ගුලියාගේ ලියුම !!!
ට්රින් ට්රින් ... කපුටෝ .. තොට ලියුමක් ඇවිත් .. කඩලා බලපන් .
.
.
.
.
.
.
.
.
.
.
ඔන්න දිග අරිය තෝ ලියුම .. බලපන් මොකක්ද තියෙන්නේ කියල ලියල ...
.
.
.
.
-----------------------------------------------------------------------------------------------------------------
ගුලියාගේ නුල් ඔතන කාමරේ
අංක 69
ගුලියක් කාපන් මාවත
බුවාගම ,
2014/11/05
එළකිරි වාසි නියං කපුටන් වෙත ලියමි !,
එළකිරියේ නොයෙක් නසරාණි අයියලා එක එක දේශපාලන පස්ස වලට පස්ස පාති ව දගලන අයුරු මා එළකිරියේ රස්තියාදු වන බොහෝ විට දැක ඇත්තේය...ඊට හේතුව කිමක්දයි සිතා ගැනිමට නොහැකි තරම් මාගේ ඔලුව මන්යන් වී ඇත ..සම හරක් අයියලා නොයෙක් මැති ඇමති බුවාලට පුයන්න දෙන බවක් ඔවුන්ගේ කතා රටාවෙන් පෙනියන්නේය ..මේ සියල්ල මුල් කොට මගේ මොංගල් ලියුමෙන් .. මා දන්නා දේශපාලනය මෙලෙස නිග්රහ කොරමි ..
ජුන්ඩා කෙලින් නොවන කාලේ පටන්ම මා හට අසන්නට ලැබුනේ පොදු පෙරමුණ හොද බවය .. ඊට හේතුවනම් මාගේ දෙමව්පියන් ඔවුන්ගේ මනාපය පොදු පෙරමුණට ලබා දුන් බැවිනි .. මෙමෙ විසි තුන් අවුරුද්දට මා දන්නා ජනපතින් වන්නේ මහින්ද අයියා සහ චන්ද්රිකා අක්කාය .මා කුඩා කල සිතු පරිදි චන්ද්රිකා අක්කා යනු අප මෙලොව සියලු දුකින් ගලවා ගන්නට පැමිණි සුරදුතියක් ය (අයන්න්ගේ රෙද්ද තමා ) .. ඒ අතර රනිල් අයියා යනු බොලිවුඩ් චිත්ර පටයක දුෂ්ටයා වැනිය ..මාගේ මෙමරියට අනුව එකල පස්සවල් දෙක අතර මනාප වල තිබුනේ කළු ඇමරිකන් ජුන්ඩක හා මාගේ ජුන්ඩෙහි වෙනස වැනි ඉතා කුඩා වෙනසකි (ඔබගේ කුණුහරප වදන් මාගේ සවන පිනවා යයි) .... මා සිතුවේ රනිල් අයියා ජනා උනොත් අපට කෙලවන බවය ..රනිල් අයියා රජ කොරන සමයක මාද ජංගි කොටයකට බැස වහල් කම් කොරනු මාගේ සිතට නැගුනේය ...
...
එකල පාසලේ තෙවන වසරේ සිටි ඇම්බැට්ට බයියලා පස්ස වලට රණ්ඩු වන්නේය ...රනිල් අයියාගේ අනුගාමිකයෙක්ට දාව උපන් කොලු ජුන්ඩෙක් එකවර හඩ අවදි කරයි " අලියා තමයි හොද ..ශක්තිමත් .. පුටුව වැඩක් නැහැ .. අලියා ගහයි දෙකට කැඩෙන්න " ඔහුගේ ලොල්ල කන අනික් බයියන්ද අනුමත කරයි .... දැන් මා හට ඌ පෙනෙන්නේ සුදු පුංචා එකේ නරියා ලෙසටය ...කට ඇති පුතෙක් හැදු මාගේ මවට පින්සිද්ද වෙන්නට මමද මාගේ බෙලෙක්ක හැකර කට අවදි කලෙමි " අනේ යමන්....පුටුව කැඩුනොත් ආයේ හදන්න පුළුවන් .. අලියා මළොත් මළාම තමා " එය අසා අර බයියාගේ මුණ පුක විය ..ඉන්පසු ඔහුගේ පියා අලියෙකු පිට නැග විත් මා හට කෙලවන ආකාරය විකාරයෙන් මෙන් දොඩවයි ....එවිට මා "ආ හැච හැච හැච ...කට වහපන් කියන්නේය .."
