ගුලක් හාරනව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    If it interests to anyone here is the full results from the preliminary reference earth model

    ymRVhWy.jpg

    this is why pure maths is better :yes: no ugly measurements. everything is a priori and uniform :love:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පෘතුවිය අභ්‍යන්තරයෙ ලෝදිය අනං මනං කේස් තියෙනව කියන එක මොහොතකට අමතක කරමුකො

    ලිඳක් තරං පළල කුහරයක් හාරගෙන යනව ලෝකෙ අනිත් පැත්තෙන් මතු වෙනකං..

    හාරල මම පනිනව ලිඳට..

    මාව නවතින්නෙ කොතනින්ද?

    :rolleyes:

    Earth's spin :no: (Assuming earth slows down rather than suddenly stopping)
    Earth's magnetic field :no:
    Solar Wind :yes:
    Ozone :no:
    Ultraviolet Radiation :yes:
    Atmosphere :no:

    You might die halfway before you reach anywhere
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කෝකටත් මෙඩිකල් ටෙස්ට් එකක් කරලම ඉන්න පනින්න කලින් , මොකද පැනලා ටික දුරක් යද්දී බයටම හාර්ට් ඇටක් හැදුනොත් :baffled:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පෘතුවිය අභ්‍යන්තරයෙ ලෝදිය අනං මනං කේස් තියෙනව කියන එක මොහොතකට අමතක කරමුකො

    ලිඳක් තරං පළල කුහරයක් හාරගෙන යනව ලෝකෙ අනිත් පැත්තෙන් මතු වෙනකං..

    හාරල මම පනිනව ලිඳට..

    මාව නවතින්නෙ කොතනින්ද?

    මොහොතකට අමතක කලා... දැන් මතක නෑ කියහන්කො...... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa