ගුරු_ගීතය_කියවලා_තියනවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
thama samahara seen mavila penawa
altheenai duishein kiyla waradila kochchiya nawaththana siddiya ehema

ඇත්තටම...... එකත් හිතට වදිනවා මාර විදිහට.... :) :)

Mamath kiyawapu Duran's Pothak. Aniwa hamoma kiyawanna.

11.gif
11.gif
11.gif

එමා බොවාරි කියපන්

එල මචන්.. මම හොයා ගන්න බලන්නම්.... :) :)

TFS.. Rep+8
11.gif
11.gif
11.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕක හතර පස් පාරක්ම කියෙව්වා.. ඉස්කෝලෙ යන කාලෙ..:)
    අපේ තාත්තා ඕක මට ගෙනත් දුන්නෙ අට වසරෙදි උපන්දිනේට..:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ ඕක හතර පස් පාරක්ම කියෙව්වා.. ඉස්කෝලෙ යන කාලෙ..:)
    අපේ තාත්තා ඕක මට ගෙනත් දුන්නෙ අට වසරෙදි උපන්දිනේට..:dull:

    මල්ලි උබ හෙන සොබන කාරයෙක්නෙ බන්. අනිත් දවසෙ හොන් එක ගහන්න බැරිනම් යටකරගෙන හරි පලයන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපෝ ඕක හතර පස් පාරක්ම කියෙව්වා.. ඉස්කෝලෙ යන කාලෙ..:)
    අපේ තාත්තා ඕක මට ගෙනත් දුන්නෙ අට වසරෙදි උපන්දිනේට..:dull:

    පරන චිත්ත රූප මකලා දැන් ආයේ පාරක් කියවලා බලපං! :dull: :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    ඉස්කෝලේ යන කාලේ ඉදපු කෙල්ලගෙන් වදේ නිසා ඕක කියෙව්වා. හැබැයි ආපහු පොත එයාට රිටර්න් කලේ නෑ කාලයක් යනකන්. මොකද ඕක එයා ආයිත් කියවනවට මන් කැමති උන් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි උබ හෙන සොබන කාරයෙක්නෙ බන්. අනිත් දවසෙ හොන් එක ගහන්න බැරිනම් යටකරගෙන හරි පලයන්
    :lol:
    අපෝ ඌට දරුවෙක් ඉන්නවා.. ගෑනියෙකුත් එක්කම..

    පරන චිත්ත රූප මකලා දැන් ආයේ පාරක් කියවලා බලපං! :dull: :)
    කියවන්න ඕනි.. හම්බානෙක තියේ බං කියවන්න නම්.. මේ තියෙන්නෙ සෙට් එක.. කියවපුවා මං මැකුවා.. මේ කියවපු නැති එව්වා සහ මකන්න නොහිතෙන එව්වා..:rofl:

    DbU2Ar8.png

    Kacpe3C.png

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol:
    අපෝ ඌට දරුවෙක් ඉන්නවා.. ගෑනියෙකුත් එක්කම..

    කියවන්න ඕනි.. හම්බානෙක තියේ බං කියවන්න නම්.. මේ තියෙන්නෙ සෙට් එක.. කියවපුවා මං මැකුවා.. මේ කියවපු නැති එව්වා සහ මකන්න නොහිතෙන එව්වා..:rofl:

    DbU2Ar8.png

    Kacpe3C.png

    කොහෙන්ද බන් ඔච්චර pdf? :baffled: :no: :dull: :shocked:
    හෙන ලවු කතා තොගයක් නෙ! :baffled: :eek:
    මම pdf කියවන්න ආසා නෑ බන්.. :(
    මට ඔනේ පොත කියවන්න ඇඳේ පෙරලිලා :)
    අපේ ගෙදරත් පොඩි පුස්තකාලයක් තිබ්බා. මමත් 3-4 වසරෙ ඉඳලා පොත් කියවන්නෙ.
    අපේ ලොකු අප්පච්චිට තිබ්බා ප්‍රෙස් ඒකක්. එයා තමා මට ගියාම පොත් මිටි පිටින් දිලා කියවන්න පුරුදු කලේ.
    දැන් වැඩ නිසා පොත් කියවන එක අඩු වෙලා ගිහින් බන්. :(
    නුගෙගොඩ සරසවිය පැත්තෙ ගිය වෙලාවක හොඳ පොත් ටිකක් ආපහු ගන්නම් කියලා හිතාගෙන ඉන්නෙ. :)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉස්කෝලේ යන කාලේ ඉදපු කෙල්ලගෙන් වදේ නිසා ඕක කියෙව්වා. හැබැයි ආපහු පොත එයාට රිටර්න් කලේ නෑ කාලයක් යනකන්. මොකද ඕක එයා ආයිත් කියවනවට මන් කැමති උන් නෑ.

    ee moko ban? :D :D :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙන්ද බන් ඔච්චර pdf? :baffled: :no: :dull: :shocked:
    හෙන ලවු කතා තොගයක් නෙ! :baffled: :eek:
    මම pdf කියවන්න ආසා නෑ බන්.. :(
    මට ඔනේ පොත කියවන්න ඇඳේ පෙරලිලා :)
    අපේ ගෙදරත් පොඩි පුස්තකාලයක් තිබ්බා. මමත් 3-4 වසරෙ ඉඳලා පොත් කියවන්නෙ.
    අපේ ලොකු අප්පච්චිට තිබ්බා ප්‍රෙස් ඒකක්. එයා තමා මට ගියාම පොත් මිටි පිටින් දිලා කියවන්න පුරුදු කලේ.
    දැන් වැඩ නිසා පොත් කියවන එක අඩු වෙලා ගිහින් බන්. :(
    නුගෙගොඩ සරසවිය පැත්තෙ ගිය වෙලාවක හොඳ පොත් ටිකක් ආපහු ගන්නම් කියලා හිතාගෙන ඉන්නෙ. :)
    ඔය බාපුවා බං එක එක බ්ලොග් වලින් සයිට් වලින් එහෙම.. මම හොඳම කතා කියවනවා ඉස්සෙල්ලම.. ඔය ඉතිං ඉතුරුවෙච්චා..:D

    කියවන එක මොන තරම් හොඳද බං.. මාත් මාර ආසයි.. වෙලාවක් තමා නැත්තෙ..:dull:

    පොත් කියවන්න තමා මාත් ආස බං.. මේක කියවනකොට ඇස් දෙක රිදෙනවා.. :(

    සෙංකොට්ටං කියවල තියෙද..?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol:
    අපෝ ඌට දරුවෙක් ඉන්නවා.. ගෑනියෙකුත් එක්කම..

    කියවන්න ඕනි.. හම්බානෙක තියේ බං කියවන්න නම්.. මේ තියෙන්නෙ සෙට් එක.. කියවපුවා මං මැකුවා.. මේ කියවපු නැති එව්වා සහ මකන්න නොහිතෙන එව්වා..:rofl:

    DbU2Ar8.png

    Kacpe3C.png

    ඔය ඔක්කොම මම කියවලා තියනව බන්. අලුත් එවා හම්නුනොත් කියපන් මට. ඔතන තියන පොත් වලින් බාගෙට බගෙටත් වඩා පට්ට චොර වැඩකට නැති පොත් බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය බාපුවා බං එක එක බ්ලොග් වලින් සයිට් වලින් එහෙම.. මම හොඳම කතා කියවනවා ඉස්සෙල්ලම.. ඔය ඉතිං ඉතුරුවෙච්චා..:D

    කියවන එක මොන තරම් හොඳද බං.. මාත් මාර ආසයි.. වෙලාවක් තමා නැත්තෙ..:dull:

    පොත් කියවන්න තමා මාත් ආස බං.. මේක කියවනකොට ඇස් දෙක රිදෙනවා.. :(

    සෙංකොට්ටං කියවල තියෙද..?

    සෙකොට්ටන් කියන ත්‍රම් ගතියක් නැහැ . මස් ඉබුල කුලවදය ගැන අවන්කව කතා කරනවන්ම් ඔයිට වඩා ලස්සනට ලියන්න තිබුනා පොරට. හොදම අවසනයක් අරන් යන්න පුලුවන් කමතියගෙනත් පොර කරලා තියෙන්නෙ වෙන වල් කතාවක් ඉස්මතු කරන එක.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය බාපුවා බං එක එක බ්ලොග් වලින් සයිට් වලින් එහෙම.. මම හොඳම කතා කියවනවා ඉස්සෙල්ලම.. ඔය ඉතිං ඉතුරුවෙච්චා..:D

    කියවන එක මොන තරම් හොඳද බං.. මාත් මාර ආසයි.. වෙලාවක් තමා නැත්තෙ..:dull:

    පොත් කියවන්න තමා මාත් ආස බං.. මේක කියවනකොට ඇස් දෙක රිදෙනවා.. :(

    සෙංකොට්ටං කියවල තියෙද..?

    සෙංකොට්ටං ? නෑ බන්. :no:

    මම දැක්කා උඹේ ලිස්ට් එකේ ආතර් සි ක්ලාක් ගේ පොත් තියනවා.
    දැන් ඒවා කියවලා වැඩක් නෑ බං.
    ඒවගේ කාලය ඉවරයි.
    ඔය විද්‍යා ප්‍රබන්ධ වල සිද්දිය ඒක. තාක්ෂනය දියුණු නොවන කාලේ ඒවා සුපිරි කතා වෙනවා.
    හැබැයි කල් යන්න යන්න වැඩක් නැහැ.
    උඹට ඕක කියවන්න තිබ්බේ අඩුම ගානේ 2001-2002 වගේ.