thama samahara seen mavila penawa
altheenai duishein kiyla waradila kochchiya nawaththana siddiya ehema

Mamath kiyawapu Duran's Pothak. Aniwa hamoma kiyawanna.
එමා බොවාරි කියපන්

TFS.. Rep+8

අපෝ ඕක හතර පස් පාරක්ම කියෙව්වා.. ඉස්කෝලෙ යන කාලෙ..
අපේ තාත්තා ඕක මට ගෙනත් දුන්නෙ අට වසරෙදි උපන්දිනේට..
අපෝ ඕක හතර පස් පාරක්ම කියෙව්වා.. ඉස්කෝලෙ යන කාලෙ..
අපේ තාත්තා ඕක මට ගෙනත් දුන්නෙ අට වසරෙදි උපන්දිනේට..

මල්ලි උබ හෙන සොබන කාරයෙක්නෙ බන්. අනිත් දවසෙ හොන් එක ගහන්න බැරිනම් යටකරගෙන හරි පලයන්

පරන චිත්ත රූප මකලා දැන් ආයේ පාරක් කියවලා බලපං!![]()
![]()

අපෝ ඌට දරුවෙක් ඉන්නවා.. ගෑනියෙකුත් එක්කම..
කියවන්න ඕනි.. හම්බානෙක තියේ බං කියවන්න නම්.. මේ තියෙන්නෙ සෙට් එක.. කියවපුවා මං මැකුවා.. මේ කියවපු නැති එව්වා සහ මකන්න නොහිතෙන එව්වා..
![]()
![]()

ඉස්කෝලේ යන කාලේ ඉදපු කෙල්ලගෙන් වදේ නිසා ඕක කියෙව්වා. හැබැයි ආපහු පොත එයාට රිටර්න් කලේ නෑ කාලයක් යනකන්. මොකද ඕක එයා ආයිත් කියවනවට මන් කැමති උන් නෑ.

කොහෙන්ද බන් ඔච්චර pdf?![]()
![]()
![]()
හෙන ලවු කතා තොගයක් නෙ!![]()
මම pdf කියවන්න ආසා නෑ බන්..![]()
මට ඔනේ පොත කියවන්න ඇඳේ පෙරලිලා
අපේ ගෙදරත් පොඩි පුස්තකාලයක් තිබ්බා. මමත් 3-4 වසරෙ ඉඳලා පොත් කියවන්නෙ.
අපේ ලොකු අප්පච්චිට තිබ්බා ප්‍රෙස් ඒකක්. එයා තමා මට ගියාම පොත් මිටි පිටින් දිලා කියවන්න පුරුදු කලේ.
දැන් වැඩ නිසා පොත් කියවන එක අඩු වෙලා ගිහින් බන්.
නුගෙගොඩ සරසවිය පැත්තෙ ගිය වෙලාවක හොඳ පොත් ටිකක් ආපහු ගන්නම් කියලා හිතාගෙන ඉන්නෙ.![]()

අපෝ ඌට දරුවෙක් ඉන්නවා.. ගෑනියෙකුත් එක්කම..
කියවන්න ඕනි.. හම්බානෙක තියේ බං කියවන්න නම්.. මේ තියෙන්නෙ සෙට් එක.. කියවපුවා මං මැකුවා.. මේ කියවපු නැති එව්වා සහ මකන්න නොහිතෙන එව්වා..
![]()
![]()
ඔය බාපුවා බං එක එක බ්ලොග් වලින් සයිට් වලින් එහෙම.. මම හොඳම කතා කියවනවා ඉස්සෙල්ලම.. ඔය ඉතිං ඉතුරුවෙච්චා..
කියවන එක මොන තරම් හොඳද බං.. මාත් මාර ආසයි.. වෙලාවක් තමා නැත්තෙ..
පොත් කියවන්න තමා මාත් ආස බං.. මේක කියවනකොට ඇස් දෙක රිදෙනවා..
සෙංකොට්ටං කියවල තියෙද..?
නෙට් සර්ච් කරද්දි ලින්ක් එක හම්බුනා..
All Credit goes to Original Uploader..
Guru Geethaya
Download Link
ඔය බාපුවා බං එක එක බ්ලොග් වලින් සයිට් වලින් එහෙම.. මම හොඳම කතා කියවනවා ඉස්සෙල්ලම.. ඔය ඉතිං ඉතුරුවෙච්චා..
කියවන එක මොන තරම් හොඳද බං.. මාත් මාර ආසයි.. වෙලාවක් තමා නැත්තෙ..
පොත් කියවන්න තමා මාත් ආස බං.. මේක කියවනකොට ඇස් දෙක රිදෙනවා..
සෙංකොට්ටං කියවල තියෙද..?

එයාගෙ ජීවිතෙත් ඒ පොතේ තියෙනවා වගේ සිද්දියක් තිබ්බ.![]()