ගුල්ලෝ විදිනවට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ගෙදර ලී බඩු වලට ගුල්ලෝ විදිනවා අප්පා. ඇදේ වියල් 2කටම ගුල්ලෝ විදලා කඩා වැටුනා. දැන් ඇද ආපහු හදලා ගෙනාවා. මාසයක් විතර ගෙනල්ලා. දැන් ආපහු ගුලු කුඩු වැටෙනවා. පුටු සෙට් එකටත් ඇවිල්ලා. කොටින්ම කීවොත් කෑම මේසේ උඩ තිබ්බා ලී වංගෙඩියක් ඒකත් විදලා. මොකක්ද බං මේවට කරන්නේ. ඇදට නම් දැවආරක්ෂක ගාලා පොලිෂ් කලේ. පුටු සෙට් එක නම් කලින් පොලිෂ් කරලා තිබ්බ එකක්. මහ කරුමයක් බං මේ සත්තු. වහලේ පොල් ලී වලටත් ගුල්ලෝ ඇවිත්. කලු තෙල් ගාලා තියෙද්දිත්. මේකට මොකක්ද කරන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අපේ වහලේ පොල් ලී වලට අවුරුද්දකට විතර කලින් දැව ආරක්ෂක ගෑවා දැන් ආයෙත් කුඩු කුඩු වැටෙනවා ගුල්ලෝ ගහලා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඕක ගැහුවත් අයෙමත් ටික කාලෙකින් එනවා. ස්ථිරව මොනවද දන්නේ නැහැ කරන්න පුළුවන්
    දැන් තියන දැව ආරක්ෂක ඉස්සර ඒවා තරම් සැර නෑ. බැලුවේ ඩීසලුයි කපුරුයි කලවම් කරලා ගාන්න
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    zcl7jj.jpg
     
    • Like
    Reactions: piyals and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අපේ වහලේ පොල් ලී වලට අවුරුද්දකට විතර කලින් දැව ආරක්ෂක ගෑවා දැන් ආයෙත් කුඩු කුඩු වැටෙනවා ගුල්ලෝ ගහලා.
    මැලතියන් නවත්තපු එකේ විපාක බං. ඉස්සර මැලතියන් ගහද්දි ඔය සත්තු අඩුයිනේ. දැන් හූනොත් පුදුම කරදරයක් වෙලා තියෙන්නේ
     
    • Like
    • Sad
    Reactions: stasia and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ වහලේ පොල් ලී වලට අවුරුද්දකට විතර කලින් දැව ආරක්ෂක ගෑවා දැන් ආයෙත් කුඩු කුඩු වැටෙනවා ගුල්ලෝ ගහලා.

    කැරි ගුල්ලොනේ උන්.
    අපේ තාත්තලාගේ මහා ගෙදර ඉස්සරහ තියෙන්නේ ලී වලින් හදපු සිවිලිමක්. මොනවා කරත් හරියන්නේ නැහැ. දැන් තැනින් තැන ගුළු කුඩු වැටෙනවා :confused2:
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඕක ගැහුවත් අයෙමත් ටික කාලෙකින් එනවා. ස්ථිරව මොනවද දන්නේ නැහැ කරන්න පුළුවන්
    අපේ නං දැන් අවුරුදු 25 කට වගේ කලින් ගෑවේ. තාම ගුල්ලෝ නැහැ.

    ඉස්සර දැවාරක්ෂක එක හොද ඇති එහෙනං.
     
    • Love
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මැලතියන් නවත්තපු එකේ විපාක බං. ඉස්සර මැලතියන් ගහද්දි ඔය සත්තු අඩුයිනේ. දැන් හූනොත් පුදුම කරදරයක් වෙලා තියෙන්නේ

    ඔව් හූනෝ තමයි අනිත් කරදරේ හැමතැනම ජරා කරනවා.

    අපේ නං දැන් අවුරුදු 25 කට වගේ කලින් ගෑවේ. තාම ගුල්ලෝ නැහැ.

    ඉස්සර දැවාරක්ෂක එක හොද ඇති එහෙනං.

    ලී වර්ගේ මොකක්ද? පොල් ලී ද?
    ------ Post added on Jun 23, 2023 at 8:03 PM
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ නං දැන් අවුරුදු 25 කට වගේ කලින් ගෑවේ. තාම ගුල්ලෝ නැහැ.

    ඉස්සර දැවාරක්ෂක එක හොද ඇති එහෙනං.
    මේ ලඟදි ගහපු එකක් වත් හරි ගියේ නැහැ මචන් මාස දෙකක් විතර අල්ලලා තියනවා අයෙත් එනවා
     
    • Like
    Reactions: Axi

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    pest control company වල නම් තියනවා හොඳ chemicals හැබැයි හෙන ගණන්.
     
    • Wow
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ තාත්තලාගේ මහා ගෙදර ඉස්සරහ තියෙන්නේ ලී වලින් හදපු සිවිලිමක්. මොනවා කරත් හරියන්නේ නැහැ. දැන් තැනින් තැන ගුළු කුඩු වැටෙනවා :confused2:
    උඹ ගුල්ලොන්ට මේ වීඩියෝ එක පෙන්නපන්..

    • Haha
    Reactions: Ulti and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මැලතියන් නවත්තපු එකේ විපාක බං. ඉස්සර මැලතියන් ගහද්දි ඔය සත්තු අඩුයිනේ. දැන් හූනොත් පුදුම කරදරයක් වෙලා තියෙන්නේ
    Issara owa gahanna eddi iti kola walin gedara badu wahanawa, ara tank eka pite bandagena pora enne...
     
    • Like
    Reactions: NRTG