ඒක වෙන්න බෑනේ මචන්..අපරාදෙ මෙගාබයිට් 7.පොත බැවට ඔපන් කල නොහැක.ෆේල්

නෙට් සර්ච් කරද්දි ලින්ක් එක හම්බුනා..
All Credit goes to Original Uploader..
Guru Geethaya
Download Link
සෙංකොට්ටං ? නෑ බන්.
මම දැක්කා උඹේ ලිස්ට් එකේ ආතර් සි ක්ලාක් ගේ පොත් තියනවා.
දැන් ඒවා කියවලා වැඩක් නෑ බං.
ඒවගේ කාලය ඉවරයි.
ඔය විද්‍යා ප්‍රබන්ධ වල සිද්දිය ඒක. තාක්ෂනය දියුණු නොවන කාලේ ඒවා සුපිරි කතා වෙනවා.
හැබැයි කල් යන්න යන්න වැඩක් නැහැ.
උඹට ඕක කියවන්න තිබ්බේ අඩුම ගානේ 2001-2002 වගේ.
99 da kohedha kiyewwe. මු දලා තියන පොත් ලන්කවෙසයිට් වල තියන එවනෙ බන්. එවගෙ ගොඩක් කතා මෙලො රහක් නහ
2001, 2010, 2061, 3001 ඔක්කොම කියෙවුවා. ඒකාලේ පට්ට. දැන් වැඩක් නෑ. හැබැයි 2061 කතාව හොඳ එකක්.
2010 මට හරියට මතක නෑ. හැබැයි ඔය පොත් වල කන්සෙප්ට් තාම films වල තියනවා. 

2001, 2010, 2061, 3001 ඔක්කොම කියෙවුවා. ඒකාලේ පට්ට. දැන් වැඩක් නෑ. හැබැයි 2061 කතාව හොඳ එකක්.
2010 මට හරියට මතක නෑ. හැබැයි ඔය පොත් වල කන්සෙප්ට් තාම films වල තියනවා.
මුත් කියලා තියෙන්නේ ඒවා තාම කියවන්න තියනවා කියලා නේ.
අනේ මන්දා මූ කොහොමද ඒවා කියවන්නේ කියලා?![]()