ගුල්ලන්ට බේතක්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගුල්ලන්ට බේතක්

    16938542_1244330302350887_6085600547038239975_n.jpg

    17021433_1244330312350886_8498895376825584022_n.jpg


    දොර ගුල්ලො ගහල බං එන්න එන්න දිරනව මේක තව දිරන එක නවත්තන්නයි සිදුරු ටික පුරවන්නයි මොනාද හාඩ්වෙයා එකකින් ගන්න තියෙන්නෙ?:growl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    dava aarakshaka ganna.hil wahanna poti use karanna

    යකෝ පොටි ගහන්නෙ බිත්ති වලටනෙ.:lol: අර ගම් එකක් වගේ එකක් තියෙනව නේද?
     

    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    යකෝ පොටි ගහන්නෙ බිත්ති වලටනෙ.:lol: අර ගම් එකක් වගේ එකක් තියෙනව නේද?
    timber walata use karana poti ekak thiyenawa machan
    anna eka use karapan
    dewa arakshaka kiyala karanawa jat unge hoda ekak thiyenawa :yes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    gullo gahana eka nawathanna nam wood preservative tiyenawa hardware wala
    ehema neththam paththu karanna ganna kapuru bumitel wala diya karala gewath hari

    gullo gahapu hil wahanna wood putty ekak ganin paata balala