑ මොකද ගුරු සේවයේ උපාධිධාරීන් වගේම ඩිප්ලෝමා , AL අයත් ඉන්නවා එහෙම දුන්නොත් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විෂමතාවයක් ඇතිවෙනවා.
ඕකට විසදුමක් විදියට වැටුප් කොමිසම කිව්වෙ උපාධිධාරී ගුරුවන්ට වෙනම සර්විස් එකක් ඇති කරන එක. ඔය ජයසිංහ ,ස්ටලින් ඒකට කැමති නෑ. මොකක්ද උන්ට ඕනේ උපාධිය නැති සෙට් එකටත් පරිපාලන සේවයට සමාන වැටුපක් අරන් දෙන්න. ( උන්දෙන්නටත් උපාධිය නෑ

).
ඕකෙන් වැඩියෙන්ම අසාධාරණයට පත්වෙලා තියෙන්නෙ උපාධිධාරී ගුරුවරු. මොකද මෙයාලගෙ වැඩ නිසා එයාලටවත් ලැබෙන දෙයක් ලැබෙන්නෙ නෑ.
අද වෙද්දි දවසට ගුරුවරු 20ක් සේවය හැරදා යනවා. ඒකට රජය වගේම මහින්ද ජයසිංහ වගේ සංගම් කාරයොත් එක ලෙස වග කියන්න ඕනේ. සයන්ස් මැත්ස් ගුරුවරු නගරයේ ලොකු පාසල්වලත් නෑ අද. මොකද සයන්ස් ඩිග්‍රියක් අරගෙන හිගන පඩියකට කොල්ලෙක් කෙල්ලෙක් එන්නෙ නෑ .
------
Post added on May 24, 2024 at 6:05 AM