නැවත මා අවුරුදු 12ක් පමණ වියේ පසුවන කලෙක ෆවුසි අයියා අප පාසැලට පැමිණියේය ... එකල පාසැලේ කපුටන් අතර තිබු මෙලෝ රහක් නැති මෝඩ චුන් වැකි අතර "එල ෆවුසි" යන්නද තිබිණ ..එම නිසා ෆවුසි අයියාගේ පැමිණීම මා මෙන්ම අනික් බුවාලාටද හොල්මන් ඛාන් දැක්කා වැනි ආතල් එකකි ..බුවා පැමිණියේ පාසලේ පැල රෝපණ පයන්නක් උදෙසාය .එතෙක් කල කිසිම දේසපාලු අයියෙක් හැබැහින් නොදැක් මා බුවාගේ කතාවට සවන් දිමි ..."පුතාල ඔක්කොම පැල යිටවන්න ඕනේ ..ඔයාල යිටෙවුවොත් මං දෙනවා උයාලට පාස් එකක් .. යේකෙන් උයාලට සත්තු වත්ත බලන්න නොමිලේ යෙන්න පුළුවන් ...අද යැවිල්ල මදි නම් යෙටත් යෙන්න පුළුවන් ..අනිද්දාත් යෙන්න දිගටම යෙන්න..යෙන්න යෙන්න යෙන්න . "
මෙය අසා සිටි මා ඇතුළු කපුටන්ගේ කටවල් වල යටි හක්ක පොලවේ වැදිණි ..දැනුන චුන් එකත් සමගම සියල්ලෝම පුක ඉරාගෙන අත්පුඩි තැලුහ ..මා ක්ෂණිකව සිහින ලොවක අතරමන් විනි ..පැලයක් සිටවා පාස් එකක් ලැබෙන අයුරුද .. එම පාස් එකෙන් සත්තු වත්තේ රිලවූන්ට කුණුහරපෙන් බනිනා අයුරුද ෆිල්ම් එකක් මෙන් ඔලුව තුල දර්ශනය විනි ....කල්යත්ම මා පැල කොරන ලද ගස් වල සිට රිලවුන් මට කුණුහරප කියුවද ..ෆවුසි අයියගේ පාස් එක ලැබෙන පාටක් නැත .. කාලයාගේ ඇවෑමෙන් ෆ්ව්සියා මා ඇතුළු හරක් රැලට නාස් ලනුව දැමු බව මට වැටහිණි ...
නැවතත් මාස කිහිපයකට පසු තවත් අයියා කෙනෙකු පාසැලට පැමිණියේය .එකල කොම්පුටර් ගැන මෝල තදවී සිටි අපට මේ අලුත් අයියාගේ සුරංගනා කතාව මාරම ලල් විය .. අයියා පැමිණ සිටියේ කතෝලික පල්ලියක පුජක තුමෙක්ද සමගය .. අයියා පැවසු හුටන් පහුරේ මට තේරුණ අර්ථය නම් විශාල මුදලක් ගෙවා කොරන්නට වෙන කොම්පිතර කෝස් එකක් අයියයේ සත් ගුණවත් බාවය නිසා අපට සුළු මුදලකට කොරන්නට ලැබෙන බවය ..ඒ වන විටත් ගේම් පිස්සෙකු වී සිටි මාද මෙමෙ උගුලෙහි පැටලුනෙමි ..
මුදල් ගෙවා නියමිත දිනට පල්ලියට ගියෙමි ..මා වැනිම ලනුව ගිලපු තවත් අනාථයින් වටපිට මුනවල් අල්ප දයන්න කොරගෙන විරෝපට්ටම් ගසන් සිටිනු දක්නට ලැබිණි .. පල්ලියේ බුවාලට අපව පුයන්නෙන් යන පයන්නකටවත් ගානක් නැත ..රතු කට්ට පැන්න පසු මා පල්ලිය තුලට රින්ගුවෙමි ..මා කෙතරම් මොංගල් වීද යත් පල්ලියෙහි පිළිම පවා මා හට කින්ඩි ලූක් එකක් දෙන ලෙස සිතිනි ..වට පිට බැලු මට අමුතු බුවෙක් නෙත ගැටිණි ..බුවා මා දැක දියබරියා මෙන් ලිස්සා යන බව තේරුණු මා දුව ගොස් බුවා ඉදිරියේ සිට ගත්තෙමි .."අයියේ ..පල්ලියේ ෆාද කෝ ?..මා විමසුවෙමි " ආ මල්ලි ෆාදට සනීප නැහැනේ .." බුවාගේ පිළිතුරට මා හටද සනීප නැති විය ...
සතියක් ඉක්ම වුනු පසු නැවත මා පල්ලියට සේන්දු උනෙමි ..දියබරි බුවා නැවතත් නෙත ගැටිණි ..මා බුවා දෙසට පැමිණෙත්ම මා අසන පැනය බුවා දැන සිටි අතර "වරකෝ දෙන්න" හැගීම ඇති මුණක් පෙන්වාගෙන දිය යුතු පිළිතුර සිතින් අමුණමින්සිටියේය ..." ආ මල්ලී ෆාද ලංකාවේ නෑ ලගදී අබ්රෝඩ් ගියා "බුවා මගේ පැනය දැන සිටියේය ..එය මාහට වස කින්ඩියකි ..කින්ඩියෙන් ගැලවීමට මා වෙනත් පැනයක් ඇසීමට ආ ලෙස රැගුවෙමි .."ෆාද නෙමේ අයියේ ..මෙහෙ කොපියුට්ර් පන්තියක් තියෙනවද ? " බුවා හොල්මන් විය .. මදක් කල්පනා කර " ආ පරිගණක පාටමාලාව නේද? " ඇසුවේය ... සිතෙහි බලාපොරොත්තුවක් ඇතිවූ මා "ඔව් ඔව් අයියේ ..කොතනද තියෙන්නේ ? " ඇසුවෙමි ..බුවාගේ මග පෙන්වීම මත මා වසා දමා තිබුණු දුහුවිල්ලෙන් වැසුණු ගබඩා කාමරයක් වැනි ස්ථානයකට ගොඩ බැස්සෙමි ..මලකඩ කා ජනෙල් කොටු අතරින් අතුලට හොම්බ දැමු මා හට හුනුවලින් දුෂණය උනූ බෝඩ් ලැල්ලක් සහ පුකවල් වලින් හේදුනු බංකු කිහිපයක් දිස්විණි ..එය දුටු මා හට වන්නිකරේ පාසල් සිහිවිය ..ඉතා වටිනා පාටමලාවේ අගය මට වැටහුනේ බෝඩ් ලෑල්ලේ බලියට ඇද තිබු කොම්පියුටර් ඔලුව (monitor) සහ මීයා (mouse) දුටු විටය ...
නැවත මාහට දේශ පාලුවන් හමුවන්නේ වයස 18 දීය ..එක් මිතුරෙකුගේ බල කිරීම මත මාද ගමනට එක් විනි .. මා ගමන පිළිබද කෙතරම් උනන්දු වුවාද කියතොත් මා අසා සිටියේ කිනම් පස්සයක කිනම් බුවෙකුගේ බෙගලයක්ද වත් මට නිච්චි නැත ..වට පිට බැලූ කල හතර අතම සිටියේ මා වැනි සසර කල කිරුණු එල්ලෙන්නට වැලක් සොයන අන්ඩපාලයින්ය ...මන්ත්රී බුවාගේ එකසිය නම අවුරුද්දක් විතර දිග කතාවෙහි සාරාංශය වුයේ ..සියලුම තරුණ බුවාලාට නොමිලේ වාහන රියදුරු බලපත්ර ලබා දෙන බවය ..බුවාගේ කතාව අසන අතර හොරා කිහිපයක්ම පාරේ වාහන එහෙට මෙහෙට කරකවන අයුරු දැක මට එතනම ඩ්රයිවින් පුළුවන් විය ...කතාවෙන් පසු බුවාද හිරු දුටු පිනි මෙන් වාෂ්ප විය ... මන්ත්රී බුවා අපගේ කන අතගා කනට ගැසූ බව මට සිහි වුයේ මුළු සන්තකේම වියදම් කර වේරෙහැර ගොස් අට ගහන විටය ...
අදටත් චන්දයක් දමා නැති මා දැන් දන්නා එකම කරුණ නම් ..තමා පකට තම අතමය කියාය ...එම නිසා මා මාගේ සුබසෙත උදෙසා වැඩ කරමි .. එළකිරියේ නුබලා ගැන නොදනිමි .. මා හටනම් ඔය දේශපාලුවන් කිසි කෙනෙකුගේ මුහුණෙන් අවංක බාවයක් දිස් නොවේ ....
~නිමි~
---------------------------------------------------------------------------------------------------------------
කොච්චර දිග උනත් තෝ කකුලක් පිට කකුලක් දාගෙන කියෙවුවා නේද ? බෝලාත් හොද චිත්ත තමා ..අපේ දේශපාලු අයියලාගේ මල්ලිලාට රිදුනනම් සොරි හොදේ.. මන් දන්නේ නැහැ තොපිලට උන් මොනවා දීලා ඔය තරම් නැවෙනවද කියල..මන් කියුවේ මගේ මතය ....ගුලියගෙන් තව ලියුමක් ඕනේ නම් කොමන්ට් එකක් අදහසක් දාල පල .. කලින් නුල් වලට ලැබුන ප්රතිචාර ලොවෙන් නෑ ඔයි .. මට තනි ඇහැට අඩුනා ........කලින් නුඋල් බලපු නැති එවුන් ඒවත් බලපං ..
එහෙනම් හැමෝටම කෙල වේවා !!!
~තොපේ ගුලියා ~
නුල බලපු තෝ

Last edited: