ගුරු_ගීතය_කියවලා_තියනවද?

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අපරාදෙ මෙගාබයිට් 7.පොත බැවට ඔපන් කල නොහැක.ෆේල්
ඒක වෙන්න බෑනේ මචන්.. :no:
මුලින් මම ඩවුන්ලෝඩ් කරලා චෙක් කරලා තමා ලින්ක් එක දැම්මේ..
:eek:
මොකෙන්ද ඕපන් කලේ? Foxit PDF Reader එකෙන් ඕපන් කරලා බලන්න.. :)
 

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    21b0n49.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෙංකොට්ටං ? නෑ බන්. :no:

    මම දැක්කා උඹේ ලිස්ට් එකේ ආතර් සි ක්ලාක් ගේ පොත් තියනවා.
    දැන් ඒවා කියවලා වැඩක් නෑ බං.
    ඒවගේ කාලය ඉවරයි.
    ඔය විද්‍යා ප්‍රබන්ධ වල සිද්දිය ඒක. තාක්ෂනය දියුණු නොවන කාලේ ඒවා සුපිරි කතා වෙනවා.
    හැබැයි කල් යන්න යන්න වැඩක් නැහැ.
    උඹට ඕක කියවන්න තිබ්බේ අඩුම ගානේ 2001-2002 වගේ.

    99 da kohedha kiyewwe. මු දලා තියන පොත් ලන්කවෙසයිට් වල තියන එවනෙ බන්. එවගෙ ගොඩක් කතා මෙලො රහක් නහ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    99 da kohedha kiyewwe. මු දලා තියන පොත් ලන්කවෙසයිට් වල තියන එවනෙ බන්. එවගෙ ගොඩක් කතා මෙලො රහක් නහ

    :yes: 2001, 2010, 2061, 3001 ඔක්කොම කියෙවුවා. ඒකාලේ පට්ට. දැන් වැඩක් නෑ. හැබැයි 2061 කතාව හොඳ එකක්. :yes: 2010 මට හරියට මතක නෑ. හැබැයි ඔය පොත් වල කන්සෙප්ට් තාම films වල තියනවා. :yes:

    මුත් කියලා තියෙන්නේ ඒවා තාම කියවන්න තියනවා කියලා නේ.
    අනේ මන්දා මූ කොහොමද ඒවා කියවන්නේ කියලා? :sorry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes: 2001, 2010, 2061, 3001 ඔක්කොම කියෙවුවා. ඒකාලේ පට්ට. දැන් වැඩක් නෑ. හැබැයි 2061 කතාව හොඳ එකක්. :yes: 2010 මට හරියට මතක නෑ. හැබැයි ඔය පොත් වල කන්සෙප්ට් තාම films වල තියනවා. :yes:

    මුත් කියලා තියෙන්නේ ඒවා තාම කියවන්න තියනවා කියලා නේ.
    අනේ මන්දා මූ කොහොමද ඒවා කියවන්නේ කියලා? :sorry:

    ඔතන තියන ඔක්කොම වගෙ කියවලා තියනවා සුජිව ප්‍රසන්න , චන්දි කොඩිකාර ගෙ අරෙන්න. උන්ගෙ පොත් කියවබ වෙලාවෙ නිදගන්න එක හොඩයි. ලන්කවෙ පොත් ලියන්නෙ කොහෙන් හරි කොපි කරල බන්. කෙ ජයතිලක මාටින් වික්‍ර්මසින්හ මහගමසෙකර මුනිඩස කුන්ර්තුන්ග එ මින්ස්සු ඇරුනාම වැඩක් නහ පුතා කතා කරල.

    සෙකොට්ටන් උනත් චාටර්. තාරකා වාසලමුදලි මැටි එකෙන් එටවඩා හොද දෙයක් ලියලා තියනවා. කියවලා බලපන්කො

    සන්නගෙ අම්ම කියෙව්වම ඇතිවෙන්නෙ සෙරෙප්පු නතුව නැලු බෙට්ටක් පැගුන වගෙ
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඉස්කෝලෙ යන දවස්වල ගුරුවරයෙක් කියලා තිබුනා පොත් කියවන කෙනෙක් අනිවාර්යයෙන්ම "ගුරු ගීතය" කියවලා තියෙන්න ඔන කියලා... පස්සෙ කාලෙක ජැක්සන් ඇන්තනී FM රෙඩියො වැඩසටහනකදී කිව්වා කලාකරුවෙන් නම් මෙම පොත කියවා තිබිය යුතුමයි කියලා... ඇත්තටම හොඳ පොතක්... මිනිසෙකුට, විශේශයෙන් ගුරුවරයෙකුට තවත් කෙනෙකු වෙනුවෙන් කල හැකි කැපවීම කොච්චරක්ද කියන එක නියම විදිහට පෙන්නල දෙනවා.. දුයිෂෙන් වගේ ගුරුවරු අද දුර්ලබයි.. කිසියම්හෝ ලාබයක්, වාසියක් නොතකා තමන්ගේ සියලු දේ දරුවන්ට ලබා දෙන මනු ලොව දෙවිවරු තමා ඒ....

    පොත කියවපු නැති කෙනෙක් ඉන්නවනම්, අනිවර්යයෙන්ම කියවන්න.. ඊට පස්සෙ සුනිල් එදිරිසින්ංහ ගෙ මෙ සිංදුව අහන්න..

    "පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ...
    පෙන්වා මහ නොමග නොවැටි යන තාලේ...
    සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ....
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..."
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ''පොත් යනු හොද මිතුරෝය""
    ++Rep Added
     
    Last edited: